මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

 

කටුනායකට ආසන්නව පදිංචි බෞද්ධ පවුලක දෙමාපියෝ සිය රූමත්,​ මනා චරිතවත්,​ ගති පැවතුම් ඇති 1993 උපන්,​ 5'1" උසැති ආකර්ෂණීය පෞරුෂයක් සහිත උපන් කොළඹ ප්‍රසිද්ධ සමූහ සමාගමක විධායක නිලධාරිනියක ලෙස සේවය කරන,​ දියණියට උගත්,​ මනා ගති පැවතුම් ඇති,​ ප්‍රසන්න,​ කඩවසම්,​ බෞද්ධ තරුණ සහකරුවෙකු සොයති. ඇයගේ වැඩිමහල් සොහොයුරියන් දෙදෙනා විවාහක වන අතර,​ තැන්පත්ව සිටිති. ඇයගේ විශ්‍රාමික පියා රාජ්‍ය ආයතනයක,​ වැදගත් තනතුරක් දැරූ අයෙකු වන අතර,​ මව ගෘහණියක වන්නීය. පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු යොමු කරන්න. දුරකථන 0774113951,​ 011-2291314. ඊමේල් : s​j​m​a​t​r​i​m​o​n​y​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
B186322

 

ව්‍යාපාරික වත්කම් හිමි ගණකාධිකරණ විභාග සමත් 1973/​12,​ 4' 9'' අවිවාහක පැහැපත් රුවැති දියණියට මනාලයකු සොයයි. u​n​m​a​r​r​i​e​d​p​a​r​t​e​@​g​m​a​i​l​.​c​o​m​
B186536

අගනුවරාසන්න සිංහල බොදු 47,​ 5'5" ප්‍රසන්න,​ පැහැපත්,​ පෞද්ගලික සමාගමක විධායක නිලධාරිණියට චරිතවත් පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කුජ 7.
SB185732

අතුරුගිරිය බොදු ගොවි 1992 උපන් උස 5'5" පුද්ගලික අංශයේ වැදගත් ආයතනයක රැකියාවේ නියුතු වැඩිමහල් සහ බාල සොහොයුරන් දෙදෙනෙකු සිටින පවුලක කුජ 8 දියණියට ගැළපෙන උගත් රැකියාවැති ගුණගරුක පුතෙකුට දෙමාපියන්ගෙන් ඇරයුම්. ජන්මපත්‍ර තොරතුරු හා දුරකථන අංකය සමග විමසන්න.
SB185737

ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි සිංහල බෞද්ධ වෘත්තීය දෙමාපියන් විසින් තම වයස 31 උස 5' 1'' මනා ලෙස හැදී වැඩුණු වෘත්තීය සුදුසුකම්ලත් වෛද්‍ය දියණිය සඳහා සුදුසු කාරුණික මනා ගතිගුණ ඇති සැලකිලිමත්,​ වැදගත් පවුල් පසුබිමක පුතකු සොයයි. සෑහෙන වත්කම් ඇයට උරුමය. කරුණාකර,​ පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් k​b​a​n​d​a​r​a​1​1​2​0​@​g​m​a​i​l​.​c​o​m​
SB186116

කළුතර බෞද්ධ 90.09.02 උපන් උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට රජයේ රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. හඳහන අවශ්‍යයි. නැකැත් කුල නිර්භේදයි.
SB185641

කැනඩාවේ වැන්කුවර් හි පදිංචි ද්විත්ව පුරවැසි දෙමාපියන් විසින්,​ තම 1990 උපන්,​ උස 5' 3'' කැනඩා විශ්වවිද්‍යාලවලින් BSc හා Biotech උපාධිලත්,​ රජයේ සෞඛ්‍ය අංශයේ රැකියාවැති මනා ස්ථාවරත්වයෙන් යුත්,​ ප්‍රසන්න පෙනුමැති සිංහල බොදු සාරධර් ම මත හැදී වැඩුණු ක්‍රීඩා,​ සංගීතය හා සංචරණයට උනන්දුවන එකම දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති,​ සැලකිලිමත් පුතකු,​ වැදගත් පවුලකින් සොයයි. රටවල් දෙකෙහිම වත්කම් ඇය සතුය. කුලය නොසැලකේ. කුජ 1/​ 4/​ 7/​ 8/​ 12 ගැළපෙන කේන්ද්‍ර විශේෂයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත හා ඇමතුම් විස්තර සමග පිළිතුරු එවන්න. j​a​y​a​m​a​n​g​a​l​a​m​1​0​1​0​@​g​m​a​i​l​.​c​o​m​
SB186531

