
කඳාන බොදු ගොවි 1996 උපන් යුධ හමුදා නිලධාරිනියක ලෙස රැකියාවැති දියණියට සහකරුවෙකු දෙමව්පියන් සොයයි. ත්‍රිවිධ හමුදා නිලධාරී විශේෂයි. 0711586320 / 0115-687333.
B185521
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු කෞරව වංශික වයස අවුරුදු 26 ක් වූ උස 5' 6" උගත් රූමත් සහයක ඖෂධවේදිණියක් ලෙස රැකියාවැති ස්ථුල පෙනුමක් ඇති දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයති. පියා විශ්‍රාමික විධායක නිලධාරියෙකි. මව ව්‍යාපාරික කාන්තාවකි. විවාහක වැඩිමල් සොහොයුරිය වෛද්‍යවරියකි. විවාහක වැඩිමහල් සොයුරා පරිගණක ඉංජිනේරුවරයකු වශයෙන් ඕස්ට්‍රේලියාවේ සේවය කරයි. දායාද වශයෙන් කොළඹට ආසන්නයේ පර්චස් දහයක ඉඩමක් සහ මූල්‍යමය දායාදයක් හිමිය.
B185401
බොදු ගොවි වැදගත් පවුලක දෙමව්පියෝ තම 1996 උපන් 5'6" උසැති ප්‍රසන්න, උගත් BA (කොරියානු අධ්‍යයන) රැකියාවැති, දැනට පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක සහකාර කථිකාචාර්යවරියක ලෙස සේවය කරමින් මාස්ටර්ස් උපාධිය හදාරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් යහපත් ගතිගුණැති පුතකු සොයයි. පවුලේ තොරතුරු, ඇමතුම් විස්තර සහ හඳහන් පිටපත සමග පිළිතුරු එවන්න. aeraranaweera966@gmail.com
B185593
බොදු ගොවි 5' උස, 26 වියැති රාජ්‍ය සේවයේ නියුතු උපාධි අපේක්‍ෂිත දියණියට රැකියාවැති නිවසක් හිමි සහකරුවෙකු දෙමාපියන් සොයයි. 0112742271.
B185519
බොදු / ගොවි කොළඹ තදාසන්නව වෙසෙන විශ්‍රාමික දෙමාපියෝ සිය 1993 උපන් රූමත්, පැහැපත් ලාබාල පෙනුමක් ඇති 5' 4" උසැති BIT, MBA තානාපති සහ ලෝක කටයුතු ඩිප්ලෝමාධාරී පෞද්ගලික අංශයේ (IT) තොරතුරු තාක්ෂණය පිළිබඳ සේවා පළපුරුද්ද සහිත වර්තමානයේ රාජ්‍ය බැංකුවක තොරතුරු තාක්ෂණය (IT) පිළිබඳ වෘත්තීය වේදිනියක ලෙස සේවය කරන වත්කම් උරුම දියණියට විද්‍යාර්ථි හා වෘත්තියවේදී සුදුසුකම්ලාභී කාරුණික හදැති සුරාවෙන් / මතින් / දුම්පානයෙන් තොර බෞද්ධ වටිනාකම් අගයන පුතනුවෙකු සොයති. විදේශයන්හි පදිංචි අයද සැලකේ. පාපීන් නොමැත. කේන්ද්‍ර පිටපත, පවුලේ විස්තර සහ විමසුම් අංකද සමග පිළිතුරු එවන්න. wbells2021@gmail.com
B185809
මහනුවර බෞද්ධ උඩරට රදල 1991 ජනවාරි උස අඩි 5' 2 1/2'' සුචරිතවත් ඩිප්ලෝමාධාරී රජයේ ගුරු දියණියට සමකුල සියලු දුසිරිතෙන් තොර රජයේ උසස් රැකියාවැති පුතණුවකු පියා සොයයි.
