මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිටින බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ එකම වයස 33 හා (1989 ඔක්තෝබර්) උස 5' 6" වන ඕස්ට්‍රේලියාවේදී උපත ලබා එහිදීම අධ්‍යාපනය ලද වරලත් ගණකාධිකාරීවරයකු වන ප්‍රසිද්ධ සමාගමක සේවය කරන වත්කම් හිමි එකම පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර. m​p​r​o​p​o​s​a​l​4​s​o​n​1​9​8​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
G192145

කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි බොදු ගොවි පවුලක,​ දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5' 8" දුම්පානයෙන් හා සුරාපානයෙන් තොර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයන්ගෙන් ප්‍රථම හා MBA උපාධිය ලද විිදේශයන්හි සේවය කළ දැනට ශ්‍රී ලංකාවේ සිටින වැඩිමහලු පුතුහට මනාගති ගුණ ඇති උගත්,​ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුනු වැඩුණු දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය හා විස්තර විද්යුත් තැපෑල මගින්. r​f​t​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න. අමතන්න - 011-7091177.
G192112

මනාලෙස ස්ථාපිත එක්සත් රාජධානියේ ජීවත්වන වයස අවුරුදු 40 මැදභාගේ පසුවන ව්‍යාපාරිකයෙක් මිත්‍රශීලී හා සමාජශීලි සහකාරියක් විවාහය දක්වා දිවෙන හොඳ ස්ථිරසාර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම සඳහා සොයයි. විද්යුත් තැපෑල : n​e​w​m​p​1​0​0​@​g​m​a​i​l​.​c​o​m​
G192153

එක්සත් රාජධානියේ පුළුල් පසුබිමක් සහිත පවුලක මනා ලෙස ස්ථාපිත දෙමාපියෝ,​ තමන්ගේ සිංහල /​ බොදු 1974 උපන් 5' 4" ක් උසැති මධ්‍යස්ථ දේහධාරී,​ ඉතා චරිතවත්,​ ස්වොත්සාහයෙන් අති සාර්ථකත්වයට පත්,​ විදේශීය කාන්තාවක හා සමග පළමු විවාහයෙන් දික්කසාද වූ,​ බුද්ධිමත්,​ යහපත් ගති පැවතුම් සහිත ස්වාධීන දරුවන් (15 දියණිය /​ 13 පුතු) දෙදෙනකුගේ භාරකාරිත්වය හිමි ඉංජිනේරු /​ ව්‍යවසායක පුතුට,​ මනා පවුල් පසුබිමක් සහිත අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් කාරුණික හදවතැති එක්සත් ජනපදයේ පදිංචි නම් වඩාත් සුදුසු සහකාරියක් සොයයි. වැඩිවිස්තර සඳහා අප අමතන්න. ඊමේල් : m​t​d​p​o​s​t​@​y​a​h​o​o​.​c​o​.​u​k​
SG192246

කිරිබත්ගොඩ 54 කථිකාචාර්ය මහතෙකුට මනාලියක් සොයයි. දෑවැදි නොසැලකේ. දික්කසාද සුදුසුයි. 0112906816
SG191745

කොළඹට නුදුරු බොදු ගොවි උගත් දෙමාපියන් ඕස්ට්‍රේලියාවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරු 5' 9'' උස 1985 දෙසැම්බර් උපන් ඕස්ට්‍රේලියාවේ දේපළ හිමි කඩවසම් පුතුට සොයනුයේ 5' 2'' වඩා උස සම උගත් සැබැවින්ම ප්‍රියකරු දියණියකි. a​l​u​t​h​2​0​1​5​d​o​n​@​g​m​a​i​l​.​c​o​m​
SG192229

ගම්පහ බොදු ගාවි 1988 උස 6' රජයේ කාර්මික නිලධාරී එකම පුතුට ගැළපෙන උගත් සාමාන්‍ය පවුලකින් සහකාරියක දෙමාපියෝ සොයති. නවීන නිවසක් සහ ඉඩම් ඔහුට හිමි වත්කම් වේ. (කුජ 04) බස්නාහිර විශේෂයි. j​p​s​w​i​j​e​s​e​k​a​r​a​1​4​1​@​g​m​a​i​l​.​c​o​m​
SG192223

