මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කැනේඩියානු පුරවැසි භාවය හිමි. සිංහල බෞද්ධ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පසුගිය වසර 20 පුරා ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ 1994 ශ්‍රී ලංකාවේදී උපත ලද,​ වයස අවුරුදු 50 දී කැනඩාවට සංක්‍රමණයවූ කැනඩාවේ ප්‍රසිද්ධ පිළිගත් විශ්වවිද්‍යාලයකින් ගිණුම්කරණය පිළිබඳ මාස්ටර්ස් උපාධිය ලබා ඇ.එ.ජ. ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන (1 වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා කැනඩාවේදී අධ්‍යාපනය ලද) පුතුහට උගත්,​ මනාගතිපැවතුම් ඇති වයස අවුරුදු 26 ට අඩු කැනඩාවේ/​ ඇඑජ ජීවත්වන/​ සේවය කරන දියණියක් සොයයි. පවුලේ විස්තර කරුණාකර m​d​s​m​p​@​m​y​y​a​h​o​o​.​c​o​m​ විද්‍යුත් තැපෑල වෙත එවන්න.
G193534

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ (1989/​7) උපතලද වයස අවුරුදු 33 වන උස 6' කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් BSc,​ MSc සහ MBA උපාධි සම්පූර්ණ කරණලද ප්‍රධාන පෙළේ ශ්‍රී ලංකාවේ සමාගමක සේවයෙන් පසු වර්තමානයේ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින වැඩිමහල් පුතුට උගත් රූමත් කරුණාවන්ත දියණියක් සොයයි. ඔහු මත්පැනින් හා දුම්පානයෙන් තොරය. අප සොයනුයේ පවුලට ලැදි දියණියකි. (prop2022 p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)
G193571

පානදුර බොදු ගොවි 1990 මාර්තු,​ උස 5' 10" නවීන පන්නයේ නිවසක් සහ වාහනයක් හිමි කඩවසම් රජයේ වෛද්‍ය පුතුට රූමත් ගුණගරුක වෛද්‍ය දියණියක් දෙමාපියෝ සොයති. 038-2296446.
G193259

බොදු ගොවි අවුරුදු 34 උස 5' 8" කඩවසම් දැනට විදෙස් ගතව අධ්‍යාපනයේ යෙදෙන කෙටි කාලීන විවාහයකින් නීතියෙන් වෙන් වී සිටින දරුවන් හෝ බැඳීම් නොමැති පුතුහට ඉතා කාරුණික ගුණ යහපත්,​ චරිතවත් වයස අවු. 23-28 අතර පියකරු යුවතියක් මව සොයයි. සාමාන්‍ය පවුලක තරුණියක නම් වඩා යොදයි. ඉංග්‍රීසි බස මනාව හැසිරවිය හැකි ගුරු/​හෙද උපාධිධාරී හෝ හදාරන විවාහයෙන් පසු විදෙස් ගතවී ජීවත් විමට කැමති තරුණියක නම් වඩා හොඳයි. භේද නොසැලකේ. a​r​c​h​i​e​i​l​u​c​k​p​e​t​h​a​@​g​m​a​i​l​.​c​o​m
​G193536

බොදු ගොවි වැදගත් උගත් කැනඩාවේ ජීවත් වන පවුලක් (පියා මහාචාර්ය වරයකු වන අතර,​ මව ගුරුවරියක් වේ) ඔවුන්ගේ වයස අවුරුදු 27,​ (1995) උස 5' 11" වන කඩවසම් මනා ගතිගුණ ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු පුතුහට රූමත්,​ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. ඔහු 7 වන ශ්‍රේණිය දක්වා ලංකාවේදී අධ්‍යාපනය ලැබූ අතර,​ පසුව කැනඩාවට සංක්‍රමණය වී එහිදී ඉංජිනේරු උපාධිය ප්‍රසිද්ධ කැනේඩියානු විශ්වවිද්‍යාලයකින් ලබා තිබේ. වර්තමානයේ ප්‍රසිද්ධ සමාගමක ඉහළ වැටුපක් ලබමින් සේවයේ යෙදී සිටී. ඔබගේ පිළිතුරු P​r​o​p​o​s​a​l​_​t​h​@​y​a​h​o​o​.​c​o​m​ විද්‍යුත් තැපෑල වෙත එවන්න.
G193320

බො /​ ගො 1998 උපන් වෛද්‍ය විද්‍යාලයේ 4 වසර ඉගෙන ගන්නා පුතාට සුදුසු සහකාරියක් දෙමව්පියන් සොයයි. 037-2228056,​ 077-3659032. d​m​j​a​y​a​7​0​1​1​@​g​m​a​i​l​.​c​o​m​
G193307

මව ඇයගේ 1979 උපත ලද මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස ඉතා ප්‍රසිද්ධ ආගන්තුක සත්කාර සපයන සමාගමක සේවයේ නියුතු නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැති) පුතුහට ප්‍රසන්න දියණියක් සොයයි. r​i​s​v​i​a​m​i​t​@​y​a​h​o​o​.​c​o​m​ /​ 0372239335.
G193608

මව ඇයගේ 1979 උපත ලද මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස ඉතා ප්‍රසිද්ධ ආගන්තුක සත්කාර සපයන සමාගමක සේවයේ නියුතු නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැති) පුතුහට ප්‍රසන්න දියණියක් සොයයි. r​i​s​v​i​a​m​i​t​@​y​a​h​o​o​.​c​o​m​ /​ 0372239335.
G193604

