
කුරුණෑගල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ (Bsc+M.phil) උපධිධාරී 1994 සැප්තැම්බර් මස උපත ලද, උස 5' 3" දෙටු දියණියට උගත්, කඩවසම් පුතකු සොයයි. (ඕනෑම කුලයක් සුදුසුවේ) ඇය උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අතර, වෘත්තියෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයක පර්යේෂණ සහයිකාවක් (RA) ලෙස සේවය කරණ අතර, විදේශගත වීම සඳහා අයදුම්කර ඇත. දුරකථනය. 037-22285507 admanpiya@gmail.com
B193111
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1991 සැප්තැම්බර් මස උපත ලද උස 5' 3" කොළඹ බෞද්ධ පාසැලක ඉගෙනුම ලැබු MBA / කළමනාකරණ උපාධිධාරිනියක වන ව්‍යවස්ථාපිත මණ්ඩලයක නිලධාරිණියක ලෙස සේවය කරන දියණියට උගත් කරුණාවන්ත හදවතක් ඇති දුම්පානයෙන් හා සුරාවෙන් තොර වයස 35 අඩු (විවාහ නොවූ) පුතකු කොළඹ දිස්ත්‍රික්කයේ බෞද්ධ පවුලකින් සොයයි. එකම සොහොයුරිය කළමනාකරණ / MBA උපාධිධාරිණියක වන අතර, රැකියාවක නිරතවී සිටී. රාහු 2, ශනි 3, කුජ 11, රෙහෙන නැකත. කේන්ද්‍ර කොපිය, විමසුම් අංක සහිත පවුලේ විස්තර sunshine 91cr@gmail.com වෙත යොමු කරන්න.
B192998
පානදුර බෞද්ධ කරාව දෙමාපියන් ඔවුන්ගේ 1989/11 උපත ලද, උස 5' ප්‍රසන්න, තලෙළු (BSC ගෞරව) හා MBA උපාධිධාරී අන්තර්ජාතික සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරණ දියණියට උගත් උසස් රැකියාවක නියුතු ප්‍රසන්න පෞර්ෂයක් හිමි පුතකු සොයයි.විද්යුත් තැපෑල marriageproposalsplmp@gmail.com
B193147
පියා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු හා මව ගෘහණියක වන බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ රූමත්, සිහින් සිරුරැති අපගේ සංස්කෘතිය අනුව හොඳින් හැදුණු වැඩුණු නිපුණ මනාව උගත් 1992/12 උපත ලද උස 5' වන කොළඹ ප්‍රධාන පෙලේ පාසැලක ඉගෙනුම ලැබූ MBBS වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබු කරුණාවන්ත දුම්පානයෙන් හා මත්පැනින් තොර සහකරුවකු සොයති. එකම සොහොයුරා විවාහ වී ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. ඇයට වත්කම් හිමිවේ. විද්යුත් තැපෑල wardanads@yahoo.com
B193007
බොදු ගොවි කුලියාපිටිය අවු. 29, 5' 4'' උගත් රූමත් උපාධි රාජ්‍ය සේවා දියණියට උගත් බුද්ධිමත් රැකියාවැති යහපත් සහකරුවකු දෙමාපියෝ සොයති. marriage@nadeetara.com
B193064
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 88 උපත ලද උස 5' 7" අන්තර් ජාතික පාසලක ගුරුවරියක ලෙස සේවය කරණ ඇයගේම උපාකාරක පංති පවත්වන ප්‍රථම පෙළ විශේෂ ගණකාධිකාරී උපාධිධාරී, මාස්ටර්ස් CIMA සුදුසුකම්ලත් කොළඹ ජීවත්වන දියණියට උගත් රැකියාවැති පුතකු සොයයි. විදේශ ගත වීමට නම්‍යශීලීවේ. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු wedpropo88@gmail.com වෙත යොමු කරන්න.
