මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි උපාධිධාරී,​ වෘත්තීය සුදුසුකම් සහිත අඩි 6 ක් උස 1996 ජනවාරි උපන් දුසිරිතෙන් තොර පුතුට බොදු ගොවි යහපත් දෙමව්පියන් සොයනුයේ උගත් ඇමෙරිකාවට හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට කැමති සිංහල බෞද්ධ කාරුණික හදවතක් ඇති රූමත් දියණියකි. දියණියගේ හා පවුලේ විස්තර සමග හඳහන් පිටපතද b​e​s​t​m​a​t​c​h​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙතට යොමු කරන්න. 
G187023

කොළඹට නුදුරු බොදු ගොවි 31 වියැති 5'10" විදේශ විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පවුලේ එකම දරුවාවූ පුතුට සහකාරියක් දෙමව්පියන් සොයයි. කෙටි අසාර්ථක විවාහයකින් පැමිණිලිකරුවී නීත්‍යානුකූලව වෙන්වී ඇත. දරුවන් නොමැත. කේන්ද්‍ර කොපිය දුරකථන අංක සමග යොමු කරන්න. භේද නොසැලකේ.
G186979

කොළඹ,​ රෝමාණු කතෝලික වැදගත් පවුලක දෙමාපියෝ 1994.01. උපන් 28 වියැති CIMA සුදුසුකම්ලත් MBA උපාධිධාරී,​ මනා චරිතවත් යහපත් ගති පැවතුම් ඇති,​ සුරාවෙන්,​ දුම්පානයෙන් තොර,​ CIMA,​ ACCA විභාග සඳහා සහ උපාධි අපේක්ෂකයින් හට දේශන පවත්වන සහ ලන්ඩන් A/​Level සඳහා පන්ති පවත්වන පිළිගත් සුප්‍රකට පෞද්ගලික ආයතනවල කථිකාචාර්ය /​ දේශකයකු ලෙස සේවයේ නියුතු,​ චංචල හා නිශ්චල වත්කම් හා දේපළවලට හිමිකම් හා උරුමකම් හිමි,​ උසස් ආදායමක් සහිත,​ සිය වැඩිමහල් පුතුහට පවුල කෙරෙහි නැඹුරුතාවය සහිත කාරුණික හදැති,​ මනා චරිතවත්,​ යහපත් ගුණාංග සහිත දියණියක් විවාහය සඳහා සොයති. කුලය හා ආගම නොසැලකේ. අවස්ථාව ලද හොත් විදේශගත වීමට වුවද සූදානම්ව සිටිය යුතුය. විදේශීය රටවල දියණියන්ද සලකා බැලේ. අමතන්න. 0719-136947,​ 011-2974320. පවුලේ සහ දියනියගේ විස්තර සමග ඊමේල් ලිපි එවන්න. h​a​n​s​a​j​a​.​t​e​s​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G186924 

බෙල්ජියම් පියා සිංහල බොදු ගොවි මව බෙල්ජියමේ 1992 ඉපදුන සියලු සම්පත් ඇති එකම පුතුට මනමාලියක් සොයයි. යුරෝපයට එන යන හෝ පදිංචිනම් වඩා හොඳයි. Email : s​v​e​n​9​2​0​0​9​2​@​g​m​a​i​l​.​c​o​m​
G187304

බොදු ගොවි විශ්‍රාමික දෙමාපියෝ 1996 උපන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හදාරා ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලයකින් උසස් ගණිතය පිළිබඳ ප්‍රථම උපාධියක් ලබා දැනට ඇමෙරිකාවේ පිළිගත් සමාගමක සේවය කරමින් තම වෘත්තීය විභාග සඳහා හදාරන 5' 8" උසැති තලෙළු සිහින් සිරුරැති සිංහල බෞද්ධ සාරධර්ම මත හැදී වැඩුණු තම එකම පුතුට සුදුසු සහකාරියක් සොයති. වෘත්තීය සුදුසුකම් ලත් (හෝ උපාධි අපේක්ෂිකාවක හෝ ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීමට බලාපොරොත්තු වන උපාධිධාරී ශිෂයාවක) හෙළ සිරිතට විරිතට අනුව හැදුණු වැඩුණු දියණියක නම් මැනවි. දැනට දෙමාපියන් සිටිනුයේ ඔහු සමගය. පවුලේ විස්තර හා අනෙකුත් අවශ්‍යතාවයන් ගැලපේ නම් හඳහන් හුවාමරු කර ගත හැක. පවුලේ විස්තර හා සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධතාව සමග ප්‍රතිචාර දක්වන්න. d​e​e​p​.​w​i​s​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
G186969