B185496
1991 උඩරට බොදු ගොවි ප්‍රියමනාප රජයේ ගුරුවරියකි. පදිංචිය මහනුවර පිටරට යෑමට කැමතියි. වයස අඩු වැඩි නොසලකා හැරේ. 0813840715 jeewarathnayaka@gmail.com
B185535
අගනුවරාසන්න සිංහල බොදු 47, 5'5" ප්‍රසන්න, පැහැපත්, පෞද්ගලික සමාගමක විධායක නිලධාරිණියට චරිතවත් පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කුජ 7.
SB185730
අගනුවර පන්නිපිටිය නගරයේ 1972 උපත ලැබූ, උස 5' 2" තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධිධාරී පෞද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත් සහකරුවකු පියා සොයයි.
SB185152
අතුරුගිරිය බොදු ගොවි 1992 උපන් උස 5'5" පුද්ගලික අංශයේ වැදගත් ආයතනයක රැකියාවේ නියුතු වැඩිමහල් සහ බාල සොහොයුරන් දෙදෙනෙකු සිටින පවුලක කුජ 8 දියණියට ගැළපෙන උගත් රැකියාවැති ගුණගරුක පුතෙකුට දෙමාපියන්ගෙන් ඇරයුම්. ජන්මපත්‍ර තොරතුරු හා දුරකථන අංකය සමග විමසන්න.
SB185735
අවු. 53 වයස, මාගේ සොයුරියට ඉතා යහපත් සහකරුවෙකු සොයයි. 011-4275337.
SB185347
උඩරට බොදු වැදගත් පවුලක 26 වියැති උපාධිධාරී රූමත් දියණියට රජයේ ඉහළ රැකියාවැති පුතෙකු සොයයි. භේද නැත. දායාදයට දෙමහල් නිවසක්.
SB185315
ඕස්ට්‍රේලියානු පුරවැසි 1975 5' 3'' බොදු සිංහල දේව, ප්‍රියමනාප තළෙලු චරිතවත් නීතියෙන් පැමිණිලිකරුවී දික්කසාද, දරුවන් බැඳීම් නැති දියණියට ඕස්ට්‍රේලියානු පුරවැසි (විශේෂයි) හෝ විදේශ ගතවීමට කැමති උගත් චරිතවත් පුත්‍රයෙක් වැදගත් ව්‍යාපාරික මව සොයයි. සියලුම තොරතුරු කේන්ද්‍රය සමග කුලභේද නොසැලකේ. Email:skwmf@yahoo.com
SB184866
ඕස්ට්‍රේලියානු සිංහල (ද්විත්ව) උගත් දෙමාපියෝ 28 වියැති ඉගෙනීමට දක්ෂ (ඉහළම 2%) බයෝටෙක්නොලොජි ඇසොෂියේට් උපාධිධාරී, විද්‍යාවේදී උපාධිය අවසන් කරන , 5' 3" ඉතා පැහැපත්, පෙනුමැති එකම දරුවාට බෞද්ධ හැදියාවැති නිවුන නිරහංකාර උගත් පුතෙකු සොයති. කේන්ද්‍රය ඇත. පුතුගේ අධ්‍යාපන/ රැකියා, පවුලේ සියලු විස්තර දුරකථන නොම්බර මවුපියන් ඊමේල් කරන්න. matri321@hotmail.com
SB184912
ඕස්ට්‍රේලියාවේ පදිංචි IT උපාධිධාරී වයස 31 උස 5 '6'' එහි යාමට කැමති සමාන සුදුසුකම් ඇති පියකරු පුතෙක් කොළඹ පදිංචි මව සොයයි. 0112898576
SB185820
කළුතර බෞද්ධ 90.09.02 උපන් උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට රජයේ රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. හඳහන අවශ්‍යයි. නැකැත් කුල නිර්භේදයි.