ගාල්ල කරාපිටිය - වයස අවුරදු 41 කඩවසම් ඉතාමත් මිත්‍රශීලි කරුණාවන්ත පුද්ගලයෙකු වන මා සොයනුයේ රූමත් උගත් ජීවන සහකාරියකි. (කුලය ආගම නොසැලකේ) අවිවාහකයි. උස 5' 5'' (162.5 Cm) උපත 1981.08.06 ප.ව. 3.30 ධනු ලග්නය. (කුජ 7) එකම දරුවා වෙමි. වෙබ්/​ මෘදුකාංග (GUI) සැලසුම්කරුවකු ලෙස සේවය කළෙමි. මව ගුරුවරියක් වන අතර,​ පියා විදුහල්පතිවරයෙකි. දුරකථනය : 091-2236743 (රිවි) විද්යුත් තැපෑල r​i​v​i​j​a​y​a​w​e​e​r​a​@​y​a​h​o​o​.​c​o​m​
SG192261

ගාල්ල,​ සලාගම සිංහල බෞද්ධ මව ඇයගේ වයස 38,​ උස 5' 6'' විද්‍යාව හා නීතිය යන අංශ දෙකේම සුදුසුකම්ලත් දැනට එක්සත් රාජධානියේ කථිකාචාර්ය වරයකු ලෙස සේවය කරන පුතුට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස 35 අඩු සිහින් සිරුරැති කරුණාවන්ත හදවතක් ඇති දියණියක් හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විදේශයන්හි පදිංචි හා විදේශ ගත වීමට කැමති අය වඩාත් යෝග්‍යයි. කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර සමග පිළිතුරු p​r​o​p​o​s​a​l​f​o​r​s​9​7​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG192365

ජාති භේද නොසලකමි. ගෝනාපල 1995 අප්‍රේල් 4 උස 5' 3'' කුජ 7 සාමාන්‍ය නිවසක් හිමි පියා නැත. එකම දරුවා වෑල්ඩින් වැඩ ගුණ යහපත් දුවක් මව සොයයි. 0112755956,​ 0775649098
SG192059

දකුණේ අවු. 25 උස 5' 6" රජයේ ආරක්ෂක අංශයේ කොමිෂන්ලත් නිලධාරී පුතුට රජයේ රැකියාවැති රූමත් දියණියක් මව සොයයි. බැංකු /​ වෛද්‍ය /​ ගුරු විශේෂයි. 7 කේන්දර විශේෂයි. 0412259955.
SG192266

දකුණේ බොදු ගොවි උස 5' 4'' ඉතාලි රටෙහි ස්ථිරව පදිංචි වී සිටින වයස 50 අසාර්ථක විවාහයකින් නීතියෙන් වෙන් වූ,​ විවාහ වී ඉතාලි රටෙහි පදිංචි වීමට කැමති චරිතවත් උගත් ස්ත්‍රියකට ඇරයුම් කරමි.
SG192302

දකුණේ 1980 උස 5' 6" කඩවසම් බොදු ගොවි තරුණියකට විවාහයට ඇරයුම්. දික්කසාද වරදට සමාව වැන්දඹු ද සැලකේ. දු.ක.අ. සමග තමාම ලියන්න. මාද නීතියෙන් වෙන්වූ අයෙකි.
SG191951

දෙහිවල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 38,​ උස 5' 6" වන MBA සුදුසුකම්ලත් තලෙළු මනා පෙනුමැති,​ පැමිණිලිකාර පාර්ශවය ලෙස නීතියෙන් වෙන්වූ,​ දරුවන් නොමැති ගාලුපාරට ආසන්න නිවසක් හා ඉඩමක් ස්ථිර ආදායම් හා වාහනයක් හිමි පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. හවස 5.00 පසු 011-2723354 අමතන්න. විද්‍යුත් තැපෑල : p​r​o​p​o​s​a​l​s​m​2​2​.​0​2​.​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SG192177

පළමු විවාහයෙන් වෙන් වූ ව්‍යාපාරික අවුරුදු 47 මාසික ආදායම ලක්ෂ 3 පුතුට මනාලියක් නැන්දනිය සොයයි.
SG192271

බණ්ඩාවෙල 5' 4" අවිවාහකයි. ටියුෂන් ගරුවරයෙක්. මත්පැන් භාවිතා නොකරයි. මසකට 100000 වැඩි ආදායම. ඉක්මන් විවාහයක් සඳහා යුවතියකට ආරාධනා. කුල භේද නොසැලකේ. වරදට සමාව 0574907800.
SG191948

බස්නාහිර බොදු ගොවි 5' 3'' උස 1970 උපන් වයස නොපෙනෙන නිවසක් හා තමාගේ ව්‍යාපාරයක් හිමි දුසිරිතෙන් තොර අවිවාහක බාල සොහොයුරාට අවු. 44 ට අඩු අවිවාහක පැහැපත් සිහින් සිරුරැති මනාලියක් සොයයි. 0332236784
SG192020