බොදු ගොවි 1981 5' 7'' බ්‍රිතාන්‍යයේ පුරවැසිකම හිමි විශේෂඥ වෛද්‍ය පුතුට අවු. 32 අඩු මනා චරිතවත් රැකියාවක් නොමැති වුවත් ස්ථාවර ආර් ථිකයක් ඇති මනාලියක් දෙමාපියන් සොයයි. කරුණාකර email පමණක් එවන්න. r​o​s​e​g​a​r​d​e​n​s​2​0​2​2​@​y​a​h​o​o​.​c​o​m​
G187198

සිංහල බෞද්ධ උස 5'8" අවුරුදු 54,​ සලාගම කොළඹ හෝටල් හිමිකරුවකු වන ඇමරිකාවේ පුරවැසිභාවය හිමි,​ ගුවන් නියමුවකු වන අතර,​ නීතියෙන් දික්කසාද වී ඇති මා හට අවු. 45 ට නොඅඩු ප්‍රියමනාප ගුණයහපත් යුවතියක් මා විසින් සොයනු ලබයි. දු.ක. +94 0770483592 (වට්ස් ඇප්) 011-2812727.
G187178

අගනුවරාසන්න බොදු ගොවි 1995/​11 උස 5'5" නාවික ඉංජිනේරු (පුහුණු) පුතුට,​ රැකියාවැති,​ රූමත් දියණියක් දෙමාපියෝ සොයති.
SG186826

අඩි 5 යි අඟල් 5 ක් උසැති,​ 27 වන වියේ පසුවන මෘදුකාංග ඉංජිනේරු පුතුට පැහැපත්,​ රැකියාවැති දියණියක් දෙමාපියෝ සොයති. මනා පෙනුමකින් යුක්තයි. 0312222508.
SG187042

අම්බලන්ගොඩ බොදු කරාව /​ ගොවි 1986 දෙසැම්බර් 5' 6" මෘදුකාංග ඉංජිනේරු පුතුට ගුණයහපත් රූමත් උගත් දියණියක් දෙමව්පියන් සොයති. කුජ 1,​ රාහු 2 ට ගැළපෙන හඳහන් පමණක් එවන්න. 091-2252114.
SG186342

අවුරුදු 59 වන මා රජයේ විශ්‍රාමිකයෙක්මි. දෙමහල් නිවස,​ නිවසේම වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යමි. සියලු බැඳීම් වලින් නිදහස් අවංක කාන්තාවකට ආරාධනා කරමි.
SG187173

අවු. 57 බොදු ගොවි 5' 7" වෙළඳාම,​ සම වයසේ සහකාරියක් සොයමි. දෑවැදි නොපතමි. භේද නොසැලකේ.
SG187058

කළුතර දිස්ත්‍රික්කයේ අවු. 26 උස 5' 2" රජයේ රැකියාවැති (IT) නිවසක් වාහන හිමි සියලු දුසිරිතෙන් තොර පුතුට පිළිගත් රැකියාවැති ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි. කේන්දර කොපිය සමග විමසන්න. 0385685360.
SG187125

ක්‍රිස්තියානි දෙමව්පියන් විසින් ඔවුන්ගේ 1988 උපන්,​ 5'8" උස,​ කඩවසම්,​ දුමින් මතින් තොර පුතුට අධ්‍යාපනික සහ වෘත්තීමය සුදුසුකම් සහිත,​ කාරුණික දියණියක් සොයයි. පුතු අලෙවිකරණය පිළිබඳ වෘත්තීමය සුදුසුකම් සහිත,​ දැනට කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික ආයතනයක සහකාර අලෙවි කළමනාකාරවරයෙක් ලෙස සේවය කරයි. එකම සොයුරිය මූල්‍ය කළමනාකාරිණියක් ලෙස සේවය කරයි. යෝජිත පුතුට සැළකියයුතු වත්කම් හිමිය. කරුණාකර විස්තර සමග ප.ව. 6.30 න් පසු ඊමේල් /​ දුරකථන ඇමතුම් ලබාදෙන්න. දු.ක. 011-4046190. p​r​o​p​.​g​r​o​o​m​2​1​@​g​m​a​i​l​.​c​o​m​
SG187096

