මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අගනුවර බොදු දුරාව අවුරුදු 41 රූමත් කරුණාවන්ත නිහතමානී කොළඹ විශාඛා විදුහලේ ඉගෙනුමලත් පෙරපාසල් ගුරුවරිය කුජ ශනි 12 වත්කම් මිලියන ගණනකින් යුත් මුදල් හා ස්ථිර මාසික ආදායම් සහිත දියණිය සඳහා උගත් දුසිරිතෙන් තොර සහකරුවකු සොයයි. කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න.
B189290

ඔස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි ගොවි /​ කරාව දෙමව්පියන් 26 වියැති 5' 7'' සිහින් රූමත් පැහැපත් එල්එල්බී සහ එල්එල්එම් උපාධිධාරී රජයේ සේවය කරන නීතිඥ දියණියට දුසිරිතෙන් තොර පුතකු සොයයි. කරුණාකර කේන්ද්‍ර පිටපත සහිතව ලියන්න. a​u​s​p​r​o​p​o​s​a​l​b​r​i​d​e​@​g​m​a​i​l​.​c​o​m​
B189781

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1983 උපත ලද උස 5' 4'' BIT (UCSC) MBA උපාධි හා රාජ්‍ය තාන්ත්‍රික හා ලෝක ප්‍රවණතා පිළිබඳ ඩිප්ලෝමාධාරී බැංකුවක (BI/​BA) තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු ලෙස සේවයේ නියුතු පාපීන් නොවන කේන්ද්‍රයන් කුම්භ ලග්නය,​ දෙට නැකත ඉතා රූමත්,​ තරුණ පෙනුමැති එකම දියණියට උගත්,​ කරුණාවන්ත,​ යහපත් 1983 හෝ 1984 උපත ලද ලංකාවේ හෝ විදේශයක සේවයේ නියුතු පුතකු සොයයි. ඇයට වත්කම් හිමිවේ. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිළිතුරු w​b​e​l​l​s​2​0​2​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B189760

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපත ලද,​ උස 5' 7" තළෙළු සිහින් සිරුරැති BSc (තොරතුරු තාක්ෂණ) MBA සමත් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු (QA) තත්ත්ව සහතික දියණියට සුදුසු සහකරුවකු සොයයි.
B189858

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද උස 5' 1'' ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු ඉංජිනේරු දියණියට කුජ 1,​ 2,​ 4,​ 7,​8,​ 12 කේන්ද්‍ර හිමි සුදුසුකම්ලත් පුතකු සොයයි p​r​o​p​a​d​d​9​7​@​g​m​a​i​l​.​c​o​m​
B189831

බොදු ගොවි දෙමාපියන් විසින් තම උස 5' 7'',​ '88 උපන් ජාත්‍යන්තර පාසලක ආචාරිනී,​ තමන්ගේම අමතර පංතිහිමි,​ ගිණුම්කරණ (විශේෂ) ප්‍රථම පංතියේ උපාධිලත්,​ මාස්ටර් ස් උපාධි හා CIMA සුදුසුකම්ලත්,​ කොළඹ පදිංචි දියණිය සඳහා උගත් රැකියාවැති පුතකු සොයයි. විදෙස් ගතවීමට වුවද කැමතිය. කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. p​r​o​w​e​d​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
B189961

මහනුවර බොදු (ගොවි) සහෝදරයා ඔහුගේ 1991 උපත ලද 5' 4" තලෙළු රූමත් මනා ගතිපැවතුම් ඇති කරුණාවන්ත මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක අධ්‍යාපනය ලැබූ රජයේ විශ්වවිද්‍යාලයක වෘත්තීමය පීඨයක මනාලෙස සුදුසුකම් ලැබූ කථිකාචාර්යවරියට යෝග්‍ය සුදුසුකම් ලැබූ (වෘත්තිකයන් විශේෂයි) සහකරුවකු සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය විමසුම් අංක සමග පිළිතුරු. j​a​y​a​s​h​r​e​e​r​a​t​0​2​@​g​m​a​i​l​.​c​o​m​ ටෙලි. 037-4503904.
B189936

