මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

ක්‍රිස්තියානි,​ බර්ගර්,​වයස අවුරුදු 61 උස 5' 11'',​ දුමින් හා මතින් තොර,​ වැදගත් පවුලක මාගේ නැවත උපන් ක්‍රිස්තියානි භක්තික,​ තරුණ පෙනුමැති ඥාති පුතු සඳහා දේව ගුරු බිය සහිත සහකාරියක සොයමි. ඔහු තනි වැන්දඹු ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි මෙල්බන් වික්ටෝරියා හි පදිංචිව සිටින අතර,​ බැඳීම් රහිත දියණියන් දෙදෙනෙකු සිටී. ඇය,​ නැවත උපන් ක්‍රිස්තියානි භක්තිකයකු විය යුතු අතර,​ සිහින් සිරුරැති පැහැපත් රූමත්,​ වයස අවුරුදු 35 - 50 අතර විය යුතුය. දරුවන් නොමැති අය විශේෂයි. කරුණාකර විස්තර යොමුකරන්න. s​o​l​o​m​o​n​s​f​o​u​r​@​b​i​g​p​o​n​d​.​c​o​m
​G187329

කුරුණෑගල නගරයේ පදිංචි උඩරට බොදු ගොවි උස 5' 10" වයස අවුරුදු 28 අප පවුලේ එකම පුතාට සහකාරියක් මව්පියන් සොයයි. මහනුවර ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හදාරා විදේශ රටක වැඩිදුර අධ්‍යාපනය හදාරා 2019 වර්ෂයේ ලංකාවට පැමිණියෙමි. අප සතු සියලුම දේපළ සහ කුරුණෑගල නගරයේ වටිනා ස්ථිර ව්‍යාපාරික ගොඩනැගිලි සහ නවීන පන්නයේ සුඛෝපභෝගී නිවාස දෙකක් ඔහුට හිමිය. තවද කටුනායක ගුවන්තොටුපල හන්දියේ කොළඹ ප්‍රධාන පාරේ වටිනා දේපළක්ද හිමිය. දැනට රැකියාවක් නොකරන පුතුට කුරුණෑගල දිස්ත්‍රික්කය විශේෂයි. ගැළපෙන පවුලක අවංක රූමත් දියණියකට ආරාධනා. 037-2230605,​ d​8​3​0​3​3​8​0​@​g​m​a​i​l​.​c​o​m​
G187522

කොළඹට නුදුරු ව්‍යාපාර සමූහයක් (group of companies) හිමි ක්‍රිස්තියානි පවුලකට ව්‍යාපාරික පුතුට රූමත් මනාලියක් සොයයි. උස 6' වයස 25 යි. 011-7272072.
G187427

කොළඹ කතෝලික වෘත්තීමය ප්‍රමාණවත් වත්කම් හිමි වයස 40 මුල් භාගයේ පසුවන දුම්පානයෙන් හා මත්පැනින් තොර මා සොයනුයේ වයස 36 අඩු උගත්,​ පවුල් පසුබිමක් හිමි සහකාරියකි. කුලය හා ආගම නොසැලකේ. ස්වයං පිළිතුරු වඩාත් යෝග්‍යයි. පිළිතුරු p​r​o​p​h​f​d​o​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G187658

ගම්පහ කිතුණු 1981 උස 5' 8" දික්කසාද,​ මැදපෙරදිග සේවය නියුතු වැඩ පරීක්ෂක තනතුර දරන මාගේ සහෝදරයාට සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයයි. b​a​n​u​l​a​f​o​n​s​e​k​a​@​y​a​h​o​o​.​c​o​m​
G187549

වත්තල සිංහල බෞද්ධ 1994 උපන් උපාධිධාරි රජයේ පාසලක ගුරුවරයෙකු වශයෙන් සේවය කරන උස අඩි 05 අඟල් 03 යි. නිවසක්ද හිමි ගුරු පුතුට උපාධිධාරී ගුරු දියණියක රජයේ රැකියාවල නියුතු දෙමව්පියන් සොයයි. කේන්ද්‍රය සමග විමසන්න. ගම්පහ දිස්ත්‍රික්කය විශේෂයි. දුර 0779807145,​ 0112940985
G187316