කෑගල්ල බොදු විශ්ව 1997,​ 5' 9" රාජ්‍ය විශ්වවිද්‍යාල ඉංජිනේරු පුතුට වෛද්‍ය ඉංජිනේරු හා සමාන දියණියක් දෙමාපියෝ සොයති.
SG186255

කුරුණෑගල පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක බොදු කරාවේ 1995 උපන් වැඩිමහල් උපාධිධාරී පුතුට දෙමාපියන් උගත් රූමත් දියණියක් ව්‍යාපාරික පවුලකින් සොයයි.
SG187138

කුරුණෑගල බොදු ගොවි වයස 28,​ උස 5'3" නිවසක් හා ව්‍යාපාරික ස්ථානයක් හිමි රජයේ ගුරු වෘත්තියේ නියුතු එකම පුතුට උගත් රූමත් ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති. 011 2233453.
SG187048

කොළඹට ආසන්න,​ ගොවි බොදු මව විසින්,​ තම වයස 32 උස 5' 8'' ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී MBA,​ CIM හා CIMA අර් ධ සුදුසුකම්ලත් ප්‍රසිද්ධ සමාගමක උසස් බාලිකා රැකියාවැති කොළඹ ප්‍රධාන විදුහලක ඉගෙනුමලත් දෙමහල් නිවසක් වාහනයක් හා දේපළ හිමි,​ පුතුහට රූමත්,​ සහකාරියක සොයයි. කේන්ද්‍ර පිටපත හා සියලු විස්තර සමග පිළිතුරු එවන්න. (කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12 පිහිටි කේන්ද්‍ර විශේෂයි) ඊමේල් p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​3​1​@​g​m​a​i​l​.​c​o​m​
SG187263

කොළඹ අවටින් දෙමාපියන් අහිමි තමන්ටම කියා නිවසක්,​ ඉඩමක්වත් නොමැති ජීවිත කාලයෙන් මාස 600 ක් පමණ ගෙවා අවිවාහකව සිටින සොහොයුරියකට ලක්ෂ 200 ට වැඩි වටිනාකමකින් යුත් නිවසක් සහිත පර්. 15 ක ඉඩම,​ මාසිකව මුදලක්,​ ජල නළය,​ ළිං ජලය සහිත ඉඩමේ ආදායම් මාර්ගයකට යොමුවන දෙමාපියන් වෙනුවෙන් නිතිපිං වැඩෙන පුණ්‍ය කටයුත්තකට දායකවෙමින්,​ දැහැමි දිවියකට අවස්ථාව සැලසෙන නිසා,​ ආරාධනාව,​ අගනුවර නිෂ්පාදන ආයතනයක රැකියාව කරමින් ඉතිරිකිරීම් කරගත්,​ දෙමාපියන් අහිමි අවිවාහක සොහොයුරකුගෙන්ය. 011-4351738 ඇමතීම රාත්‍රී 7.00 පසුවය.
SG186480

කොළඹ තදාසන්න කතෝලික දෙමාපියන් විසින් තම වයස 35,​ උපාධිධාරී ප්‍රමුඛ පෙළේ ආයතනයක කළමනාකරණ තනතුරක උසස් රැකියාවැති සැප පහසු විවාහ දිවියක් ගත කිරීමට අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වයෙන් යුත් කඩවසම් පුතු සඳහා අදරැති දියණියක වැදගත් පවුලකින් සොයයි. කරුණාකර විස්තර ඇතුළත්ව පිළිතුරු එවන්න. ඊමේල් - m​p​r​p​9​9​8​@​g​m​a​i​l​.​c​o​m​
SG187244

ගම්පහ බොදු ගොවි 1992 උස 5'4" කඩවසම් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු පුතුට උගත් රූමත් චරිතවත් රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. පවුලේ තොරතුරු,​ කේන්ද්‍ර කොපිය,​ උපන් දිනය,​ වේලාව සහ ස්ථානය සමග විමසන්න. ඊමෙල් : 1958a​n​u​r​a​h​e​r​a​t​h​@​g​m​a​i​l​.​c​o​m​
SG187039