රත්නපුර දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1993 උපන් උස අඩි 5' 2" මහනුවර ප්‍රධාන බාලිකා පාසලක ඉගෙනුම ලැබූ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ජයවර්ධනපුර විශේෂ උපාධිධාරී,​ CIMA සමත් දැනට ඇමරිකානු සමාගමක මූල්‍ය විශ්ලේෂක වශයෙන් රැකියාව කරන දියණියට සුරා සූදුවෙන් තොර උගත් බුද්ධිමත් කාරුණික සහකරුවෙක් දෙමව්පියන් සොයයි. 0453454743,​ 0712333466.
B189925

වැදගත් බොදු ගොවි වෘත්තීය දෙමාපියන් විසින් තම සිහින් සිරුරැති රූමත් ගුණවත් 1985 උපන්,​ කොළඹ ප්‍රසිද්ධ බෞද්ධ පාසලක ඉගෙනුමලත්,​ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධිලත් හා ඇමරිකා එක්සත් ජනපදයෙහි වෛද්‍යවරියක ලෙස සේවය කරන දියණිය සඳහා,​ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් විශේෂයෙන් ඇමරිකාවේ පදිංචි මනා ගතිගුණ ඇති පුතකු සොයයි. කුල හෝ ආගම් භේද නොසැලකේ. කරුණාකර,​ පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ඊමේල් පමණයි. k​p​r​o​p​2​0​@​g​m​a​i​l​.​c​o​m​
B189970

 අත්සනට පමණක් සීමාවූ විවාහයකින් දික්කසාද වූ 39 හැවිරිදි බොදු ගොවි රජයේ වෛද්‍යවරියකට සුදුසු උගත් වැදගත් සහකරුවකු දෙමාපියෝ සොයති. කොළඹට නුදුරු නිවසක් හා දේපළ හිමිය.
SB189401

ඕස්ට්‍රේලියානු (ද්විත්ව),​ විශ්වකුල,​ උගත් දෙමාපියෝ 28 වියැති ඉගෙනීමට දක්ෂ (ඉහළම 2%) බයෝටෙක්නොලජි ඇසෝසියේට් උපාධිධාරී,​ විද්‍යාවේදී උපාධිය අවසන් කරන,​ ඉතා පැහැපත්,​ පියකරු,​ 5'3',​ එකම දරුවාට,​ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති සිංහල,​ බෞද්ධ හැදියාවැති,​ නිවුන,​ මෘදු,​ නිරහංකාර,​ උගත් (විද්‍යාවන් හෝ පරිගණක) පුතෙක් සොයති. දෙසැම්බර් ලංකාවට පැමිණෙන්නෙමු. කුලය නොසැලකේ. කේන්ද්‍රය ඇත. පුතුගේ අධ්‍යාපනික ආයතනය /​ රැකියාව/​ ඡායාරූප සහෝදර ඇතුළු පවුලේ විස්තරද,​ විද්යුත් ටෙලිෆෝන් නොම්බරද මවුපියන් වෙතින්. m​a​t​r​i​3​2​1​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB189498

කැලණිය,​ බෞද්ධ වයස අවු. 22,​ උස 5.2 පැහැපත්,​ රුවැති වැදගත් පවුලකින් පැවත එන,​ උසස් අධ්‍යාපනය කේම්බ්‍රිජ් විෂය නිර්දේශයෙන් හැදෑරු ආගමට ලැදි දියණියට වැදගත් ව්‍යාපාරික පවුලකින් උගත් ආගමට ලැඳි සුරා - සූදුවෙන් තොර ගැළපෙන පුතෙකු දෙමව්පියන් සොයයි. එකම සහෝදරිය කොළඹ 07 ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලකින් විවාහ වී ඇත.
SB189698

