අවු. 39 අවිවාහක බොදු ගොවි විදේශයක සේවය අවසන් කර පැමිණි පවුලේ එකම පුතුට විදේශයක පදිංචිය හිමි (PR) ජපානය, කැනඩාව සහ යුරෝපීය රටවල ලංකාවේ නවීන නිවසක් ඇතුළු වත්කම් හිමි ගම්පහ දිස්ත්‍රික්කයේ. මව සුදුසු දියණියක් බස්නාහිර / මධ්‍යම පළාතෙන් බලාපොරොත්තුවේ. බේද නොසැලකේ. දික්කසාද වුවද සැලකේ. හඳහන අවශ්‍යයි. mudaliges83@gmail.com
G186383
කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් විසින් තම වයස අවුරුදු 33, උස 6' වෘත්තියෙන් ඉංජිනේරු, කොළඹ ප්‍රධාන පාසැලක ඉගෙනුමලත්, මෙරට විශ්වවිද්‍යාලවලින් BSc, MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සමාගමක සේවය කිරීමෙන් පසුව දැනට ව්‍යාපාරික කටයුතුවල යෙදෙන, දුමින් හා මතින් තොර වැඩිමල් පුතු සඳහා උගත් සෙනෙහෙබර කරුණාවන්ත, පවුලට ලැදි විවාහයෙන් පසු රැකියාවක් නොකිරීමට කැමති හා පුතුගේ ව්‍යාපාර කටයුතුවලට සහාය විය හැකි දියණියක සොයයි. (prop2022proposal@gmail.com)
G185796
නාත්තන්ඩියට නුදුරු බොදු බත්ගම වයස අවු. 39 උස අඩි 5' 6'' දැනට ඉතාලියේ රැකියාව කරන බාල පුතුට පැහැපත් ගුණ ගරුක දියණියක්ක දෙමව්පියෝ සොයයි. කේන්දර කොපිය දුරකථන අංකය අවශ්‍යයි. 0322255741
G186560
1993 පෙබරවාරි උපන් කොළඹ බොදු ගොවි 5' 4" උස, මාලබේ SLIIT ආයතනයේ උපාධිධාරී දුසිරිතෙන් තොර පරිගණක ඉංජිනේරුවරයෙක් වශයෙන් කොළඹ පිහිටි මෘදුකාංග සමාගමක සේවය කරන පුතුට සමකුල රැකියාවැති උගත් රූමත් ගුණගරුක සහකාරියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. එකම සහෝදරිය විවාහවී දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි. සියලු විස්තර කේන්දර කොපිය සමග පළමු ලිපියෙන්ම එවන්න. කොළඹ අවටින් විශේෂයි. දු.ක. අංකය 0112785926, Email:mproposal357@gmail.com
G186345
අම්බලන්ගොඩ බොදු කරාව / ගොවි 1986 දෙසැම්බර් 5' 6" මෘදුකාංග ඉංජිනේරු පුතුට ගුණයහපත් රූමත් උගත් දියණියක් දෙමව්පියන් සොයති. කුජ 1, රාහු 2 ට ගැළපෙන හඳහන් පමණක් එවන්න. 091-2252114.
SG186340
කෑගල්ල බොදු විශ්ව 1997, 5' 9" රාජ්‍ය විශ්වවිද්‍යාල ඉංජිනේරු පුතුට වෛද්‍ය ඉංජිනේරු හා සමාන දියණියක් දෙමාපියෝ සොයති.
SG186253
අගනුවරාසන්න සිංහල බොදු 47, 5'5" ප්‍රසන්න, පැහැපත්, පෞද්ගලික සමාගමක විධායක නිලධාරිණියට චරිතවත් පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කුජ 7.
SB185732
අතුරුගිරිය බොදු ගොවි 1992 උපන් උස 5'5" පුද්ගලික අංශයේ වැදගත් ආයතනයක රැකියාවේ නියුතු වැඩිමහල් සහ බාල සොහොයුරන් දෙදෙනෙකු සිටින පවුලක කුජ 8 දියණියට ගැළපෙන උගත් රැකියාවැති ගුණගරුක පුතෙකුට දෙමාපියන්ගෙන් ඇරයුම්. ජන්මපත්‍ර තොරතුරු හා දුරකථන අංකය සමග විමසන්න.
SB185737
ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි සිංහල බෞද්ධ වෘත්තීය දෙමාපියන් විසින් තම වයස 31 උස 5' 1'' මනා ලෙස හැදී වැඩුණු වෘත්තීය සුදුසුකම්ලත් වෛද්‍ය දියණිය සඳහා සුදුසු කාරුණික මනා ගතිගුණ ඇති සැලකිලිමත්, වැදගත් පවුල් පසුබිමක පුතකු සොයයි. සෑහෙන වත්කම් ඇයට උරුමය. කරුණාකර, පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් kbandara1120@gmail.com
SB186116
කළුතර බෞද්ධ 90.09.02 උපන් උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට රජයේ රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. හඳහන අවශ්‍යයි. නැකැත් කුල නිර්භේදයි.
