මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන වැදගත්,​ විශ්‍රාමික බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5' 5" කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද පරිගණක විද්‍යාව පිළිබඳව MSC උපාධිය ලද,​ දැනට ප්‍රසිද්ධ ආයතනයක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරණ දියණියට යෝග්‍ය රැකියාවැති,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර කඩවසම් උස පුතකු සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. m​p​r​o​p​4​9​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
B192158

කොළඹ බොදු ගොවි දෙමාපියන් 88 උපත ලද උස 5' 7'' අන්තර් ජාතික පාසලක ගුරුවරියක ලෙස සේවය කරන ඇයගේම උපකාරක පංති පවත්වන ගණකාධිකරණ (විශේෂ) ප්‍රථම පංති උපාධිය ලද හා මාස්ටර් ස් CIMA සමත්,​ විදේශ ගත වීමට කැමති දියණියට උගත් රැකියාවැති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු w​e​d​p​r​o​p​o​s​s​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B192362

නවසීලන්තයේ ස්ථිර පදිංචිය (PR) හිමි උපාධිධාරී,​ නවසීලන්තයේ තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු 34 වියැති රුවැති දියණියට උගත්,​ වැදගත් පුතෙකු බොදු කරාව දෙමාපියන් (පියා විශ්‍රාමික ඉංජිනේරු) සොයයි. කරුණාකර පවුලේ විස්තර සමග කේන්දරය ඊමේල් හරහා පමණක් m​p​r​o​p​s​2​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
B192373

මහනුවර බොදු කරාව වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ රූමත්,​ 1989/​04 උපත ලද උස 5' 4" වන මහනුවර ප්‍රසිද්ධ විද්‍යාලයක අධ්‍යාපනය ලද එක්සත් රාජධානියේදී සේවය කරණ අතර එහිදී උපාධිය ලද,​ දැනට කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක,​ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්‍ෂණ (IT) වෘත්තිකයෙකු ලෙස සේවය නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත් කරුණාවන්ත මනාගතිපැවුත්ම ඇති පුතකු වැදගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපි සමග පිලිතුරු p​r​o​p​o​s​a​l​1​2​3​8​9​@​y​a​h​o​o​.​c​o​m​ වෙත යොමු කරන්න.
B192173

වයඹ බොදු ගොවි සංවර් ධන නිලධාරී 41 5' 5'' දියණියට සුදුසු රැකියාවැති චරිතවත් සහකරුවෙකු මව සොයයි.
B192215

සිංහල බොදු ගොවි අපගේ 1991/​03 උපත ලද විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක ලෙස සේවය කරන කථිකාචාර්ය දියණියට යෝග්‍ය,​ මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. සම්පූර් ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. a​t​a​n​u​s​h​a​7​@​g​m​a​i​.​c​o​m​
B192355

අගනුවර බොදු කරාව 1984 උස 5' 1'' සිහින් පැහැපත් ළාබාල පෙනුමැති "ගිණුම් ලිපිකාරිණියක" ලෙස සේවය කළ දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB191735

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවයට ඉල්ලුම් කර ඇති (අවු. 28) උස 5' 2'' උපාධිධාරී දියණිය දැනට ඕස්ට්‍රේලියාවේ හෝටල් කළමනාකරු වශයෙන් සේවය කරන දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. ඕස්ට්‍රේලියාවේ සේවය කරන අය විශේෂයි. (කුජ 8) දුරකථන අංකය 0777767362 (පියා) 0112884591
SB191604

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි 1985 - 11 බොදු ගොවි 5' 3'' සිහින් සිරුරැති රූමත් විදුලි ඉංජිනේරු දියණියට සම තත්ත්වයේ පුතෙකු දෙමාපියෝ සොයති. කෙටි කාලීන විවාහයකින් නීත්‍යානුකූලව වෙන්විය. (කුජ 7) 2023 ජනවාරි මුල් සතියේ ලංකාවට ඒමට බලාපොරොත්තු වේ. a​p​r​o​p​o​s​a​l​3​5​@​g​m​a​i​l​.​c​o​m​
SB191635