කුරුණෑගල කීර්තිමත් උඩරට බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක BSc (Special) කළමනාකරණ උපාධිය හිමි කුරුණෑගල නගරයේ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලබා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිය හදාරණ 1991 මැයි උපන් උස 5'5" දායාද හිමි රූමත් දියණියට සමකුල උගත් බුද්ධිමත් ගුණගරුක කඩවසම් පුතනුවකු ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. (ව්‍යාපාරික ඉංජිනේරු විශේෂයි) වැඩිමහල් සොයුරා එංගලන්තයේ පුරවැසිභාවය ලබා සිටින අතර,​ බාල නැගණියද විශ්ව විද්‍යාලයක උපාධිය හදාරයි. කේන්දරය විශේෂයි. 037-2299384.
SB186442

කුරුණෑගල නගර ආසන්නයේ ඉඩම් හිමි ඉතිහාසගත පරපුරකින් පැවත එන බොදු ගොවි උපාධි රජයේ රැකියාවැති 27 රූමත් දහමට ලැදි දියණියට ගුණගරුක දහමට ලැදි පුතෙකු පියා සොයයි. වැඩිමහල් සොහොයුරන් දෙදෙනා උපාධිධාරී රජයේ රැකියා කරයි. එක් සොහොයුරෙකු ඉංජිනේරුවරයෙකි. සිංහ ලග්න 1 කුජ 7 ශනි මංගල යෝගයට ගැළපේනම් සුදුසුවේ. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SB185676

කොට්ටාව බොදු ගොවි උස 5' 5'' අවු. 37 නුගේගොඩ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ දායාදයක් හිමි දියණියට කුජ 2,​ 4,​ 7,​ 12 කේන්දර ඇති පුතකු (නැවතීමට) දෙමාපියෝ සොයති.
SB186561

කොළඹට ආසන්න බොදු ගොවි 1992 උස 5'2" රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉලෙක්ට්‍රොනික් හා කමියුනිකේෂන් උපාධිධාරී IESL ආයතනයේ ලියාපදිංචි කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක තාක්ෂණික නිලධාරීනි ආගම දහමට ලැදි තලෙළු ප්‍රසන්න පෙනුමැති දියණියට උගත් ගුණගරුක රැකියාවැති සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍රයත් විස්තරත් දන්වන්න.
SB186058

කොළඹ පදිංචි වැදගත් බොදුගොවි වැඩිමහල් නැති සොහොයුරියන් විසින් වයස අවුරුදු 53 ක් වූ උස 5'5" වූ ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක විධායක තනතුරක් දරන නොබැඳපු නැගනියට කරුණාවන්ත සෙනෙහෙබර මහත්මයෙක් පදිංචි නිවසේම රැඳීමට කැමති සහකරුවෙක් සොයයි. දික්කසාද වූවන් හා වැන්දඹු වූවන්ද සලකා බලනු ලැබේ.
SB186221

කොළඹ බොදු ගොවි 1998 උස 5'4",​ CIMA,​ BSc උපාධිධාරී විදේශීය සමාගමක රැකියාවක නියුතු දායාද හිමි රූමත් දියණියට උගත් රැකියාවැති සහකරුවකු දෙමාපියෝ සොයති.
SB186445

කොළඹ 1993 මැයි බොදු ගොවි 5'4",​ BA,​ MA සමත් රජයේ ගුරු දියණියට දුසිරිතෙන් තොර උපාධිධාරී රැකියාවැති පුතකුට ඇරයුම් විශ්‍රාමික පියා සහ මවගෙන්. එකම සොහොයුරා බැංකු නිලධාරියකු වන අතර,​ ඔහු විවාහ වී වෙනම පදිංචි වී සිටී. දායාදයට නිවසක්. 011-2708687.
SB186438