අගනුවරාසන්න බොදු ගොවි 1995/​11 උස 5'5" නාවික ඉංජිනේරු (පුහුණු) පුතුට,​ රැකියාවැති,​ රූමත් දියණියක් දෙමාපියෝ සොයති.
SG186827

අඩි 5 යි අඟල් 5 ක් උසැති,​ 27 වන වියේ පසුවන මෘදුකාංග ඉංජිනේරු පුතුට පැහැපත්,​ රැකියාවැති දියණියක් දෙමාපියෝ සොයති. මනා පෙනුමකින් යුක්තයි. 0312222508.
SG187043

අත්තනගල්ල 1989-04 බොදු ගොවි 5' 6" කොම්පියුටර් ඩිප්ලෝමාධාරී පුද්ගලික ආයතනයක රැකියාවැති නිවසක් දේපළ හිමි ආගම දහමට ලැදි දුසිරිතෙන් තොර පුතුට ගුණයහපත් රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SG187457

අවුරුදු 59 වන මා රජයේ විශ්‍රාමිකයෙක්මි. දෙමහල් නිවස,​ නිවසේම වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යමි. සියලු බැඳීම් වලින් නිදහස් අවංක කාන්තාවකට ආරාධනා කරමි.
SG187174

අවු. 57 බොදු ගොවි 5' 7" වෙළඳාම,​ සම වයසේ සහකාරියක් සොයමි. දෑවැදි නොපතමි. භේද නොසැලකේ.
SG187059

උඩරට ගොවි බොදු දෙමාපියන් විසින් තම,​ 1975 උපන් උස 5'6",​ දුමින් තොර,​ මෙල්බර්න් නුවර ගණකාධිකාරීවරයකු ලෙස සේවය කරන,​ වෘත්තීය සුදුසුකම්ලත් ගණකාධිකාරී,​ ඔස්ට්‍රේලියාවේ පුරවැසි පුතු සඳහා රූමත්,​ කාරුණික,​ මනා ගතිගුණ ඇති,​ පැහැපත්,​ උගත් දියණියක සොයයි. විවාහයෙන් පසු විදේශගතවීමට කැමති විය යුතුය. කේන්ද්‍රය අත්‍යවශ්‍ය නොවේ. පවුලේ සියලු විස්තර සමග පිළිතුරු එවන්න. s​a​m​i​t​h​a​.​m​0​0​6​@​g​a​m​i​l​.​c​o​m
​SG187500

කළුතර දිස්ත්‍රික්කයේ අවු. 26 උස 5' 2" රජයේ රැකියාවැති (IT) නිවසක් වාහන හිමි සියලු දුසිරිතෙන් තොර පුතුට පිළිගත් රැකියාවැති ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි. කේන්දර කොපිය සමග විමසන්න. 0385685360.
SG187126

කැනඩාව සහ ලංකාවේ ද්විත්ව පුරවැසි දෙමාපියන් දැනට කැනඩාවේ පදිංචි උපාධිධාරී සෞඛ්‍ය සේවය සහ ව්‍යාපාරික කටයුතු වල නියුතු 1995 උපන් 5' 6" උස කඩවසම් දුමින් හා මත්පැනින් තොර දෙරටේම වත්කම් හිමි පුතුට පැහැපත් උගත් සිහින් ගුණගරුක පිටරටක හෝ ලංකාවේ දියණියක් සොයති. කේන්ද්‍රය සමග P​r​o​p​j​a​y​a​m​a​1​8​@​g​m​a​i​l​.​c​o​m​ සමග පමණක් පිළිතුරු සපයන්න. භේද නොසැලකේ.
SG187527

කුරුණෑගල පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක බොදු කරාවේ 1995 උපන් වැඩිමහල් උපාධිධාරී පුතුට දෙමාපියන් උගත් රූමත් දියණියක් ව්‍යාපාරික පවුලකින් සොයයි.
SG187139

කුරුණෑගල බොදු ගොවි වයස 28,​ උස 5'3" නිවසක් හා ව්‍යාපාරික ස්ථානයක් හිමි රජයේ ගුරු වෘත්තියේ නියුතු එකම පුතුට උගත් රූමත් ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති. 011 2233453.
SG187049