SB185641
කැනඩාවේ වැන්කුවර් හි පදිංචි ද්විත්ව පුරවැසි දෙමාපියන් විසින්, තම 1990 උපන්, උස 5' 3'' කැනඩා විශ්වවිද්‍යාලවලින් BSc හා Biotech උපාධිලත්, රජයේ සෞඛ්‍ය අංශයේ රැකියාවැති මනා ස්ථාවරත්වයෙන් යුත්, ප්‍රසන්න පෙනුමැති සිංහල බොදු සාරධර් ම මත හැදී වැඩුණු ක්‍රීඩා, සංගීතය හා සංචරණයට උනන්දුවන එකම දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති, සැලකිලිමත් පුතකු, වැදගත් පවුලකින් සොයයි. රටවල් දෙකෙහිම වත්කම් ඇය සතුය. කුලය නොසැලකේ. කුජ 1/ 4/ 7/ 8/ 12 ගැළපෙන කේන්ද්‍ර විශේෂයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත හා ඇමතුම් විස්තර සමග පිළිතුරු එවන්න. jayamangalam1010@gmail.com
SB186531
කුරුණෑගල කීර්තිමත් උඩරට බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක BSc (Special) කළමනාකරණ උපාධිය හිමි කුරුණෑගල නගරයේ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලබා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිය හදාරණ 1991 මැයි උපන් උස 5'5" දායාද හිමි රූමත් දියණියට සමකුල උගත් බුද්ධිමත් ගුණගරුක කඩවසම් පුතනුවකු ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. (ව්‍යාපාරික ඉංජිනේරු විශේෂයි) වැඩිමහල් සොයුරා එංගලන්තයේ පුරවැසිභාවය ලබා සිටින අතර, බාල නැගණියද විශ්ව විද්‍යාලයක උපාධිය හදාරයි. කේන්දරය විශේෂයි. 037-2299384.
SB186442
කුරුණෑගල නගර ආසන්නයේ ඉඩම් හිමි ඉතිහාසගත පරපුරකින් පැවත එන බොදු ගොවි උපාධි රජයේ රැකියාවැති 27 රූමත් දහමට ලැදි දියණියට ගුණගරුක දහමට ලැදි පුතෙකු පියා සොයයි. වැඩිමහල් සොහොයුරන් දෙදෙනා උපාධිධාරී රජයේ රැකියා කරයි. එක් සොහොයුරෙකු ඉංජිනේරුවරයෙකි. සිංහ ලග්න 1 කුජ 7 ශනි මංගල යෝගයට ගැළපේනම් සුදුසුවේ. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SB185676
කොට්ටාව බොදු ගොවි උස 5' 5'' අවු. 37 නුගේගොඩ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ දායාදයක් හිමි දියණියට කුජ 2, 4, 7, 12 කේන්දර ඇති පුතකු (නැවතීමට) දෙමාපියෝ සොයති.
SB186561
කොළඹට ආසන්න බොදු ගොවි 1992 උස 5'2" රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉලෙක්ට්‍රොනික් හා කමියුනිකේෂන් උපාධිධාරී IESL ආයතනයේ ලියාපදිංචි කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක තාක්ෂණික නිලධාරීනි ආගම දහමට ලැදි තලෙළු ප්‍රසන්න පෙනුමැති දියණියට උගත් ගුණගරුක රැකියාවැති සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍රයත් විස්තරත් දන්වන්න.
SB186058
කොළඹ පදිංචි වැදගත් බොදුගොවි වැඩිමහල් නැති සොහොයුරියන් විසින් වයස අවුරුදු 53 ක් වූ උස 5'5" වූ ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක විධායක තනතුරක් දරන නොබැඳපු නැගනියට කරුණාවන්ත සෙනෙහෙබර මහත්මයෙක් පදිංචි නිවසේම රැඳීමට කැමති සහකරුවෙක් සොයයි. දික්කසාද වූවන් හා වැන්දඹු වූවන්ද සලකා බලනු ලැබේ.
SB186221
කොළඹ බොදු ගොවි 1998 උස 5'4", CIMA, BSc උපාධිධාරී විදේශීය සමාගමක රැකියාවක නියුතු දායාද හිමි රූමත් දියණියට උගත් රැකියාවැති සහකරුවකු දෙමාපියෝ සොයති.
SB186445
කොළඹ 1993 මැයි බොදු ගොවි 5'4", BA, MA සමත් රජයේ ගුරු දියණියට දුසිරිතෙන් තොර උපාධිධාරී රැකියාවැති පුතකුට ඇරයුම් විශ්‍රාමික පියා සහ මවගෙන්. එකම සොහොයුරා බැංකු නිලධාරියකු වන අතර, ඔහු විවාහ වී වෙනම පදිංචි වී සිටී. දායාදයට නිවසක්. 011-2708687.
SB186438
කොළඹ, ඉහළ සබඳතා සහිත, ගොවි බොදු ගොවි ධනවත් මව විසින් තම 1995 උපන්, උස 5' 7" මනා ගතිගුණ ඇති, මනා පෙනුමැති, බුද්ධිමත්, ස්ථාවරත්වයෙන් යුත්, කොළඹ විශාකා විද්‍යාලයේ ඉගෙනුමලත්, මූල්‍ය හා ගණකාධිකරණ අංශයෙන් මහා බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙලේ විශ්වවිද්‍යාලයකින් පළමු පංතිය ගෞරව උපාධිලත්, දැනට මහා බ්‍රිතාන්‍යායේ මූල්‍ය කළමනාකාරිණියක ලෙස සේවය කරන දියණිය සඳහා (විවාහය දක්වා යොමුවන සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා) විශේෂයෙන් මහාබ්‍රිතාන්‍යයේ ජීවත්වන හෝ එහි යාමට කැමති අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පුතෙකු සොයයි. අමතන්න - 011-2502017 / 071-3768492
SB186204
කොළඹ, බොදු ගොවි අවුරුදු 30, අගනුවර ප්‍රසිද්ධ පාසලක උගත් ගෘහ අලංකරණ උපාධිධාරී රැකියාවේ නියුතු රූමත් දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග විමසන්න.
