
ඉතා සෞඛ්‍ය සම්පන්න වයස අවුරුදු 34 උස 5' 7'' වන කඩවසම් ජවසම්පන්න ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝටල් කළමනාකරු සමාන පෞරුෂයන් හා වටිනාකම් ඇති එහි පදිංචි වීමට කැමති මනාලියක් සොයයි. ක්‍රිස්තියානි/ කතෝලික වයස අවුරුදු 37 වඩා අඩු දැනටමත් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ එහි යාමට කැමති මනාලියන් පිළිතුරු එවීමට වඩාත් යෝග්‍ය වේ. දෙමාපියන් වෙත පිළිතුරු එවන්න. testimonyyour@gmail.com
G193822
ඌව පළාතේ පහතරට බොදු ගොවි 28 වියැති ව්‍යාපාරික පුතුට උඩ / පහතරට සමකුල රැකියාවැති හෝ නැති ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. නවීන මෝටර් රථයක් නිවසක් ව්‍යාපාරික වාහන හා අනෙකුත් වාහන ව්‍යාපාරික ගොඩනැගිල්ලක් හිමිය. 0554910835 / 0773728074.
G193725
කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ (1989/7) උපතලද වයස අවුරුදු 33 වන උස 6' කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් BSc, MSc සහ MBA උපාධි සම්පූර්ණ කරණලද ප්‍රධාන පෙළේ ශ්‍රී ලංකාවේ සමාගමක සේවයෙන් පසු වර්තමානයේ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින වැඩිමහල් පුතුට උගත් රූමත් කරුණාවන්ත දියණියක් සොයයි. ඔහු මත්පැනින් හා දුම්පානයෙන් තොරය. අප සොයනුයේ පවුලට ලැදි දියණියකි. (prop2022 proposal@gmail.com)
G193572
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36, උස 5' 11" වන වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි අන්තර් ජාතික බැංකුවක කළමනාකරුවකු ලෙස සේවය කරණ එක්සත් රාජධානියේ MBA උපාධිධාරී පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිලිතුරු සපයන්න. සහකාරිය විදේශයක ජීවත් වන්නේ නම් විදේශගත විය හැක. probed426@gmail.com, +94-(11)2600905
G193991
බොදු / ගොවි / සලාගම උගත් දෙමව්පියන් ඔවුන්ගේ පුතුට රූමත් උගත් සහකාරියක් සොයයි. පුතු අවු. 30 ක් වයස උස අඩි 5 අඟල් 8 කි. ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ප්‍රධාන විශ්විවිද්‍යාලයකින් සිවිල් ඉංජිනේරු උපාධිය ලබා ඇත. ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ඔහු ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම ඉංජිනේරු සමාගමක අවු. පහක් (05) සේවය කර ලබාගත් ශිෂ්‍යත්වයකින් එංගලන්තයේ ප්‍රධානතම විශ්වවිද්‍යාලයක MSc උපාධිය හදාරමින් සිටී. මෙම වර්ෂයේ නැවත ඕස්ට්‍රේලියාවට පැමිණිය පසු විවාහවීමට සහකාරියක් සොයයි. සහකාරිය ඕස්ට්‍රේලියාවේ පදිංචි අයෙකු හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති අයෙකු විය යුතුය. කුලය නොසැලකේ. කේන්දර පිටපත සමග විමසන්න. Email : mprop2022aus@gmail.com
G193629
බෞද්ධ සිංහල මත්පැණින් තොර බිහිරි අවුරුදු 37 වයසැති පැමිණිලිකාර පාර් ශවයන් ලෙස නීතියෙන් වෙන් වූ මා සොයනුයේ බිහිරි, අවංක, ආදරණීය බිරිඳකි. අධ්‍යාපනය ලබා ඇති අතර ආගමට ලැදි මාහට ස්ථාවර ආර් ථිකයන් ඇත. ලංකාවේ ජීවත් වීමට කැමැත්තෙමි. paramee5149@gmail.com
G193672
මවක් ඇයගේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු නවසීලන්ත පුරවැසි දික්කසාද වූ, දරුවන් දෙදෙනා මව සමග ජීවත්වන පුතුහට උගත්, ප්‍රසන්න කරුණාවන්ත වයස අවුරුදු 35 වඩා අඩු දියණියක් සොයයි. විදේශගත වීමට කැමති විය යුතුය. කේන්ද්‍ර කොපිය සහ පිළිතුරු harshaperera8888@gmail.com වෙත යොමු කරන්න.