කොළඹ තදාසන්න පදිංචි බොදු /​ ගොවි වැදගත් පවුලක තම වයස 33,​ උස 5'5'' කඩවසම් පැහැපත් දුමින් හා මතින් තොර මනා ලෙස හැදීවැඩුනු,​ සිවිල් ඉංජිනේරු PhD උපාධිලත්,​ CIMA සම්පූර්ණ කළ කැනඩාවේ පුරවැසිභාවය හිමි ආචාර්ය උපාධි පර්යේෂක,​ ස්විට්සර්ලන්තයේ විශ්වවිද්‍යාලයක සේවය කරන පුතු සඳහා අධ්‍යාපනිකව හා වෘත්තිය සුදුසුකම්ලත්,​ මනා ගතිගුණ ඇති සිහින් සිරුරැති රූමත් පැහැපත්,​ සිංහල බොදු සාරධර්ම අගයන දියණියක සොයයි. දෙමාපියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරින්ය. එකම සොහොයුරා IT වෘත්තිකයකු වන අතර විවාහපත්ව සිඩ්නි නුවර ජිවත් වෙයි. කරුණාකර කේන්ද්‍රය හා සම්පූර් ණ විස්තර ඊමේල් කරන්න. p​m​l​1​9​8​9​@​g​m​a​i​l​.​c​o​m​ හෝ +94 (0) 112839353
SG187351

කොළඹ තදාසන්න,​ ඉතා වැදගත් බොදු ගොවි දෙමාපියන් විසින්,​ තම 1979 උපන්,​ උස 5' 6" වෘත්තීය සුදුසුම්ලත්,​ ප්‍රසිද්ධ සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලෙස සේවය කරන BSc උපාධිධාරී,​ CIM UK,​ SLIM,​ MBA සාමාජික,​ ඉලක්කම් හයක ඉහළ වැටුපක් ලබන,​ දුමින්,​ මතින් තොර,​ නිවසක් හා යුගල නිවසක එක් ඒකකයක් සහ වාහනයක් හිමි කඩවසම් පුතුහට,​ උගත්,​ රූමත්,​ පැහැපත්,​ කාරුණික දියණියක සොයයි. විදේශයන්හි පදිංචි අයවළුන් සම්බන්ධව උනන්දුවක් නැත. අපගේ පුතුහට අවශ්‍ය වන්නේ දැනට ශ්‍රී ලංකාවේ ජීවත්වන යුවතියකි. ඔහු,​ විවාහයෙන් පසු,​ අවශ්‍ය වුවහොත්,​ ඇය සමග,​ ටිකකලකට විදේශගත වීමට අවකාශ ඇත. කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​1​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SG187531

කොළඹ වෛද්‍ය,​ ඉංජිනේරු දෙමාපියන් ඔවුන්ගේ වයස 37 උස 5' 8'' මනා වෘත්තීමය අධ්‍යාපනයක් ලද පෞද්ගලික අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස උසස් රැකියාවක නියුතු කොළඹ පදිංචි පුතුහට උසස් අධ්‍යාපනය ලද වෘත්තීමය ඉහළ රැකියාවක නියුතු සහකාරියක් සොයයි. පවුලේ සියලු විස්තර හා කේන්ද්‍ර කොපිය t​m​j​a​y​a​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG187629

ගම්පහ බොදු ගොවි 1992 උස 5'4" කඩවසම් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු පුතුට උගත් රූමත් චරිතවත් රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. පවුලේ තොරතුරු,​ කේන්ද්‍ර කොපිය,​ උපන් දිනය,​ වේලාව සහ ස්ථානය සමග විමසන්න. ඊමෙල් : 1958a​n​u​r​a​h​e​r​a​t​h​@​g​m​a​i​l​.​c​o​m​
SG187040

ගම්පහ බොදු ගොවි 45 වන මා නීතියෙන් වෙන්වී ඇත. දරුවන් 2 ක් සිටී රැකියාව මේසන් වැඩ විවාහයට දුප්පත් සහකාරියක් සොයමි. 0335711909
SG187451