SB186365
කොළඹ, බොදු / ගොවි වැදගත් ප්‍රසිද්ධ පවුලක, ව්‍යාපාරික දෙමව්පියන් විසින් සිය 1998 උපන්, 5'3" උසැති සිහින් සිරුරැති, පැහැපත්, ඉතාමත් රූමත්, මනා චරිතවත්, ගිණුම්කරණය හා මූල්‍ය කටයුතු පිළිබඳ BSc විද්‍යාවේදී සුදුසුකම්ලත් ACCA අර්ධ සුදුසුකම්ලාභී වර්තමානයේ පිළිගත් පෞද්ගලික සමාගමක සේවයේ නියුතු සොයුරිය වෛද්‍යවරියක්ද සොහොයුරා ඉංජිනේරුවරයෙකු ද වන ස්වකීය බාලම දියණියහට විද්‍යාර්ථ / ශාස්ත්‍රීයව හා වෘත්තීයවේදීව සුදුසුකම්ලත් කාරුණික හදැති දුමින් / මතින් තොර වයස අවුරුදු 28 ට අඩු පුතණුවෙකු විවාහය සඳහා සොයති. පවුලේ විස්තර සහ මෑතදී ගත් ඡායාරූපයද හා කේන්ද්‍ර පිටපතද සමග පිළිතුරු එවන්න. mproposal1998@gmail.com
SB186286
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි උස අඩි 5'4", 1995 උපන් අධ්‍යාපනවේදී විශේෂ උපාධිය හැදෑරූ ගුරු වෘත්තියට පිවිසීමට නියමිත පියකරු දියණියට සමකුල උගත්, පියකරු ගුණගරුක සහකරුවකු දෙමව්පියෝ සොයති. දු.අ. 0112-403207.
SB186448
ගම්පහ බොදු ගොවි අවුරුදු 22 උස 5' 5" ගම්පහ බාලිකා පාසලක ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලත් SLIIT විශ්වවිද්‍යාලයේ Softwear ඉංජිනේරු දෙවන වසරේ උපාධිය හදාරන වැදගත් උගත් රූමත් පැහැපත් දෙමහල් නිවසක්, සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු, වෛද්‍ය විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර දුරකථන අංක සමග විමසන්න. promg00kk@gmail.com
SB186495
ගම්පහ බොදු ගොවි අවුරුදු 25 උස 5' 5" කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනය ලත් මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධිය හදාරන වැදගත්, උගත් පැහැපත් දෙමහල් නිවසක් සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර, දුරකථන අංකය සමග විමසන්න. proposalmarriage97@gmail.com
SB186498
ගම්පහ බොදු ගොවි 1994 ජූනි උස 5' 5'' පෞද්ගලික ආයතනයක රැකියාවැති දියණියට සොයනුයේ කුජ කේතු 7 ගැළපෙන පුතනුවකු දෙමාපියන් සොයයි. (නැකත පුවපල්, තුලා ලග්නය)
SB185711
ගම්පහ බොදු ගොවි 25 වියැති බැංකු සේවයේ නියුතු රූමත් දියණියට පුතනුවෙකු මව්පියෝ සොයති. දායාද සහිතයි. බස්නාහිර පළාත විශේෂයි.
SB186424
ගම්පහ බොදු ගොවි 5' උස අවු. 28 ගම්පහ උසස් පාසලක අධ්‍යාපනය ලද උපාධි අපේක්‍ෂිකා, මෘදුකාංග ඉංජිනේරු දියණියට උගත් සමකුල ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයයි. කේන්ද්‍ර පිටපත සමග අමතන්න. ගම්පහ දිස්ත්‍රික්කය විශේෂයි.
SB186291
ගම්පහ මව විසින්, තම 1990 ඔක්තෝබර් උපන්, උස 5 '4'' රජයේ පාසලක උපාධිධාරී IT ගුරු දියණිය සඳහා උගත් පුතකු සොයයි. proposal199065@yahoo.com
SB186528
ගාල්ල බොදු ගොවි 1997, 5' 5'' පෞද්ගලික රෝහලක සහකාර ඖෂධවේදිනියක් වන පවුලේ එකම දියණියට උගත් යහපත් පවුල් පසුබිමක් ඇති පුතකු දෙමාපියන් සොයයි. රාහු 7, කුජ 8 ශනි මංගල යෝගය සහිතයි. 091-2225782, (රාත්‍රී 7න් පසුව අමතන්න)
SB185566
ගාල්ල බොදු දේව 90.02.21 උපන් 5' 3" ක් උස අධිකරණ රෙජිස්ට්‍රාර් නීතිඥ දියණියට සුදුසු මනාලයෙක් මව සොයයි. පිළිතුරු කේන්ද්‍රය සමග.
SB186389
දකුණේ බොදු ගොවි දෙමාපියන් අවු. 30, 5'7" පැහැපත් ප්‍රසන්න පෙනුමක් ඇති MBBS වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම් ඇති සහකරුවකු සොයති. දායාද සහිතයි. සියලු විස්තර කේන්ද්‍ර කොපිය සමග ernimalg@gmail.com වෙත යොමු කරන්න.