බොදු කරාව උස 5' 4",​ 73 උපන් MBBS රජයේ වෛද්‍ය පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. (වයස අවු. 39-44 අතර)
SG192275

බොදු ගොවි අවු. 36 වයසැති තරුණයකු සුදුසු සහකාරියක් සොයයි. නිවසක් හිමිය. 0112366207,​ 0762677289.
SG192103

බොදු ගොවි කොළඹ රාජකීය විද්‍යාලයේ හා ඇමෙරිකා විශ්ව විද්‍යාලයක උගත් දහමට ලැඳි නිහතමානී ඉංජිනේරු පුතුට 31 උගත් පැහැපත් දියණියක් සොයයි. කේන්දරය පවුලේ විස්තර වැදගත්ය. දකුණු පළාත විශේෂයි. කෙටි නිවාඩුවකට පැමිණේ. දෙමාපියන් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ය. දුරකථන අංකය - 0112852403.
SG192049

බොදු ගොවි මව්පිය නැති සොයුරියට නිවස ගෘහ භාණ්ඩ රාජ්‍ය විශ්‍රාම 68,​69,​70 සිහින් දුසිරිත් තොර කාර් රථයක් ඇති මහතකුට ඉතා හොඳින් සලකමි. උත්සව කේන්ද්‍ර අනවශ්‍යයි. ඉක්මන්ම ලිපියකින්.
SG191452

බොදු ගොවි වයස 65 නිරෝගී දුසිරිතෙන් තොර ඉඩමක් විශ්‍රාම වැටුපක් හිමි වැන්දඹු මා විවාහයට සොයනුයේ සාමාන්‍ය නිරෝගී ගුණ යහපත් කුඩා නිවසක් හිමි මහත්මියකි. භේද නොසැලකේ. වැඩි වයස් සැලකේ. මහනුවර,​ මාතලේ විශේෂයි.
SG191598

බොදු ගොවි /​ දුරාව 1980 මැයි උපන් 5' 8" උසැති BSc (ඉංජිනේරු),​ MBA (U.K.) ජාත්‍යන්තර ඉංජිනේරු උපදේශන සමාගමක ප්‍රධාන විධායක නිලධාරී සුරාසූදු /​ දුම්පානයෙන් තොර පුතුට බොදු ගොවි විශ්‍රාමික මව සොයනුයේ උගත්,​ යහපත් ගති පැවතුම් සහිත දියණියකි.
SG192233

බොදු දේව වයස අවුරුදු 41 හා උස 5' 3' වන ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ජ්‍යෙ ෂ්ඨ කථිකාචාර්ය වරයකු උගත්,​ විවෘත මනසක් ඇති රූමත්,​ උන්නතිකාමී වෛද්‍ය,​ ඉංජිනේරු කළමනාකාරිනී,​ ගණකාධිකාරිනී සහකාරියක් සොයයි. මහනුවර අවට පදිංචි අයට ප්‍රමුඛතාවය හිමිවේ. කුජ 7 පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු m​a​r​p​r​o​p​3​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG192161

බොදු විශ්‍රාම හිමි 62 හැවිරිදි උගත් නිරෝගී සුරාවෙන් තොර සිහින් සිරුරැති මහත්මයෙකු,​ සැමියා මියගිය දරුවන් නැති 30,​ 40,​ 50 වයසැති කාන්තාවක් ඉක්මනින් සොයයි. දෙදෙනාට පදිංචියට කුඩා නිවසක් තිබිය යුතුය.
SG191588

මතුගම බොදු ගොවි 1994 ඔක්තෝබර් 5' 3'' ස්ථිර රැකියාවැති ගේ දොර හිමි මතින් දුම්පානයෙන් තොර කඩවසම් පුතුට ගැළපෙන දුවක් දෙමව්පියෝ සොයති.
SG192219

මහනුවර බොදු බත්ගම් අවු. 29,​ 5' 7" කඩවසම් ගුණයහපත් නිවාස දේපළ හිමි දැනට ඕස්ට්‍රේලියාවේ උපාධි සමත්ව එහි සේවය කරන පවුලේ එකම පුතට උපාධිධාරී රැකියාවැති වැදගත් පවුල් පසුබිමක් ඇති දියණියක් වතු පාලක පියා සොයයි. වැඩිමල් දියණිය විශේෂඥ වෛද්‍යවරියකි. භේද නොසැලකේ. හඳහන සමග විමසන්න. n​i​m​a​l​k​a​r​u​5​6​@​g​m​a​i​l​.​c​o​m​
SG192117