මහනුවර බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1986 නොවැම්බර් මස උපතලද,​ උස 5' 6" වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනයලද ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් BSc උපාධිය ලද හා ඇමරිකා එක්සත් ජනපදයේ හා ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල දෙකකින් පශ්චාත් උපාධි දෙකක් ලැබූ ඕස්ට්‍රේලියාවේ භූ භෞතික විද්‍යාඥයකු ලෙස සේවය කරණ කඩවසම් පුතුහට උගත් ප්‍රසන්න,​ කරුණාවන්ත හදවතක් ඇති දියණියක සොයයි. ඔහු දැනට කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටී. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල - m​a​r​r​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G193555

මහනුවර වැදගත් බෞද්ධ පවුලක දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5' 9" වන වෘත්තීමය වශයෙන් ඉහළ සුදුසුකම් ලැබූ ඉතා ප්‍රසිද්ධ සමාගමක කළමනාකාර තනතුරක් දරන පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. වැඩිදුර විස්තර සඳහා p​r​o​p​o​s​a​l​s​.​w​e​e​@​g​m​a​i​l​.​c​o​m​ විද්‍යුත් තැපෑල ඔස්සේ අප හා සම්බන්ධ වන්න.
G193284

1986 උපන් බොදු ගොවි කොළඹ,​ නුවර එළියේ සහ තවත් ස්ථාන කිහිපයක දේපළ හිමි විද්‍යාවේදී උපාධිධාරී,​ උස 5.9 ඉතා පැහැපත් පෙනුමැති පුතුට සුදුසු සහකාරියක් නැන්දණිය විසින් සොයයි. උපාධිධාරී උසස් රැකියාවල නියුතුව සිටි දෙමාපියන් දැනට ජීවතුන් අතර නොමැත. උගත් පැහැපත් පෙනුමැති සමකුල දියණියකටයි මේ ආරාධනාව. n​i​s​h​a​d​8​6​0​4​@​g​m​a​i​l​.​c​o​m
​G192386

1992 සැප්තැම්බර්,​ කොළඹට නුදුරු බොදු ගොවි උස 5.5,​ කොළඹ ප්‍රධාන බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබූ,​ ලංකාවේ ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිධාරී,​ කඩවසම්,​ වටිනා වත්කම් සහ පෞද්ගලික සමාගමක් හිමි පවුලේ බාල පුතුට,​ බෞද්ධ,​ උගත්,​ ඉතා රූමත් සහකාරියක් විශ්‍රාමලත් මව සොයයි. සම වයස් නොසැලකේ. සොහොයුරාට ව්‍යාපාරයක් හිමිය. වැඩිමහල් සොයුරිය ඕස්ට්‍රේලියාවේ පදිංචිය. බාල සොයුරිය විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 0382239622,​ 0777891050.
G193529

එක්සත් රාජධානියේ ජීවත්වන බෞද්ධ සොහොයුරා ඔහුගේ 1983 උපත ලද,​ උස 5' 3" රජයේ උපාධිධාරී නිලධාරිනිය වන බාල සොහොයුරිය අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහෝදරයෙකු සොයයි. ඉතා ඉක්මනින් එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට අභිලාෂයක් දක්වයි. කරුණාකර ඔබගේ පිළිතුරු c​h​a​n​n​a​s​a​v​i​@​g​m​a​i​l​.​c​o​m​,​ 00447920064953
SB193385

කඩවත බොදු ගොවි /​ කරාව 1990,​ 5' 5" උස,​ බාහිර උපාධිය හදාරා ඇත. පියකරු චරිතවත් දියණියට ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. කුජ 1 ට ශනි 8 ට ගැළපෙන කේන්ද්‍ර විමසන්න. කේන්ද්‍ර පිටපත සමග සත්‍ය තොරතුරු පළමු ලිපියෙන්.
SB192889

කඩුවෙල බො/​ගොවි 1993/​02,​ 5' 3" උසැති උපාධි අපේක්ෂිත පුද්ගලික ආයතනයක විධායක සේවයේ නියුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනයලත් එකම දියණියට රජයේ හෝ පුද්ගලික විධායක සේවයේ නියුතු පුතෙකු සොයයි. නවීන නිවසක්,​ නවීන වාහනයක්,​ වෙනත් ආදායම් මාර්ගද ඇත. රාහු 07,​ කේතු 01,​ කුජ දෝෂ. සුුදුසු කේන්ද්‍ර එවන්න.
SB192925

කළුතර බොදු කරාව 1993.8 උපන්,​ උස 5' 9" කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිධාරී MBA සමත් රජයේ රැකියාවැති ප්‍රියමනාප අපගේ දියණියට උසස් රැකියාවැති ගුණයහපත් පුතෙක් දෙමව්පියෝ සොයති. එකම සොයුරා විවාහකයි.
SB193590

කීර්තිමත් කුරුණෑගල නුවර පාර උඩරට බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක BSc (Special) කළමනාකරණ උපාධිය,​ කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිය හිමි,​ කුරුණෑගල නගරයේ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලැබූ 1991 මැයි උපන්,​ උස 5' 5" දායාද හිමි රූමත් දියණියට සමකුල උගත් බුද්ධිමත් ගුණගරුක කඩවසම් පුතණුවෙකු ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් සොයයි. (ව්‍යාපාරික ඉංජිනේරු විශේෂයි) වැඩිමහල් සොයුරා එංගලන්තයේ පුරවැසිභාවය ලබා සිටින අතර බාල නැගණියද විශ්වවිද්‍යාලයක උපාධිය හදාරමින් සිටී. කේන්දරය විශේෂයි. 037-2299384,​ 037-2298242.
SB193424