කුරුණෑගල බොදු ගොවි ජාත්‍යන්තර සමාගමක අධ්‍යක්‍ෂ දූරයක් දරන 56 වියැති දියණියට සමකුල උගත් පුතෙකු සොයයි. වාහනයක් නිවසක් සහ වටිනා දායාද ඇය සතුය. කේන්ද්‍රය සමග විස්තරැතිව ලියන්න.
SB189533

කොළඹට නුදුරු බොදු ගොවි 1987 උපන් උස 5' 4'' BSc (IT) MBA (IMUK) සහ වෘත්තිය සුදුසුකම් සපුරා ඇති රූමත් පැහැපත් දියණියට උගත් උසස් රැකියාවක නියුතු කඩවසම් දුසිරිතෙන් තොර පුතෙකු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බැංකු කළමනාකරු පියා සහ ගුරු මව සොයයි. ඇය ජාත්‍යන්තර පරිගණක සමාගමක කොළඹ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක ලෙස සේවය කරයි. එකම සහෝදරයා ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. මාස කිහිපයක විවාහයකින් පැමිණිලිකාරිය ලෙස නීතියෙන් වෙන්ව ඇත. බැදීම් නොමැත. කේන්ද්‍ර පිටපත දුරකථන පවුලේ සියලු විස්තර එවන්න. t​i​k​i​r​i​b​@​s​l​t​n​e​t​.​l​k​
SB189691

කොළඹට නුදුරු බෞද්ධ දෙමාපියන් 1984 ජූලි උපන් 5' 4" උස තලෙළු ප්‍රිය මනාප ධනු ලග්න හිමි විදේශගතවීම් සම්බන්ධව තමාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙටි විවාහයකින් පසු පැමිණිල්ලෙන් දික්කසාද වී සිටින කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක අධ්‍යාපනය හදාරා ඇති MBA උපාධිධාරී තම දියණියට උගත් බුද්ධිමත් සහකරුවෙකු සොයති. සියලු සත්‍ය තොරතුරු හඳහන් කොපිය හා දුරකථන අංකය ද සමග විමසන්න. 0112076586.
SB189894

කොළඹ බොදු ගොවි අවුරුදු 27 වෛද්‍ය දියණියට සහ අවුරුදු 23 ඉංජිනේරු දියණියට සුදුසු සමකුල සහකරුවන් වෛද්‍ය මව සොයයි. පියා ඉංජිනේරුවරයෙකි. (නැසීගිය) දුරකථන අංකය සමග විමසන්න.
SB189801

කොළඹ බොදු ගොවි වැදගත් පරපුරක ඉතා පැහැපත් සැබැවින්ම රූමත් සිහින් සිරුරැති 36 හැවිරිදි 5' 2'' උස ඉතාම ලාබාල පෙනුමැති BSc,​ MSc ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂිකා ඉහළ වැටුපැති වටිනා දායාදැති චරිතවත් දියණියට උසස් රැකියාවැති උගත් ගුණගරුක පුතණුවකු විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති. 0112172507 a​s​h​o​k​a​k​u​m​a​r​i​i​k​@​g​m​a​i​l​.​c​o​m​
SB189991

ගම්පහ දිස්ත්‍රික්කය,​ බොදු සින්නාකුල 25 වියැති දියණියට වසරකින් ඩිප්ලෝමා නිමකිරීමට නියමිත ප්‍රියමනාප පෙනුමැති උස අඩි 5' අඟල් 1 කි. දායාදය මුදලින් ලක්‍ෂ 20,​ ඉඩමක් හා තවත් දෑ හිමිය. සොයනුයේ සුරාසූදුවෙන් තොර යහපත් ගුණගරුක රජයේ රැකියාවක් ඇති හෝ තමන්ගේම ව්‍යාපාරයක් හිමි අපහට ගැළපෙන සුදුසු සහකරුවෙකි. බාල සහෝදරියන් දෙදෙනෙකු සිටින අතර,​ ව්‍යාපාරික දෙමාපියන් සොයනුයේ ගුණගරුක පුතෙකි. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න.
SB189203