කොළඹ,​ ඉහළ සබඳතා සහිත,​ ගොවි බොදු ගොවි ධනවත් මව විසින් තම 1995 උපන්,​ උස 5' 7" මනා ගතිගුණ ඇති,​ මනා පෙනුමැති,​ බුද්ධිමත්,​ ස්ථාවරත්වයෙන් යුත්,​ කොළඹ විශාකා විද්‍යාලයේ ඉගෙනුමලත්,​ මූල්‍ය හා ගණකාධිකරණ අංශයෙන් මහා බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙලේ විශ්වවිද්‍යාලයකින් පළමු පංතිය ගෞරව උපාධිලත්,​ දැනට මහා බ්‍රිතාන්‍යායේ මූල්‍ය කළමනාකාරිණියක ලෙස සේවය කරන දියණිය සඳහා (විවාහය දක්වා යොමුවන සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා) විශේෂයෙන් මහාබ්‍රිතාන්‍යයේ ජීවත්වන හෝ එහි යාමට කැමති අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පුතෙකු සොයයි. අමතන්න - 011-2502017 /​ 071-3768492
SB186204

කොළඹ,​ බොදු ගොවි අවුරුදු 30,​ අගනුවර ප්‍රසිද්ධ පාසලක උගත් ගෘහ අලංකරණ උපාධිධාරී රැකියාවේ නියුතු රූමත් දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග විමසන්න.
SB186365

කොළඹ,​ බොදු /​ ගොවි වැදගත් ප්‍රසිද්ධ පවුලක,​ ව්‍යාපාරික දෙමව්පියන් විසින් සිය 1998 උපන්,​ 5'3" උසැති සිහින් සිරුරැති,​ පැහැපත්,​ ඉතාමත් රූමත්,​ මනා චරිතවත්,​ ගිණුම්කරණය හා මූල්‍ය කටයුතු පිළිබඳ BSc විද්‍යාවේදී සුදුසුකම්ලත් ACCA අර්ධ සුදුසුකම්ලාභී වර්තමානයේ පිළිගත් පෞද්ගලික සමාගමක සේවයේ නියුතු සොයුරිය වෛද්‍යවරියක්ද සොහොයුරා ඉංජිනේරුවරයෙකු ද වන ස්වකීය බාලම දියණියහට විද්‍යාර්ථ /​ ශාස්ත්‍රීයව හා වෘත්තීයවේදීව සුදුසුකම්ලත් කාරුණික හදැති දුමින් /​ මතින් තොර වයස අවුරුදු 28 ට අඩු පුතණුවෙකු විවාහය සඳහා සොයති. පවුලේ විස්තර සහ මෑතදී ගත් ඡායාරූපයද හා කේන්ද්‍ර පිටපතද සමග පිළිතුරු එවන්න. m​p​r​o​p​o​s​a​l​1​9​9​8​@​g​m​a​i​l​.​c​o​m​
SB186286

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි උස අඩි 5'4",​ 1995 උපන් අධ්‍යාපනවේදී විශේෂ උපාධිය හැදෑරූ ගුරු වෘත්තියට පිවිසීමට නියමිත පියකරු දියණියට සමකුල උගත්,​ පියකරු ගුණගරුක සහකරුවකු දෙමව්පියෝ සොයති. දු.අ. 0112-403207.
SB186448

ගම්පහ බොදු ගොවි අවුරුදු 22 උස 5' 5" ගම්පහ බාලිකා පාසලක ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලත් SLIIT විශ්වවිද්‍යාලයේ Softwear ඉංජිනේරු දෙවන වසරේ උපාධිය හදාරන වැදගත් උගත් රූමත් පැහැපත් දෙමහල් නිවසක්,​ සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු,​ වෛද්‍ය විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර දුරකථන අංක සමග විමසන්න. p​r​o​m​g​0​0​k​k​@​g​m​a​i​l​.​c​o​m​
SB186495

ගම්පහ බොදු ගොවි අවුරුදු 25 උස 5' 5" කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනය ලත් මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධිය හදාරන වැදගත්,​ උගත් පැහැපත් දෙමහල් නිවසක් සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර,​ දුරකථන අංකය සමග විමසන්න. p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB186498

ගම්පහ බොදු ගොවි 1994 ජූනි උස 5' 5'' පෞද්ගලික ආයතනයක රැකියාවැති දියණියට සොයනුයේ කුජ කේතු 7 ගැළපෙන පුතනුවකු දෙමාපියන් සොයයි. (නැකත පුවපල්,​ තුලා ලග්නය)
SB185711

ගම්පහ බොදු ගොවි 25 වියැති බැංකු සේවයේ නියුතු රූමත් දියණියට පුතනුවෙකු මව්පියෝ සොයති. දායාද සහිතයි. බස්නාහිර පළාත විශේෂයි.
SB186424