B193085
මව (ගුරුවරියක) වන රාජ්‍ය සේවයේ නිරත දෙමාපියන් ඔවුන්ගේ 1994 අප්‍රේල් මස උපත ලද රූමත් ආකර්ෂණීය පෙනුමැති, මනාලෙස හැඳුනු වැඩුණු උස 5' 7'' වන උපාධිධාරී, ගුරුවරියක ලෙස සේවය කරන මාස්ටර් ස් උපාධිය හදාරණ දෙටු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති පුතකු සොයයි. ඔබගේ පුතුගේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල. rw.prop94@gmail.com
B193166
මහනුවර බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1996 උපත ලද, උස 5' 7" වන එක්සත් රාජධානියේ LLB (ගෞරව) උපාධිධාරී හා HRM උපාධිය හදාරණ රූමත් දෙටු දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. දුරකථනය : 0812-420936. විද්‍යුත් තැපෑල : phkhennayake@gmail.com
B192953
රාගම අවුරුදු 30, උස 5, පෞද්ගලික අංශයේ සේවයේ නියුතු උපාධිධාරී සිහින් සිරුරක් ඇති විදේශ ගතවීමට කැමති රූමත් දියණියට, උගත්, රැකියාවැති පුතෙකු සොයයි. කේන්දර කොපිය සමග අමතන්න. ruwi.ja92@gmail.com
B192789
1989/8 බොදු ගොවි උස 5'5" ඇමරිකාවේ Phd අවසන් කර එහිම පරික්‍ෂණාගාරයක රැකියාවේ නියුතු වටිනා දේපළ හිමි දියණියට උගත් ගුණගරුක පුතෙකු දෙව්පියන් සොයයි. Email-mprop150@gmail.com
B192791
අගනගරාසන්න බොදු ගොවි ඉතාම පැහැපත් ඉතාම රූමත් ඉතාම ලාබාල පෙනුමැති අවු. 36, උස 5' BSc, MSc ශ්‍රී ලංකා මහබැංකුවේ සහකාර අධ්‍යක්ෂිකා ඉතා ඉහළ වැටුපක් නිවාස හා වෙනත් දායාදැති චරිතවත් දියණියට උගත්උ සස් රැකියාවැති, දුසිරිතෙන් තොර පුතණුවකු විශ්‍රාමික ගුරු මාපියෝ සොයති. 0112172507 email-ashokakumariik@gmail.com
SB193184
අවු. 28, උස 5' 7" රූමත් senior software consultant දියණියට සුදුසු රැකියාවැති උගත් පුතෙකු මව සොයයි. (කුජ දෝෂ නොමැති වීම විශේෂයි) chandipeiris2019@gmail.com
SB193017
ඇඹිලිපිටිය බොදු ගොවි 98 උස 5' 2'' උපාධිධාරී රූමත් දියණියට ලංකාවේ හෝ විදේශගත අවු. 28ට අඩු කඩවසම් පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. 0772224778, 0703111712, 0475105101 dodamgodadamgoda@gmail.com
SB193057
ඕස්ට්‍රේලියාවේ සිංහල බෞද්ධ ගොවිගම දෙමාපියන් වයස අවුරුදු 30, උස 5' 2" වන 1992 උපත ලද LLB, B Com හා M Bus සුදුසුකම් ලැබූ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ සැපයුම් දාම කළමනාකරණ සිල්ලර වෙළඳ ආයතනයක කළමනාකාර තනතුරක් දරන ශ්‍රී ලාංකීය සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියට සුදුසුකම් ලැබූ මනාගතිගුණ ඇති පුතකු සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. marriage.proposal2020@outlook.com වෙත යොමු කරන්න.
SB193004
කඩවත බොදු ගොවි / කරාව 1990, 5' 5" උස, බාහිර උපාධිය හදාරා ඇත. පියකරු චරිතවත් දියණියට ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. කුජ 1 ට ශනි 8 ට ගැළපෙන කේන්ද්‍ර විමසන්න. කේන්ද්‍ර පිටපත සමග සත්‍ය තොරතුරු පළමු ලිපියෙන්.
SB192888
කඩුවෙල බො/ගොවි 1993/02, 5' 3" උසැති උපාධි අපේක්ෂිත පුද්ගලික ආයතනයක විධායක සේවයේ නියුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනයලත් එකම දියණියට රජයේ හෝ පුද්ගලික විධායක සේවයේ නියුතු පුතෙකු සොයයි. නවීන නිවසක්, නවීන වාහනයක්, වෙනත් ආදායම් මාර්ගද ඇත. රාහු 07, කේතු 01, කුජ දෝෂ. සුුදුසු කේන්ද්‍ර එවන්න.