SB186052
දකුණේ බොදු ගොවි ව්‍යාපාරික පවුලක 1992 උපන්, නවසීලන්තයේ උසස් රැකියාවැති PR හිමි දියණියට පුතකු සෙයයි. ළඟදී පැමිණීමට අපේක්‍ෂිතයි. 041-2224185.
SB186329
බස්නාහිර බොදු ගොවි 1998/08 5' 4'' රූමත් චරිතවත් ප්‍රසිද්ධ බෞද්ධ බාලිකාවක උගත් ගිණුම්කරණ හා මූල්‍යකරණ උපාධිය අවසන් කර දැනට C.G.M.A M.A හදාරමින් සී.ටී. විශාල වත්කමකට හිමිකම් කියයි. කොළඹින් තෙමහල් නිවසක් හිමිය. ඉතාමත් ගුණයහපත් ආගමට ලැදි කඩවසම් ඉංජිනේරු ගණකාධිකාරී උගත් ව්‍යාපාරික පුතණුවකු සොයන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් විසිනි. praposal.795@gmail.com
SB185555
බස්නාහිර, බොදු ගොවි 88. 6 උපන් උස 5' වන පෞද්ගලික රසායනාගාරයක (M.L.T.) දියණියට විදේශගත පුතෙකු නැන්දා සොයයි. මැදපෙරදිග නොවන. 0112925899.
SB186061
බිබිල '95 බොදු ගොවි 5'6" රසායන විද්‍යා උපාධිධාරී රූමත් දියණියට උගත් ගුණවත් පුතෙක් ගුරු මව සොයයි. හඳහන් කොපිය සමග විමසන්න.
SB186252
බොදු ගොවි අවිවාහක සොයුරියට නිවස ගෘහ භාණ්ඩ ලක්‍ෂයක් මුදල් රාජ්‍ය විශ්‍රාම 68, 69, අවිවාහකම සිහින්, කුඩා කාර් රථයක් ඇති දුසිරිතෙන් තොර පිංවත් මහතකුට උත්සව, කේන්ද්‍ර අනවශ්‍යයි.
SB185881
බොදු ගොවි ඇමරිකාවේ පදිංචි දෙමව්පියෝ තම දියණියට නැණවත් දුසිරිතෙන් තොර පුතෙකු සොයයි. අවු. 25 - 5' 7" උස, ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරිණියක් ලෙස උසස් ආයතනයක සේවය කරයි. hemalak1456@gmail.com
SB185970
මනාලියෝ - මල්වාන උස 5-2 වයස 25 බොදුගොවි රූමත් සුදු දියණියට ව්‍යාපාරික පියා සහකරුවෙකු. දෑවැදි සහිතයි. විස්තර පළමු ලිපියෙන්.
SB186223
මහනුවර 1982 ජූලි 5' 3'' පෞද්ගලික අංශයේ උසස් රැකියාවැති රුවැති දියණියට රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති.
SB185706
මාතලේ බොදු ගොවි 1990, 5' 4" උසැති කළමනාකරණ උපාධිධාරිනී ජ.පුර ආචාර්ය උපාධිය හදාරන අගනුවර විදේශීය ආයතනයක පර්යේෂණ සහකාර දියණියට සහකරුවෙකු දෙමාපියන් සොයයි. කුජ 07.
SB185681
මීරිගම බොදුගොවි වැඩි වයස් තරුණ පෙනුමැති, අවිවාහක ඉඩමක් හිමි 5'3" සිහින් සිරුරැති මා සොයනුයේ බොදු ගොවි විද්‍යා (උ.පෙ) සමත් විද්‍යා විෂයානුගත උසස් රැකියාවැති, ස්ථිර ආදායමැති 57-62 ගම්බද පරිසරයට සොබාදහමට කැමති සත්ත්ව කරුණාවැති ගම්බද නිරවුල් ඉඩමක් නිවසක් හිමි උස සිහින් තරුණ පෙනුමැති නිරෝගී ක්‍රියාශීලී ගණකම් කොන්ඩයක් සහිත අවිවාහක, වැන්දඹු සහකරුවෙකි. පොල්ගහවෙල, අලව්ව, පන්නල, ගිරිඋල්ල, දඹදෙණිය, වරකාපොල විශේෂයි.
SB186224
රත්නපුර බොදු ගොවි 91 උපන් 5' 4'' පශ්චාත් උපාධිධාරිනී පෞද්ගලික බැංකු විධායක දියණියට උගත් සම රැකියාවැති පුතකු දෙමාපියෝ සොයති. කුජ 3.
SB185563
රාගම බොදු, පියා - දේව මව ගොවි 1991 උපන් 5' උස IT උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති පැහැපත් දියණියට යහපත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයති. 0112248595
SB185701
වත්තල බොදු ගොවි 1993, 5' 4" දියණියට රැකියාවැති සාමාන්‍ය පවුලකින් සහකරුවෙකු දෙමාපියන් සොයයි. 0112942051.