ගම්පහ වයස 35 සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුතුට ශනි මංගල කේන්දරයට ගැළපෙන සාමාන්‍ය පවුලකින් කේන්දර කොපිය සමග ලියන්න.
SG187046

ගම්පහ 1988-10 බොදු ගොවි 5' 6" පුද්ගලික ආයතනයක රැකියාවැති පුතුට ගුණයහපත් දියණියක් සොයයි. 0332216244.
SG187454

ගාල්ල බොදු ගොවි 1993 අගෝස්තු 5' 6" ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් හිමි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය පුතුට සම උගත් දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SG187120

දිවුලපිටිය ගම්පහ අවු. 50,​ උස 5' 6" ව්‍යාපාරික මා සොයනුයේ අවංක ආදරය හඳුනන වැන්දඹු දික්කසාද වරදට සමාව දියහැකි තනි තීරණ ගැනීමේ හැකියාව ඇති කෙනෙකි.
SG187458

පානදුර බොදු විශ්ව 5' 6",​ 30 වියැති තොරතුරු තාක්‍ෂණ අංශයේ උපාධිධාරී විධායක ශ්‍රේණියේ උසස් වැටුපක් ලබන පුතුට වැදගත් පවුලකින් උගත් සහකාරියක් දෙමව්පියෝ සොයති. දු.ක. අංකයක් කේන්ද්‍ර කොපියත් එවන්න. 038-2295339.
SG187468

බස්නාහිර බොදු ගොවි අවු. 24,​ උස 5' 11" ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ සිවිල් ඉංජිනියරිං හදාරා ප්‍රෙජෙක්ට් මැනේජර් ලෙස මෙල්බන්හි සේවය කරමින් මාස්ටර් අවසන් වසර හදාරන වැඩිමහල් පුතුට සුදුසු සහකාරියක් ව්‍යාපාරික දෙමාපියන් සොයයි. මිලියන 250 ට අධික දේපලක් පුතු සතුය. එකම අක්කා ව්‍යාපාරික හා මස්සිනා විදුලි ඉංජිනේරු අංශයෙන් දෙවන වසරේ ඉගෙනුම ලබයි. දෙමාපියන් කීර්තිමත් ව්‍යාපාරිකයින් වේ.
SG187117

බොදු කරාව 53,​ 5' 5" නිවසක් සුළු ව්‍යාපාරයක් හිමි අවිවාහක මා ගුණවත් කාරුණික වයස 41 - 45 අතර කාන්තාවක් සොයමි. හඳහන් නොසොයමි.
SG187595

මව විසින් තම 1986 උපන්,​ උගත්,​ කඩවසම්,​ කැලිෆෝනියාවේ ජීවත් වෙන,​ දුසිරිතෙන් තොර,​ උසස් රැකියාවක නියුතු,​ කතෝලික ආගමික පරිසරයක හැදී වැඩුනු පුතු සඳහා,​ රූමත්,​ දියණියක ඇමරිකා එක්සත් ජනපදයෙන් සොයයි. ඇමරිකන් පුරවැසි /​ කැලිෆෝනියාවේ පදිංචි අය පමණක් පිළිතුරු එවන්න. ඊමේල් - p​r​o​p​o​s​a​l​u​s​a​1​5​5​a​@​g​m​a​i​l​.​c​o​m​
SG187367

මහනුවර බොදු ගොවි අවුරුදු 29 උස 5'9" පරිගණක ඉංජිනේරු ආචාර්ය උපාධි 2 වසර හදාරණ (PHD Amsterdan විශ්වවිද්‍යාලය නෙදර්ලන්තය) දුසිරිතෙන් තොර කඩවසම් පුතුට අවුරුදු 27 ට අඩු ඉංජිනේරු,​ වෛද්‍ය හෝ උගත් පැහැපත් දියණියක් දෙමාපියෝ සොයති. k​a​n​d​y​u​p​6​7​8​@​g​m​i​a​l​.​c​o​m​. 0812072666.
SG186940