ගම්පහ බොදු ගොවි 1989,​ 5'5" රජයේ රැකියාවැති උගත් දියණියට දුසිරිතෙන් තොර නැවතීමට කැමති රැකියාවැති පුතණුවකුට ඇරයුම් විශ්‍රාමික දෙමව්පියන්ගෙනි. 033-2267289.
SB189009

ගම්පහ බොදු ගොවි 1996 රජයේ ලිපිකරු (බාහිර උපාධි අවසන් වසර) දියණියට රජයේ ස්ථිර රැකියාවක නිරත ගුණ යහපත් පුතෙකු මව්පියෝ සොයති. ගම්පහ විශේෂයි.
SB189880

ගාල්ල බොදු ගොවි 1993 දෙසැම්බර් උස 5' 4" පෞද්ගලික බැංකු විධායක නිලධාරිණී දියණිය මේස ලග්නය,​ සිත නැකත,​ කුජ 08 (කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12) විශේෂයි. සමකුල උගත් රැකියාවැති ගුණගරුක සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. නවීන මෝටර් රථයක් සහ දායාද සහිතයි.
SB189090

දකුණේ බොදු ගොවි අවු. 26 උස 5' 3" රූමත් චරිතවත් හෙද රජයේ රැකියාව ඇති දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. වැඩිමහල් සහෝදරයින් උසස් නිල තල දරයි. ගුරු වෘත්තීය විශේෂයි.
SB189807

බස්නාහිර ගම්පහ දිස්ත්‍රික්කයෙහි වෙසෙන 1995 වර්ෂයේදී උපන් වයස අවු. 27 හැවිරිදි උස 5'2" කින් යුත් ඉතා පැහැපත්,​ රූමත් හා සිහින් සිරුරක් ඇති කළමනාකරණ උපාධිධාරිනියක වන දැනට පිළිගත් පෞද්ගලික අංශයේ ආයතනයක විධායක තනතුරෙහි නියුතු බොදු ගොවි පවුලේ වැඩිමහල් දියණියට තම දෙමාපියන් අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් උසස් රැකියාවක නියුතු කඩවසම්,​ මත්පැන් හා දුම්වැටි පානයෙන් තොර ගුණගරුක පුතෙකු සොයයි. කේන්ද්‍ර ගැළපීම අත්‍යවශ්‍ය වේ. දෙමාපියන් හෝ යෝජිත පුතු විසින් දුරකථන අංක සමග කේන්ද්‍ර සහ අනෙකුත් අදාළ විස්තර සමග ලියන්න. m​p​r​o​d​e​t​a​i​l​s​2​7​@​g​m​a​i​l​. ​c​o​m​
SB189173

බොදු ගොවි අවිවාහක දියණියට උගත් රැකියාවැති අවිවාහක සහකරුවකු දෙමාපියෝ සොයති. 5' 2" අවු. 53 ලැබූ ලාබාල පෙනුමැති පැහැපත් රූමත් ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා උපාධි උපගුරු,​ පශ්චාත් උපාධි ඩිප්ලෝමා 2 ක් හා නිවසක් හිමිය.
SB189790

බොදු /​ ගොවි 31,​ 5' 2" නව නිවසක්,​ මෝටර් රථයක් හිමි ප්‍රසන්න පෙනුමැති වෛද්‍ය දියණියට කරුණාවන්ත පුතෙකු දෙමාපියන් සොයයි. විශේෂඥ වෛද්‍යවරයෙකු,​ ඉංජිනේරුවරයෙකු හෝ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු විශේෂයි. s​i​r​i​w​a​r​h​a​n​a​a​m​a​@​g​m​a​i​l​.​c​o​m​
SB189867

මතුගම බොදු ගොවි 1981 උපන් 5' 2" පමණ උස උපාධිධාරී රූමත් නීතිඥ වෘත්තියේ නියුතු දියණියට සුදුසු පුතනුවකු මව සොයයි. කුජ 1 ට ගැළපෙන කේන්දර. දායාද සහිතයි.
SB189510