ගම්පහ වයස 35 සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුතුට ශනි මංගල කේන්දරයට ගැළපෙන සාමාන්‍ය පවුලකින් කේන්දර කොපිය සමග ලියන්න.
SG187045

ගාල්ල බොදු ගොවි 1993 අගෝස්තු 5' 6" ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් හිමි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය පුතුට සම උගත් දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SG187119

දකුණේ බොදු ගොවි 1993/​05,​ උස 5'7" රජයේ රැකියාවක් හිමි එකම පුතුට රජයේ රැකියාවක නියුතු සහකාරියක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි.
SG186944

දික්වැල්ල අවු. 37,​ 5'1" නිවසක් සහ දුරකථන ව්‍යාපාරයක් හිමි පැහැපත් සොහොයුරාට සුදුසු සහකාරියක් සහෝදරයන් විසින් සොයයි. කුජ 7,​ ශනි මංගල යෝගය. නිර්භේදයි. 041-2257703.
SG187216

නවසීලන්තයේ ස්ථිර පදිංචි 1986 ඔක්තෝබර් මස උපන් කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් ස්ථිර රැකියාවැති උස අඩි 5' 3'' වැදගත් ගුණගරුක පුතුට ගුණයහපත් කාරුණික දියණියක් දෙමාපියන් සොයයි. (එකම සහෝදරිය විවාහ වී විදේශගතව සිටී) (නවසීලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් විශේෂයි) T.P. 0112907609 p​r​o​p​n​z​8​6​@​g​m​a​i​l​.​c​o​m​
SG187225

නුගේගොඩ බොදු /​ ගොවි ධනවත් උගත් (PhD) දෙමව්පියෝ ජපානයේ වෙසෙන උගත් ඉතා විනයගරුක ඉතා කඩවසම් පැහැපත් 1992 පෙබරවාරි මස උපන්,​ 5' 10" උසැති ඇමෙරිකන් ඩොලර් මිලියන 3.5 ක තැන්පතු ධනය හිමි,​ අක්කර 100 ක ඉඩම් සහ තවත් අක්කර 100 ක භාරකරු වන නිවාස 2 ක් සහිත මාසික ආදායම් රුපියල් මිලියන 10 කට අධික ඇමෙරිකානු විදුහලක උගත් BSc කැනඩා MSc ටෝකියෝ පුහුණුව USA දැනට ජපානයේ උද්‍යාන භෝග වගාව පිළිබඳ පවුලේ සමාගමක කළමනාකාර අධ්‍යක්ෂක (MD) තනතුර දරන,​ සායනික මනෝ විද්‍යාව පිළිබඳව රජයේ උපදේශන බලපත්‍රලාභී PhD ආචාර්ය උපාධියට සැරසෙන,​ සිංහල කථනය පිළිබඳ සාමාන්‍ය හැකියාව ඇති බාස්කට් බෝල් ක්‍රීඩාවේ හසල හා නිපුන බාල සොහොයුරා USA හි වෛද්‍යවරයෙකු වන සිය පුතනුවන් හට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ස්වදේශීය හැසිරවීම සහිත මනාව හැදුණු වැඩුණු සාරධර්ම අගයන ඉතාමත් රූමත් ධනවත් උගත් දියණියක සොයයි. ඇය ජපානයේ හා ශ්‍රී ලංකාවේ විසීමට නම්‍යශීලී විය යුතුය. සම්පූර්ණ විස්තර /​ කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. g​r​e​e​n​h​o​p​e​c​o​l​t​d​@​y​b​b​.​n​e​.​j​p​
SG187028

බස්නාහිර බොදු ගොවි අවු. 24,​ උස 5' 11" ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ සිවිල් ඉංජිනියරිං හදාරා ප්‍රෙජෙක්ට් මැනේජර් ලෙස මෙල්බන්හි සේවය කරමින් මාස්ටර් අවසන් වසර හදාරන වැඩිමහල් පුතුට සුදුසු සහකාරියක් ව්‍යාපාරික දෙමාපියන් සොයයි. මිලියන 250 ට අධික දේපලක් පුතු සතුය. එකම අක්කා ව්‍යාපාරික හා මස්සිනා විදුලි ඉංජිනේරු අංශයෙන් දෙවන වසරේ ඉගෙනුම ලබයි. දෙමාපියන් කීර්තිමත් ව්‍යාපාරිකයින් වේ.
SG187116