මාතර බොදු ගොවි 1994 5' 8'' Logistic උපාධිධාරී කඩවසම් පුතු (රාහු 9,​ කුජ 11,​ ශනි 12,​ පුනාවස නැකත,​ මීන ලග්නය) Software Engineering උපාධි අපේක්ෂක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවුලේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකි. කොළඹ දෙමහල් නිවසක් හා නවීන මෝටර් රථයක් හිමි ය. පියා විශ්‍රාමික MBBS වෛද්‍යවරයෙකි. මව විශ්‍රාමික ඉංජිනේරුවරියකි. සොයුරිය ඉංජිනේරු ඇමරිකාවේ පදිංචිය. MBBS වෛද්‍ය හෝ වෛද්‍ය ශිෂ්‍ය දියණියකට මවගෙන් ආරාධනා. භේද නොසැලකේ. රාත්‍රී 7 න් පසු 041-2260858
SG191601

මාතර 1981 උස 5' 2'' බුදු දහමට ලැදි තමන්ගේම ව්‍යාපාරයක් කරන පුතුට සිහින් සිරුරැති දියණියක් මව සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SG192222

රත්නපුර බොදු ගොවි ඖෂධ සංයෝජක නිලධාරී අවු. 50 උස 5' 7'' කඩවසම් පෙනුම රූමත් සහකාරියක් සොයයි.
SG192216

වයස 53 උස 5' 4'' නිවාස වයඹ පළතේ පොල් ඉඩම් ආදායම් ලබන වගා ඉඩම් හිමි නිදහස් අයට බාහිර කරදරවලින් නිදහස්,​ වැන්දඹු,​ වැඩිමහල් අයද සැලකේ
SG192285

විශ්‍රාමික බලලත් නිලධාරි අවුරුදු 56 මනාලියක් (නීත්‍යානුකූල විවාහයකින් වෙන් වූවත් කමක් නැත) සොයයි. වැඩි වයස් වුවද සලකා බැලේ. ගම්පහ දිස්ත්‍රික්කය විශේෂයි. 0112971657
SG192316

1962 උපත ලද සිංහල බෞද්ධ උස අඩි 6 වන වැඩිමහල් ළමුන් දෙදෙනෙකු සිටින දික්කසාද වූ ව්‍යාපාරිකයකු රූමත්,​ කැපවීම සහිත ආදරණීය සහකාරියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. දික්කසාද වූ හෝ අවිවාහක දරුවන් නොමැති කාන්තාවන් වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​6​2​@​g​m​a​i​l​.​c​o​m​
SG192126

1975 බොදු ගොවි උස 6 සුදු කඩවසම් ශ්‍රී ජයවර්ධනපුර උපාධි හිමි නිවාස දේපොල හිමි ඉහල රැකියාවක නියුතු පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි.
SG192130

1976 බො. ගො. 5' 8" අගනුවරාසන්න පශ්චාත් උපාධිධාරී රජයේ,​ සොයනුයේ 1981 න් පසු උපන් දහමට ලැදි රැකියාවැති උගත් අවිවාහක සහකාරියෙකි. සියලු තොරතුරු සමගින් හඳහන අවශ්‍යයි.
SG192106

1988 බොදු ගොවි 6' 4" තලෙළු පෙනුමැති පෞද්ගලික අංශයේ රැකියාවැති පුතුට ගුණගරුක දියණියක් සොයයි. සවස 6 න් පසුව අමතන්න. 033-2216244.
SG191585

1991 කොළඹ බොදු ගොවි 5' 8'' උසැති උපාධිධාරී ව්‍යාපාරික එකම දරුවාට උගත් රූමත් සමකුළ සහකාරියක් සොයයි. කේන්දර කොපිය සමග විමසන්න.
SG191976

1993 මතුගම බොදු ගොවි ජර්මන්ටෙක් සුදුසුකම් ලබා ව්‍යාපාරයක් හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයති.
SG191580

1995 ජනවාරි බොදු දුරාව 5' 7'' උස ඉතා සාර්ථකව ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ඉහළ වත්කම් ඇති දුසිරිතෙන් වැළකුණු වැදගත් පවුල් පසුබිමක් ඇති පුතුට මනාලියක් දෙමාපියන් සොයයි. විනීතකම,​ චරිතවත් බව,​ රූමත්කම,​ දායාද ලෙස සැලකේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත්,​ අසමත් රැකියාවක් නොකරන සිංහල සිරිතට හැදුනු බුදු දහමට ලැදි සිහින් සිරුරක් හිමි යුවතියකට ඇරයුමකි. හඳහන් පිටපත දුරකථන අංකය ඇතුලු සියලු විස්තර එවන්න. 041-2251772
SG191593

Comments