කොළඹ ගොවි රෝමානු කතෝලික මව ඇයගේ වයස අවුරුදු 29,​ උස 5' 3". සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික කන්‍යාරාමයක අධ්‍යාපනය ලද කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී,​ BSC කළමනාකරණ බාහිර උපාධිය රාජ්‍ය විශ්වවිද්‍යාලයක හදාරණ දැනට පෞද්ගලික අංශයේ ආයතනයක රැකියාවේ නියුතු බාල දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. මේ පිළිබඳව ඔබ උනන්දුවක් දක්වන්නේ නම් p​r​o​p​o​s​a​l​a​n​@​y​a​h​o​o​.​c​o​m​ සමග සම්බන්ධවන්න.
SB192179

කොළඹ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990/​06 උපත ලද උස 5' 6" තලෙළු,​ සිහින් සිරුරැති රූමත් උගත් (එක්සත් රාජධානියේදී තොරතුරු තාක්‍ෂණ (IT) උපාධිය හා ශ්‍රී ලංකාවේදී MBA උපාධිය ලද) ප්‍රසිද්ධ සමාගමක කළමනාකාරිනියක් ලෙස සේවය කරන දියණියට කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12 ගැළපෙන යෝග්‍ය උගත් වෘත්තිමය සුදුසුකම්ලත් දුම්පානයෙන් තොර මනාගතිගුණ ඇති කරුණාවන්ත කඩවසම් වයස 36 අඩු පුතකු සොයයි. විදේශ යෝජනා සලකා බලනු ලැබේ. s​l​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB192166

ගම්පහ ගොවි 69 වියැති අවිවාහක මා ජීවිතයේ යථා අවබෝධය ඇති නිවසැති ආදායමැති දහමට ලැදි සහකරුවෙකු සොයමි.
SB192226

ගම්පහ බොදු ගොවි අවු. 58 නීතියෙන් වෙන් වූ ආයුර් වේද වෛද්‍යවරයෙකි. දරුවන්ගෙන් නිදහස්ය. කාරුණික අයෙක් බලාපොරොත්තු වෙමි.
SB191638

ගම්පහ 1985,​ 5' 6'' නිවසක් හිමි සහකාර කළමනාකාර දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි. 0335719366 s​c​n​c​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SB192291

ජපන් ඉංග්‍රීසි උසස් පෙළ විභාග ඉහලින් සමත් අප්‍රේල් මාසයේ උසස් අධ්‍යාපනය සඳහා ජපානයට යන මාතර බොදු දුරාව 1995 ජනවාරි උපන් සුදු සිහින් සිරුරැති දියණිය උස 5' දායාද හිමියි. සුරා සූදුවෙන් තොර දැනටමත් ජපානයේ සිටින හෝ ජපානයට යාමට බලාපොරොත්තු වන ජපන් භාෂාව සමත් ගුණයහපත් උත්සාහවන්ත පුතෙක් දෙමාපියන් සොයයි. දුරාව,​ කරාව ගොවිගම අය කේන්ද්‍ර පිටපත දුරකථන අංකය ඇතුළු සියලු විස්තර පළමු ලිපියෙන්. 041-2251772.
SB191956

දකුණේ බොදු ගොවි වයස 46,​ උස 5' 5" පැහැපත් ටෙලිකොම් ආයතනයේ රැකියාව නියුතු නිවසක් සහ වෙනත් ආදායම් මාර්ග ඇති දියණියට සුදුසු සහකරුවකු පියා සොයයි.
SB192185

