
අවු. 31, වයසැති, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හිමි, මහනුවර ප්‍රදේශයේ නිවසක් හිමි, විධායක ශ්‍රේණියේ රැකියාවැති විදේශගත වීමට අදහස් ඇති මාගේ පුතුට සොයනුයේ ඉතා කරුණාවන්ත ආදරවන්ත කතෝලික ගොවි ආගමික දියණියකි. දු.ක. 077-9858227, 011-2286738.
G192733
කොළඹ මුස්ලිම් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31, උස 5' 11" වන කොළඹ ප්‍රධාන පෙලේ පාසැලක අධ්‍යාපනය ලැබූ B (Eng) උපාධිධාරී, වර්තමානයේ ස්වකීය ව්‍යාපාරයක නිරත පුතුහට සුදුසුකම්ලත්, මනාගතිගුණ ඇති මිත්‍රශිලී සහකාරියක් සොයයි. විශ්වෂනීයත්වය සුරැකේ. ajrf231@yahoo.com
G192827
ධනවත් මනා පවුල් සබඳතා සහිත මහනුවර ව්‍යාපාර හෝටල් ව්‍යාපාරයේ නිරතවන බොදු ගොවි මනාලෙස ස්ථාපිත දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත (දුම්පානයෙන් තොර) දෙසැම්බර් මස උපත ලද වයස අවුරුදු 39 හා උස 5' 11" වන මධ්‍යම තත්වයේ සිරුරැති, ඉතා කඩවසම් තලෙළු, කඩවසම් විවාහ නොවූ තරුණ පෙනුම හා ආකර්ෂණීය පෞර්ෂයක් හිමි පවුල් හර පද්ධතියන් සහිත මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සෑම ඉසව්වකම ඉතා දක්‍ෂ ක්‍රීඩකයකු වූ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධිය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩිකින් විශ්වවිද්‍යාලයේදී සම්පූර්ණ කොට උපාධිධාරිය කවූ වර්තමානයේ පවුලේ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ වරයෙකු ලෙස සේවය කරණ වටිනා දේපළ හිමි පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් ඉතා රූමත් තලෙළු, සිහින් සිරුරැති කරුණාවන්ත මනාගති පැවතුම් ඇති (වසය 28-40) අතර දියණියක සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලංකිකයන්ගේ යෝජනාද සලකා බලනු ලැබේ. විද්යුත් තැපෑල : scr7755@gmail.com
G193151
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ඇමරිකානු පුරවැසි කොළඹ M.B.B.S උපාධිධාරී වයස 43 ලැබූ උස 5' 9" ඇ.එ.ජ. වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ නියුතු, ඉතා ලාබාල පෙනුමැති, කඩවසම් දුම්පානයෙන් හා මත්පැනින් තොර අත්සනට පමණක් සීමා වූ විවාහයකින් වෙන් වී සිටින පුතුහට වසය 36 ට අඩු ඇ.එ.ජ. සංක්‍රමණය වී එහි ජීවත් වීමට කැමති මනාලියක් සොයති. කුලය නොසැලකේ. පුවත් පතට හෝ mp2388@yahoo.com හෝ +94112850835 වෙත පිලිතුරු සපයන්න.