කීර් තිමත් උඩරට බොදු ගොවි කුරුණෑගල නුවර පාර රජයේ විශ්ව විද්‍යාලයක BSc (Special) කළමනාකරණ උපාධිය හිමි කුරුණෑගල නගරයේ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලබා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිය හදාරන 1991 මැයි උස 5' 5'' දායාද හිමි රූමත් දියණියට සමකුල උගත් බුද්ධිමත් ගුණගරුක කඩවසම් පුතනුවෙකු ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් සොයයි. (ව්‍යාපාරික /​ ඉංජිනේරු විශේෂයි) වැඩිමහල් සොයුරා එංගලන්තයේ පුරවැසිභාවය ලබා සිටින අතර බාල නැගණියද විශ්වවිද්‍යාලයක උපාධිය හදාරමින් සිටී. 037-2299384,​ 037-2298242
SB192614

කුරුණෑගල පදිංචි බොදු ගොවි පවුලක් ඔවුන්ගේ ඉතාමත් රූමත් 1990 උපතලද උස 5' 5" වන ප්‍රථම උපාධිය හිමි MBA උපාධිය හදාරණ ප්‍රධාන පෙළේ බහුජාතික සංවිධානයක කළමනාකාර තනතුරු උසුලන ඉහළ වැටුපක් හා ප්‍රමාණවත් දේපළ හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතුට සිංහල බෞද්ධ හෝ කතෝලික පවුලකින් සොයයි. දේශීය හා විදේශීය යෝජනා සලකාබලනු ලැබේ. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග තොරතුරු. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​t​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් 071-4424324/​ 011-2773576 අමතන්න.
SB193463

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස 26,​ උස 5' 7" වන MBBS සුදුසුකම් ලැබූ,​ සිහින් සිරුරැති,​ තලෙළු,​ රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය වශයෙන් යෝග්‍යය හා ගැළපෙන චරිතවත් සදාචාරාත්මක වටිනාකම් ඇති විශේෂයෙන් වෛද්‍ය හෝ ඉංජිනේරු පුතකු සොයයි. ඇය කොළඹ පිහිටි පෞද්ගලික විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ අතර,​ ඇය දැනට බස්නාහිර පළාතේ රජයේ රෝහලක සේවය කරයි. ඇයට කොළඹ තදාසන්න පෙදෙසක පිහිටි ඉඩමක් හා ගෙයක්,​ වාහනයක් හා මුදල් සහිත ප්‍රමාණවත් වත්කම් හිමිවේ. කරුණාකර පවුලේ විස්තර සමග තොරතුරු සපයන්න. විද්‍යුත් තැපෑල : e​m​b​e​e​m​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SB193327

කොළඹ වැදගත් බොදු ගොවි දෙමාපියන් (නීතිඥපියා) ඔවුන්ගේ 1982 උපත ලද තරුණ පෙනුමැති,​ ආකර්ෂණීය පෞරුෂයන් හා රූමත් පරිගණක විද්‍යාව හා කළමනාකරණය සඳහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල දෙකකින් BSC,​ MSC උපාධිය ලද,​ ප්‍රමාණවත් වත්කම් හිමි විදේශයන්හි පදිංචියට නම්‍යශීලී දියණියට උගත් කරුණාවන්ත මනාගතිපැවතුම් ඇති පුතකු විනීත පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විද්‍යුත් තැපෑල. w​i​s​h​p​r​o​p​o​s​a​l​1​@​g​m​a​i​l​.​c​o​m​
SB193483

ගම්පහ බොදු ගොවි වයස අවු. 34,​ උස 4' 10" වෛද්‍යවරියක වන දියණියට ගැළපෙන අධ්‍යාපන පසුබිමක් ඇති ගුණයහපත් පුතකු විශ්‍රාමික පියා සොයයි. එකම සොයුරිය රජයේ විශ්වවිද්‍යාලයක පරිපාලන නිලධාරිණියකි.
SB193097

දැනට කොළඹ අගනගරයේ පදිංචි,​ උඩරට ගොවිගම බෞද්ධ පවුලක් තම වයස අවුරුදු 27 ක,​ අඩි 5 අඟල් 10 ක් උසැති,​ පැහැපත්,​ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක උගත්,​ විවාහයෙන් පසු ඉදිරි වසරවලදී විදේශගතව තම ආචාර්ය උපාධිය ලබා ගැනීමට අදහස් කරන දියණියව,​ ආදරයෙන් බලාකියාගත හැකි ගොවිගම බෞද්ධ සම්භවයක් ඇති ස්ථාවර,​ උගත්,​ සැලකිළිමත්,​ කඩවසම්,​ වෘත්තීයමය තරුණයෙකු සොයමින් සිටියි. උසස් අධ්‍යාපනය සඳහා ඇය සමග පිටරට යාමට කැමති සහකරුවෙකු වඩාත් සුදුසුය. පවුලේ විස්තර සහ සම්බන්ධතා තොරතුරු t​i​k​i​r​i​k​u​m​a​r​i​h​a​m​y​j​@​g​m​a​i​l​.​c​o​m​ වෙත විද්යුත් තැපෑලෙන් එවන්න.
SB193597

නුගේගොඩ බොදු ගොවි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක බාල දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. අවුරුදු 27,​ උස 5' 7" ඉංජිනේරුවරියකි වැඩිමහල් විවාහක සොහොයුරිය වෛද්‍යවරියකි,​ දෙවැනි විවාහක සොහොයුරිය නීතිඥවරියකි,​ කේන්දර පිටපත එවීමට කාරුණික වන්න. උස 5' 10" වැඩි ස්ථිර ආදායමක් ඇති කොළඹට නොදුරු අය විශේෂයි.
SB193350