SB185639
කිරිබත්ගොඩ 1994 උපන් බෞද්ධ 5' 4'' උසැති පැහැපත් රූමත් අලෙවි ප්‍රවර්ධන නිලධාරි එකම දරුවාට සුදුසු සහකරුවෙක් දෙමාපියෝ සොයති. "ශනි මංගල යෝගය" හඳහනේ ඇත. දායාදයට නගරයෙන් අංගසම්පූර්ණ නිවසක්. 0112915422
SB185317
කුරුණෑගල නගර ආසන්නයේ ඉඩම් හිමි ඉතිහාසගත පරපුරකින් පැවත එන බොදු ගොවි උපාධි රජයේ රැකියාවැති 27 රූමත් දහමට ලැදි දියණියට ගුණගරුක දහමට ලැදි පුතෙකු පියා සොයයි. වැඩිමහල් සොහොයුරන් දෙදෙනා උපාධිධාරී රජයේ රැකියා කරයි. එක් සොහොයුරෙකු ඉංජිනේරුවරයෙකි. සිංහ ලග්න 1 කුජ 7 ශනි මංගල යෝගයට ගැළපේනම් සුදුසුවේ. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SB185674
ගම්පහ බොදු / ගොවි 1991 අප්‍රේල් 5' උස පරිගණක විශේෂ උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති පැහැපත් දියණියට රැකියාවැති පුතෙකු දෙමව්පියෝ සොයති. 011-2248595.
SB185202
ගම්පහ බොදු ගොවි 1994 ජූනි උස 5' 5'' පෞද්ගලික ආයතනයක රැකියාවැති දියණියට සොයනුයේ කුජ කේතු 7 ගැළපෙන පුතනුවකු දෙමාපියන් සොයයි. (නැකත පුවපල්, තුලා ලග්නය)
SB185709
ගාල්ලට නුදුරු බොදු 1972 උපන් උස 5' 2" දියණියට ස්ථිර රැකියාවැති පුතෙකු සොයයි. අංගසම්පූර්ණ නිවසක් හිමිය. (පාපී කේන්ද්‍ර විමසන්න)
SB185169
ගාල්ල බොදු ගොවි 1997, 5' 5'' පෞද්ගලික රෝහලක සහකාර ඖෂධවේදිනියක් වන පවුලේ එකම දියණියට උගත් යහපත් පවුල් පසුබිමක් ඇති පුතකු දෙමාපියන් සොයයි. රාහු 7, කුජ 8 ශනි මංගල යෝගය සහිතයි. 091-2225782, (රාත්‍රී 7න් පසුව අමතන්න)SB185564
ජාඇල රෝමාණු කතෝලික ගොවි උගත් දෙමාපියෝ තම (34, 5' 2") කන්‍යාරාමයක අධ්‍යාපනය ලත් ඉංග්‍රීසි ගුරු දියණියට උගත් සහකරුවකු සොයති. නව දෙමහල් නිවසක උරුමය ඇයට ඇත. 071-4302767, 011-2242042.
SB185260
දකුණු පළාතේ වහුම්පුර පවුලක වයස 39 ක සිවිල් ඉංජිනේරු දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. විද්යුත් තැපෑල nimmprop@gmail.com
SB185664
නුවර සිංහල බොදු/ ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ සිහින් සිරුරැති, රූමත් 1994 ජනවාරි උපත ලද 5' 8'' නුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලද BSc උපාධිධාරී MSc උපාධිය හදාරන කොළඹ ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක විධායක නිලධාරිනියක ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, රැකියාවැති, කරුණාවන්ත පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග පිළිතුරු marprop94@gmail.com වෙත එවන්න.
SB185764
බස්නාහිර බොදු ගොවි 1998/08 5' 4'' රූමත් චරිතවත් ප්‍රසිද්ධ බෞද්ධ බාලිකාවක උගත් ගිණුම්කරණ හා මූල්‍යකරණ උපාධිය අවසන් කර දැනට C.G.M.A M.A හදාරමින් සී.ටී. විශාල වත්කමකට හිමිකම් කියයි. කොළඹින් තෙමහල් නිවසක් හිමිය. ඉතාමත් ගුණයහපත් ආගමට ලැදි කඩවසම් ඉංජිනේරු ගණකාධිකාරී උගත් ව්‍යාපාරික පුතණුවකු සොයන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් විසිනි. praposal.795@gmail.com
SB185553
බොදු 1989/2, 5' 2" MBBS වෛද්‍ය දියණියට, වෛද්‍ය/ ඉංජිනේරු පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. nameg2235@gmail.com
SB185225
මහනුවර 1982 ජූලි 5' 3'' පෞද්ගලික අංශයේ උසස් රැකියාවැති රුවැති දියණියට රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති.