G192767
බොදු ගොවි 41 වියැති නිවසක් හිමි පිටරට රැකියාවක් කරන ඥාති පුතුට 35 - 40 කරුණාවන්ත, බුද්ධිමත් මනාලියක් සඳහා ඇරයුම් ජීවිත අවබෝධයක් ඇති ධර්මයට ලැදි සරල යුගදිවියක් ගත කිරීමට යුවතියක් බලාපොරොත්තු වේ. කේන්ද්‍රය සමග විමසන්න. milindes1981@gmail.com
G192874
මව ඇයගේ 1989 උපත ලද අඩි 6' උස ප්‍රමාණවත් ධනය හිමි මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස නවසීලන්තයේ සේවය කරන පුතුහට විදේශගත වීමට කැමති දියණියක් සොයති. ධනය, කුලය, දෑවැද්ද සලකා බලනු නොලැබේ. රූමත්, උගත් දුප්පත් දියණියක් වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල: proposalnzsl2023@gmail.com
G193143
මව (ගුරුවරියක) වන රාජ්‍ය සේවයේ නිරත දෙමාපියන් ඔවුන්ගේ 1994 අප්‍රේල් මස උපත ලද රූමත් ආකර්ෂණීය පෙනුමැති, මනාලෙස හැදුණු වැඩුණු උස 5' 7'' වන උපාධිධාරී, ගුරුවරියක ලෙස සේවය කරන මාස්ටර් ස් උපාධිය හදාරණ දෙටු මනා ගතිගුණ ඇති පුතකු සොයයි. ඔබගේ පුතුගේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල. rw.prop94@gmail.com
G192943
1981 උපන් ජපානයේ ඉංජිනේරු පුතුට සුදුසු මනාලියක දෙමව්පියෝ සොයති. Kottawa1979@gmail.com
G193026
1984 උපත ලද, වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවකු ලෙස ජීවත් වන සෞඛ්‍ය සම්පන්න මා ප්‍රීතිමත් විවාහයක් සඳහා සොයනුයේ කරුණාවන්ත, විවෘත මනසක් ඇති ක්‍රියාශීලී නවීන සමාජයට ගැළපෙන කාන්තාවකි. වර් තමානයේ නීත්‍යානුකූල දික්කසාදය සඳහා කටයුතු කරගෙන යනු ලැබේ. ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට හෝ දැනටමත් එහි පදිංචිකාරියන් විය යුතුය. වයස 32 - 38 අතර විය යුතුය. දරුවන් රහිත දික්කසාද වූ කාන්තාවන්/ වැන්දඹුවන් යෝග්‍යවේ. භේද නොසැලකේ. ෆේස් බුක් ලින්ක් හා විස්තරාත්මක තොරතුරු අවශ්‍යයි. විද්යුත් ලිපිනය - 19844k2022@gmail.com සියලුම ලිපි ගනුදෙනුවල රහස්‍ය භාවය ආරක්ෂ කරන අතර, ඔබද එලෙස කරනු අතැැයි අපේක්ෂා කෙරේ.
G193174
1986 උපන් බොදු ගොවි කොළඹ, නුවර එළියේ සහ තවත් ස්ථාන කිහිපයක දේපළ හිමි විද්‍යාවේදී උපාධිධාරී, උස 5.9 ඉතා පැහැපත් පෙනුමැති පුතුට සුදුසු සහකාරියක් නැන්දණිය විසින් සොයයි. උපාධිධාරී උසස් රැකියාවල නියුතුව සිටි දෙමාපියන් දැනට ජීවතුන් අතර නොමැත. උගත් පැහැපත් පෙනුමැති සමකුල දියණියකටයි මේ ආරාධනාව. nishad8604@gmail.com
G192384
අගනුවරාසන්න 1976 බො/ගො උස 5'-8" නීතියෙන්වෙන්වූ (දරුවන් නොමැත) ව්‍යාපාරික, කඩවසම් යාන වාහන ගේදොර හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. prop8765@gmail.com 011-5942400
SG192505
එක්සත් රාජධානියේ ජීවත්වන ගොවි උඩරට, බෞද්ධ මව ඇයගේ වයස 27, උස 5' 11" වන විදුලි ඉංජිනේරු උපදේශක පුතුහට උගත් තලෙළු, රූමත් මනාලියක් සොයයි. ඔහු මහනුවරදී අධ්‍යාපනය ලැබූ අතර, ස්ථිරවම එංගලන්තයේ ජීවත් වෙයි. පිළිතුරු. senakae@cf.lk, 077-7736213 / 011-2805387
SG192850
එක්සත් රාජධානියේ ජීවත්වන බොදු ගොවි මව ඇයගේ වයස 37, උස 5' 8" වන ඩුබායි හි මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ හා ජීවත්වන මහනුවරදී අධ්‍යාපනය ලැබූ පුතුහට උගත්, තලෙළු, රූමත් වයස අවුරුදු 30 ට අඩු මනාලියක් සොයයි. පිළිතුරු. senakae@cf.lk වෙත එවන්න. 0777-736213 / 0112805387.
SG192887
කඩවත 1986-12-25 උපන් 5' 7" උසැති ව්‍යාපාරික පුතුට. රැකියාවක් නොකරණ සහකාරියක් දෙමව්පියන් සොයයි. දායාද අනවශ්‍යයි. කුජ 07 විශේෂයි.
SG192962
කතෝලික/ බෞද්ධ මිශ්‍ර වැදගත් දෙමාපියන් ඔවුන්ගේ කඩවසම් 1990 උපත ලද, උස 5'8" කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික කතෝලික පාසැලක අධ්‍යාපනය ලැබූ එක්සත් රාජධානියේ (UK) CIMA අශ්‍රිත සමාජිකත්වය ලැබූ කොළඹ ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ සමාගම් සමූහයක සහය කළමනාකරුවකු ලෙස සේවය කරනු ලබන බාලම පුතු හට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් තලෙළු මනාගති පැවතුම් ඇති ලංකාවේ හෝ විදේශයක ජීවත්වන දියණියක් සොයයි. පවුලේ විස්තර සමග පිලිතුරු atmspub3h@gmail.com වෙත යොමු කරන්න.