G193828
1988 උපන් 5' 7" බොදු ගොවි, මතින් තොර වැදගත් පවුල් පසුබිමක් සහිත, තමාගේ පෞද්ගලික ආදායමක් ඇති, අගනුවරට ආසන්නයෙන් නිවසක් සහ වටිනා ඉඩම් හිමි පුතුට, මොන්ටිසෝරි ගුරුවරියක් හෝ ගෙදර සිටීමට කැමති ගුණවත් දියණියක් මව සොයයි. හඳහන් පිටපත සහ පවුලේ සියලු තොරතුරු පළමු ලිපියෙන් දන්වන්න.Email:sarojasunil12@yahoo.com
G193646
1996 උපන් උස 5' 3'' විශ්ව කුල ජපානයේ සිට පැමිණි ව්‍යාපාරික පුතුට රැකියාවක් ඇති දියණියක් දෙමව්පියෝ සොයති. නිවසක්, වාහනයක් සහ ඉඩකඩම් පුතු සතුවේ.
G193658
අගනුවරාසන්න 1987 බොදු ගොවි උස 5' 4'' නීතියෙන් වෙන් වූ ව්‍යාපාරික පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. ශනි මංගල යෝග කේන්දරයකි. 0113464704, 0715963568
SG193682
අවුරුදු 27, උස 5' 8'' ඔස්ට්‍රේලියාවේදී උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරා රැකියාවක නියුතු කඩවසම් පුතුට (බොදු /ගොවි) එහි සිටින හෝ ඕස්ට්‍රේලියාවට යාමට කැමති දියණියක් දෙමව්පියෝ සොයති. email හරහා පමණක් පිළිතුරු ලියන්න. jaladiniesena@gmail.com
SG193622
අවුරුදු 40 වියැති උසස් පෙළ සමත් උඩරට මිශ්‍රකුල, පෙනුමැති ව්‍යාපාරික පුතුට දියණියක් දෙමාපියෝ සොයති. කුල භේද නොසැලකේ. රැකියාවක් නොකරන කෙනෙක් වුවද කම් නැත. ඉක්මන් විවාහයක් බලාපොරොත්තු වේ.
SG193721
කඩවත 1986-12-25 උපන් 5' 7" උසැති ව්‍යාපාරික පුතුට. රැකියාවක් නොකරණ සහකාරියක් දෙමව්පියන් සොයයි. දායාද අනවශ්‍යයි. කුජ 07 විශේෂයි.
SG192964
කෑගල්ල 1975 උපන්, ආරක්‍ෂක අංශ රියදුරු විශ්‍රාමික අසාර්ථක විවාහයෙන් නීතියෙන් වෙන්වී වසර 13 යි. ගුණයහපත් සහකාරියක් සොයමි. දරුවන් ඇති නැති සැමට පිළිතුරු. මාසික ආදායම 80,000/- පමණයි.
SG193295
කොස්ගම බොදු ගොවි අවු. 35 ඉඩම අක්කර 2 සහ නිවස හිමි තේ සහ ගොවිතැන රැකියාව කරන එකම පුතුට සුදුසු දියණියක් මව සොයයි.
SG193036
කොළඹ පදිංචි ප්‍රධාන බෞද්ධ පාසැලක උගත් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයක විශේෂ තැනක සිටින මොරටුව උපාධිලත් ඉංජිනේරු බාහිර කථිකාචාර්ය ගොවි කරාව කඩවසම් 32, 5.11 මතින් තොර දෙමහල් නිවසක්, වාහනයක් හිමි ගුණගරුක බාල පුතුට 27 ට අඩු රූමත් රැකියාවැති හා බලාපොරොත්තු වන යහපත් සමාජ වටපිටාවක් ඇති පවුලක දියණියක් විශ්‍රාමික මව සොයයි. කුජ 1 ගැලපෙන කේන්ද්‍රයකි. 0112835975.