SB185704
මාතර බොදු ගොවි අවුරුදු 34, උස 5' 3'' කළමනාකරණ උපාධි MBA රාජ්‍ය සේවයේ විධායක නිලධාරිණී දියණියට සුදුසු සහකරුවකු විශ්‍රාමික විධායක දෙමාපියන් සොයයි. නවීන වාහනයක් සහ තවත් වත්කම් සහිතයි.
SB184875
මාතර බොදු ගොවි 1993 ඩර්ඩන්ස් රෝහල් හෙද නිලධාරිනී රූමත්, චරිතවත් දියණියට රැකියාවැති නිවසක් හිමි කඩවසම් පුතෙකු දෙමාපියන් සොයයි. (ශනි 1) විදේශගත අයද කම් නැත.
SB185425
මාතලේ බොදු ගොවි 1990, 5' 4" උසැති කළමනාකරණ උපාධිධාරිනී ජ.පුර ආචාර්ය උපාධිය හදාරන අගනුවර විදේශීය ආයතනයක පර්යේෂණ සහකාර දියණියට සහකරුවෙකු දෙමාපියන් සොයයි. කුජ 07.
SB185679
රත්නපුර බොදු ගොවි 91 උපන් 5' 4'' පශ්චාත් උපාධිධාරිනී පෞද්ගලික බැංකු විධායක දියණියට උගත් සම රැකියාවැති පුතකු දෙමාපියෝ සොයති. කුජ 3.
SB185561
රාගම බොදු, පියා - දේව මව ගොවි 1991 උපන් 5' උස IT උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති පැහැපත් දියණියට යහපත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයති. 0112248595
SB185699
ශ්‍රී ලාංකික බොදු රදළ දෙමාපියෝ (ඉඩම් හිමි වැවිලිකරුවෝ) හිල්වුඩ් විද්‍යාලීය 5'2", BSc ගෞරව (ITC) දැනට කොළඹ සිට එක්සත් රාජධානියේ සමාගමක සේවයේ නියුතු, කෙටි විවාහයකින් පැමිණිලිකාරිය වී දික්කසාද වූ, බැඳීම් වලින් තොර, රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් යහපත් ගති ගුණැති පුතකු සොයති. ඇයට සෑහෙන වත්කම් ඇත. ආගම ජාතිය නොසැලකේ. අභිලාෂී වේ නම් පවුල් විස්තර පුතුගේ හඳහන සහ ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. nandanimadana@gmail.com
SB185573
ශ්‍රී ලාංකික වෘත්තියවේදී, සිත්කළු, පැහැපත් දික්කසාද වී ඇති වයස 42 උස 5' 3'', ඕස්ට්‍රේලියාවේදී මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කළ අවුරුදු 12 ක දියණියක සිටින විදේශගත වීමට කැමති මහත්මියක් සඳහා, අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති වයස අවුරුදු 50 ට අඩු මහතෙකු සොයයි. ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ ඇමරිකා එක්සත් ජනපදයෙහි හෝ මහා බ්‍රිතාන්‍යයේ පුරවැසි / ස්ථිර පදිංචිය හිමි අය පමණයි. දරුවකු සමග දික්කසාද වී සිටින අයට ප්‍රමුඛතාව. පිළිතුරු යොමු කරන්න. proposalm2022@gmail.com
SB185515
1978 ඇල්පිටිය බොදු ගොවි උස 4' 11" වැටුප් වර්ධක සහ විශ්‍රාම වැටුප් හිමි උපාධිධාරී ගුරු දියණියට ස්ථිර රැකියාවැති සමකුල පුතෙකු මව සොයයි. ගුරු සේවය විශේෂයි. දායාද ඇත. කේන්ද්‍රය සහ දුරකථන අංක සමග ලියන්න. 0915736965.