SG192737
කොස්ගම බොදු ගොවි අවු. 35 ඉඩම අක්කර 2 සහ නිවස හිමි තේ සහ ගොවිතැන රැකියාව කරන එකම පුතුට සුදුසු දියණියක් මව සොයයි.
SG193034
කොළඹට නුදුරු බොදු ගොවි උගත් දෙමාපියන් ඕස්ට්‍රේලියාවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරු 5' 9'' උස 1985 දෙසැම්බර් උපන් ඕස්ට්‍රේලියාවේ දේපළ හිමි කඩවසම් පුතුට සොයනුයේ 5' 2'' වඩා උස සම උගත් සැබැවින්ම ප්‍රියකරු දියණියකි. aluth2015don@gmail.com
SG192231
කොළඹට නුදුරු බොදු ගොවි 1991-05, 5' 7", BSc (Colombo) BCS (UK), MBA (UK), කොළඹ IT කොම්පැනියක Associate Consultant, කඩවසම් සුරාසූදුවෙන් දුම්පානයෙන් තොර නිර්මාංශික පුතණුවන්ට අධ්‍යාපනික සුදුසුකම් ඇති සහකාරියක් දෙමව්පියෝ සොයති. නිර්මාංශික විශේෂයි. පවුලේ විස්තර සහ කේන්දර කොපිය එවන්න. propson91@gmail.com
SG192857
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යාපනය හදාරන අවු. 22 වැඩිමහල් රූමත් දියණියට විදෙස් රටක අධ්‍යාපනය හෝ ඊට සමාන සුදුසුකම් ඇති පුතෙක් විදේශගත දෙමව්පියන් සොයයි. 076-4539270, 011-2833451.
SG192918
කොළඹ වයස අවු. 39 ක්වූ උස 5' 6" ක්වූ කොරියාවේ රැකියාව කරන නවීන නිවසක්, වාහනයක් ඇතුළු සියලු දේපළ හිමි රූමත් කඩවසම් පුතුට ස්ථාවරයක් ඇති වැදගත් පවුලකින් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. 011-2517685, 077-2405722, 076-2168976.
SG192795
ගම්පහ පදිංචි බොදු / ගොවි පෙළපතින් පැවත එන අක්කර 7 ක් පමණ පොල් වැවිලි කර්මාන්තයේ යෙදෙන අවුරුදු 39 ක පුතණුවන්ට ඔහු ව්‍යාපාර කටයුතුවලට සහය දැක්විය හැකි යුවතියක් පියා සොයයි. එම යුවතිය සිය දෙමාපියන් නැති නේවාසිකාගාරගතව සිටින අයකුද සලකා බැලේ. දෑවැද්ද නොපතන අතර, අවශ්‍ය වන්නේ සිය පුතනුවන් සෙනෙහසින් රැක බලා ගැනීම පමණි. කේන්දර කොපියක් එවන්න. ගැළපේනම් වැඩිදුර ක්‍රියා කළ හැක.
SG192861
ගම්පහ බොදු ගාවි 1988 උස 6' රජයේ කාර්මික නිලධාරී එකම පුතුට ගැළපෙන උගත් සාමාන්‍ය පවුලකින් සහකාරියක දෙමාපියෝ සොයති. නවීන නිවසක් සහ ඉඩම් ඔහුට හිමි වත්කම් වේ. (කුජ 04) බස්නාහිර විශේෂයි. jpswijesekara141@gmail.com
SG192225
ගම්පහ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස 29 වන උස 5' 7" ඔස්ට්‍රේලියාවේ පදිංචි සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු වන කඩවසම් පුතුහට උගත්, රූමත්, මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. විමසුම් අංක පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. champroposal07@gmail.com
SG192952
ගම්පහ බොදු ගොවි 1995, 5' 5" පිළිගත් ගුවන් සමාගමක රැකියාවැති උපාධිධාරී වැඩිමල් පුතුට රජයේ රැකියාවැති ගුරු විශේෂයි. සුදුසු දියණියක් දෙමාපියෝ සොයති.
SG192797
ගම්පහ 1996, උස 5' 6" විදේශගතව රැකියාවක නියුතුව සිටින පුතුට, ගුණගරුක විදේශගත දියණියක් දෙමව්පියන් සොයයි. 033-2287869.
