මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

එක්සත් රාජධානියේ ද්විත්ව පුරවැසි පවුලක දෙමාපියන් විසින් තම 1997 උපන් උස 5' 10" කඩවසම් වාස්තු විද්‍යාඥ ලෙස උපාධිලත් දැනට එක්සත් රාජධානියේ සේවයේ නියුතු පුතුහට අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පැහැපත් රූමත් මනා ගතිගුණ ඇති (රැකියාවැති හෝ අධ්‍යාපනය ලබන) විදේශ ගතවීමට කැමති දියණියක් සොයයි. විදේශයන් හෝ ශ්‍රී ලංකාවෙන් යෝජනා පිළිගැනේ. කරුණාකර පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. (රහස්‍යභාවය සුරැකේ) d​i​l​s​h​i​n​4​5​@​g​m​a​i​l​.​c​o​m​
G189677

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස අඩි 6' වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන දුම්පානයෙන් හා මත්පැණින් තොර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද BSc,​ MSc සහ MBA උපාධි දේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හිදී නිමා කළ වැඩිමහල් පුතුහට කරුණාවන්ත හදවතක් ඇති සෙනෙහෙබර දියණියක් සොයයි. ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කිරීමෙන් පසු දැන් ඔහු ව්‍යාපාර කටයුතුවල නිරතවී සිටී. අප සොයනුයේ හොඳ පවුල් සම්බන්ධතාවයක් ඇති විවාහයෙන් පසු රැකියාවක නිර වීමට අදහස් නොකරන පුතුගේ ව්‍යාපාරයට සහාය වීමට කැමති දියණියකි. (p​r​o​p​2​0​2​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)
G188455

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන වයස 26,​ උස 6' 2'' කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද දේශීය හා පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි M Eng හා MBA උපාධි සම්පූර් ණ කරන ලද දැනට ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින පුතුට උගත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. (l​a​s​h​i​.​k​a​l​u​@​g​m​a​i​l​.​c​o​m​)
G188871

කොළඹ බෞද්ධ කරාව වයස අවුරුදු 54,​ උස අඩි 5'5" පශ්චාත් උපාධිධාරී රජයේ විධායක තනතුරක් දරන පුතුට සහකාරියක් මව සොයයි. නාවලින් නිවසක් හිමිය. විස්තර සමග කේන්දරය එවන්න.
G189458

බොදු ගොවි වැදගත් වෘත්තීමය පවුල් වලින් පැවත එන වර්තමානයේ එක්සත් ජනපදයේ ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ එක්සත් ජනපදයේ උපත ලද (ද්විත්ව පුරවැසි) කඩවසම් අවුරුදු 26 වන උස 5'6" තලෙළු,​ සෞඛ්‍ය සම්පන්න,​ මත්පැනින් හා දුම්පානයෙන් තොර මනා ගති පැවතුම් හා කරුණාවන්ත BSc පරිගණක ඉංජිනේරු උපාධිලත් ජ්‍යෙෂ්ඨ පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන,​ ශ්‍රී ලාංකික ජීවන රටාව,​ ආහාර,​ සංස්කෘතිය ප්‍රිය කරන පුතුහට රූමත් තළෙළු කෝමල,​ මනා ගතිපැවතුම් ඇති,​ කරුණාවන්ත ඉංග්‍රීසි කථාකරන දියණියක් සොයයි. ඔහුගේ පියා විශ්‍රාමික විද්‍යාඥවරයෙක් /​ ජ්‍යෙෂ්ඨ විධායකවරයෙකු වේ. වෛද්‍ය සහෝදරිය වෛද්‍යවරයකු සමග විවාහ වී සිටී. සහෝදරයා ඉංජිනේරුවරයෙකි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් සම්පූර්ණ පවුලේ විස්තර,​ දියණියගේ උස,​ වයස,​ අධ්‍යාපනය,​ ලැදියාවන් පිළිබඳ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. ඇ.එ. ජනපදයේ ජීවත් වීමට කැමති විය යුතුය. පිළිතුරු mbrianSLM@.gmail.com වෙත යොමු කරන්න.
G189409

මහනුවර නගරයේ පදිංචි සිංහල බෞද්ධ අවු. 29 දේපළ නිවාස හිමි දැනට ඕස්ට්‍රේලියාවේ වාණිජ උපාධිය හදාරා එහි සේවය කරන කඩවසම් පවුලේ එකම පුතුට වැදගත් පවුලකින් රැකියාවැති ගුණ යහපත් දියණියක් වතු පාලක පියා සොයයි. වැඩිමහල් දියනිය විශේෂඥ වෛද්‍යවරියකි. නීති,​ වෛද්‍ය විශේෂයි. හඳහන සමග විමසන්න. n​i​m​a​l​k​a​r​u​5​6​@​g​m​a​i​l​.​c​o​m​
G189351