SB186472
විශ්‍රාමික බොදු / ගොවි කොළඹට නුදුරුව පදිංචි දෙමව්පියන් උගත් ස්ථිර රැකියාවක්, මනා පවුල් පසුබිමකින් යුතු 5' 5" ට වඩා උසින් වැඩි පුතෙකු වත්කම් හිමි එකම දියණියට සොයයි. ඇය උසස් රැකියාවක නියුතු තොරතුරු තාක්ෂණ උපාධිය සහ MBA, MSc උපාධිලාභියෙකි. පවුලේ එකම දරුවා වන අතර ඉතා කෙටි නොගැළපෙන විවාහයකින් නීතියෙන් වෙන්වී සිටී. බැඳීම් නැත. පවුලේ තොරතුරු කේන්ද්‍ර පිටපත සමග දන්වන්න. E-mail- gaminigre@gmail.com
SB186083
සිංහල ක්‍රිස්තියානි, මෙතෝදිස්ත දෙමාපියන් කොල්ලුපිටියේ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබා දැනට පෞද්ගලික බැංකුවක සේවය කරන වයස 27 (1995/02) උස 5' 1'' පමණ වන තම අධ්‍යාපනික සුදුසුකම්ලත් දියණියට (PQHRM, MBA & LLB) සහකරුවකු සොයයි. පවුලේ විස්තර පහත විද්යුත් තැපෑලට එවන්න. matrimonial372@gmail.com
SB186525
MBBS/MD සමත් 1975 උපන් චරිතවත් පැහැපත් සිහින් සිරුරැති 5'4" උස තරුණ පෙනුමැති වටිනා වත්කම් සහිත විශේෂඥ වෛද්‍යවරයෙකු අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් සහිත චරිතවත් සහකාරියක සොයයි. පවුලේ විස්තර, හදහන හා සම්බන්ධ කරගත හැකි අංක සමග පිළිතුරු ඊමේල් මගින් පමණක් එවන්න. eranjith237@gmail.com
SB186377
1982 පෙබරවාරි කතෝලික උස 5' විදේශගත වී සිටින දියණියට විදේශගතව සිටින හෝ ස්ථිර රැකියාවක නියුතු පුතෙකු දෙමාපියන් සොයයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. 031 5684539, 076 8742921
SB185667
1992 ඔක්තෝබර් අගනුවරට නුදුරු බොදුගොවි 5'3" උසැති, රුවැති, උපාධිධාරී දියණිය පෞද්ගලික අංශයේ රැකියාවක නියුතුය. සුරා සූදුවෙන් තොර සුදුසු රැකියාවැති යහපත් පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. මව දැනට ජීවතුන් අතර නැත. වත්කම් ද ඇත. කේන්ද්‍ර කොපිය සහ පවුලේ සියලු විස්තර සමග විමසන්න. (tamarajayasinghe404@gmail.com)
SB186222
1992 රෝ.ක. හලාගම උස 5' 6" ඇමෙරිකාවේ ස්ථිර පුරවැසිභාවය ඇති උසස් අධ්‍යාපනය ලබා ඇති කටිකලකින් නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන්වූ වැඩිමහල් රූමත් දියණියට දුසිරිතෙන් තොර ගුණගරුක කතෝලික පුතෙකු දෙමාපියන් සොයයි. ටෙ. 0112954253. piyalanthony@yahoo.com
SB186362
1993/10 උපන් බොදු ගොවි, අගනුවරට ආසන්න වැදගත් පවුලක 5' 2'' පැහැපත්, රූමත්, චරිතවත්, MBBS (SL) වෛද්‍ය උපාධි අවසන් වසර කොළඹ උසස් බාලිකා පාසලක අධ්‍යාපනය ලැබූ, එකම දරු දියණියට, සමකුල උගත්, දුසිරිතෙන් තොර ගුණගරුක පුතකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. වෛද්‍ය ශිෂ්‍ය, වෛද්‍ය, ඉංජිනේරු, පිළිගත් වෘත්තීය සුදුසුකම් සහිත පුතකු විශේෂයි. සැලකිය යුතු දායාදයක් ඇය සතුවන අතර, ඇයගේ හඳහන කුජ 12 හඳහනකි. කේන්ද්‍ර පිටපත සමග පවුලේ සියලු විස්තර පළමු ලිපියෙන්ම යොමු කරන්න. Email. mproposalherath@gmail.com
SB185714
1994-04 නුගේගොඩ බොදු විශ්වකුල උස 5'-0" කොළඹ පෞද්ගලික විදුහලක උගත් නීතිඥ දියණියට උගත් වැදගත් මනා චරිතවත් පුතෙකු සොයයි. පවුලේ සම්පූර්ණ විස්තර සමග කේන්ද්‍ර පිටපතක් එවන්න.
SB186067
89/04 බො/ගොවි මාලබේ පදිංචි උස 5' 6" වන ත්‍රිත්ව උපාධිධාරිණී (BSc) (CIMA),CGMA) (MBA) දියණියට උගත්කමට සරිලන අධ්‍යාපනැති ගුණගරුක සහකරුවෙකු දෙමාපියන් බලාපොරොත්තු වේ. වර්තමානයේ අන්තර්ජාලය තුළින් විදේශීය ආයතනවල සේවය කරයි. දු.අ. 0112407673
SB186290

කොළඹ අවටින් දෙමාපියන් අහිමි තමන්ටම කියා නිවසක්, ඉඩමක්වත් නොමැති ජීවිත කාලයෙන් මාස 600 ක් පමණ ගෙවා අවිවාහකව සිටින සොහොයුරියකට ලක්ෂ 200 ට වැඩි වටිනාකමකින් යුත් නිවසක් සහිත පර්. 15 ක ඉඩම, මාසිකව මුදලක්, ජල නළය, ළිං ජලය සහිත ඉඩමේ ආදායම් මාර්ගයකට යොමුවන දෙමාපියන් වෙනුවෙන් නිතිපිං වැඩෙන පුණ්‍ය කටයුත්තකට දායකවෙමින්, දැහැමි දිවියකට අවස්ථාව සැලසෙන නිසා, ආරාධනාව, අගනුවර නිෂ්පාදන ආයතනයක රැකියාව කරමින් ඉතිරිකිරීම් කරගත්, දෙමාපියන් අහිමි අවිවාහක සොහොයුරකුගෙන්ය. 011-4351738 ඇමතීම රාත්‍රී 7.00 පසුවය.