SG192974
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1991 උපත ලද උස 5' 5" වන MSC සුදුසුකම් ලැබූ මනා ලෙස ස්ථාපිත, ප්‍රධාන පෙලේ සමාගමක විදේශගත වීමට අවස්ථා සහිත කළමනාකාර තනතුරක් දරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් මනා ගතිපැවතුම් ඇති දියණියක් වැදගත් පවුලකින් සොයයි. ඔහුට දේපල හිමි අතර, දුම්පානයෙන් හා මත්පැනින් තොරය. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. prop91m@gmail.com
SG193060
ගිරිඋල්ල පදිංචි අවු. 32 ක් වන උස 5' 6" දැනට අබුඩාබිහි සේවය කරන පුතුට කුජ 7 ට (තුලා ලග්නය) ගැළපෙන මනාලියක් දෙමව්පියන් සොයයි.
SG193074
දෝහා කටාර් හි වෙළඳ විධායකයෙකු ලෙස සේවය කරන බොදු 28 හැවිරිදි උස 6' වන පුතුට සුදුසු සහකාරියක දෙමව්පියන් සොයයි. කේන්දර පිටපත සමග විස්තර බලාපොරොත්තු වෙමු. නිවාඩුවකට දිවයිනට ළඟදීම පැමිණෙනු ඇත. vindikarajasekara@gmail.com
SG193029
පළමු විවාහයෙන් වෙන් වූ ව්‍යාපාරික අවුරුදු 47 මාසික ආදායම ලක්ෂ 3 පුතුට මනාලියක් නැන්දනිය සොයයි.
SG192273
බණ්ඩාරවෙල 5' 4" අවිවාහකයි. ටියුෂන් ගුරුවරයෙක්. මත්පැන් භාවිතා නොකරයි. මසකට 100,000 වැඩි ආදායම. ඉක්මන් විවාහයක් සඳහා යුවතියකට ආරාධනා. කුල භේද නොසැලකේ. වරදට සමාව. 057-4907800
SG192792
බස්නාහිර බොදු ගොවි උස 5'2" අවුරුදු 40 රාජ්‍ය සේවයේ නියුතු කඩවසම් පුතුට නිවසක්, ව්‍යාපාරයක් හිමිය. වැදගත් සාමාන්‍ය පවුලක රැකියාව ඇති/ නැති දියණියක් දෙමා පියෝ සොයති.
SG192782
බොදු කරාව උස 5' 4", 73 උපන් MBBS රජයේ වෛද්‍ය පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. (වයස අවු. 39-44 අතර)
SG192277
බොදු ගොවි අගනුවර පදිංචි එම්.බී.බී.එස්. වෛද්‍ය 29, 5' 9" නවීන නිවසක් වෙනත් දේපලැති පුතුට උගත් රූමත් පිටරට පදිංචියට කැමති දියණියක් විවාහයට සොයති. upatissa2468@gmail.com
G2023002848
බොදු ගොවි ඇමරිකාවේ පදිංචි විශ්‍රාමික දෙමව්පියන් විසින් ඇමරිකාවේ පුරවැසි පරිගණක ඉංජිනේරුවරයෙකු වශයෙන් එරට සේවයේ නියුතු උස 5' 10'' 1984 උපන් කඩවසම් පුතුට රූමත් පැහැපත් වයස 29ට අඩු චරිතවත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. භේද නොසැලකේ. සියලු තොරතුරු email : radakaru@yahoo.com මගින් දන්වන්න.
SG192607
බොදු ගොවි දෙමාපියෝ තම අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් සුරාවෙන් තොර දුම් නොබොන 1978 උපන් 5' 8'' BSc, P.G. Dip, CFA, PRM උපාධිධාරී සැලකිය යුතු දේශීය හා විදේශීය මුදල් ඒකක වලින් ඉතුරුම් හා ආයෝජන හිමි, නවීන දෙමහල් නිවසකට උරුම හිමි කම් සහිත නව SUV එකක් හිමි විශේෂඥ / ස්වයං සේවක පුතුට මනාලියක් සොයති. ඊමේල් proppro@outlook.com
SG192942
බොදු ගොවි වයස 65 දුසිරිතෙන් තොර නිරෝගී ඉඩමක් විශ්‍රාම වැටුපක් හිමි වැන්දඹු දරුවන් නොමැති මා විවාහයට, සොයනුයේ ගුණයහපත් මහත්මියකි. කුඩා නිවසක් තිබීම. පමණක් සෑහේ. භේද නොසැලකේ. වැඩි වයස් සැලකේ. මහනුවර, මාතලේ විශේෂයි.