1979 උපන් මාලදිවයිනේ /​ සීෂෙල්ස්හි පිළිගත් සත්කාරක සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවයේ නියුතු නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැති) බාහිර කරදරවලින් තොර පුතුට ප්‍රසන්න දියණියක මව සොයයි. භේද නැත. විස්තර සමග පිළිතුරු එවන්න. r​i​s​v​i​a​m​i​t​@​y​a​h​o​o​.​c​o​m​ /​ 0372239335.
G189658

අගනුවර බොදු දුරාව 36,​ 5' 11" ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා,​ PR හිමි ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ නියුතු කඩවසම් පුතුට යහපත්,​ රුවැති දියණියක් සොයයි. දෙමහල් නිවසක්,​ සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වෙනත් වත්කම් හිමිය.
SG189391

කෑගල්ල බොදු ගොවි 88 උපන්,​ රැකියාවේ නියුතු පුතුට රැකියාවැති හෝ දේපළැති චරිතවත් දියණියක් සොයමි.
SG189077

කුරුණෑගල දිස්ත්‍රික්කයේ උස අඩි 5'4" උසැති රජයේ රැකියාවක් කරන වයස අවු. 32ක,​ පවුලේ බාල පුතුට රජයේ රැකියාවක් කරන දියණියක් දෙමාපියෝ සොයති. හඳහන් පිටපත සමග පිළිතුරු එවන්න.
SG189540

කුරුණෑගල බොදු ගොවි බී එස් සී සිවිල් ඉංජිනේරු 48 වියැති පුතු සමකුල 38 ට අඩු උගත් රුවැති මනාලියක් සොයයි. කේන්ද්‍රය සමග විස්තරැතිව ලියන්න.
SG189529

කුරුණෑගල බොදු ගොවි 5'8" අවු. 28 පුද්ගලික පරිගණක මෘදුකාංග ආයතනයක ඉංජිනේරු,​ දේපළහිමි පුතුට,​ නිවසේ සිට රාජකාරී සිදු කළහැකි සම රැකියාවැති රූමත් ගුණගරුක දියණියක් මව සොයයි.
SG189457

කොළඹ ගම්පහ හැර පිටිසරින් පැහැපත් අඩු ආදායම් ගුණයහපත් 50-55 අතර ලදකට ඇරයුම් කරමි. මට (ගෙයක් නැත) රැකියා ඇත. පළමු ලිපියෙන් විස්තර. (උතුරු මැද විශේෂයි)
SG189524

ගම්පහ බොදු නැකත් 33 උස 5'3" බිල්ඩින් කොන්ත්‍රාත් පුතුට දියණියක් මව සොයයි.
SG189012

ගම්පහ බොදු නැකත් 36 උස 5'3" පොලිස් දෙපාර්තමේන්තුවේ පුතුට දියණියක් මව සොයයි.
SG189005

ගාල්ල බොදු ගොවි 1993 අගෝස්තු උස 5'6" වෛද්‍ය මධ්‍යස්ථානයක් හිමි ආයුර්වේද පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය පුතුට සම උගත් සහකාරියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SG189644

දකුණේ බොදු රජක (නාමික) 28 උස 5' 3'' පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවැති ගේ දොර හිමි පුතුට රජයේ රැකියාවැති පැහැපත් සිරුරැති ප්‍රියමනාප දියණියක් මව්පියෝ සොයති. සෙනසුරු 7,​ සවස 6 න් පසු අමතන්න. 041-2230133
SG188756

දකුණේ බොදු /​ කරාව මව ඇයගේ 1991/​05 උපත ලද උස 5'7" පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස ප්‍රසිද්ධ සමාගමක සේවය කරන,​ පාපීන් රහිත කේන්ද්‍රයක් හිමි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනාගති පැවතුම් ඇති,​ තළෙළු,​ සිහින් සිරුරැති දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර,​ විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු p​r​o​p​s​k​s​d​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG189437

දැනට ඉතාලියේ ස්ථිර රැකියාවැති දික්කසාද බොදු ගොවි අවු. 45 ගෙවල් /​ ඉඩකඩම් ඇති පවුලේ එකම පුතුට යුරෝපයේ රැකියාව කරන යුවතියක් මව සොයයි. 033-2290896.
SG189074

දෙහිවල බොදු ගොවි අවු. 59,​ උස අඩි 5' තලඑළළු අවිවාහකයි. පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමි. මා බලාපොරොත්තු වන්නේ ගොවිතැන් කළ හැකි එළවළු වගාකළ හැකි නිවසක් හිමි ගැමි සහකාරියකි. පදිංචියට මා කැමතියි. සෑම පළාතකින්ම විශේෂයි.
SG189316