SB192924
කතෝලික 1984 ජූලි 5' 5" රසායන විද්‍යා phd (uk) ලංකාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණියක ලෙස සේවය කරයි. දෙමහල් නිවසක්, මෝටර් රථයක් සතුය. ආගම් භේද නැත. 011-2981590.
SB192936
කීර් තිමත් උඩරට බොදු ගොවි කුරුණෑගල නුවර පාර රජයේ විශ්ව විද්‍යාලයක BSc (Special) කළමනාකරණ උපාධිය හිමි කුරුණෑගල නගරයේ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලබා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිය හදාරන 1991 මැයි උස 5' 5'' දායාද හිමි රූමත් දියණියට සමකුල උගත් බුද්ධිමත් ගුණගරුක කඩවසම් පුතනුවෙකු ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් සොයයි. (ව්‍යාපාරික / ඉංජිනේරු විශේෂයි) වැඩිමහල් සොයුරා එංගලන්තයේ පුරවැසිභාවය ලබා සිටින අතර බාල නැගණියද විශ්වවිද්‍යාලයක උපාධිය හදාරමින් සිටී. 037-2299384, 037-2298242
SB192613
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි එංගලන්තයේ අධ්‍යාපනය හදාරණ අවු. 20 රූමත් දියණියට විදෙස් රටක අධ්‍යාපනය හෝ ඊට සමාන සුදුසුකම් ඇති පුතෙක් විදේශගත දෙමව්පියෝ සොයති. 076-4539270, 011-2833451.
SB192916
ගම්පහ ගොවි 69 වියැති අවිවාහක මා ජීවිතයේ යථා අවබෝධය ඇති නිවසැති ආදායමැති දහමට ලැදි සහකරුවෙකු සොයමි.
SB192228
ගම්පහ බොදු ගොවි අවුරුදු 25 උස 5' 5" කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනය ලත් මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරී, පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති. වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක්, සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර, දුරකථන අංකය සමග විමසන්න.
SB192961
ගම්පහ බොදු ගොවි වයස අවු. 34, උස 4' 10" වෛද්‍යවරියක වන දියණියට ගැළපෙන අධ්‍යාපන පසුබිමක් ඇති ගුණයහපත් පුතකු විශ්‍රාමික පියා සොයයි. එකම සොයුරිය රජයේ විශ්වවිද්‍යාලයක පරිපාලන නිලධාරිණියකි.
SB193073
දකුණේ බොදු ගොවි වයස 46, උස 5' 5" පැහැපත් ටෙලිකොම් ආයතනයේ රැකියාව නියුතු නිවසක් සහ වෙනත් ආදායම් මාර්ග ඇති දියණියට සුදුසු සහකරුවකු පියා සොයයි.
SB192187
දකුණේ බොදු විශ්ව වයස 29, උස 5' 6" සුදු ප්‍රසන්න පෙනුම ඇති M.B.B.S වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. cproposal22@gmail.com
SB192591
නුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද, උස 5'2" සිහින් සිරුරැති තලෙළු රූමත් ඉංජිනේරු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු සොයයි.පවුලේ විස්තර කෙන්ද්‍ර කොපිය හා විමසුම් අංක සමග පිලිතුරු proponkr2020@gmail.com වෙත එවන්න.
SB192806
බොදු කරාව විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5' 3.5" තොරතුරු තාක්ෂණ (IT) හා MBA උපාධිධාරී කොළඹ පිහිටි සුප්‍රසිද්ධ බහුජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරිය ලෙස සේවය කරණ ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. අවශ්‍ය වන්නේ නම් විදේශ ගත වීමට නම්‍යශීලී වේ. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග විමසුම් අංක සහිත පිළිතුරු mprop8902@gmail.com වෙත යොමු කරන්න.
SB193001
බොදු රජක (නාමික) රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සහිත නිලධාරිනියකි. උස 5' තලෙළු පැහැපත් වයස අවු 43 අසාර්ථක විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. දරුවන් නොමැත. සුදුසු සහකරුවෙකු පියා සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර.
SB192971
බොරලැස්ගමුව ක්‍රිස්තියානි 92 උපන් 5.7 උස දියණියට ගුණයහපත් රැකියාවක් ඇති ක්‍රිස්තියානි පුතෙකු මව සොයයි. කොළඹ අවටින්.