බස්නාහිර බොදු ගොවි වයස 51,​ උස 5' 3" දික්කසාද ගුවන් සේවයක නියුතු පුතුට සහකාරියක් සොයයි.
SG186321

බස්නාහිර බොදු ගොවි 1998 උපන්,​ අඩි 6ක් උසැති මොනෑෂ් සරසවියේ ඉගෙනුම ලබා දැනට ඕස්ට්‍රේලියාවේ ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස සේවය කරන ලක්ෂ 5.5 ක මාසික ආදායමැති මිලියන 250 ක දේපළ හිමි තවත් බොහෝ දේපළ වලට උරුම හිමිකම් සහිත පශ්චාත් උපාධිධාරී පුතුට සුදුසු පවුලකින් උගත් දියණියක් දෙමාපියන් සොයති වැඩිමහල් සොයුරිය ඇගේම ව්‍යාපාරයක් කරගෙන යන අතර,​ ඇගේ සැමියා ද දැනට ඕස්ට්‍රේලියාවේ සිවිල් ඉංජිනේරු උපාධිය හදාරයි. o​n​a​l​i​p​a​r​t​c​e​n​t​e​r​@​g​m​a​i​l​.​ c​o​m​
SG187156

බොදු ගොවි දෙමාපියෝ තම 27 හැවිරිදි 5' 9" උසැති ස්විට්සර්ලන්තයේ මූල්‍ය පිළිබඳ උපාධියක් ලබා එහි සේවය කරන පුතුට මනා අධ්‍යාපනය ලත් (විදේශ අධ්‍යාපනය ලබා ඇත්නම් විශේෂයි) රූමත්,​ සිහින් දියණියක සොයති. විදේශ ගතවීමට කැමැති විය යුතුය. පවුලේ විස්තර හඳහන සහ ඇමතුම් අංක සමග පළමු තැපෑලෙන්ම පිළිතුරු එවන්න. d​i​a​s​g​v​a​@​g​m​a​i​l​.​c​o​m​
SG186999

බොදු ගොවි දෙමාපියෝ තම 35,​ 5' 9",​ NS/​TT ACMA/​CGMA/​B.B. MGT විධායකයකු ලෙස සේවය කරන පුතුට දියණියක් සොයති. පවුලේ තොරතුරු හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. j​o​n​e​s​2​7​v​@​g​m​a​i​l​.​c​o​m​
SG186965

බොදු ගොවි 1984 ඔක්. උපන් 5' 8 1/​2" පරිගණක ඉංජිනේරු විදේශ සේවයේ නියුතු කඩවසම් පුතුට උගත් පැහැපත් කාරුණික දියණියක් දෙමාපියන් සොයයි. අත්සනට පමණක් සීමාවූ විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. විදේශ සේවයේ නියුතු දියණියක් විශේෂයි. කරුණාකර රාත්‍රී 7 - 9 අතර විමසන්න. 033-2280398 විද්යුත් k​u​m​a​r​a​r​a​t​h​n​a​y​a​k​e​1​6​@​g​m​a​i​l​.​c​o​m​
SG186339

බොදු ගොවි 51 කොළඹ වැදගත් ව්‍යාපාරයක් හිමි සියලු දුසිරිතෙන් තොර මා අවු. 45 ට අඩු පැහැපත් යුවතියකට ඇරයුම් කරමි.
SG186437

මහනුවර බොදු ගොවි අවුරුදු 29 උස 5'9" පරිගණක ඉංජිනේරු ආචාර්ය උපාධි 2 වසර හදාරණ (PHD Amsterdan විශ්වවිද්‍යාලය නෙදර්ලන්තය) දුසිරිතෙන් තොර කඩවසම් පුතුට අවුරුදු 27 ට අඩු ඉංජිනේරු,​ වෛද්‍ය හෝ උගත් පැහැපත් දියණියක් දෙමාපියෝ සොයති. k​a​n​d​y​u​p​6​7​8​@​g​m​i​a​l​.​c​o​m​. 0812072666.
SG186939

මොරටුව බොදු රජක (නාමික) අවුරුදු 35 (1987) උස 5' 7" කළමනාකරණ උපාධිධාරී,​ රජයේ සංවර්ධන නිලධාරී පුතුට,​ සුදුසු සහකාරියක් රජයේ විශ්‍රාමික පියා සොයයි.
SG186334