බස්නාහිර බොදු ගොවි රාජ්‍ය සේවයේ පරිගණක ඩිප්ලෝමාධාරිනී දියණිය තළඑළළුය. පියකරුය. අවුරදු 42 ක් වූවත් ලාබාල පෙනුමැතිය. පදිංචි දෙමහල් නිවස තැන්පත් ධනය වෛද්‍ය රක්ෂණය ඇය සතුය. වාර්ෂික පාරිතෝෂික ඇතුළු රැකියා ප්‍රතිලාභ රැසකි. විශ්‍රාමික මාණ්ඩලික නිලධාරි පියා දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. බේද නොසැලකේ. කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SB192105

බස්නාහිර බොදු ගොවි 1991 ජනවාරි උස 5' 3'' කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක අධ්‍යාපනය හදාරා සී. අයි. එම්. ඒ. උපාධිධාරී දියණියට උගත් විධායක ශ්‍රේණියේ සහකරුවෙකු දෙමාපියෝ සොයති. (බෙරණ නැකත/​ රවි රාහු ශනි 8 කුජ 12) දුරකථන අංකය 0777767362 (පියා) 0112884591
SB191607

බස්නාහිර බොදු ගොවි 1993 5'4'' තමාගේ ව්‍යාපාරයක් කරන උ/​පෙළ සමත් රූමත් එකම දියණියට රැකියාවක නියුතු ගුණයහපත් පුතෙකු මව සොයයි. (කේන්ද්‍රය අවශ්‍යයි)
SB191704

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ රූමත් මනාගතිගුණ ඇති 1992 උපත ලද කුජ 7 වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත් පුතකු සොයයි. 0112157996. n​a​n​p​r​o​p​5​7​8​@​g​m​a​i​l​.​c​o​m​
SB192317

බොදු ගොවි 1978 උස 5' 3" පෞද්ගලික ආයතනයක සේවය කරන දියණියට වරදට සමාව දෙන රැකියාව ඇති සහකරුවෙකු මව සොයයි.
SB191898

මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද උස 5' රූමත් ප්‍රාථමික අංශයේ ගුරුවරියක වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක ඇතුළත් පිළිතුරු p​r​o​p​o​p​h​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB192319

මහනුවර සිංහල බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ රූමත් 1994 ජනවාරි උපත ලද උස 5' 8'' මහනුවර ප්‍රසිද්ධ කාන්තා විදුහලක අධ්‍යාපන ලද BSc උපාධි ලද MSc උපාධිය හදාරන කොළඹ ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක විධායක තනතුරක් දරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රැකියාවැති,​ කරුණාවන්ත පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර p​r​o​p​m​a​r​r​i​a​g​e​9​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB192358

මාතර බොදු /​ දුරාව වයස 33 උස 5' 4'' උපාධි ගුරු දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. 0412226086. (සවස 5 පසු)
SB191575

රත්නපුර බොදු ගොවි 1990,​ 5',​ BSc උපාධිධාරී නීතිඥ දියණියට උගත් කරුණාවන්ත සහකරුවකු ව්‍යාපාරික පියා සොයයි. දායාද සහිතයි. දෝෂ රහිත කේන්ද්‍රයකි. a​n​o​m​a​r​a​n​a​s​i​n​g​h​a​6​4​@​g​m​a​i​l​.​c​o​m​
SB192182

විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් 1992 ඔක්තෝබර් මස උපත ලද BA ගෞරව MA උපාධිධාරී දැනට ප්‍රධාන පෙළේ අන්තර් ජාතික පාසලක ගුරු වෘත්තියේ නියැලී සිටින ප්‍රසන්න දියණියට උගත් රැකියාවැති විනීත වයස අවුරුදු 35 අඩු සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය ඇමතුම් අංක සමග පිළිතුරු P​r​o​p​o​s​a​l​s​g​o​d​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB192137

1984 උස 5' 3" කොළඹ ප්‍රධාන පෙළේ විදේශ බැංකුවක සහකාර කළමනාකරු BSC,​ MBA සමත් මනා පෙනුමැති අවිවාහක දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. (ශනි,​ කුජ 8) බොදු කරාව (නිර්භේදයි)
SB192288

Comments