ශ්‍රීමත්ගේ ප්‍රසංගය 11 දා | Page 12 | සිළුමිණ

ශ්‍රීමත්ගේ ප්‍රසංගය 11 දා

ජනප්‍රිය ගුවන් විදුලි, රූපවාහිනි නිවේදක සහ රංගන ශිල්පී, කටහඬ සංවිධානයේ නිර්මාතෘ ශ්‍රීමත් ඉන්ද්‍රජිත්ගේ ප්‍රසංගයක් දෙසැම්බර් මස 11 වැනිදා නුගේගොඩ සංහිඳ පාරාදිසයේ දී පැවැත්වේ.

ජනමාධ්‍ය ආචාර්ය ඇමැති බන්දුල ගුණවර්ධන සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, ජනප්‍රිය නළු නිළියන් ඇතුළු ගායික ගායිකාවෝ රැසක් මීට සහභාගි වීමට නියමිතය.

Comments