SB185166
1981 රජයේ තාක්ෂණ නිලධාරී පැහැපත් මෙනෙවියක් සඳහා අවු. 48ට අඩු සහකරුවකු සොයයි. අත්සනට පමණක් සීමා වූ විවාහයෙන් පැමිණිලිකරු වී නීතියෙන් වෙන් වී ඇත. mproposal2022@hotmail.com
SB184789
1982 පෙබරවාරි කතෝලික උස 5' විදේශගත වී සිටින දියණියට විදේශගතව සිටින හෝ ස්ථිර රැකියාවක නියුතු පුතෙකු දෙමාපියන් සොයයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. 031 5684539, 076 8742921
SB185665
1989 උස 5' 4" විදේශීය සබඳතා සහිත සන්නිවේදන සමාගමක ඉහළ වැටුපක් ලබන Accociated TEC Lead සන්නිවේදන ප්‍රධාන විධායක ඉංජිනේරුවරියකට උගත් බුද්ධිමත් සියලු දුසිරිතෙන් තොර ඉංජිනේරු, වෛද්‍ය, පරිපාලන සේවය සමත් වැනි නිලධාරී තනතුරක් දරන දේව වංශික දරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය සහිත විස්තර ලියන්න. 037-2243597.
SB185234
1991.08 උපන් සිහින් සිරුරක් ඇති පැහැපත් උපාධිධාරී රජයේ රැකියා ඇති දියණියට සුරාවෙන් තොර රජයේ රැකියාවක් ඇති ගුණගරුක පුතෙක් මව්පියෝ සොයති. මෙම අංකයට අමතන්න. 0768013307, 057-5687232.
SB185741
1992 වයඹ බොදු ගොවි උස 5' 6" ත්‍රිත්ව ඩිප්ලෝමාධාරී දායාදැති රූමත් එකම දියණිය අධ්‍යාපනය හා රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂිතය. දෙමාපියන් වන අප සොයනුයේ උගත්, ගුණයහපත් විදේශගත වීමට සුදානම් වන පුතනුවෙකි. propaper78@gmail.com, 0312299064.
SB185019
1993/10 උපන් බොදු ගොවි, අගනුවරට ආසන්න වැදගත් පවුලක 5' 2'' පැහැපත්, රූමත්, චරිතවත්, MBBS (SL) වෛද්‍ය උපාධි අවසන් වසර කොළඹ උසස් බාලිකා පාසලක අධ්‍යාපනය ලැබූ, එකම දරු දියණියට, සමකුල උගත්, දුසිරිතෙන් තොර ගුණගරුක පුතකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. වෛද්‍ය ශිෂ්‍ය, වෛද්‍ය, ඉංජිනේරු, පිළිගත් වෘත්තීය සුදුසුකම් සහිත පුතකු විශේෂයි. සැලකිය යුතු දායාදයක් ඇය සතුවන අතර, ඇයගේ හඳහන කුජ 12 හඳහනකි. කේන්ද්‍ර පිටපත සමග පවුලේ සියලු විස්තර පළමු ලිපියෙන්ම යොමු කරන්න. Email. mproposalherath@gmail.com
SB185712
1995 ගම්පහ බොදු ගොවි උස 5' 4', අධ්‍යාපනවේදී විශේෂ උපාධිය අවසන් කර, ගුරු වෘත්තියට පිවිසීමට නියමිත පියකරු දියණියට සමකුල උගත්, බුද්ධිමත්, ගුණගරුක සහකරුවකු දෙමව්පියෝ සොයති. 0112-403207.
SB184946
1995 දියතලාව පදිංචි බොදු ගොවි 5'5" ජාත්‍යන්තර පාසැලක ගුරු වෘත්තියේ නිරත මානව සම්පත්, රසායන විද්‍යා උපාධිය සමත් (KIU) තලඑළළු පැහැපත් දියණිය සඳහා සුදුසු සහකරුවෙක් ගුරු මව සහ පියා සොයයි. පවුලේ එක් සහෝදරයෙක් සිටී. පවුල් බරින් නිදහස්ය.
SB185489