මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

ගම්පහ බොදු ගොවි 1988 සැප්තැම්බර් උස 5'7'' පැහැපත් Bsc,​ MBA උපාධිධාරී Senior QA Engineer ලෙස රැකියාවක නියුතු දියණියට උගත් රැකියාවැති සහකරුවකු දෙමාපියෝ සොයති. m​a​r​r​i​a​g​e​p​r​2​2​@​g​m​a​i​l​.​c​o​m​
B187349

ගිණුම් නිලධාරිනියක ලෙස සේවය කළ ව්‍යාපාරික නිවසක් සහිත වටිනා වත්කම් හිමි 1973/​12,​ 49" පැහැපත් දියණියට චරිතවත් පුතකු සොයයි. u​n​m​a​r​r​i​e​d​p​a​r​t​e​@​g​m​a​i​l​.​c​o​m​
B187544

ගොවි බෞද්ධ වෘත්තීයවේදීන් වූ දෙමව්පියන් ඔවුන්ගේ අවුරුදු 25 ක් වූ ඉතා උගත් පියකරු එකම දියණියට උගත් සහකරුවෙකු සොයයි. 011-2509851.
B187610

බොදු ගොවි උස 5' 2" පැහැපත් අවුරුදු 25 හැවිරිදි උගත් වැදගත් පවුලකට අයත් දියණියට සොයනුයේ ව්‍යාපාරික හෝ විදේශ රටක සේවයේ නියුතු පුතෙකි. 011-2265042.
B187465

1987 මැයි උපන් කොළඹ රාජ්‍ය බැංකුවක විධායක රැකියාවැති උස 5' 6" ක්වූ සියලුම දායාදැති රූමත් නීති උපාධිධාරී කණිටු දියණියට සුදුසු සහකරුවකු ගාල්ල පදිංචි බොදු ගොවි සලාගම විශ්‍රාමික දෙමාපියෝ සොයති. කුජ 4.
B187323

1993 සැප්තැම්බර් හෝමාගම බොදු ගොවි ප්‍රධාන රාජ්‍ය ආයතනයක විධායක තනතුරක් දරන උපාධිධාරී දියණියට දුසිරිතෙන් තොර,​ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවැති කාරුණික,​ ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයති. පියා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරක් දරන අතර,​ සහෝදරයන් දෙදෙනා වෘත්තීය සුදුසුකම් සහිත උපාධිධාරීන් ලෙස පෞද්ගලික අංශයේ විධායක තනතුරු දරයි. කේන්දර කොපිය සමග පවුලේ සියලු විස්තර දන්වන්න. රාහු 7 කේන්දර විශේෂයි. c​h​a​t​h​w​e​e​@​g​m​a​i​l​.​c​o​m​
B187435

අගනුවරාසන්න 1996 බොදු /​ දේව 5' 5" රූමත් ඩිප්ලෝමාලත් විධායක රැකියාපේක්ෂිත ඉංග්‍රීසි උගත් දියණියට සහකරුවකු සොයයි. නිර්භේදයි. c​h​a​n​d​a​n​a​f​e​r​n​a​n​d​o​6​2​@​g​m​a​i​l​.​c​o​m​
SB187553

අග නගරාසන්න බොදු ගොවි වැදගත් පරපුරක ඉතා පැහැපත් සැබැවින්ම රූමත් 1986 උපන් 5' 2'' සිහින් සිරුරැති ඉතාම ලාබාල පෙනුමැති BSC,​ MSC ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂිකා ඉතා ඉහළ වැටුපැති වටිනා දායාදැති චරිතවත් දියණියට උසස් රැකියාවැති උගත් ගුණගරුක පුතණුවකු විශ්‍රාමික ගුරු මාපියෝ සොයති. 0112172507 a​s​h​o​k​a​k​u​m​a​r​i​i​k​@​g​m​a​i​l​.​c​o​m​
SB187650

ඇමරිකා එක්සත් ජනපදයේ,​ 1992 උපතලද බොදු ගොවි වර්තමානයේ භෞතික විද්‍යා පීඑච්ඩී. උපාධිය හදරණ,​ ඇමරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක ලෙස සේවය කරණ දියණියට සහකරුවකු විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් හෝ කැනඩාවෙන් සොයයි. 0112418897. h​a​n​s​i​p​e​r​e​r​a​6​9​3​@​g​m​a​i​l​.​c​o​m​
SB187534

