
කෑගල්ල බොදු විශ්ව 1997, 5' 9'' රාජ්‍ය විශ්වවිද්‍යාල ඉංජිනේරු 4 වසර ශිෂ්‍ය පුතුට වෛද්‍ය, ඉංජිනේරු සමාන උගත් දියණියක් දෙමාපියෝ සොයති. ramanidanthanarayana@gmail.com
G186793
කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් විසින් තම වයස අවුරුදු 33, උස 6' වෘත්තියෙන් ඉංජිනේරු, කොළඹ ප්‍රධාන පාසැලක ඉගෙනුමලත්, මෙරට විශ්වවිද්‍යාලවලින් BSc, MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සමාගමක සේවය කිරීමෙන් පසුව දැනට ව්‍යාපාරික කටයුතුවල යෙදෙන, දුමින් හා මතින් තොර වැඩිමල් පුතු සඳහා උගත් සෙනෙහෙබර කරුණාවන්ත, පවුලට ලැදි විවාහයෙන් පසු රැකියාවක් නොකිරීමට කැමති හා පුතුගේ ව්‍යාපාර කටයුතුවලට සහාය විය හැකි දියණියක සොයයි. (prop2022proposal@gmail.com)
G185798
අගනුවරාසන්න බොදු ගොවි 1995/11 උස 5'5" නාවික ඉංජිනේරු (පුහුණු) පුතුට, රැකියාවැති, රූමත් දියණියක් දෙමාපියෝ සොයති.
SG186825
අම්බලන්ගොඩ බොදු කරාව / ගොවි 1986 දෙසැම්බර් 5' 6" මෘදුකාංග ඉංජිනේරු පුතුට ගුණයහපත් රූමත් උගත් දියණියක් දෙමව්පියන් සොයති. කුජ 1, රාහු 2 ට ගැළපෙන හඳහන් පමණක් එවන්න. 091-2252114.
SG186341
කැනඩාවේ පුරවැසිභාවය සහිත එහි සේවයේ නියුතු සිය 42 වියැති, පුතණුවන් හට කැනඩාවේ ස්ථිර පදිංචියට යාමට කැමති, සුදුසු මනාලියක් පියා සොයයි. ආගම කුල භේද නොසැලකේ. කරුණාකර විමසන්න. දුරකථන : 077-3918629, 011-2386952.
SG186656
කෑගල්ල බොදු විශ්ව 1997, 5' 9" රාජ්‍ය විශ්වවිද්‍යාල ඉංජිනේරු පුතුට වෛද්‍ය ඉංජිනේරු හා සමාන දියණියක් දෙමාපියෝ සොයති.
SG186254
කොළඹ අවටින් දෙමාපියන් අහිමි තමන්ටම කියා නිවසක්, ඉඩමක්වත් නොමැති ජීවිත කාලයෙන් මාස 600 ක් පමණ ගෙවා අවිවාහකව සිටින සොහොයුරියකට ලක්ෂ 200 ට වැඩි වටිනාකමකින් යුත් නිවසක් සහිත පර්. 15 ක ඉඩම, මාසිකව මුදලක්, ජල නළය, ළිං ජලය සහිත ඉඩමේ ආදායම් මාර්ගයකට යොමුවන දෙමාපියන් වෙනුවෙන් නිතිපිං වැඩෙන පුණ්‍ය කටයුත්තකට දායකවෙමින්, දැහැමි දිවියකට අවස්ථාව සැලසෙන නිසා, ආරාධනාව, අගනුවර නිෂ්පාදන ආයතනයක රැකියාව කරමින් ඉතිරිකිරීම් කරගත්, දෙමාපියන් අහිමි අවිවාහක සොහොයුරකුගෙන්ය. 011-4351738 ඇමතීම රාත්‍රී 7.00 පසුවය.
SG186479
කොළඹ බොදු විශ්වකුල වයස අවු. 27, උස 5' 6" නිවසක් වෙනත් දේපළ හිමි රාජ්‍ය සේවයේ විදුලි සංදේශ ඉංජිනේරු විදේශයක පශ්චාත් උපාධිය හදාරන උගත් ප්‍රසන්න පුතුට උගත් බුද්ධිමත් පැහැපත් පෙනුම ඇති ගුණගරුක දියණියක් දෙමව්පියන් සොයයි. (භේද නොමැත.)