ගම්පහ බොදු ගොවි 5' උස අවු. 28 ගම්පහ උසස් පාසලක අධ්‍යාපනය ලද උපාධි අපේක්‍ෂිකා,​ මෘදුකාංග ඉංජිනේරු දියණියට උගත් සමකුල ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයයි. කේන්ද්‍ර පිටපත සමග අමතන්න. ගම්පහ දිස්ත්‍රික්කය විශේෂයි.
SB186291

ගම්පහ මව විසින්,​ තම 1990 ඔක්තෝබර් උපන්,​ උස 5 '4'' රජයේ පාසලක උපාධිධාරී IT ගුරු දියණිය සඳහා උගත් පුතකු සොයයි. p​r​o​p​o​s​a​l​1​9​9​0​6​5​@​y​a​h​o​o​.​c​o​m​
SB186528

ගාල්ල බොදු ගොවි 1997,​ 5' 5'' පෞද්ගලික රෝහලක සහකාර ඖෂධවේදිනියක් වන පවුලේ එකම දියණියට උගත් යහපත් පවුල් පසුබිමක් ඇති පුතකු දෙමාපියන් සොයයි. රාහු 7,​ කුජ 8 ශනි මංගල යෝගය සහිතයි. 091-2225782,​ (රාත්‍රී 7න් පසුව අමතන්න)
SB185566

ගාල්ල බොදු දේව 90.02.21 උපන් 5' 3" ක් උස අධිකරණ රෙජිස්ට්‍රාර් නීතිඥ දියණියට සුදුසු මනාලයෙක් මව සොයයි. පිළිතුරු කේන්ද්‍රය සමග.
SB186389

දකුණේ බොදු ගොවි දෙමාපියන් අවු. 30,​ 5'7" පැහැපත් ප්‍රසන්න පෙනුමක් ඇති MBBS වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම් ඇති සහකරුවකු සොයති. දායාද සහිතයි. සියලු විස්තර කේන්ද්‍ර කොපිය සමග e​r​n​i​m​a​l​g​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB186052

දකුණේ බොදු ගොවි ව්‍යාපාරික පවුලක 1992 උපන්,​ නවසීලන්තයේ උසස් රැකියාවැති PR හිමි දියණියට පුතකු සෙයයි. ළඟදී පැමිණීමට අපේක්‍ෂිතයි. 041-2224185.
SB186329

බස්නාහිර බොදු ගොවි 1998/​08 5' 4'' රූමත් චරිතවත් ප්‍රසිද්ධ බෞද්ධ බාලිකාවක උගත් ගිණුම්කරණ හා මූල්‍යකරණ උපාධිය අවසන් කර දැනට C.G.M.A M.A හදාරමින් සී.ටී. විශාල වත්කමකට හිමිකම් කියයි. කොළඹින් තෙමහල් නිවසක් හිමිය. ඉතාමත් ගුණයහපත් ආගමට ලැදි කඩවසම් ඉංජිනේරු ගණකාධිකාරී උගත් ව්‍යාපාරික පුතණුවකු සොයන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් විසිනි. p​r​a​p​o​s​a​l​.​7​9​5​@​g​m​a​i​l​.​c​o​m​
SB185555

බස්නාහිර,​ බොදු ගොවි 88. 6 උපන් උස 5' වන පෞද්ගලික රසායනාගාරයක (M.L.T.) දියණියට විදේශගත පුතෙකු නැන්දා සොයයි. මැදපෙරදිග නොවන. 0112925899.
SB186061

බිබිල '95 බොදු ගොවි 5'6" රසායන විද්‍යා උපාධිධාරී රූමත් දියණියට උගත් ගුණවත් පුතෙක් ගුරු මව සොයයි. හඳහන් කොපිය සමග විමසන්න.
SB186252

බොදු ගොවි අවිවාහක සොයුරියට නිවස ගෘහ භාණ්ඩ ලක්‍ෂයක් මුදල් රාජ්‍ය විශ්‍රාම 68,​ 69,​ අවිවාහකම සිහින්,​ කුඩා කාර් රථයක් ඇති දුසිරිතෙන් තොර පිංවත් මහතකුට උත්සව,​ කේන්ද්‍ර අනවශ්‍යයි.
SB185881