ඕස්ට්‍රේලියානු සිංහල (ද්විත්ව) උගත් දෙමාපියෝ 28 වියැති ඉගෙනීමට දක්ෂ (ඉහළම 2%) බයෝටෙක්නොලජි ඇසෝෂියේට් උපාධිධාරී,​ විද්‍යාවේදී උපාධිය අවසන් කරන ඉතා පැහැපත් පියකරු 5' 3" එකම දරුවාට,​ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති බෞද්ධ හැදියාවැති නිවුන මෘදු නිරහංකාර උගත් පුතෙක් සොයති. කේන්ද්‍රය ඇත. පුතුගේ අධ්‍යාපනික ආයතනය /​ රැකියාව,​ සහෝදර ඇතුළු පවුලේ විස්තරද,​ විද්යුත් ටෙලිෆෝන් නොම්බරද මවුපියන් වෙතින්. m​a​t​r​i​3​2​1​@​h​o​t​m​a​i​l​.​c​o​m​ ලිපිනයට.
SB187556

ඕස්ට්‍රේලියාවේ පදිංචි 92 ජනවාරි උපන් රැකියාව ඇති රූමත් දියණියට ඕස්ට්‍රේලියාවේ P.R. හිමි සහකරුවෙක් මව සොයයි. භේද නොසැලකේ. 0112590360
SB187372

කෑගල්ල බොදු ගොවි අවු. 23 කළමනාකරණ උපාධිය හදාරණ දියණියට පුතෙකු දෙමව්පියෝ සොයති.
SB187035

කොළඹ තදාසන්න ගොවි බොදු මව විසින්,​ 1985 උපන්,​ උස 5' 3",​ ශනි 7 වැන්නේ පිහිටි,​ රූමත්,​ ආගමට ලැදි හා විනීත ගතිපැවතුම් ඇති හා මනා ගතිගුණ ඇති,​ එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධිලත්,​ ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයක රැකියාවැති දියණිය සඳහා,​ අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත්,​ මනා ගතිගුණ ඇති,​ සුරාසූදුවෙන් තොර පුතකු සොයයි. කරුණාකර,​ කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. p​.​p​i​t​i​y​a​@​y​a​h​o​o​.​c​o​m​
SB187579

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝමානු කතෝලික ගොවි වයස අවුරුදු 30 උස 5' 6'' කොළඹ ප්‍රසිද්ධ කන්‍යාරාමයක උගත් පෙනුමැති දේපළ හිමි බාල දියණියට උගත් ගුණගරුක වැදගත් පවුලකින් සහකරුවෙක් වැදගත් මධ්‍යම පන්තියේ දෙමාපියන් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. n​p​r​o​p​o​s​a​l​s​2​@​g​m​a​i​l​.​c​o​m​,​Whatsapp0715702018 TP. 0112959405
SB187311

ගම්පහ බොදු ගොවි 1993 උස 5'5" BSc (Hons),​ M.S.C. අර්ධ රාජ්‍ය පාසලක විද්‍යා ගුරු දායාද සහිත දියණියට ඉංජිනේරු හෝ විධායක රැකියාව ඇති පුතෙකු ඉංජිනේරු පියා සහ මව සොයයි. හඳහන දු. අංකය දන්වන්න. 1,​ 7,​ 12 පාපියකු සිටින වෘෂභ,​ වෘශ්චික ලග්න හිමි කේන්ද්‍ර විශේෂයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​6​8​@​g​m​a​i​l​.​c​o​m​.
SB187605

ගම්පහ වැදගත් විශ්‍රාමික බොදු සලාගම දෙමාපියන් විසින්,​ තම 1987 උපන්,​ උස 5' 1" කොළඹ ප්‍රමුඛ පෙළේ බාලිකා විදුහලක ඉගෙනුමලත්,​ රජයේ රෝහලක සේවය කරන,​ එකම දියණිය,​ MBBS වෛද්‍යවරිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. වටිනා වත්කම් ඇයට උරුමය විදේශවල පදිංචි වීමට කැමති නැත. පිළිතුරු යොමු කරන්න. d​p​r​o​p​o​s​a​l​3​4​5​@​g​m​a​i​l​.​c​o​m​
SB187361