පානදුර බොදු කරාව 1988 ඔක්තෝම්බර් උපන් 5' 2" උස BSc උපාධිධාරී ගුරු දියණියට (රජයේ පාසල්) සුදුසු උගත් ගුණවත් සහකරුවෙකු සොයයි. එකම සහෝදරිය විවාහ වී වෙනම පදිංචිව සිටියි.
SB193448

පානදුර බොදු ගොවි 95 සැප්තැම්බර්,​ උස 5' 5" ප්‍රධාන පෙළේ ආයතනයක විධායක නිලධාරිනී නිවසක් සහ තවත් දේපළ හිමි දියණියට,​ රජයේ උසස් රැකියාවැති දෙමව්පියෝ සොයති. කුජ 7.
SB193409

පානදුර 1991 බොදු සිංහල කුජ 1 ගැළපෙන උපාධිධාරී දියණියට දුසිරිතෙන් තොර පුතෙකු දෙමාපියන් සොයයි. සවස 5 පසුව අමතන්න. 038-2231101.
SB193427

පානදුර 1993 ජුනි 5' 5" බොදු කරාව රජයේ දෙපාර්තමේන්තුවක ස්ථිර උපාධිධාරී රූමත් තාක්ෂණ නිලධාරිනියට වැදගත් පවුල් පසුබිමක් ඇති උපාධිධාරී උසස් රැකියාවැති පුතණුවකු දෙමව්පියන් සොයයි. පවුලේ එකම දරුවා වන අතර,​ සියලු දේපළ හිමියි. සඳු - 7,​ කුජ - 1,​ ශනි - 8 කේන්ද්‍රය සමග විමසන්න. r​o​h​a​n​a​f​e​r​n​a​n​d​o​2​5​@​g​m​a​i​l​.​c​o​m​
SB193406

බොදු කරාව මව ඇයගේ සිහින් සිරුරැති,​ තලෙළු,​ උස 5' 3",​ 1981 උපතලද,​ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක උපාධිය ලද හා තොරතුරු තාක්‍ෂණ MSC උපාධිය (SLIIT) සරසවියෙන් ලද ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රසිද්ධ සමාගමක වර්තමානයේ ඉංජිනේරුවරියක ලෙස සේවය කරන දියණියට ඉංජිනේරු,​ වෛද්‍ය හෝ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පුතකු වැදගත් පවුලකින් සොයයි. පිළිතුරු m​p​r​o​p​o​2​0​2​2​g​b​@​g​m​a​i​l​.​c​o​m​ වෙත
SB193334

බොදු ගොවි මව ඇයගේ මනා ලෙස ස්ථාපිත සිත්ගන්නා පෙනුමැති 1984 - නොවැම්බර් මස උපතලද උස 5' 5" වන කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ ආකර්ෂණීය වැටුපක් හා වෙනත් වරප්‍රසාද හිමි ඉහළ තනතුරක් දරන දියණියට උගත් පුතකු සොයයි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිවේ. කරුණාකර පිළිතුරු. s​n​y​j​2​0​2​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB193525

බොදු ගොවි ව්‍යාපාරික දෙමව්පියන් එකම දියණියට සුදුසු සහකරුවෙක් සොයයි. වයස 34 උස 5' 7" පශ්චාද් උපාධි ලබා ඔස්ට්‍රේලියාවේ උසස් රැකියාවක යෙදේ. රූමත් මනා පැවතුම් ඇති ආගමට නැඹුරු දියණියකි. කෙටි කාලීන විවාහයකින් දික්කසාද වී ඇත. දරුවන් නොමැත. ඊමේල් මගින් ‍කේන්දර සමග පිළිතුරු සපයන්න. ඊමේල්. m​.​p​r​o​p​o​s​a​l​s​5​6​@​g​m​a​i​l​.​c​o​m​
SB193253

බොදු ගොවි 1996/​11 උපත ලද,​ උස 5' 3" කුජ 7,​ ශනි මංගල යෝගය සහිත. කුම්බ ලග්න,​ අස්විද නැකතේ නීතිඥ දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. a​b​e​y​w​a​r​d​e​n​a​6​2​@​g​m​a​i​l​.​c​o​m​
SB193367

බොදු රජක (නාමික) රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සහිත නිලධාරිනියකි. උස 5' තලෙළු පැහැපත් වයස අවු 43 අසාර්ථක විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. දරුවන් නොමැත. සුදුසු සහකරුවෙකු පියා සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර.
SB192972

බොරලැස්ගමුව ක්‍රිස්තියානි 92 උපන් 5.7 උස දියණියට ගුණයහපත් රැකියාවක් ඇති ක්‍රිස්තියානි පුතෙකු මව සොයයි. කොළඹ අවටින්.
SB193117

මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1980 උපත ලද,​ උස 5' 4" උස සිහින් සිරුරැති රූමත්,​ තරුණ පෙනුමැති BSc උපාධිධාරී කොළඹ ප්‍රසිද්ධ සමාගමක තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ සේවය කරන දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. විස්තරාත්මක තොරතුරු p​r​o​p​o​s​a​l​s​r​n​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB193493

මහනුවර බොදු ගොවි මධ්‍යම පංතික වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1990 උපතලද,​ උස 5' 3" වන මනා ලෙස ස්ථාපිත BSC,​ MSC උපාධිලත් ඉහළ රැකියාවක නියුතු රූමත් දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති කරුණාවන්ත පුතකු සොයයි. j​w​a​b​e​y​w​a​r​d​a​n​e​@​g​m​a​i​l​.​c​o​m​,​ 071-4455707,​ 081-2227218.
SB193235

මහනුවර බෝධිවංශ 5' 2",​ 42,​ රජයේ රැකියාවැති දියණියට උගත් රුකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. (දායාද සහිතයි) d​a​n​i​k​a​n​t​h​i​1​9​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SB193357