පළමු කසාදයෙන් නීතියෙන් වෙන්වූ 29 වියැති අඩි 6 අඟල් 3 ක් උස අප පුතුට ඉතාමත් අඩු ආදායම් පවුලකින් (පාපී කේන්ද්‍රය සහිත) ගේ දොර වැඩ මැනවින් දත්,​ යහපත් ගැහැණු ළමයෙකු දෙමව්පියෝ සොයති. දෑවැදි අනවශ්‍යයි. පාපී කේන්දය සමග විමසන්න. 0770543388 ,​ 0115722067
SG188771

පානදුර බොදු විශ්ව අ. 34,​ වයසැති අඩි 5' 6" උසැති පෞද්ගලික ආයතනයක කාර්මික අංශයේ වැඩ කරන පුතුට රූමත් දියණියක් මව සොයති. නව නිවසක් හිමිය. නිර්භේදයි.
SG189080

බස්නාහිර බොදු ගොවි 1978 පෞද්ගලික ආයතනයක ඉහළ වැටුපැති දෙමහල් නිවසක් හිමි පුතුට සහකාරියක් සොයයි.
SG188720

බස්නාහිර 1985 කතෝලික 5' 11" ව්‍යාපාරික,​ ඉඩම් නිවෙස් හිමි සුරා මතින් තොර පුතුට සාමාන්‍ය පවුලක දියණියක් දෙමව්පියෝ සොයති. 011-2233007.
SG189521

බොදු ගොවි වෘත්තීය දෙමාපියන් විසින්,​ තම 1989 උපන්,​ උස 5' 10",​ ස්වීඩනයේ සේවය කරන මෘදුකාංග ඉංජිනේරු පුතු සඳහා,​ වෘත්තීය සුදුසුකම්ලත්,​ චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි,​ වර්ෂ 1992 හෝ ඉන්පසුව උපන්,​ උස 5'3" වැඩි විදේශගතවීමට කැමති,​ දියණියක සොයයි. ඔහු දෙසැම්බර් මස ලංකාවට පැමිණේ. ඊමේල් : m​p​2​2​g​o​t​h​@​g​m​a​i​l​.​c​o​m​
SG188893

මහනුවර මනා පවුල් සබඳතා ඇති බොදු ගොවි මනා ලෙස ස්ථාපිත දෙමාපියන් ඔවුන්ගේ දෙසැම්බර් මස උපත ලද වයස 39,​ උස 5'11" මධ්‍යම ප්‍රමාණයේ සිරුරැති ඉතා කඩවසම්,​ තලෙළු,​ මිත්‍රශීලි,​ අවිවාහක,​ තරුණ පෙනුමැති,​ ආකර්ෂණීය පෞරුෂයක් හිමි හා හොඳ පවුල් පසුබිමක් සහිත මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සෑම ක්‍ෂේත්‍රයක දස්කම් පෑ දක්ෂ ක්‍රීඩකයකු වන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධි ලද වර්තමානයේ පවුලේ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කරන වටිනා දේපල හිමි වැඩිමහලු පුතුහට වෘත්තීමය සුදුසුකම් ලත්,​ ඉතා රූමත්,​ තලෙළු,​ සිහින් සිරුරැති මනා ගති පැවතුම්,​ කරුණාවන්ත හදවතක් ඇති (වයස 28-38 අතර) සම පසුබිමක් සහිත ඉතා වැදගත් පවුල් පසුබිමකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. පිටරට පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ යෝජනා වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල s​c​r​7​7​5​5​@​g​m​a​i​l​.​c​o​m​
SG189598

මාතර පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වූ බොදු දේව ශනි 07 අවු. 42 අංගසම්පූර්ණ නිවසක් හිමි රාජ්‍ය සේවයේ නියුතු පුතුට යහපත් සහකාරියක් මව සොයයි. දකුණු පළාත විශේෂයි. 0414910565,​ 0713390404,​ 0713591413.
SG189425

රත්නපුර බොදු ගොවි අවු. 37 උස 5'6" පින්තාරු ශිල්පී පුතුට සාමාන්‍ය පවුලක ගුණයහපත් දියණියක් මව සොයයි. කුලභේද නොසැලකේ. නැවතීමටද කැමතියි.
SG189251

රත්නපුර බොදු දේව 1987 උපන් උස 5' 6" දේපලැති සාමාන්‍ය ව්‍යාපාරිකයකුට හැඩැති සිරුරැති දියණියක් සොයයි. රාහු 7 කේතු 1.
SG188723