ගම්පහ 1989,​ 5' 5" බොදු ගොවි උගත් රජයේ රැකියාවැති එකම දියණියට රැකියාවැති සියලුම දුසිරිතෙන් තොර නැවතීමට කැමති පුතනුවකට ඇරයුම්. විශ්‍රාමික දෙමව්පියන්ගෙනි. 033-2267289.
SB187550

ගම්පහ - 1993 බො/​ ගොවි උස 5' 2'' උපාධිධාරී විධායක රැකියාවේ නියුතු විදේශගත වීමට බලාපොරොත්තු වන දියණියට චරිතවත් පුතෙකු දෙමාපියන් සොයයි. දායාද සහිතයි. පවුලේ විස්තර හා හඳහන් කොපිය එවන්න.m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​9​3​3​3​@​g​m​a​i​l​.​c​o​m​
SB186811

දකුණේ බොදු ගොවි 1998 ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන විවාහ ගිවිස ගැනීමකින් පමණක් නීතියෙන් වෙන්වූ රූමත් පවුලේ එකම දියණියට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයලත් ගුණගරුක කඩවසම් පුතෙකු දෙමාපියන් විසින් සොයයි. කේන්ද්‍ර කොපිය සමග ලියන්න.
SB187477

පාදුක්ක බොදු ගොවි 1981,​ 5' 5'' උපාධිධාරී පැහැපත් ගුරු දියණියට සුරා සූදුවෙන් තොර ගුණගරුක උගත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි.
SB186776

පානදුර බොදු කරාව 1999 පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක පීඨයේ අවසන් වසර,​ පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. ඉංජිනේරු විශේෂයි.
SB187598

බොදු ගොවි උඩරට වැදගත් උගත් පවුලක උසස් බාලිකා විදුහලක ඉහළ අධ්‍යාපනයක් ලැබූ ගුණ යහපත් චරිතවත් දියණියකි. 1983 උපන් 5' 2'' වයස 28 පමණ පෙනුමැති සුදු රූමත් තරුණියකි. බාහිර උපාධිධාරී ඇය ජාත්‍යන්තර පාසලක බටහිර සංගීත ගුරුවරියක්ව සිට ඇත. අවු. 50 ට අඩු රජයේ හෝ පෞද්ගලික විධායක ශ්‍රේණියේ හෝ උගත් ව්‍යාපාරික ගුණ යහපත් පුතෙකු මව සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. බස්නාහිර පළාත විශේෂයි. දෑවැදි සහිතයි.
SB186806

බොදු /​ ගොවි එක්සත් රාජධානියේ (UK) විසා 1986,​ 5'5'' කාරුණික,​ චරිතවත්,​ රූමත්,​ පැහැපත් B.Sc,​ IT උපාධිධාරී කොළඹ ප්‍රමුඛ පෙළේ ආයතනයක සේවය කරන සිය දියණියට උසස් අධ්‍යාපනික විද්‍යාර් ථි,​ වෘත්තීයවේදී සුදුසුකම්ත් කරුණාවක්,​ යහපත් පුතණුවෙකු විවාහයට සඳහා මව සොයයි. කේන්ද්‍ර පිටපත හා විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් : p​r​o​p​o​s​a​l​m​a​r​r​a​g​e​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB187445

රත්නපුර බොදු ගොවි අවු. 39 උස 5' සිහින් පැහැපත් රජයේ කළමනාකරණ නිලධාරිනී දියණියට සුදුසු සහකරුවකු මව සොයයි. විදේශ රටවල පදිංචි හෝ සේවය කරන අයද ලියන්න.
SB187540

හොරණ බොදු ගොවි 1997/​11 උපන් උස 5' 4'' ගුරු දියණියට රැකියාවක් ඇති ගුණගරුක පුතකු දෙමාපියෝ සොයති. සිකුරු කුජ 8 කේන්ද්‍රයෝ විශේෂිතයි. 034-2262090
SB186746