බොදු ගොවි ඇමරිකාවේ පදිංචි දෙමව්පියෝ තම දියණියට නැණවත් දුසිරිතෙන් තොර පුතෙකු සොයයි. අවු. 25 - 5' 7" උස,​ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරිණියක් ලෙස උසස් ආයතනයක සේවය කරයි. h​e​m​a​l​a​k​1​4​5​6​@​g​m​a​i​l​.​c​o​m​
SB185970

මනාලියෝ - මල්වාන උස 5-2 වයස 25 බොදුගොවි රූමත් සුදු දියණියට ව්‍යාපාරික පියා සහකරුවෙකු. දෑවැදි සහිතයි. විස්තර පළමු ලිපියෙන්.
SB186223

මහනුවර 1982 ජූලි 5' 3'' පෞද්ගලික අංශයේ උසස් රැකියාවැති රුවැති දියණියට රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති.
SB185706

මාතලේ බොදු ගොවි 1990,​ 5' 4" උසැති කළමනාකරණ උපාධිධාරිනී ජ.පුර ආචාර්ය උපාධිය හදාරන අගනුවර විදේශීය ආයතනයක පර්යේෂණ සහකාර දියණියට සහකරුවෙකු දෙමාපියන් සොයයි. කුජ 07.
SB185681

මීරිගම බොදුගොවි වැඩි වයස් තරුණ පෙනුමැති,​ අවිවාහක ඉඩමක් හිමි 5'3" සිහින් සිරුරැති මා සොයනුයේ බොදු ගොවි විද්‍යා (උ.පෙ) සමත් විද්‍යා විෂයානුගත උසස් රැකියාවැති,​ ස්ථිර ආදායමැති 57-62 ගම්බද පරිසරයට සොබාදහමට කැමති සත්ත්ව කරුණාවැති ගම්බද නිරවුල් ඉඩමක් නිවසක් හිමි උස සිහින් තරුණ පෙනුමැති නිරෝගී ක්‍රියාශීලී ගණකම් කොන්ඩයක් සහිත අවිවාහක,​ වැන්දඹු සහකරුවෙකි. පොල්ගහවෙල,​ අලව්ව,​ පන්නල,​ ගිරිඋල්ල,​ දඹදෙණිය,​ වරකාපොල විශේෂයි.
SB186224

රත්නපුර බොදු ගොවි 91 උපන් 5' 4'' පශ්චාත් උපාධිධාරිනී පෞද්ගලික බැංකු විධායක දියණියට උගත් සම රැකියාවැති පුතකු දෙමාපියෝ සොයති. කුජ 3.
SB185563

රාගම බොදු,​ පියා - දේව මව ගොවි 1991 උපන් 5' උස IT උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති පැහැපත් දියණියට යහපත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයති. 0112248595
SB185701

වත්තල බොදු ගොවි 1993,​ 5' 4" දියණියට රැකියාවැති සාමාන්‍ය පවුලකින් සහකරුවෙකු දෙමාපියන් සොයයි. 0112942051.
SB186472

විශ්‍රාමික බොදු /​ ගොවි කොළඹට නුදුරුව පදිංචි දෙමව්පියන් උගත් ස්ථිර රැකියාවක්,​ මනා පවුල් පසුබිමකින් යුතු 5' 5" ට වඩා උසින් වැඩි පුතෙකු වත්කම් හිමි එකම දියණියට සොයයි. ඇය උසස් රැකියාවක නියුතු තොරතුරු තාක්ෂණ උපාධිය සහ MBA,​ MSc උපාධිලාභියෙකි. පවුලේ එකම දරුවා වන අතර ඉතා කෙටි නොගැළපෙන විවාහයකින් නීතියෙන් වෙන්වී සිටී. බැඳීම් නැත. පවුලේ තොරතුරු කේන්ද්‍ර පිටපත සමග දන්වන්න. E-mail- g​a​m​i​n​i​g​r​e​@​g​m​a​i​l​.​c​o​m​
SB186083

සිංහල ක්‍රිස්තියානි,​ මෙතෝදිස්ත දෙමාපියන් කොල්ලුපිටියේ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබා දැනට පෞද්ගලික බැංකුවක සේවය කරන වයස 27 (1995/​02) උස 5' 1'' පමණ වන තම අධ්‍යාපනික සුදුසුකම්ලත් දියණියට (PQHRM,​ MBA & LLB) සහකරුවකු සොයයි. පවුලේ විස්තර පහත විද්යුත් තැපෑලට එවන්න. m​a​t​r​i​m​o​n​i​a​l​3​7​2​@​g​m​a​i​l​.​c​o​m​
SB186525