රත්නපුර බොදු ගොවි නිවස දේපළ ආදායමැති දුසිරිතෙන් තොර උස 5' 5",​ වයස 58 (වයස නොපෙනෙන) මා උගත් රැකියා ඇති /​ නැති සාමාන්‍ය පවුලක යුවතියකට ආරාධනා. නිර්භේදයි.
SG186879

රෝහල් සේවයේ නියුතු එක්කෝටි විසිලක්ෂයක් වටිනා සුපිරි ඉඩමක් සහිත ගෙයක්. උස 5' 3" සාමාන්‍ය රූමත් වයස අවුරුදු 48 යි. විවාහයෙන් වසර 4 කට පසුව ජපානයේ රැකියාවකට පිටත්වීමට අවිවාහක පුතුට අවුරුදු 45-35 දියණියක් මව සොයයි. කේන්දර කොපි සමග එවන්න.
SG187141

විදේශ රටක ස්ථිර පදිංචි උසස් රැකියාවක නිරත නීතියෙන් දික්කසාද සිංහල අවුරුදු පනහ ඉක්මවූ එහෙත් වයස නොපෙණෙන කඩවසම් සොයුරාට රූමත් මනා අධ්‍යාපනයක් ලබා ඇති චරිතවත් යුවතියක් සොයමි. 0112413619,​ 0721205291.
SG187112

1975 බොදු ගොවි 5' 4" ඉතා කඩවසම් රැකියාවැති,​ නිවසැති පුතුට රුවැති දියණියකට ආරාධනා. 0912257713.
SG187122

1981 උස 5'11" පැහැපත් දුසිරිතෙන් තොර සංස්ථා සේවයේ නියුතු පවුලේ බාල පුතු අවු. 36 ට අඩු ප්‍රියමනාප ගුණවත් දියණියක් සොයති. සහෝදර සහෝදරියන් විවාහකය. j​k​2​3​4​5​@​g​m​a​i​l​.​c​o​m​
SG186941

1983 උපන්,​ සිංහළ කතෝලික,​ උස 5' 6" කඩවසම්,​ වයස නොපෙනෙන,​ පදිංචියට නිවසක් හිමි,​ සංචාරක හොටෙල් ක්‍ෂේත්‍රයේ රැකියාවැති පුතුට ගුණගරුක දියණියක් මව සොයයි.
SG186859

1993 දෙසැම්බර් මස උපත ලද උස 5' 10" කඩවසම් මත්පැන් සහ දුම්පානයෙන් තොර පවුලේ එකම දරුවාට වැදගත් පවුල් පසුබිමකින් යුත් කාරුණික සරල ගතිපැවතුම් ඇති උගත් රුමත්,​ ඉතා හොඳ හැදියාවකින් යුතු විදේශගත වීමට කැමති දියණියක් උගත් (G/​B) දෙමාපියන් සොයයි. විදේශ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබ තවදුරටත් උසස් අධ්‍යාපනයේ නියැලෙමින් පිළිගත් ආයතනයක විධායක රැකියාවක නියුතුවේ. හඳහන් පිටපත සමග පවුලේ තොරතුරු දන්වන්න. මේෂ,​ සිංහ,​ ධනු,​ කුම්භ ලග්න විශේෂයි. e​m​a​i​l​-​p​r​o​d​e​c​9​3​@​g​m​a​i​l​.​c​o​m​
SG187055

1993 බස්නාහිර පළාතේ බොදු ගොවි වැදගත් ව්‍යාපාරික පවුලක 5' 10'' උගත් කඩවසම් සියලු දුසිරිතෙන් තොර ඉඩකඩම් වාහන ඇතුලු වටිනා දේපළ ඇති පුතුට රූමත් දියණියක් සොයයි. කේන්දර පිටපත සමග විමසන්න. k​k​i​t​h​s​i​r​i​3​9​8​@​g​m​a​i​l​.​c​o​m​
SG187210

1996 බොදු කරාව 5'9" නිවසක් වාහනයක් හිමි ව්‍යාපාරික පුතුට සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG186938

56 ගොවි බොදු 5' 6" කථිකාචාර්ය මනාලියක් සොයමි. ඉරිදායින් පසුව අමතන්න. 0112906816 දික්කසාද සැලකේ.
SG186884

Comments