IIT 28 වැනි උපාධි ප්‍රදානෝත්සවය | Page 10 | සිළුමිණ

IIT 28 වැනි උපාධි ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ පුරෝගාමියෙකු වන Informatics Institute of Technology ආයතනය (IIT) සිය 28 වැනි උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා කොළඹ BMICH හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Comments