SG193542
ගම්පහ පදිංචි බොදු / ගොවි පෙළපතින් පැවත එන අක්කර 7 ක් පමණ පොල් වැවිලි කර්මාන්තයේ යෙදෙන අවුරුදු 39 ක පුතණුවන්ට ඔහු ව්‍යාපාර කටයුතුවලට සහය දැක්විය හැකි යුවතියක් පියා සොයයි. එම යුවතිය සිය දෙමාපියන් නැති නේවාසිකාගාරගතව සිටින අයකුද සලකා බැලේ. දෑවැද්ද නොපතන අතර, අවශ්‍ය වන්නේ සිය පුතනුවන් සෙනෙහසින් රැක බලා ගැනීම පමණි. කේන්දර කොපියක් එවන්න. ගැළපේනම් වැඩිදුර ක්‍රියා කළ හැක.
SG192863
ගම්පහ බොදු, ගොවි, 29 වියැති, 5' 10" උසැති MBBS වෛද්‍ය එකම පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG193286
ගම්පහ 1996, උස 5' 6" විදේශගතව රැකියාවක නියුතුව සිටින පුතුට, ගුණගරුක විදේශගත දියණියක් දෙමව්පියන් සොයයි. 033-2287869.
SG192976
ගාල්ලේ සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද උස 5' 11" වන ඉංජිනේරු / කළමනාකාර පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු indranimesthrige@gmail.com වෙත යොමු කරන්න.
SG193750
ගිරිඋල්ල පදිංචි අවු. 32 ක් වන උස 5' 6" දැනට අබුඩාබිහි සේවය කරන පුතුට කුජ 7 ට (තුලා ලග්නය) ගැළපෙන මනාලියක් දෙමව්පියන් සොයයි.
SG193094
දකුණේ බොදු ගොවි අවු. 31, උප පොලිස් පරීක්‍ෂක පළමු විවාහයෙන් නීතියෙන් වෙන්විය. දරුවකු සිටී. දරුවා නීතියෙන් මවට අයිතිවිය. කාරුණික සහකාරියක් දෙමව්පියෝ සොයති. 041-2227582.
SG193394
නුගේගොඩ පදිංචි බොදු දුරාව වයස අවුරුදු 27, උස 5' 3" පරිගණක ඉංජිනේරු පුතුට කුජ රාහු 7 ට ගැලපෙන හඳහනක් හිමි උගත්, රූමත් දියණියක් සොයයි.
SG193537
නුගේගොඩ පදිංචි බොදු දුරාව වයස අවුරුදු 27, උස 6' 3" පරිගණක ඉංජිනේරු පුතුට කුජ, රාහු 7 ට ගැළපෙන හඳහනක් හිමි උගත්, රූමත් දියණියක් සොයයි.
SG193626
බස්නාහිර බොදු ගොවි උස 5'2" අවුරුදු 40 රාජ්‍ය සේවයේ නියුතු කඩවසම් පුතුට නිවසක්, ව්‍යාපාරයක් හිමිය. වැදගත් සාමාන්‍ය පවුලක රැකියාව ඇති/ නැති දියණියක් දෙමා පියෝ සොයති.
SG192784
බස්නාහිර බොදු ගොවි 92, 5' 6" උස කාර්මික රැකියාවැති නිවසක් හිමි කඩවසම් පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් මව සොයයි. දෝෂ නැත. ශනි මංගල ඇත.