SG192560
බොරලැස්ගමුව ක්‍රිස්තියානි 91 උපන් 5' 10" උස ස්ථිර රැකියාවක් සහ ඉඩමක් හිමි පුතුට ගුණයහපත් ක්‍රිස්තියානි දියනියක් මව සොයයි.
SG193132
මතුගම බොදු ගොවි 1994 ඔක්තෝබර් 5' 3'' ස්ථිර රැකියාවැති ගේ දොර හිමි මතින් දුම්පානයෙන් තොර කඩවසම් පුතුට ගැළපෙන දුවක් දෙමව්පියෝ සොයති.
SG192221
මහනුවර බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991/1 උපත ලද උස 5' 6" කැනඩාවේ රැකියාවේ නියුතු, ස්ථිර පදිංචිය හිමි පුතුට ප්‍රසන්න, මනාගතිගුණ ඇති කැනඩාවේ අධ්‍යාපනය ලබන, රැකියාවේ නියුතු කැනඩාවේ වීසා ඇති හෝ බලාපොරොත්තු වෙන දියණියක් සොයයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සමග පිළිතුරු. sarathjayasinghe7752@gmail.com වෙත එවන්න.
SG192892
මාලබේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 උපත ලද, උස 5' 8" මනාලෙස ස්ථාපිත සමාගමක යාන්ත්‍රික ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ පුතුහට සහකාරියක සොයයි. 011-2772043, truwantha@gmail.com
SG192844
රත්නපුර බොදු ගොවි ඖෂධ සංයෝජක නිලධාරී අවු. 50 උස 5' 7'' කඩවසම් පෙනුම රූමත් සහකාරියක් සොයයි.
SG192218
රත්නපුර බොදු ගොවි 35 උස 4' 11'' පෞද්ගලික අංශයේ රියදුරු රැකියාවක නියුතු තමාගේම නිවසක් හිමි පුතුට සුදුසු සහකාරියක් සාමාන්‍ය පවුලකින් දෙමව්පියෝ සොයති.
SG192599
සිංහල බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස 33, කඩවසම්, කරුණාවන්ත මනාලෙස සුදුසුකම් ලැබූ ඉංජිනේරුවරයකු වන ඕස්ට්‍රේලියාවේ පුරවැසි පුතුහට - රූමත් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ එම පවුල් පසුබිමේම දියණියක් සොයයි. ඔහුට ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ ප්‍රමාණවත් වත්කම් හිමිවේ. ඔබගේ පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සමග manodharshana@gmail.com වෙත යොමු කරන්න.
SG192871
1974 බස්නාහිර බොදු ගොවි 5' 6'' පළමු විවාහයෙන් වෙන් වූ ව්‍යාපාරික ගෙවල් ඉඩම් හිමි මාසික ආදායම ලක්ෂ 3 සහෝදරයාට මනාලියක් අක්කා සොයයි. 0112098989
SG192609
1983 බස්නාහිර පළාත විදේස්ගත පුතුට ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ අවටින් සුදුසු සහකාරියක් මව සොයයි. 011-2984057, sankamanimaldura449@gmail.com
SG192734
1992/8 සලාගම බෙලිහුල්ඔය පදින්චි දැනට ඩුබායි රටේ රැකියාවේ නියුතු පුතුට රට රැකියාව හෝ ව්‍යාපාරික දැනුම ඇති දියණියක සොයනු ලබයි. කුළභේද නොසලකයි. 091-2276345, 072-3373439, 071-6850846
SG193154
1993 දෙසැම්බර් මස උපත ලද උස 5' 10" කඩවසම් පවුලේ එකම දරුවාට වැදගත් පවුල් පසුබිමකින් යුත් කාරුණික, සරල ගතිපැවතුම් ඇති උගත්, රූමත්, මනා හැදියාවකින් යුතු දියණියක් විදේශගතව ජීවත්වන උගත් (G/B) දෙමාපියන් සොයයි. උතුරු ඇමරිකාවේ ප්‍රසිද්ධ ආයතනයක කළමනාකරුවකු ලෙස රැකියාවේ නියුතු වේ. මේෂ, සිංහ, ධනු, කුම්භ ලග්න හෝ ශනි 1 ට හෝ 7 වැන්න ශනි දකින හඳහන් විශේෂයි. හඳහන් පිටපත සමග පවුලේ තොරතුරු දන්වන්න. edicad93@gmail.com
SG192866