SG186641
කොළඹ, බෞද්ධ ඉහළ සබඳතා ඇති වෘත්තීය දෙමාපියන් විසින් තම 91 උපන්, උස 5' 7" මනා පෙනුමැති මතින් හා දුමින් තොර කොළඹ ප්‍රධාන විදුහලක ඉගෙනුමලත් CIMA හා IT හා කළමනාකරණ / මූල්‍ය ක්‍ෂේත්‍රවල BSc උපාධි දෙකක් සහිතව බහු විෂය ක්‍ෂේත්‍රයෙහි සුදුසුකම්ලත්, කොළඹ පිහිටි යුරෝපා රටකට අයත් සමාගමක ජ්‍යෙෂ්ඨ තනතුරක් හොබවන, පුතු සඳහා සුදුසු උගත් කාරුණික චරිතවත් සහකාරියක සොයයි. වටිනා වත්කම් ඔහුට උරුමය. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. mprop716@gmail.com. අමතන්න. 0112503036.
SG186864
ගම්පහ දිස්ත්‍රික්කයේ, බොදු ගොවි දෙමාපියන් විසින් තම 1983 අගෝස්තු උපන්, උස 5' 7", නිවසක් හා දේපළ හිමි LLB නීතිඥ පුතුහට සෙනෙහෙවන්ත දියණියක සොයයි. කරුණාකර කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. waproposal@gmail.com
SG186707
නිට්ටඹුව වතුපිටිවල බොදු ගොවි 1995-10-29 උපන් දම්රෝ ආයතනයේ සේවයේ නියුතු එකම පුතු උස අඩි 5 අඟල් 10 රැකියාවක් ඇති හෝ නැති රූමත් සහකාරියක් මව සොයයි. දු.අ. 077-4097124, 033-4907681.
SG186626
පවුල් බරින් නිදහස් දුසිරිතෙන් තොර බැංකු සේවයෙන් විශ්‍රාමික වැටුපක් ලබන (බිරිය ජීවතුන් අතර නැති) බස්නාහිර පදිංචි අයෙකුට, සැඳෑ සමය සතුටින් එක්ව ජීවත්වීමට නිරෝගී, ප්‍රියමනාප සහකාරියක් සොයයි. සවිස්තරාත්මකව තොරතරු දුරකථනය සමග ලියන්න. තමාම ලියන්නේ නම් වඩා හොඳයි. භාර්යාවගේ විශ්‍රාමික වැටුපට හිමිකම් ඇත.
SG185923
බස්නාහිර බොදු ගොවි වයස 51, උස 5' 3" දික්කසාද ගුවන් සේවයක නියුතු පුතුට සහකාරියක් සොයයි.
SG186320
බස්නාහිර බොදු ගොවි 1994/02 උපන් 5'9" උසැති, කොළඹ ප්‍රධාන විදුහලක ඉගෙනුම ලත් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලයක මෝටර් රථ පිළිබඳ උපාධියක් ලබා දැනට අපගේ ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු ක රමින් සිටී. කොළඹින් නිවසක්ද, යාන වාහනද, ඉඩකඩම්ද ඔහු සතුය. අප පුතුට උගත් රූමත්, චරිතවත් දියණියක් ව්‍යාපාරික දෙමාපියෝ සොයති. විස්තර එවන්න. proposall.1994@gmail.com
SG186837
බොදු ගොවි දෙමාපියන් විසින් තම 88/5 උපන්, උගත් කඩවසම් දේපළ වාහනයක් හිමි ව්‍යාපාරික පුතුහට රූමත් උගත් සහකාරියක සොයයි. කේන්ද්‍රය අත්‍යාවශ්‍යය. 0775844724, 0332251870.
SG186896
බොදු ගොවි 1984 ඔක්. උපන් 5' 8 1/2" පරිගණක ඉංජිනේරු විදේශ සේවයේ නියුතු කඩවසම් පුතුට උගත් පැහැපත් කාරුණික දියණියක් දෙමාපියන් සොයයි. අත්සනට පමණක් සීමාවූ විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. විදේශ සේවයේ නියුතු දියණියක් විශේෂයි. කරුණාකර රාත්‍රී 7 - 9 අතර විමසන්න. 033-2280398 විද්යුත් kumararathnayake16@gmail.com
SG186338
බොදු ගොවි 51 කොළඹ වැදගත් ව්‍යාපාරයක් හිමි සියලු දුසිරිතෙන් තොර මා අවු. 45 ට අඩු පැහැපත් යුවතියකට ඇරයුම් කරමි.