මාතර,​ බොදු දුරාව 1989,​ උස 5' 6" රජයේ රැකියාවැති රූමත් දියණියට සුරා සූදුවෙන් තොර නිවසක් හිමි රජයේ රැකියාවැති පුතෙකු මව සොයයි. (මාතර විශේෂයි.)
SB193374

මීරිගම 92/​8,​ උස 5' 8'' නිවසක් හිමි ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ ස්ථිර රැකියාවැති උපාධිධාරී දියණියට සම උගත් විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන හෝ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ අධිකාරිලත් නිලධාරී කඩවසම් පුතකු විශ්‍රාමික දෙමව්පියන් සොයති. 0332276437
SB192606

සිංහල /​ සලාගම රජයේ විශ්‍රාමික ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද උස 5' 4" වන LLB උපාධි ලැබූ තොරතුරු තාක්ෂණ උපාධි ලැබූ රජයේ නීති නිලධාරී දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. එකම සොහොයුරා රාජ්‍ය විශ්වවිද්‍යාලයක විදුලි ඉංජිනේරු අවසන් වසර සිසුවෙකි. n​i​s​h​d​e​p​r​o​p​1​2​@​g​m​a​i​l​.​c​o​m​,​ 037-2299161,​ 071-4394624.
SB193576

හොරණට නුදුරු බොදු ගොවි වයස 32 උස 5' 7" කළමනාකරණ උපාධිය හිමි මාසික ආදායමක් ඇති දායාද හිමි දියණියට විදෙස්ගත හෝ ව්‍යාපාරික පුතෙකු මව සොයයි. 034-2257181.
SB192906

හොරණට නුදුරු බොදු ගොවි 1997,​ උස 5' 4" ප්‍රධානම පුද්ගලික රෝහලක හෙදි නිලධාරී උපාධිය හදාරන රූමත්,​ චාම්,​ පැහැපත් දියණියට සහකරුවෙකු දෙමාපියන් සොයයි. විදේශ ගතවීමට සහ රැකියාවෙන් ඉවත්වීමට කැමතියි.
SB192911

1977 උස 5' 1" බොරලැස්ගමුව උපාධිධාරී රජයේ රැකියාවැති පියකරු දියණියට සුදුසු සහකරුවෙකු සොයයි.
SB193303

1977 බොදු ගොවි 5' 2'' රුවැති නීතිඥ දියණියට දුසිරිතෙන් තොර උගත් යහපත් බොදු පුතෙකු මව සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර ලියන්න.
SB192616

1986 බොදු ගොවි රජයේ රැකියාවැති උපාධිධාරි දියණියට සහකරුවෙකු පියා සොයයි. දකුණ විශේෂයි. 091-5719724
SB193031

1989 දෙසැම්බර් උස 5' 3" වයස බොදු ගොවි පශු වෛද්‍ය නිලධාරී දෙටු දියණියට සුදුසු උපාධිධාරී රැකියාවැති පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 037-3981966.
SB193288

1989 මධ්‍යම උඩරට බොදු ගොවි 5' 3" ආයුර්වේද ශල්‍ය වෛද්‍ය උපාධිධාරී (රාජ්‍ය වි.වි.) චරිතවත් සුදු සිහින් රූමත් දියණියට විධායක ශ්‍රේණියේ රැකියාවැති සහකරුවෙකු දෙමාපියන් සොයයි. u​d​a​r​a​s​i​s​1​9​8​9​@​g​m​a​i​l​.​c​o​m​,​ 0112-986380 (සවස 06.00 න් පසුව අමතන්න)
SB193215

1993 සැප්තැම්බර් උපන් බස්නාහිර බොදු ගොවි උස 5' 3" උපාධිධාරී BSc MBA (UK) ACMA සමත් දැනට ලංකාවේ විදේශීය සමාගමක උසස් රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත් ගුණවත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. විවාහ ලියාපදිංචිය පැමිණිලිකාරිය වී ශුන්‍ය හා බල රහිත කර ඇත. (Null and void) කේන්දර පිටපත දුරකථන අංකය සමග පවුලේ විස්තර දන්වන්න. p​i​n​k​l​i​l​y​6​9​3​@​g​m​a​i​l​.​c​o​m​
SB192428

1995 කුලියාපිටිය බොදු දේව 5' 2" රෑමත් උපාධිධාරී (විද්‍යාවේදී ගිණුම් කරණ හා මූල්‍ය) ප්‍රසිද්ධ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු එකම දියණියට සුදුසු රැකියාවක නියුතු පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB192493

94 වසරේ ඉපදුණු දියණිය රජයේ විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව උපාධි ලබා පෞද්ගලික ආයතනයක සේවය කරයි. සොයුරා වෛද්‍යවිද්‍යාල සිසුවෙකි. මව ගුරුවරියකි. පියා රජයේ සේවකයෙකි. වැදගත් පවුලකින් සහකරුවෙකු සොයමු. අනුරාධපුරයට අාසන්න දිස්ත්‍රික්ක විශේෂයි.
SB193310

අගනුවරාසන්න කරාවේ රෝමානු කතෝලික 33. 5' 7" ප්‍රධාන පෙළේ පුද්ගලික කතෝලික පාසලක අධ්‍යාපනය ලබා. වසර කීපයක් විධායක නිලධාරියෙක් වශයෙන් විදේශ රැකියාවක නිරතවී,​ මෙහි පැමිණ,​ ඔහුගේම පුද්ගලික ව්‍යාපාරික ආයතනයක,​ (Private Business Enterprises) සාර්ථක ව්‍යාපාරයකට නිරතවී,​ ඉලක්කම් 6 ක මාසික ආදායමක් ලබන,​ උගත්,​ කඩවසම් පුතුට විවාහයට,​ උගත්,​ රැකියාවැති,​ ප්‍රියමනාප දියණියක් පියා සොයයි. නිවසක්,​ මෝටර් රථයක් ඇතුළු වත්කම මිලියන 60 කට අධිකවේ. සියලු තොරතුරු පළමු ලිපියෙන්. Email : s​e​n​g​a​p​r​o​p​7​@​g​m​a​i​l​.​c​o​m​
SG193263