මොරටුව 1987 සිංහල බෞද්ධ 5' 5" උස අපගේ එකම පුතුට පැහැපත්ය. කකුලක ආබාධයක් ඇත. සුරාවෙන් තොර ආදායමක් නිවසක් ත්‍රිවිලයක් හිමි අවිවාහකයි. සාමාන්‍ය පවුලකි. අවංක ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි. සාමාන්‍ය රැකියාවක් කරන දායාදය අනවශ්‍යයි. භේද නොසැලකේ. 0112625206.
SG187473

මොරටුව 1996,​ 5'7" ක්‍රිස්තියානි කඩවසම් පුතුට (Sales Manager) නිවසක් හිමියි. සුරූපි සාමාන්‍ය පවුලක ගුණවත් දියණියක් සොයයි.
SG187638

රත්නපුර බොදු ගොවි නිවස දේපළ ආදායමැති දුසිරිතෙන් තොර උස 5' 5",​ වයස 58 (වයස නොපෙනෙන) මා උගත් රැකියා ඇති /​ නැති සාමාන්‍ය පවුලක යුවතියකට ආරාධනා. නිර්භේදයි.
SG186880

රෝහල් සේවයේ නියුතු එක්කෝටි විසිලක්ෂයක් වටිනා සුපිරි ඉඩමක් සහිත ගෙයක්. උස 5' 3" සාමාන්‍ය රූමත් වයස අවුරුදු 48 යි. විවාහයෙන් වසර 4 කට පසුව ජපානයේ රැකියාවකට පිටත්වීමට අවිවාහක පුතුට අවුරුදු 45-35 දියණියක් මව සොයයි. කේන්දර කොපි සමග එවන්න.
SG187142

වත්තල ප්‍රදේශයේ පදිංචි සිංහල,​ කතෝලික දෙමාපියන්,​ බාල පුතාට වයස අවුරුදු 33,​ උස 5'4'' සඳහා සුදුසු සහකාරියක් සොයයි. ඔහු පුද්ගලික ආයතනයක දත්ත ඇතුළත් කිරීම් සහ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස සේවය කරයි. කරුණාකර පවුලේ විස්තර සහ කේන්දර (තිබේ නම්) සමග පිළිතුරු දෙන්න. email. address- a​s​h​s​i​l​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SG187364

හෝමාගම බො.ගො. 1988,​ 5'9" ප්‍ර.සමා. පොත් බැඳුම්කරණය ස්ථිර රැකියාවැති සුරාවෙන් තොර නිවසැති පුතුට දියණියක් පියා සොයයි. පාපීන් නොමැත.
SG187707

1975 බොදු ගොවි 5' 4" ඉතා කඩවසම් රැකියාවැති,​ නිවසැති පුතුට රුවැති දියණියකට ආරාධනා. 0912257713.
SG187123

1983 උපන්,​ සිංහළ කතෝලික,​ උස 5' 6" කඩවසම්,​ වයස නොපෙනෙන,​ පදිංචියට නිවසක් හිමි,​ සංචාරක හොටෙල් ක්‍ෂේත්‍රයේ රැකියාවැති පුතුට ගුණගරුක දියණියක් මව සොයයි.
SG186860

36+ කඩවසම්,​ උස 5'11" මනා නිපුණත්වයෙන් යුතු කරුණාවන්ත හදවතක් ඇති ඕස්ට්‍රේලියාවේ සුදුසුකම්ලත් ව්‍යවසායක පිළිගත් ව්‍යාපාරයක් හිමි මාගේ එකම පුතුහට නිහතමානී,​ පුලුල් අවබෝධයකින් යුතු ජීවන සහකාරියක් සොයමි. විද්යුත් තැපෑල : d​w​e​l​g​a​m​a​g​e​@​y​a​h​o​o​.​ c​o​m​
SG187589

56 ගොවි බොදු 5' 6" කථිකාචාර්ය මනාලියක් සොයමි. ඉරිදායින් පසුව අමතන්න. 0112906816 දික්කසාද සැලකේ.
SG186885

89/​09 බොදු ගොවි 5' 4" උසැති නිවසක් සහ ගරාජයක් හිමි පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු දුසිරිතෙන් තොර පුතුට සාමාන්‍ය පවුලකින් චරිතවත් දියණියක් සොයයි.
SG187448

Comments