MBBS/​MD සමත් 1975 උපන් චරිතවත් පැහැපත් සිහින් සිරුරැති 5'4" උස තරුණ පෙනුමැති වටිනා වත්කම් සහිත විශේෂඥ වෛද්‍යවරයෙකු අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් සහිත චරිතවත් සහකාරියක සොයයි. පවුලේ විස්තර,​ හදහන හා සම්බන්ධ කරගත හැකි අංක සමග පිළිතුරු ඊමේල් මගින් පමණක් එවන්න. e​r​a​n​j​i​t​h​2​3​7​@​g​m​a​i​l​.​c​o​m​
SB186377

1982 පෙබරවාරි කතෝලික උස 5' විදේශගත වී සිටින දියණියට විදේශගතව සිටින හෝ ස්ථිර රැකියාවක නියුතු පුතෙකු දෙමාපියන් සොයයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. 031 5684539,​ 076 8742921
SB185667

1992 ඔක්තෝබර් අගනුවරට නුදුරු බොදුගොවි 5'3" උසැති,​ රුවැති,​ උපාධිධාරී දියණිය පෞද්ගලික අංශයේ රැකියාවක නියුතුය. සුරා සූදුවෙන් තොර සුදුසු රැකියාවැති යහපත් පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. මව දැනට ජීවතුන් අතර නැත. වත්කම් ද ඇත. කේන්ද්‍ර කොපිය සහ පවුලේ සියලු විස්තර සමග විමසන්න. (t​a​m​a​r​a​j​a​y​a​s​i​n​g​h​e​4​0​4​@​g​m​a​i​l​.​c​o​m​)
SB186222

1992 රෝ.ක. හලාගම උස 5' 6" ඇමෙරිකාවේ ස්ථිර පුරවැසිභාවය ඇති උසස් අධ්‍යාපනය ලබා ඇති කටිකලකින් නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන්වූ වැඩිමහල් රූමත් දියණියට දුසිරිතෙන් තොර ගුණගරුක කතෝලික පුතෙකු දෙමාපියන් සොයයි. ටෙ. 0112954253. p​i​y​a​l​a​n​t​h​o​n​y​@​y​a​h​o​o​.​c​o​m​
SB186362

1993/​10 උපන් බොදු ගොවි,​ අගනුවරට ආසන්න වැදගත් පවුලක 5' 2'' පැහැපත්,​ රූමත්,​ චරිතවත්,​ MBBS (SL) වෛද්‍ය උපාධි අවසන් වසර කොළඹ උසස් බාලිකා පාසලක අධ්‍යාපනය ලැබූ,​ එකම දරු දියණියට,​ සමකුල උගත්,​ දුසිරිතෙන් තොර ගුණගරුක පුතකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. වෛද්‍ය ශිෂ්‍ය,​ වෛද්‍ය,​ ඉංජිනේරු,​ පිළිගත් වෘත්තීය සුදුසුකම් සහිත පුතකු විශේෂයි. සැලකිය යුතු දායාදයක් ඇය සතුවන අතර,​ ඇයගේ හඳහන කුජ 12 හඳහනකි. කේන්ද්‍ර පිටපත සමග පවුලේ සියලු විස්තර පළමු ලිපියෙන්ම යොමු කරන්න. Email. m​p​r​o​p​o​s​a​l​h​e​r​a​t​h​@​g​m​a​i​l​.​c​o​m​
SB185714

1994-04 නුගේගොඩ බොදු විශ්වකුල උස 5'-0" කොළඹ පෞද්ගලික විදුහලක උගත් නීතිඥ දියණියට උගත් වැදගත් මනා චරිතවත් පුතෙකු සොයයි. පවුලේ සම්පූර්ණ විස්තර සමග කේන්ද්‍ර පිටපතක් එවන්න.
SB186067

89/​04 බො/​ගොවි මාලබේ පදිංචි උස 5' 6" වන ත්‍රිත්ව උපාධිධාරිණී (BSc) (CIMA),​CGMA) (MBA) දියණියට උගත්කමට සරිලන අධ්‍යාපනැති ගුණගරුක සහකරුවෙකු දෙමාපියන් බලාපොරොත්තු වේ. වර්තමානයේ අන්තර්ජාලය තුළින් විදේශීය ආයතනවල සේවය කරයි. දු.අ. 0112407673
SB186290

Comments