අගනුවරාසන්න 1976 බො/​ගො උස 5'-8" නීතියෙන්වෙන්වූ (දරුවන් නොමැත) ව්‍යාපාරික,​ කඩවසම් යාන වාහන ගේදොර හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. p​r​o​p​8​7​6​5​@​g​m​a​i​l​.​c​o​m​ 011-5942400
SG192506

කඩවත 1986-12-25 උපන් 5' 7" උසැති ව්‍යාපාරික පුතුට. රැකියාවක් නොකරණ සහකාරියක් දෙමව්පියන් සොයයි. දායාද අනවශ්‍යයි. කුජ 07 විශේෂයි.
SG192963

කැනඩාවේ පදිංචි BG 1996 උපන්,​ උස 5' 9" උසස් රැකියාවක් කරන කඩවසම් පුතුට උගත්,​ පැහැපත්,​ නිහතමානී දියණියක දෙමව්පියන් සොයයි. ලබන මස ලංකාවට එනවා දායාද බලාපොරොත්තු නැත. 0112863005,​ 0779321884 jason-n@liveca
SG192780

කෑගල්ල 1975 උපන්,​ ආරක්‍ෂක අංශ රියදුරු විශ්‍රාමික අසාර්ථක විවාහයෙන් නීතියෙන් වෙන්වී වසර 13 යි. ගුණයහපත් සහකාරියක් සොයමි. දරුවන් ඇති නැති සැමට පිළිතුරු. මාසික ආදායම 80,​000/​- පමණයි.
SG193294

කුරුණෑගල ප්‍රදේශයට ආසන්න බොදු බත්ගම කුළ රජයේ විශ්ව විද්‍යාලයක ඖෂධවේදී උපාධිය හිමි (B.Pham) අවුරුදු 26 උස අඩි 5' 4" දැනට පෞද්ගලික සමාගමක කළමනාකරුවෙකු ලෙස සේවය කරන නිවසක් හිමි,​ කඩවසම් පුතුට රූමත් දියණියක් ව්‍යාපාරික පියා සොයයි.
SG193230

කුරුණෑගල බොදු බත්ගම 1983 උපන් අඩි 5' 7" උස ලංගම බස් කොන්දොස්තර,​ ගේ දොර වාහන හිමි සොයුරාට අවටින් මනාලියක් සහෝදරිය සොයයි.
SG193275

කොස්ගම බොදු ගොවි අවු. 35 ඉඩම අක්කර 2 සහ නිවස හිමි තේ සහ ගොවිතැන රැකියාව කරන එකම පුතුට සුදුසු දියණියක් මව සොයයි.
SG193035

කොළඹ පදිංචි ප්‍රධාන බෞද්ධ පාසැලක උගත් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයක විශේෂ තැනක සිටින මොරටුව උපාධිලත් ඉංජිනේරු බාහිර කථිකාචාර්ය ගොවි කරාව කඩවසම් 32,​ 5.11 මතින් තොර දෙමහල් නිවසක්,​ වාහනයක් හිමි ගුණගරුක බාල පුතුට 27 ට අඩු රූමත් රැකියාවැති හා බලාපොරොත්තු වන යහපත් සමාජ වටපිටාවක් ඇති පවුලක දියණියක් විශ්‍රාමික මව සොයයි. කුජ 1 ගැලපෙන කේන්ද්‍රයකි. 0112835975.
SG193532

ගම්පහ පදිංචි බොදු /​ ගොවි පෙළපතින් පැවත එන අක්කර 7 ක් පමණ පොල් වැවිලි කර්මාන්තයේ යෙදෙන අවුරුදු 39 ක පුතණුවන්ට ඔහු ව්‍යාපාර කටයුතුවලට සහය දැක්විය හැකි යුවතියක් පියා සොයයි. එම යුවතිය සිය දෙමාපියන් නැති නේවාසිකාගාරගතව සිටින අයකුද සලකා බැලේ. දෑවැද්ද නොපතන අතර,​ අවශ්‍ය වන්නේ සිය පුතනුවන් සෙනෙහසින් රැක බලා ගැනීම පමණි. කේන්දර කොපියක් එවන්න. ගැළපේනම් වැඩිදුර ක්‍රියා කළ හැක.
SG192862

ගම්පහ බොදු /​ ගොවි 35 වියැති උපාධිධාරී විදේශ රැකියාවක නියුතු ගේ දොර ඉඩකඩම් සහ වාහනයක් හිමි කඩවසම් එකම පුතුට ලංකාවේ හෝ විදේශයක පදිංචි වීමට කැමති උගත් කරුණාවන්ත,​ පැහැපත් වාහන පැදවීමට හැකි හෝ පසුව පුහුණු වීමට කැමති දියණියක් දෙමව්පියෝ සොයති. ඇවිදීමේදී පුතාගේ දෙපාවල ආබාධ ගතියක් ඇති අතර,​ ඒ පිළිබඳව සාකච්ඡා කරගත හැක. සියලු විස්තර සහිතව අවංකවම දියණියගේ කැමැත්ත ඇතිව පමණක්ම ලියන්න.
SG193228