SG193941
බොදු ගොවි පියා නීතිඥ මව ගුරු ඉතා වැදගත් ධනවත් පවුලකි. 1995 උස 5' 9" කඩවසම් ශාරීරිකව ඉතා නිරෝගී උසස් පෙළ සමත් නමුත් සමාජ සම්බන්ධතා දැක්වීමේ හා වගකීම් භාර ගැනීමේදී පසුබෑමක් දක්වන ඉහළ ආදායම් ලබන දේපළ හිමි පුතුට පවුලේ ව්‍යාපාර වන නිවාඩු නිකේතන, තේ වතු ආදිය බලාගැනීම සඳහා ඔහු සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි වැදගත් පවුලක උගත්, ගුණගරුක මව්වත්, ඉතා චරිතවත්, සිහින් සිරුරැති කඩිසර ගෙදර වැඩපළ හොඳින් දන්නා විශේෂයෙන් ග්‍රාමීය පරිසරයක වැඩුනු පෙනුමැති දියණියක දෙමව්පියන් සොයයි. කිසිදු දෑවැද්දක් බලාපොරොත්තු නැත. එකම සහෝදරිය උපාධිධාරිනියකි.
SG193436
බොදු ගොවි මාමා ඔහුගේ 1981 උපත ලද උස 5' 6" දුම්පානයෙන් හා මත්පැනින් තොර බෞද්ධ ගුණධර්ම යටතේ හැඳුනු වැඩුණු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවකු වන නොගැළපෙන විවාහයකින් දික්කසාද වූ දරුවන් නොමැති ඕස්ට්‍රේලියාවේ වෘත්තීමය ඉංජිනේරුවරයකු ලෙස ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ඉංජිනේරු සමාගමක සේවයේ නියුතු පුතුහට විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවකු, පුරවැසියකු හෝ එහි පදිංචියට යාමට කැමති ශ්‍රී ලාංකික දියණියක් සොයයි. දැනට ඔහු කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටී. කරුණාකර ඔහුගේ පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු mmmp240@aol.com වෙත යොමු කරන්න.
SG193780
බොදු ගොවි වයස අවුරුදු 43 වන ඇමරිකානු පුරවැසියෙක් වයස 32 වඩා අඩු තළෙළු, සිහින් සිරුරැති බොදු ගොවි සහකාරියක් සොයයි. kpproposal@gmail.com
SG193839
බොදු ගොවි 5' 8'' 32 වයසැති යුද හමුදා ඉංජිනේරු බළකායේ සේවය නියුතු පුතුට රැකියාවැති දියණියක් දෙමාපියෝ සොයති.
SG193707
බොදු / ගොවි / සලාගම උගත් දෙමව්පියන් ඔවුන්ගේ පුතුට රූමත් උගත් සහකාරියක් සොයයි. පුතු අවු. 30 ක් වයස උස අඩි 5 අඟල් 8 කි. ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ප්‍රධාන විශ්විවිද්‍යාලයකින් සිවිල් ඉංජිනේරු උපාධිය ලබා ඇත. ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ඔහු ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම ඉංජිනේරු සමාගමක අවු. පහක් (05) සේවය කර ලබාගත් ශිෂ්‍යත්වයකින් එංගලන්තයේ ප්‍රධානතම විශ්වවිද්‍යාලයක MSc උපාධිය හදාරමින් සිටී. මෙම වර්ෂයේ නැවත ඕස්ට්‍රේලියාවට පැමිණිය පසු විවාහවීමට සහකාරියක් සොයයි. සහකාරිය ඕස්ට්‍රේලියාවේ පදිංචි අයෙකු හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති අයෙකු විය යුතුය. කුලය නොසැලකේ. කේන්දර පිටපත සමග විමසන්න. Email : mprop2022aus@gmail.com
SG193628
බොරලැස්ගමුව ක්‍රිස්තියානි 91 උපන් 5' 10" උස ස්ථිර රැකියාවක් සහ ඉඩමක් හිමි පුතුට ගුණයහපත් ක්‍රිස්තියානි දියනියක් මව සොයයි.