රාජ්‍ය විශ්‍රාම වැටුපැති 65 බොදු ගොවි සුරාදුම් නැත. විවාහයට නිවසැති හෝ ආදායමැති කාන්තාවක් වැන්දඹුද ලියන්න. වයස නොබලමි.
SG189394

වයඹ 56,​ උස 5' 6" රැකියාවැති මා වැදගත් ස්වාධීන තීරණගත හැකි අවංක අයෙකු සොයයි.
SG189518

විදේශ රටක ස්ථිර පදිංචි පරිගණක ක්‍ෂේත්‍රයේ උසස් රැකියාවක නියුතු වයස පනස්වන වියෙහි පසු වුවද වයස නොපෙනෙන මනා කඩවසම් සිරුරක් හිමි සොයුරාට වයස අවුරුදු 40-45 අතර,​ දික්කසාද හෝ අවිවාහක ඉතා පියකරු යුවතියක් සොයයි. මොහු පළමු විවාහයෙන් දික්කසාදවී ඇති අතර,​ සොයනුයේ විදේශගතවීමට කැමති ඉංග්‍රීසි භාෂාව උගත් උස අඩි 5'.4" වඩා වැඩි සහකාරියකි. (0112413619) 0707587562.
SG189601

විශ්වකුල 39,​ බෞද්ධ ෆාමසියක්,​ ස්වර්ණාභරණ ආයතන කිහිපයක් හිමි එකම පුතුට සුදුසු දියණියක් දෙමාපියන් සොයති. කේන්දර කොපිය සමග විමසන්න.
SG189317

සබරගමුව පළාතේ /​ අඩි 6' 3" උස,​ ගේ දොර වාහන ව්‍යාපාරික හිමි වයස 29 යි. කුජ 7 එකම පුතුට උගත් රූමත් දියණියක් දෙමව්පියෝ සොයයි. (රජක) භේද නොසැලකේ. කේන්ද්‍රය සමග විමසන්න.
SG189086

සිංහල රෝමාණු කතෝලික විශ්‍රාමික බැංකු නිලධාරී පියා තම 1983 උපන් 5' 5" උසැති IT (BCS - IT UK MSc මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව SLIIT) උපාධි හා IT ආචාර්ය උපාධිලත් පිළිගත් සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු ලෙස සේවය කරමින් අංක හයේ වැටුපක් ලබන අගනා වත්කම් උරුම,​ තලෙළු හා කඩවසම් පුතුට උගත් දියණියක් සොයයි. ආගම /​ කුලය නොසැලකේ. පිළිතුරු ඊමේල් කරන්න. m​a​r​p​r​o​p​s​3​@​g​m​a​i​l​.​c​o​m​
SG189654

1985 උපන්,​ උස 5' 7" දුමින් හා මතින් තොර,​ මිශ්‍ර ජාතිකත්වයෙන් යුත්,​ වෘත්තීය සුදුසුකම්ලත්,​ උපාධි සුදුසුකම් සතු. ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන එකම පුතු සඳහා සුදුසු දියණියක් මව සොයයි. දෑවැදි අපේක්‍ෂා නොකෙරේ. ආගම/​කුලය/​ ජාතිය නොසැලකේ. s​u​n​d​a​y​w​7​7​9​@​g​m​a​i​l​.​c​o​m​
SG189591

1985.02.09 බොදු ගොවි උස 5' 7" දුසිරිතෙන් තොර යුරෝපා පුරවැසිභාවය හිමි පුතුට ප්‍රියමනාප සිහින් සිරුරක් ඇති දියණියක් දෙමාපියන් සොයයි. පාපී නොවන කේන්දර ලියන්න. 0112545681,​ 0771150209.
SG189411

1989 උපන් දකුණේ බොදු ගොවි නාවික ඉංජිනේරු 5'6" උසැති,​ සුරා සූදුවෙන් තොර ගේ දොර හා ව්‍යාපාරික ස්ථානයක් හිමි කඩවසම් පුතුට සෙනසුරු 7 ට ගැළපෙන උගත් රූමත් තරුණියක් මව සොයයි.
SG189451

1993 නොවැම්බර් උපන් අඩි 5'11" උසැති රජයේ රැකියාවක නියුතු පුතුට රැකියාව ඇති දියණියක් මව සොයයි. ඌව හා මධ්‍යම පළාතෙන් විශේෂයි. p​r​o​p​o​s​a​l​1​5​5​6​@​g​m​a​i​l​.​c​o​n​ හරහා අමතන්න.
SG189464

1996 බොදු ගොවි බස්නාහිර 5' 5'' නිවසක් වාහනයක් හිමි ව්‍යාපාරික පුතුට දියණියක් මව සොයයි. (ගුරුවරියක් විශේෂයි)
SG189642

Comments