ගම්පහ බොදු,​ ගොවි,​ 29 වියැති,​ 5' 10" උසැති MBBS වෛද්‍ය එකම පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG193285

ගම්පහ 1996,​ උස 5' 6" විදේශගතව රැකියාවක නියුතුව සිටින පුතුට,​ ගුණගරුක විදේශගත දියණියක් දෙමව්පියන් සොයයි. 033-2287869.
SG192975

ගිරිඋල්ල පදිංචි අවු. 32 ක් වන උස 5' 6" දැනට අබුඩාබිහි සේවය කරන පුතුට කුජ 7 ට (තුලා ලග්නය) ගැළපෙන මනාලියක් දෙමව්පියන් සොයයි.
SG193093

දකුණේ බොදු ගොවි අවු. 31,​ උප පොලිස් පරීක්‍ෂක පළමු විවාහයෙන් නීතියෙන් වෙන්විය. දරුවකු සිටී. දරුවා නීතියෙන් මවට අයිතිවිය. කාරුණික සහකාරියක් දෙමව්පියෝ සොයති. 041-2227582.
SG193372

නුගේගොඩ පදිංචි බොදු දුරාව වයස අවුරුදු 27,​ උස 5' 3" පරිගණක ඉංජිනේරු පුතුට කුජ රාහු 7 ට ගැලපෙන හඳහනක් හිමි උගත්,​ රූමත් දියණියක් සොයයි.
SG193508

බණ්ඩාරවෙල 54 අවිවාහකයි. ටියුෂන් ගුරුවරයෙක්. මත්පැන් භාවිතා නොකරයි. මසකට 100,​000 වැඩි ආදායම. ඉක්මන් විවාහයක් සඳහා යුවතියකට ආරාධනා. කුල භේද නොසැලකේ. වරදට සමාව. 0574907800.
SG193201

බස්නාහිර බොදු ගොවි උස 5'2" අවුරුදු 40 රාජ්‍ය සේවයේ නියුතු කඩවසම් පුතුට නිවසක්,​ ව්‍යාපාරයක් හිමිය. වැදගත් සාමාන්‍ය පවුලක රැකියාව ඇති/​ නැති දියණියක් දෙමා පියෝ සොයති.
SG192783

බොදු ගොවි ඇමරිකාවේ පදිංචි විශ්‍රාමික දෙමව්පියන් විසින් ඇමරිකාවේ පුරවැසි පරිගණක ඉංජිනේරුවරයෙකු වශයෙන් එරට සේවයේ නියුතු උස 5' 10'' 1984 උපන් කඩවසම් පුතුට රූමත් පැහැපත් වයස 29ට අඩු චරිතවත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. භේද නොසැලකේ. සියලු තොරතුරු email : r​a​d​a​k​a​r​u​@​y​a​h​o​o​.​c​o​m​ මගින් දන්වන්න.
SG192608

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1986 උපතලද උස 6' 0" කඩවසම් ශ්‍රී ලංකාවේ හා එක්සත් රාජධානියේ වරලත් ගණකාධිකාරී සුදුසුකම්ලත්,​ වයස 25 පෙනුමැති පුතුහට සිහින් හා මනා පෙනුමින් යුක්ත සිරුරැති අඩි 5' 5" වඩා උස බටහිර සාරධර්ම කෙරෙහි ඇල්මක් දක්වන දියණියක් සොයයි. වත්කම් නොමැත. විදේශගතවීමට පරිශ්‍රමයක් දරයි. විද්‍යුත් තැපෑල : p​r​o​p​1​3​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SG193486

බොදු ගොවි පියා නීතිඥ මව ගුරු ඉතා වැදගත් ධනවත් පවුලකි. 1995 උස 5' 9" කඩවසම් ශාරීරිකව ඉතා නිරෝගී උසස් පෙළ සමත් නමුත් සමාජ සම්බන්ධතා දැක්වීමේ හා වගකීම් භාර ගැනීමේදී පසුබෑමක් දක්වන ඉහළ ආදායම් ලබන දේපළ හිමි පුතුට පවුලේ ව්‍යාපාර වන නිවාඩු නිකේතන,​ තේ වතු ආදිය බලාගැනීම සඳහා ඔහු සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි වැදගත් පවුලක උගත්,​ ගුණගරුක මව්වත්,​ ඉතා චරිතවත්,​ සිහින් සිරුරැති කඩිසර ගෙදර වැඩපළ හොඳින් දන්නා විශේෂයෙන් ග්‍රාමීය පරිසරයක වැඩුනු පෙනුමැති දියණියක දෙමව්පියන් සොයයි. කිසිදු දෑවැද්දක් බලාපොරොත්තු නැත. එකම සහෝදරිය උපාධිධාරිනියකි.
SG193435

බොදු ගොවි වයස 65 දුසිරිතෙන් තොර නිරෝගී ඉඩමක් විශ්‍රාම වැටුපක් හිමි වැන්දඹු දරුවන් නොමැති මා විවාහයට,​ සොයනුයේ ගුණයහපත් මහත්මියකි. කුඩා නිවසක් තිබීම. පමණක් සෑහේ. භේද නොසැලකේ. වැඩි වයස් සැලකේ. මහනුවර,​ මාතලේ විශේෂයි.
SG192561

බොදු ගොවි 1987 සැප්තැම්බර් උපන් 5' 7" උස MSC උපාධිධාරී රජයේ රැකියාවැති මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබන,​ ආගමානුකූලව ජීවත්වන පුතුට මවක්සේ සෙනෙහසින් ජීවත්විය හැකි කරුණාවන්ත ආගමානුකූලව ජීවත්වන දියණියක් මව සොයයි.
SG193202