SG186478
කොළඹ තදාසන්න, වැදගත් පවුල් පසුබිමක බොදු ගොවි දෙමාපියන් (පියා විශ්‍රාමික මෝටර් රථ ඉංජිනේරුවරයෙකි) විසින් තම වයස අවුරුදු 27 (1995 සැප්තැම්බර්), උස 6' 2'' අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් ගුවන් යානා ඉංජිනේරු අංශයේ සුදුසුකම්ලත් ඩුබායි හි එමිරේට්ස් ගුවන් සේවා විශ්වවිද්‍යාලයෙන් උපාධිලත් ඩුබායි හි පදිංචි හා එහි ප්‍රසිද්ධ ගුවන් සේවා සමාගමක ගුවන් යානා නඩත්තු ඉංජිනේරු ලෙස සේවය කරන, දුසිරිතෙන් තොර, මනා ගතිගුණ ඇති කඩවසම් එකම පුතුහට, වෘත්තීය සුදුසුකම්ලත්, රූමත්, පැහැපත්, සිහින් සිරුරැති මනා ගතිගුණ ඇති විශිෂ්ට චරිතයකින් හෙබි, වයස 25 ට අඩු විවාහය දක්වා යොමු වන සබඳතාවයක් පවත්වා ගැනීම සඳහා දියණියක සොයයි. පවුලේ සම්පූර්ණ තොරතුරු හා කේන්ද්‍ර පිටපතක් (පාපී නොවන) සමග පිළිතුරු එවන්න. ඊමේල් prokuga95@gmail.com
SG186511
කොළඹ බොදු ගොවි 1973, උපන් 5' 7" දේපළ හිමි කොළඹ වෛද්‍ය පුතුට රුවැති සිහින්, පැහැපත් උගත් දියණියක් සොයයි.
SG186328
කොළඹ බොදු / ගොවි සමාගම් අධ්‍යක්ෂක උගත් (BSc / MBA) උපාධිධාරී 5' 10" උසැති, 44 වියැති පැහැපත් ඉතා කඩවසම් යහපත් ගුණාංග සහිත සරල ගති පැවතුම් ඇති මිත්‍රශීලී කාරුණික හදැති යහපත් පවුල් වටිනාකම් සහිත අවිවාහක මාසික වැටුප 800,000/- උපයන බාලම පුතු හට රූමත් පැහැපත් මනා ගතිගුණ / යහපත් ගුණාංග සහිත මනාලියක සොයනු ලැබේ. පාපින් නොමැති කේන්ද්‍ර සමග පිළිතුරු එවන්න. saprop20@yahoo.com
SG186477
කොළඹ බො/ගො උස 5'4" 1991 සැප්තැම්බර් ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ උපාධිධාරී විදේශගත රැකියාවක නියුතු පුතුට උපාධිධාරී විදේශයක පදිංචියට කැමති ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. 0112731057
SG185654
ගාල්ල බොදු දේව 87.12.31 උපන් අඩි 6' උස BSc උපාධිධාරී නීතිඥ පුතුට මනාලියක් මව සොයයි. පිළිතුරු කේන්ද්‍රය සමග.
SG186380
දකුණේ බොදු රජක (නාමික) අවු. 28 උස 5' 3'' පෞද්ගලික ආයතනයක විධායක මෙහෙයුම් නිලධාරී අංගසම්පූර්ණ නිවසක් හිමි පුතුට සුදුසු රජයේ රැකියාවැති දියණියක් මව්පියෝ සොයති. සෙනසුරු 7 දුරකථන 041-2232762
SG185696
නුගේගොඩ, බොදු / ගොවි, ධනවත්, (PhD ආචාර්ය උපාධිධාරී) දෙමාපියෝ ඇ.එ. ජනපදයේ වෙසෙන (USA), තරුණ වෛද්‍ය නිලධාරී ඉතා කඩවසම් පැහැපත් 1994 අප්‍රියෙල් මස උපන් 5'11" උසැති, විදේශීය මුදල් තැන්පතු වශයෙන් US ඩොලර් මිලියන 3.5 ක වත්කම් හිමි, නව බංගලාවක් සහිත අක්කර 100 ක පොල් වතුයායක් හිමි ඇමෙරිකානු සුවිශේෂී විශිෂ්ට ගණයේ විදුහල්වල උගත්, 2023 ජූලි මසදී අවසන් වීමට නියමිත ද්විත්ව සහතිකලාභී නේවාසිකත්වය හිමි නේවාසික වෛද්‍ය නිලධාරී Ohio State (ඇමරිකාවේ) හි USA ඉහලම රෝහල් 10 හි සේවය කරන, බාස්කට් බෝල් (පැසි පන්දු) ක්‍රීඩාවේ අති දක්ෂ, ඇමෙරිකානු / ජපාන සංස්කෘතික වටිනාකම් මැද හැදුනු වැඩුණු ඉතාමත් විනයගරුක (එකම වැඩිමහල් සොහොයුරා කැනඩාවේ, BSc සහ MSc උපාධිලත් PhD ආචාර්ය හදාරන අතර, ජපානයේම සිය සමාගමේ MD, කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන) සිය පුතණුවන්හට, මනාව හැදුනු වැඩුනු අතිශයින් රූමත්, පැහැපත්, සිහින් සිරුරැති දියණියක්, විවාහය සඳහා අරමුණු ඇතුව සොයති. (USA/Canada නම් වඩා මැනවි) ඇය USA හි පදිංචියට කැමති විය යුතුය. සියලු විස්තර හා කේන්ද්‍ර පිටපත සහිතව පිළිතුරු එවන්න. ඊමේල් : greenhopecoltd@ybb.ne.jp
SG186315
පවුල් බරින් නිදහස් දුසිරිතෙන් තොර බැංකු සේවයෙන් විශ්‍රාමික වැටුපක් ලබන (බිරිය ජීවතුන් අතර නැති) බස්නාහිර පදිංචි අයෙකුට, සැඳෑ සමය සතුටින් එක්ව ජීවත්වීමට නිරෝගී, ප්‍රියමනාප සහකාරියක් සොයයි. සවිස්තරාත්මකව තොරතරු දුරකථනය සමග ලියන්න. තමාම ලියන්නේ නම් වඩා හොඳයි. භාර්යාවගේ විශ්‍රාමික වැටුපට හිමිකම් ඇත.