මහනුවර,​ බොදු රජයේ ඉංග්‍රීසි ගුරු සේවයේ නියුතු උපාධිධාරී සිහින් සිරුරැති පියකරු,​ අවු. 36 උස 5' 2" සොයුරු සොයුරියන් විවාහක පවුලේ බාල දියණියට සුදුසු පුතකු මව සොයයි.
SB189516

මාතර බොදු දුරාව/​ ගොවි නිවසක් සහ දේපළ හිමි අවුරුදු 33 වයස උපාධිධාරි ගුරු දියණියට සුදුසු සහකරුවෙකු විධායක ශ්‍රේණියේ විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. 041-2226086.
SB189513

1990 ජුනි උස 5'8" මොරටුව BSC ඉංජිනේරු MBA මාසික ස්ථිර ආදායම ලක්‍ෂ 5 ඉක්මවූ පැහැපත් දියණියට කරාව /​ ගොවි සහකරුවකු ව්‍යාපාරික පියා සහ වෛද්‍ය මව සොයයි. එකම සොයුරුද මෘදුකාංග ඉංජිනේරුවෙකි.
SB189190

1990 ජුනි උස 5' 8" මොරටුව BSC ඉංජිනේරු MBA මාසික ස්ථිර ආදායම ලක්‍ෂ 5 ඉක්ම වූ පැහැපත් දියණියට කරාව /​ ගොවි සහකරුවකු ව්‍යාපාරික පියා සහ වෛද්‍ය මව සොයයි. එකම සොයුරුද මෘදුකාංග ඉංජිනේරුවෙකි.
SB189084

1992/​10,​ 5' 2" පුද්ගලික ආයතනයක ගුරුවරියක් (ඉංග්‍රිසී මාධ්‍ය) ලෙස සේවය කරන ඉතා කෙටිකාලීන ලියාපදිංචියට සීමා වූ බැඳීම් රහිත විවාහයකින් නීතියෙන් වෙන් වී ඇති අප දියණිය ඩිප්ලෝමාධාරිනියක් වන අතරම අප සොයනුයේ බොදු ගොවි උසස් අධ්‍යාපනයක් ඇති ස්ථාවර රැකියාවක නියුතු ගුණයහපත් වැදගත් පවුලක පුතෙකි. අප දෙදෙනාම රජයේ විශ්‍රාමික විධායක නිලධාරීන් වන අතරම අප දියණියට දෙමහල් නිවසක් ස්ථාවර තැන්පතු,​ ඉඩම්වලින් සුරක්ෂිත ආර්ථික ස්ථාවරවත් සහ ආකර්ෂණීය පෙනුමක් ඇත. p​r​o​p​2​2​2​1​9​5​9​@​g​m​a​i​l​.​c​o​m​
SB189883

1993 කළුතර බොදු ගොවි රුවැති රජයේ හෙද නිලධාරිනියට ප්‍රියමනාප රජයේ හෝ වෙනත් සහකරුවෙකුටයි මේ ආරාධනය.
SB189877

1995 උපන් බොදු ගොවි රූමත් 5' 4" උස උපාධිධාරී,​ රැකියාවේ නියුතු දේපල හිමි පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙක් මව සොයයි.
SB189804

1995 සිංහල බොදු ගොවි ඉගෙනීමේ නියුතු 5'3" දියණියට (කේන්දර නොසලකන අයකු වුව) විදේශගත පුතෙකු සොයයි. 0342226266.
SB189255

1996 රාජගිරිය බොදු ගොවි 5' ජ'පුර (Mgt) උපාධිධාරිණී රජයේ රැකියාවැති ප්‍රියමනාප දියණියට උගත් රැකියාවැති පුතෙකු විශ්‍රාමික පියා සොයයි. කොළඹ අවටින් විශේෂයි.
SB189527

Comments