SG193134
බෞද්ධ සිංහල මත්පැණින් තොර බිහිරි අවුරුදු 37 වයසැති පැමිණිලිකාර පාර් ශවයන් ලෙස නීතියෙන් වෙන් වූ මා සොයනුයේ බිහිරි, අවංක, ආදරණීය බිරිඳකි. අධ්‍යාපනය ලබා ඇති අතර ආගමට ලැදි මාහට ස්ථාවර ආර් ථිකයන් ඇත. ලංකාවේ ජීවත් වීමට කැමැත්තෙමි. paramee5149@gmail.com
SG193671
මවක් ඇයගේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු නවසීලන්ත පුරවැසි දික්කසාද වූ, දරුවන් දෙදෙනා මව සමග ජීවත්වන පුතුහට උගත්, ප්‍රසන්න කරුණාවන්ත වයස අවුරුදු 35 වඩා අඩු දියණියක් සොයයි. විදේශගත වීමට කැමති විය යුතුය. කේන්ද්‍ර කොපිය 1 වන පිළිතුරු harshaperera8888@gmail.com වෙත යොමු කරන්න.
SG193827
මොරටුව 1987 සිංහල බෞද්ධ 5' 5" එකම පුතුට අවිවාහකයි. පැහැපත්ය. දුසිරිතෙන් තොර රැකියාවක්, තැන්පතුවක්, නිවසක් ත්‍රීවිලරයක්, හිමිය. දකුණට පමණක් කෘතිම පාදයක් පළඳියි. උපතින්ම නොවේ. සාමාන්‍ය පවුලකි. දායාද අනවශ්‍යයි. සුළු රැකියාවක් කරන, ගැළපෙන කාරුණික දියණියක් දෙමාපියන් සොයයි. 0112625206.
SG193292
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද, උස 5' 5'' වර් තමානයේ ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස MSC උපාධි ලබා සේවය කරන දැනටමත් කැනඩාවේ ස්ථිර වීසා ලබා තිබෙන පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක සොයයි. මෙම වසරේ මැද භාගයේදී විදේශගත වීමට නියමිතය. දෙමාපියන් ඔහු කැනඩාවේ පදිංචි වීමෙන් පසු විවාහ මංගල්‍යය පැවැත්වීමට අදහස් කෙරේ. පවුලේ පූර් ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු cnpropo1990@gmail.com වෙත යොමු කරන්න.
SG193836
සිංහල බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 කරුණාවන්ත කඩවසම් ඉංජිනේරුවරයකු ලෙස ඉහළ සුදුසුකම් ලැබූ ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවකු වන පුතුහට වෘත්තීමය හා අධ්‍යාපනික සුදුසුකම් ලැබූ රූමත් දියණියක් සම පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔහුට ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ ප්‍රමාණවත් වත්කම් හිමිය. කරුණාකර කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර හා විමසුම් අංක manodharshana@gmail.com වෙත යොමු කරන්න.
SG193736
හොරණ බොදු ගොවි 1988 උපන් ඕස්ට්‍රේලියාවේ රැකියාවකට යාමට සිටින දුසිරිතෙන් තොර පුතුට ගුණවත් දියණියක් මව සොයයි. හොරණ අවට හෙද සේවයේ නියුතු කෙනෙක් විශේෂයි.
SG193910
1971 උපන් රජයේ රැකියාවක නියුක්ත කොළඹ උසස් පාසලක ඉගෙනුම ලත් පුතුට ජාති කුල, ආගම් භේදයෙන් තොර දෙමව්පියෝ දුවක් සොයයි. එකම නැගණිය ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය කොළඹ නිවසක් හිමිය.
SG193674
1979 උපන්, කොළඹ රජයේ විධායක නිලධාරියෙකුට අවශ්‍ය සහකාරිණියක් පතමි. වැන්දඹු, දික්කසාද සලකාබැලේ. තමාම ලියන්න.
SG193402
1981 අගනුවර බොදු 5' 9" උස කඩවසම් උසස් පාසැලක අධ්‍යාපනය ලබා දැනට ඩුබායිහි විකිණුම් විධායකවරයෙකු ලෙස සේවය කරන පුතුට මනා අධ්‍යාපනය ලද රූමත් යහපත් දියණියක මව සොයයි. අමතන්න. 0115679078.