SG185922
පානදුර බොදු අවුරුදු 29 දැහිමි ගේ දොර හිමි මෘදුකාංග ඉංජිනේරු එකම පුතුට උගත් රැකියාවැති ගුණවත් දියණියක් පියා සොයයි. පාපී ග්‍රහයන් විශේෂයි. 0773360763,038 2248535
SG185661
බස්නාහිර බොදු ගොවි වයස 51, උස 5' 3" දික්කසාද ගුවන් සේවයක නියුතු පුතුට සහකාරියක් සොයයි.
SG186319
බොදු ගොවි 1984 ඔක්. උපන් 5' 8 1/2" පරිගණක ඉංජිනේරු විදේශ සේවයේ නියුතු කඩවසම් පුතුට උගත් පැහැපත් කාරුණික දියණියක් දෙමාපියන් සොයයි. අත්සනට පමණක් සීමාවූ විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. විදේශ සේවයේ නියුතු දියණියක් විශේෂයි. කරුණාකර රාත්‍රී 7 - 9 අතර විමසන්න. 033-2280398 විද්යුත් kumararathnayake16@gmail.com
SG186337
බොදු ගොවි 51 කොළඹ වැදගත් ව්‍යාපාරයක් හිමි සියලු දුසිරිතෙන් තොර මා අවු. 45 ට අඩු පැහැපත් යුවතියකට ඇරයුම් කරමි.
SG186435
මහනුවර උඩරට බොදු ගොවි අවු. 33 උස 5' 4" මෘදුකාංග ඉංජිනේරු, ව්‍යවසායක, දේශීය විදේශීය ව්‍යාපාර හිමි, පවුලේ එකම පුතුට රූමත්, චරිතවත්, සරල චාම් ගති ඇති, බුද්ධිමත්, දියණියක් මව සොයයි. බැදීම්වල වටිනාකම් හඳුනන, වැදගත් පවුල් පසුබිමක් සහිත යහපත් පවුල් දිවියක් අපේක්‍ෂා කරන විදේශ ගතවීමට කැමති, වයස අවු. 28 ට අඩු දියණියක පමණක් විමසන්න. රැකියා ඇති නැති අඩු ආදායම් පොහොසත් හෝ වෙනත් කිසිදු කරුණක් නොසැලකේ. (සනි මංගල යෝගය සහිතයි). 2022weds@gmail.com
SG185967
මාතර බොදු ගොවි වයස 35 උස 5' ගේ දොර රැකියාව ඇති පුතුට ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. හඳහන අවශ්‍යයි.
SG186055
මීරිගමට නුදුරු වයස 53, උස 5' 5' නීතියෙන් වෙන්වූ ගේ දොර හිමි ස්වයං රැකියාවක නිරත මා සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයමි. 033-2286218.
SG185156
මොරටුව බොදු රජක (නාමික) අවුරුදු 35 (1987) උස 5' 7" කළමනාකරණ උපාධිධාරී, රජයේ සංවර්ධන නිලධාරී පුතුට, සුදුසු සහකාරියක් රජයේ විශ්‍රාමික පියා සොයයි.
SG186332
රත්නපුර බොදු ගොවි 1993 සැප්තැම්බර් මස උපන් පොල්, තේ, කුරුඳු, ගම්මිරිස් ඉඩම් හිමි අ.පො.ස. උ.පෙළ දක්වා උගත් එකම පුතුට ගුණයහපත් දියණියක් දෙමව්පියන් සොයයි. කේන්දර පිටපත සමග පිළිතුර එවන්න.