1976 බොදු කරාව දික්කසාද දරුවන් නැත. 5' ව්‍යාපාරික නිවසක් ඇති දියණියට සුදුසු මනාලයෙක් දෙමව්පියෝ සොයති.
SB187592

1979 ඔක්තෝබර් උපන් උස 5'2'' බොදු උගත් වැදගත් පවුලක රජයේ රැකියාවැති රූමත් ලාබාල පෙනුමැති දියණියට ගැළපෙන ගුණයහපත් පුතෙකු සොයයි.
SB187559

1986 බස්නාහිර දුරාව 5'2" උසැති,​ පුද්ගලික ආයතනයක රැකියාවැති CIMA සහ HR උපාධිය ලබාඇත. දායාදයට කොළඹින් නිවසක් සහ තවත් දේවල් හිමිය. මාස දෙකක කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වී දරුවන් නොමැති දියණියට උගත් රැකියාවැති ව්‍යාපාරික පුතෙකු දෙමාපියෝ සොයති.
SB186834

1987 පානදුර බොදු ගොවි 5' 4" රජයේ විධායක තනතුරක් දරන දියණියට සුරාසුදුවෙන් තොර උගත් සහකරුවෙකු සොයයි. නැවතීමට කැමති විශේෂයි. 0342262451,​ e​r​a​n​d​a​n​i​e​8​4​@​g​m​a​i​l​.​c​o​m​
SB187114

1989 බොදු දේව උස 5' 3'' අවංක රූමත් රජයේ රැකියාවැති අත්සනට පමණින් වෙන් වූ දියණියට අවංක පියකරු සුදුසු මනාල මහත්මයෙක් සොයයි. 0363368509. හෝමාගම අවට විශේෂයි.
SB186803

1991-7 මස උපන් සිහින් සිරුරක් හිමි පැහැපත් රජයේ රැකියාව ඇති උපාධිධාරී දියණියට දුසිරිතෙන් තොර ගුණගරුක රජයේ රැකියාවක නියුතු පුතෙක් දෙමාපියෝ සොයති. ටෙලි. 0712367927,​ 0575687232
SB187671

1992 පෙබරවාරි බොදු ගොවි 5' 1" රූමත් උපාධිධාරිනි උසස් පෞද්ගලික සමාගමක විධායක නිලධාරිණි දියණියට කොළඹට නුදුරු නගරයක දෙමහල් නිවසක්ද හිමිය. උපාධිධාරී රැකියාව ඇති දුසිරිතෙන් තොර කඩවසම් නැවතීමට කැමති සමකුල පුතෙකු විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි. 0114572609.
SB187394

1993 කිරිබත්ගොඩ බොදු ගොවි 5' 3'' උසස් බාලිකාවක අධ්‍යාපනය ලත් කළමනාකරණ උපාධි දේපළ හිමි රජයේ සංවර්ධන නිලධාරී පැහැපත් දියණියට රජයේ හෝ පෞද්ගලික සමාන හෝ උසස් රැකියාවැති මනාලයකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SB187668

1998 බොදු ගොවි 5' 6" කොළඹ උසස් බාලිකාවක ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි ගෞරව උපාධිධාරී රූමත් චරිතවත් එකම දියණියට 1990 න් පසුව උපන් උගත් බුද්ධිමත් ගුණගරුක පුතෙකු සොයයි. ඇමෙරිකා,​ ඕස්ට්‍රේලියා පදිංචි විශේෂයි. 071-7053657. p​r​o​p​o​s​t​2​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB187562

94 මැයි උස 5' රදළ දෙමහල් නිවසක් සහ දේපළ හිමි රූමත් සිහින් සිරුරකින් යුත් ගුරු දියණියට උගත් බුද්ධිමත් ගුණගරුක පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. ඉංජිනේරු විශේෂයි. 0252224574
SB186674

98/​ඔක් නුගේගොඩ,​ බාලම දියණිය (5' 3'') නිවසේ සිට කේක්,​ කෙටි ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. පදිංචියට නිවසක් හිමිය. සූපවේදිණියකි. සිංහල බෞද්ධ පුතකුට ආරාධනා. විදේශ ගත වීමට ද කැමතිය. සියලු විස්තර 0112821732ට
SB187664

Comments