SG186436
මහනුවර උඩරට බොදු ගොවි අවු. 33 උස 5' 4" මෘදුකාංග ඉංජිනේරු, ව්‍යවසායක, දේශීය විදේශීය ව්‍යාපාර හිමි, පවුලේ එකම පුතුට රූමත්, චරිතවත්, සරල චාම් ගති ඇති, බුද්ධිමත්, දියණියක් මව සොයයි. බැදීම්වල වටිනාකම් හඳුනන, වැදගත් පවුල් පසුබිමක් සහිත යහපත් පවුල් දිවියක් අපේක්‍ෂා කරන විදේශ ගතවීමට කැමති, වයස අවු. 28 ට අඩු දියණියක පමණක් විමසන්න. රැකියා ඇති නැති අඩු ආදායම් පොහොසත් හෝ වෙනත් කිසිදු කරුණක් නොසැලකේ. (සනි මංගල යෝගය සහිතයි). 2022weds@gmail.com
SG185968
මාතර බොදු ගොවි වයස 35 උස 5' ගේ දොර රැකියාව ඇති පුතුට ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. හඳහන අවශ්‍යයි.
SG186056
මොරටුව බොදු රජක (නාමික) අවුරුදු 35 (1987) උස 5' 7" කළමනාකරණ උපාධිධාරී, රජයේ සංවර්ධන නිලධාරී පුතුට, සුදුසු සහකාරියක් රජයේ විශ්‍රාමික පියා සොයයි.
SG186333
රත්නපුර බොදු ගොවි නිවස දේපළ ආදායමැති දුසිරිතෙන් තොර උස 5' 5", වයස 58 (වයස නොපෙනෙන) මා උගත් රැකියා ඇති / නැති සාමාන්‍ය පවුලක යුවතියකට ආරාධනා. නිර්භේදයි.
SG186878
සිංහල කතෝලික අවු. 5' 6" උස, වයස 26 නිවසක් හිමි කඩවසම් රියදුරු, පුතුට සුදුසු මනාලියක් මව සොයයි.
SG186257
1982/11 බොදු ගොවි කොළඹට නුදුරු, උගත් වැදගත් පරපුරක වටිනා දේපළ හිමි කඩවසම් (5'10") ඉතා කෙටි කලකින් පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත). විදේශ රටක ඉතා උසස් රැකියාවක නියුතු එකම පුතුට සමකුල රූමත් විදේශගතවීමට කැමති දියණියක් දෙමාපියෝ සොයති. සියලු විස්තර කේන්ද්‍ර කොපියක් සමග දන්වන්න. Email : mudalige.proposal@yahoo.com. Tel : 0112949624.
SG186071
1983 උපන්, සිංහළ කතෝලික, උස 5' 6" කඩවසම්, වයස නොපෙනෙන, පදිංචියට නිවසක් හිමි, සංචාරක හොටෙල් ක්‍ෂේත්‍රයේ රැකියාවැති පුතුට ගුණගරුක දියණියක් මව සොයයි.
SG186858
1992 නොවැම්බර් මස උපන් බස්නාහිර පළාතේ පදිංචි උස 5' 8" ක් වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ උපාධිධාරී දැනට නවසීලන්තයේ පශ්චාත් අධ්‍යාපන කටයුතු අවසන් කර ඇති පුතුට රූමත් ගුණයහපත් උසස් අධ්‍යාපන ලබා ඇති දියණියක් ගුරුමව හා විධායක ශ්‍රේණියක රැකියාවක් කළ දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. Tel. 071-6334822, 0332284957.
SG186710
1995 කෑගල්ල උපන් බොදු ගොවි අඩි 5' 8" උසැති විශ්‍රාම වැටුප් හිමි රැකියාවක් ඇති පුතුට රජයේ රැකියාවක් හිමි දියණියක් දෙමාපියන් සොයයි. නව අංගසම්පූර්ණ නිවසක්ද ඇත.
SG186602
56 ගොවි බොදු 5' 6" කථිකාචාර්ය මනාලියක් සොයමි. ඉරිදායින් පසුව අමතන්න. 0112906816 දික්කසාද සැලකේ.
SG186883
95 මාර්තු 5'10" බොදු ගොවි ඇමරිකාවේ පුරවැසිභාවය හිමි උගත් කඩවසම් පුතුට සමකුල රූමත් දුවෙක් සොයයි. යෝජිත පුතා Country and City Planning උපාධියත් එහි පශ්චාත් උපාධියත් සම්පූර්ණ කොට ඇත. (කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ) අපි සොයනුයේ නීතිඥවරියක්. Country and City Planning මොරටුව, Public Administration ජ'පුර හෝ Arts PhD (ඉංග්‍රීසි මාධ්‍ය) උපාධියක් ඇති අය පමණි. මව - Top Nurse (USA), පියා - MLT (USA) පුතුට ඇමරිකාවේ දෙමහල් නිවසක්, වාහන, ලංකාවේද විශාල දේපලක් හිමිය. 041-2240845.
SG186065