බොදු සලාගම කඩවසම් නීතීඥ සම්මානලාභී දේපළ හිමි පුතාට රූමත් උගත් 28 අඩු දියණියක් දෙමාපියෝ සොයති. කුජ 7 ගැළපෙන කේන්ද්‍ර සමග සියලු විස්තර පළමු ලිපියෙන්.
SG193066

බොරලැස්ගමුව ක්‍රිස්තියානි 91 උපන් 5' 10" උස ස්ථිර රැකියාවක් සහ ඉඩමක් හිමි පුතුට ගුණයහපත් ක්‍රිස්තියානි දියනියක් මව සොයයි.
SG193133

මගේ වයස අවු. 45 කි. සුදුසු සහකාරියක් පතමි. නිවසක් හිමිය. දික්කසාද වැන්දඹු සැලකේ. 0112366207,​ 0762677289.
SG193346

මධ්‍යම පාංතික දකුණේ බොදු දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද,​ උස 5' 6",​ වන SLIIT සරසවියෙන් (BSC/​MSC) උපාධිලද ප්‍රසිද්ධ සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන එකම පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති රූමත් දියණියක් සොයයි. විදේශගත වීමට කැමති විය යුතුය. කරුණාකර සම්පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල : p​r​o​p​o​s​a​l​m​e​9​0​@​g​m​a​i​l​.​c​o​m
​SG193193

මහනුවර බොදු /​ගොවි 58 (තරුණ පෙනුමැති) පැහැපත් උස 5' 5" රජයේ පාසලක නියෝජ්‍ය විදුහල්පති සොයුරාට සුදුසු සම උගත් සහකාරියක් සොයයි. s​u​b​o​-​a​n​g​i​@​y​a​h​o​o​.​c​o​m​,​ 081-3145626
SG193363

මොරටුව 1987 සිංහල බෞද්ධ 5' 5" එකම පුතුට අවිවාහකයි. පැහැපත්ය. දුසිරිතෙන් තොර රැකියාවක්,​ තැන්පතුවක්,​ නිවසක් ත්‍රීවිලරයක්,​ හිමිය. දකුණට පමණක් කෘතිම පාදයක් පළඳියි. උපතින්ම නොවේ. සාමාන්‍ය පවුලකි. දායාද අනවශ්‍යයි. සුළු රැකියාවක් කරන,​ ගැළපෙන කාරුණික දියණියක් දෙමාපියන් සොයයි. 0112625206.
SG193291

රත්නපුර බොදු ගොවි 35 උස 4' 11'' පෞද්ගලික අංශයේ රියදුරු රැකියාවක නියුතු තමාගේම නිවසක් හිමි පුතුට සුදුසු සහකාරියක් සාමාන්‍ය පවුලකින් දෙමව්පියෝ සොයති.
SG192600

විදේශ රටක ස්ථිර පදිංචි උසස් රැකියාවක නිරත වයස අවුරුදු පනහ ඉක්මවු එහෙත් වයස නොපෙනෙන කඩවසම් සොයුරාට රූමත් මනා අධ්‍යාපනයක් ලබා ඇති ඉංග්‍රීසි භාෂාව දත් චරිතවත් යුවතියක් සොයමි. 0112413619,​ 0721205291
SG193361

හෝමාගම 1993 උපන්,​ බොදු ගොවි උස 5' 7",​ මීන ලග්නය මතින් තොර ප්‍රසිද්ධ ව්‍යාපාරික කඩවසම් පුතුට ගුණවත් රූමත් දියණියක් ව්‍යාපාරික පියා සොයයි. කුජ 4,​ ගුරු 7 ගැළපෙන කේන්ද්‍ර විශේෂයි. 7 පසු අමතන්න. 0112753753.
SG193551

1974 බස්නාහිර බොදු ගොවි 5' 6'' පළමු විවාහයෙන් වෙන් වූ ව්‍යාපාරික ගෙවල් ඉඩම් හිමි මාසික ආදායම ලක්ෂ 3 සහෝදරයාට මනාලියක් අක්කා සොයයි. 0112098989
SG192610

1979 උපන්,​ කොළඹ රජයේ විධායක නිලධාරියෙකුට අවශ්‍ය සහකාරිණියක් පතමි. වැන්දඹු,​ දික්කසාද සලකාබැලේ. තමාම ලියන්න.
SG193401

1982 ජනවාරි උපන් සහ 1983 නොවැම්බර් උපන් පුතුන් දෙදෙනාට මාතර දෙයියන්දර පදිංචි නිවාස සහ ආදායම් ලබන ඉඩම් හිමිය,​ ගැළපෙන සහකාරියන් සොයති. උසස් අධ්‍යාපනය ලබා ඇත.
SG193271

1993 ගම්පහ බොදු ගොවි උස 5' 8" දුම්රිය සේවයේ නියුතු පුතුට ගැළපෙන (ගුරු හෝ රජයේ රැකියා විශේෂයි) දියණියක් ගුරු වෘත්තියේ මව දුම්රිය සේවයේ නියුතු පියා සොයයි. නිර්බේදයි. 0112-240644,​ 074-3789167,​ 076-4162733.
SG193255

1993 ජුනි කුලියාපිටිය බොදු ගොවි 5' 8" උපාධිධාරී ව්‍යාපාරික පුතුට උගත් ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. 037-2281386,​ 077-2281386 /​ p​r​o​p​8​3​k​@​g​m​a​i​l​.​c​o​m​
SG193248

1994 උඩරට බොදු ගොවි නිවසක්,​ ඉඩමක් හිමි තරුපන්තියේ සංචාරක හෝටලයක සුපවයිසර් සේවයේ නියුතු කඩවසම් පුතුට යහපත් ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. (හඳහන් සමග විමසන්න)
SG193364

Comments