SG186501
වත්තල බොදු ගොවි අවු. 31, 5' 7'' මේෂ ලග්න (ඇලුමිනියම් ෆැබ්රිකේෂන්) තමන්ගේම ව්‍යාපාරයක නියුතු පුතුට යහපත් දියණියක් මව සොයයි. කේන්දර කොපිය සමග විමසන්න. 0713610345
SG185819
වයඹ පළාතේ උඩරට බොදු ගොවි ඉඩම් හිමි ශිෂ්ට සම්පන්න පෙළපතකින් එන දෙමාපියන් 5'6" උසැති අවු. 31, විද්යුත් හා මෝටර් රථ පිළිබඳ විද්‍යාවේ විභාග ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් සමත්, තමාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන, වටිනා ඉඩම සියලු පහසුකම් සහිත බංගලාවක්, නවීන වාහන හිමි පුතුට ශිෂ්ට සම්පන්න පෙළපතක, දහමට නැඹුරු යහපත් හා කරුණාවන්ත උගත්, ශිෂ්ට සම්පන්න පෙනුමැති දියණියක් සොයයි. හදහන් පිටපත හා පවුලේ විස්තර සමග ප්‍රතිචාර දක්වන්න. proposal7643@gmail.com
SG186373
විදේශ රටක ස්ථිර පදිංචි උසස් රැකියාවක නිරත වයස අවුරුදු පනහ ඉක්මවූ එහෙත් වයස නොපෙනෙන කඩවසම් සොයුරාට රූමත් මනා අධ්‍යාපනයක් ලබා ඇති ඉංග්‍රීසි භාෂාව කථාකළ හැකි චරිතවත් යුවතියක් සොයමි. 0112413619.
SG186361
සිංහල කතෝලික අවු. 5' 6" උස, වයස 26 නිවසක් හිමි කඩවසම් රියදුරු, පුතුට සුදුසු මනාලියක් මව සොයයි.
SG186256
1970 නිවස, රියදුරු රැකියාවැති සාමාන්‍ය වාහනයක් හිමි සොයනුයේ රූමත්ම පෙනුමැති තමාම කතා කරන කාන්තාවකි. දරුවන් නොමැති දික්කසාද සලකමි. රාත්‍රී 8.00 න් පසු අමතන්න. 033-4302800
SG185560
1973 දකුණේ බොදු කරාව 5'6'' උපාධිධාරී රජයේ රැකියාවැති දේපළැති සියලු දුසිරිතෙන් තොර අවිවාහක පුතුට සුදුසු දියණියක් සොයයි.
SG185690
1975 බොදු ගොවි උස 6 මනා පෙනුමැති Bsc උපාධි නවීන දෙමහල් නිවසක් ඇතුළු දේපළ හිමි ජාත්‍යන්තර සමාගමක සේවයේ නියුතු පුතුට සහකාරියක් මව සොයයි.
SG186236
1982/11 බොදු ගොවි කොළඹට නුදුරු, උගත් වැදගත් පරපුරක වටිනා දේපළ හිමි කඩවසම් (5'10") ඉතා කෙටි කලකින් පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත). විදේශ රටක ඉතා උසස් රැකියාවක නියුතු එකම පුතුට සමකුල රූමත් විදේශගතවීමට කැමති දියණියක් දෙමාපියෝ සොයති. සියලු විස්තර කේන්ද්‍ර කොපියක් සමග දන්වන්න. Email : mudalige.proposal@yahoo.com. Tel : 0112949624.
SG186070
1992 උස 5' 8'' දකුණේ බොදු ගොවි උපාධිධාරී කොළඹ ප්‍රධාන රාජ්‍ය ආයතනයක ස්ථිර රැකියාව ඇති පවුලේ එකම පුතුට දියණියක් ඉඩකඩම් හිමි දෙමාපියෝ සොයති. කොළඹ, ගම්පහ පිහිටි නැවතීමට හැකි සාමාන්‍ය පවුලක නම් පමණක් ලියන්න.
SG185812
92/03 බොදු ගොවි උස 5'6" BSc, MSc සමත් මෘදුකාංග ඉංජිනේරු දුසිරිතෙන් තොර කඩවසම් දේපළැති පුතුට සමකුල උගත් චරිතවත් දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. හඳහන සමග විමසන්න. 033-2289183.
SG185727
95 මාර්තු 5'10" බොදු ගොවි ඇමරිකාවේ පුරවැසිභාවය හිමි උගත් කඩවසම් පුතුට සමකුල රූමත් දුවෙක් සොයයි. යෝජිත පුතා Country and City Planning උපාධියත් එහි පශ්චාත් උපාධියත් සම්පූර්ණ කොට ඇත. (කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ) අපි සොයනුයේ නීතිඥවරියක්. Country and City Planning මොරටුව, Public Administration ජ'පුර හෝ Arts PhD (ඉංග්‍රීසි මාධ්‍ය) උපාධියක් ඇති අය පමණි. මව - Top Nurse (USA), පියා - MLT (USA) පුතුට ඇමරිකාවේ දෙමහල් නිවසක්, වාහන, ලංකාවේද විශාල දේපලක් හිමිය. 041-2240845.
SG186064
1986 මාර්තු උපන් උඩරට වැදගත් පවුලක උස අඩි 5 ක් වූ SLIIT උපාධිධාරී දැනට විදේශයට අනුබද්ධ ආයතනයක Senior Software Engineer වශයෙන් සේවය කරන වටිනා නිවස දේපළ හිමි එකම පුතුට උගත් දියණියක් විධායක ශ්‍රේණියේ විශ්‍රාමික දෙමව්පියන් සොයති. රාත්‍රී 7 න් පසු 081-2301725 අමතන්න
SG185973