SG193730
1988 උපන් 5' 7" බොදු ගොවි මතින් තොර වැදගත් පවුල් පසුබිමක් සහිත, තමාගේ පෞද්ගලික ආදායමක් ඇති, අගනුවරට ආසන්නයෙන් නිවසක් සහ වටිනා ඉඩම් හිමි පුතුට, මොන්ටිසෝරි ගුරුවරියක් හෝ ගෙදර සිටීමට කැමති ගුණවත් දියණියක් මව සොයයි. හඳහන් පිටපත සහ පවුලේ සියලු තොරතුරු පළමු ලිපියෙන් දන්වන්න. Email : sarojasunil12@yahoo.com
SG193645
1991 මහනුවර බොදු ගොවි උස අඩි 6 කඩවසම් සුරා සූදුවෙන් සම්පූර් ණයෙන් තොර ආගමට ඉතා ලැදි එකම පුතුට වැදගත් පවුලක චාම් ගති පැවතුම් ඇති රූමත් කරුණාවන්ත දියණියක් දෙමව්පියෝ සොයයි. මහනුවර උසස් පාසලක අධ්‍යාපනය ලබා ජාත්‍යන්තර ව්‍යාපාර හා වෙළඳාම පිළිබඳ උපාධිධාරියෙකි. පවුලේ සාර්ථක ව්‍යාපාරවල යෙදී සිටී. දු.අ. 0812073879 proposalfor21@gmail.com
SG193624
1991/9, 5'9" ගම්පහ ඉතා වැදගත් පවුල් පසුබිමක් ඇති SILLIT විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකාර ගෞරව දෙවෙනි පෙළ සමත් ව්‍යාපාරික පුතුට, රූමත්, උගත්, දියණියක් දෙමව්පියෝ සොයති. වාහන, නිවාස, ඉඩම්, ව්‍යාපාර ස්ථාන පුතුට හිමිය. කුජ 8 ගැළපෙන කේන්දර විමසන්න.
SG194052
1994 උඩරට බොදු ගොවි නිවසක්, ඉඩමක් හිමි තරුපන්තියේ සංචාරක හෝටලයක සුපවයිසර් සේවයේ නියුතු කඩවසම් පුතුට යහපත් ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. (හඳහන් සමග විමසන්න)
SG193365
1996 උපන් උස 5' 3'' විශ්ව කුල ජපානයේ සිට පැමිණි ව්‍යාපාරික පුතුට රැකියාවක් ඇති දියණියක් දෙමව්පියෝ සොයති. නිවසක්, වාහනයක් සහ ඉඩකඩම් පුතු සතුවේ.
SG193657
1997 කතෝලික ගොවි 5' 7" උස කඩවසම් උසස් පාසැලක ඉංග්‍රීසි අධ්‍යාපනය ලද ව්‍යාපාරික, ක්‍රීඩා උපදේශක නිවසක් වාහනයක් හිමි ගුණවත් එකම පුතුට මනා අධ්‍යාපනයක් ලද රූමත් බුද්ධිමත් යහපත් දෙමව්පිය සෙවනේ වැඩුණු නිවසේ වැඩපල දන්නා දියණියක් දෙමව්පියෝ සොයයි. දුරකථනය - 0115679078.
SG193729
1997 මාතර බොදු සලාගම + ගොවි 5' 8" යුද හමුදා පොලිසියේ සේවය නියුතු පුතුට ගුරු වෘත්තියේ හෝ වෙනත් රැකියාවක නියුතු දුවකු දෙමාපියන් සොයයි.
SG193761
29 වියැති 5' 10" උ.පෙළ සමත් ව්‍යාපාරික, යාන වාහන, ඉඩම් ගේදොර හිමි එකම පුතුට උගත් රැකියාවක් නොකරන දියණියක් පියා සොයයි. 032-4390054
SG193814
95 මැයි බොදු ගොවි හෝමාගමට නුදුරු උස 5' 6" පිළිගත් සමාගමක මෘදුකාංග ඉන්ජිනේරු දේපළ හිමි පුතුට සම උගත් ගුණගරුක රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග සියලු තොරතුරු. 034-2254739
SG193968