මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

එංගලන්තයේ පදිංචි 1995 උපන්,​ කතෝලික,​ සිංහල වැදගත් වෘතියන්වල යෙදෙන දෙමව්පියන්,​ තම රූමත්,​ සිහින්,​ කතෝලික පාසලක උගත් උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය හිමි තම දියණියට සුදුසු උගත්,​ කතෝලික,​ එංගලන්තයේ පදිංචියට කැමති සහකරුවෙකු සොයයි. ශ්‍රී ලාංකීය සාරධර්ම සමග හැදී වැඩුණු අතර,​ එංගලන්ත රජයේ රෝහලක ඉතා වැදගත් රැකියාවක නිරත වෙයි. එකම සහෝදරයා හා නැගණිය උපාධිධාරීන් වන අතර,​ වැදගත් රැකියාවල නියුතුයි. පදිංචිය සඳහා එංගලන්තයේ නිවසක් ඇයට හිමිය. සම්පූර්ණ විස්තර ලියන්න. p​r​o​p​o​s​a​l​2​1​1​2​@​g​m​a​i​l​.​c​o​m
​B193280

කොළඹට තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1975 උපත ලද,​ උස 5' 3" වන රූමත්,​ තලෙළු,​ කරුණාවන්ත හදවතක් ඇති වඩා ළාබාළ පෙනුමැති - විවාහ නොවූ වෘත්තීමය සුදුසුකම් ලත් ගණකාධිකාරිණියක ලෙස ප්‍රසිද්ධ ආයතනයක ප්‍රධාන කාර්යාලයේ සේවයේ නියුතු අංක 6 ක ඉහළ වැටුපක් ලබන නිවසක් හා වාහනයක් හිමි දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. විවාහය ප්‍රමාද වූයේ ඇය අධ්‍යාපන කටයුතු සඳහා අභිලාෂයන් දැක්වූ බැවිණි. අප සොයනුයේ වෘත්තීමය සුදුසුකම්ලත් මත්පැනින් තොර පුතෙකි. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිළිතුරු' h​a​r​i​t​h​a​1​@​h​o​t​m​a​i​l​.​c​o​.​u​k​ වෙත එවන්න. දික්කසාද වූ අය සලකා බලනු නොලැබේ.
B193589

1991 උපන් වැඩිමහල් දියණිය කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ජයපුර මොරටුව විශ්වවිද්‍යාල වලින් කළමනාකාර පශ්චාත් උපාධි ලබා CMA සමත්ව ඇත. දැනට පුද්ගලික ආයතනයක කළමනාකාරිනියක් වශයෙන් සේවය කරයි. එකම නැගනියද විවාහකය. ඉතා රූමත් ඇයට සුදුසු සහකරුවකු දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි. ටෙලි. 2813710.
B193265

Comments