SB193116
මහනුවර බොදු ගොවි 1992 උපන් කෘෂි විද්‍යා උපාධිධාරී කෘෂිකර්ම දෙපාර් තමේන්තුවේ සේවය කරන පියකරු දියණියට උගත් වැදගත් කරුණාවන්ත පුතෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. මහනුවර අවටින් විශේෂයි. proposalkandy63@gmail.com
SB192772
මීරිගම 92/8, උස 5' 8'' නිවසක් හිමි ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ ස්ථිර රැකියාවැති උපාධිධාරී දියණියට සම උගත් විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන හෝ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ අධිකාරිලත් නිලධාරී කඩවසම් පුතකු විශ්‍රාමික දෙමව්පියන් සොයති. 0332276437
SB192605
රත්නපුර බොදු ගොවි 1990, 5', BSc උපාධිධාරී නීතිඥ දියණියට උගත් කරුණාවන්ත සහකරුවකු ව්‍යාපාරික පියා සොයයි. දායාද සහිතයි. දෝෂ රහිත කේන්ද්‍රයකි. anomaranasingha64@gmail.com
SB192184
සිංහල බෞද්ධ සලාගම විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1994 ජනවාරි උපත ලද, උස 5' 8" නුගේගොඩ ප්‍රසිද්ධ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ සිහින් සිරුරැති, රූමත්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ B.Com විශේෂ උපාධිධාරී හා CIMA සුදුසුකම්ලත් ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක මූල්‍ය කළමනාකාරිණියක ලෙස සේවයේ නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, රැකියාවැති කරුණාවන්ත පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල - bandudesilva@gmail.com
SB192841
හොරණට නුදුරු බොදු ගොවි වයස 32 උස 5' 7" කළමනාකරණ උපාධිය හිමි මාසික ආදායමක් ඇති දායාද හිමි දියණියට විදෙස්ගත හෝ ව්‍යාපාරික පුතෙකු මව සොයයි. 034-2257181.
SB192905
හොරණට නුදුරු බොදු ගොවි 1997, උස 5' 4" ප්‍රධානම පුද්ගලික රෝහලක හෙදි නිලධාරී උපාධිය හදාරන රූමත්, චාම්, පැහැපත් දියණියට සහකරුවෙකු දෙමාපියන් සොයයි. විදේශ ගතවීමට සහ රැකියාවෙන් ඉවත්වීමට කැමතියි.
SB192910
1977 බොදු ගොවි 5' 2'' රුවැති නීතිඥ දියණියට දුසිරිතෙන් තොර උගත් යහපත් බොදු පුතෙකු මව සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර ලියන්න.
SB192615
1984 උස 5' 3" කොළඹ ප්‍රධාන පෙළේ විදේශ බැංකුවක සහකාර කළමනාකරු BSC, MBA සමත් මනා පෙනුමැති අවිවාහක දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. (ශනි, කුජ 8) බොදු කරාව (නිර්භේදයි)
SB192290
1986 බොදු ගොවි රජයේ රැකියාවැති උපාධිධාරි දියණියට සහකරුවෙකු පියා සොයයි. දකුණ විශේෂයි. 091-5719724
SB193030
1989/10 උඩරට/ බොදු ගොවි 5'4" B.sc,M.sc MBA පුද්ගලික විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී, චාම් පියකරු දියණියට සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය, උපන් දිනය, වේලාව හා ස්ථානය සහිත තොරතුරු. දු.ක: 011 2927274 වි.ලි:92.prop.m@gmail.com
SB192855
1995 කුලියාපිටිය බොදු දේව 5' 2" රෑමත් උපාධිධාරී (විද්‍යාවේදී ගිණුම් කරණ හා මූල්‍ය) ප්‍රසිද්ධ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු එකම දියණියට සුදුසු රැකියාවක නියුතු පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB192492
1998 කොළඹ බොදු ගොවි 5'2" උපාධිධාරී (BBA,CIM) පෞද්ගලික ආයතනයක උසස් නිලයක් දරන රූමත්, ගුණවත් දියණියට රැකියාවැති හෝ ව්‍යාපාරික උගත්, ගුණවත් පුතෙකු දෙමව්පියෝ සොයති.rankk1964@gmail.com 011 2503451
SB192742