මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

උඩරට රදල වසර 45 යි. හොටල් කළමනාකාර දියණියට වයස 70 කට අඩු වැදගත් පවුලකින් කෙනෙක් සොයයි. 0112731127,​ 075-7509494
B185144

එක්සත් ජනපදයෙහි පදිංචි බොදු ගොවි දෙමාපියන් විසින් තම සිහින් සිරුරැති රූමත් ස්ථාවර තත්ත්වයෙන් යුත් ඇමරිකන් පුරවැසි වයස 24,​ උස 5' 4" වෛද්‍ය ශිෂ්‍ය එකම දියණිය සඳහා උගත් වෘත්තීය සුදුසුකම්ලත්,​ කඩවසම් (විශේෂයෙන් වෛද්‍යවරයකු) පුතකු සොයයි. ඇමරිකා එක්සත් ජනපදයෙන් හෝ ශ්‍රී ලංකාවෙන් (විදේශගතවීමට කැමති විය යුතුය) ප්‍රතිචාර අපේක්ෂා කෙරේ. කරුණාකර සම්පූර්ණ පවුලේ විස්තර කේන්ද්‍රය හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. d​g​i​b​a​n​d​a​r​a​k​a​n​d​y​@​g​m​a​i​l​.​c​o​m​
B185446

කොළඹ බොදු ගොවි ව්‍යාපාරික පවුලක වයස 26 (1996),​ උස 5' 2" රූමත් ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ උපාධිධාරී දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙන වැඩිමහල් දියණිය සඳහා උගත් ගුණවත් වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරි පරිගණක හෝ ව්‍යාපාරික පුතකු දෙමව්පියෝ සොයති. විදේශ රටවල පදිංචි අය ගැන ද සලකා බැලේ. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත හා දුරකථන අංකය සමග විස්තර පළමු ලිපියෙන්. g​r​e​e​n​v​a​l​e​8​5​8​6​@​g​m​a​i​l​.​c​o​m​
B185081

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු කෞරව වංශික වයස අවුරුදු 26 ක් වූ උස 5' 6" උගත් රූමත් සහයක ඖෂධවේදිණියක් ලෙස රැකියාවැති ස්ථුල පෙනුමක් ඇති දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයති. පියා විශ්‍රාමික විධායක නිලධාරියෙකි. මව ව්‍යාපාරික කාන්තාවකි. විවාහක වැඩිමල් සොහොයුරිය වෛද්‍යවරියකි. විවාහක වැඩිමහල් සොයුරා පරිගණක ඉංජිනේරුවරයකු වශයෙන් ඕස්ට්‍රේලියාවේ සේවය කරයි. දායාද වශයෙන් කොළඹට ආසන්නයේ පර්චස් දහයක ඉඩමක් සහ මූල්‍යමය දායාදයක් හිමිය.
B185400

ගොවි බොදු දෙමාපියන් විසින්,​ තම,​ වයස 37 +,​ උස 5' 1",​ රූමත්,​ පැහැපත්,​ වෘත්තිය සුදුසුකම්ලත්,​ රැකියාවක් නොකරන,​ නිවසක් ඇතුළුව සෑහෙන වත්කම් හිමි එකම දියණිය සඳහා (ශනි 1 වැන්නේ) වෘත්තීය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ඊමේල් : w​e​d​p​r​o​2​0​2​0​@​g​m​a​i​l​.​c​o​m
​B185268

බොදු ගොවි කොළඹට නුදුරුව පදිංචි කොළඹ උසස් බෞද්ධ පාසලක ඉගෙනුම ලැබූ (1991 අගෝස්තු 5' 2") යාන වාහන දේපළ හිමි ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක රැකියාවක් කරන රූමත් පැහැපත් එකම දියණියට හොඳ චරිතවත් විශේෂයෙන් කරුණාවන්ත උගත් පුතෙකු මව සොයයි. කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. වගකීම් නැත. පැමිණිලිකාරිය වේ. විදේශගත වීමටද කැමතිය. පවුලේ තොරතුරු E-mail.-b​a​s​h​i​n​i​g​@​g​m​a​i​l​.​c​o​m​
B185418

බොදු ගොවි දෙමාපියන් තම 88 උපන්,​ 5' 7" ජාත්‍යන්තර පාසලක ගුරුවරියක වන CIMA මාස්ටර්ස් සහ උපාධිය (පළමු පෙළ) තමාගේම ආයතනයක් සතු දියණියට උගත් යහපත් සහකරුවකු සොයයි. සහකරුගේ කැමැත්ත මත විදේශගත වීමටද නම්‍යශීලීය. විස්තර සමග විමසන්න. d​a​m​a​y​a​n​t​h​i​s​4​5​5​@​g​m​a​i​l​.​c​o​m​
B185299

බොදු ගොවි වැදගත් පවුලක දෙමාපියෝ ඔවුන්ගේ 1996 උපන්,​ 5' 4" උසැති,​ ප්‍රසන්න මැනවින් උගත්,​ රැකියාවැති BA (ප්‍රංශ අධ්‍යයන) උපාධිධාරී එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් ආචාරශීලී පුතකු සහකරු ලෙස පතති. දැනට ඇය පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක සහකාර දේශකවරියක් ලෙස සේවය කරමින් උසස් අධ්‍යාපනය හදාරමින් සිටී. පවුලේ හා ඇමතුම් විස්තර සහ හඳහන් පිටපත් සමග පිළිතුරු එවන්න. k​h​e​r​a​t​h​a​b​e​y​k​o​o​n​@​g​m​a​i​l​.​c​o​m
​B185218

බොදු ගොවි වැදගත් පවුලක වෘත්තීය ධනවත් දොමපියන් විසින්,​ තම,​ වයස 36,​ උස 5' 9",​ විශිෂ්ට චරිතයකින් හෙබි,​ ද්විත්ව පුරවැසි,​ එක්සත් රාජධානියේ හා ශ්‍රී ලංකාවේ සෑහෙන වත්කම් හිමි,​ එක්සත් රාජධානියේ සුදුසුකම්ලත් වෛද්‍ය,​ MBBS හා MRCP සුදුසුකම්ලත්,​ ඉතා රූමත් දියණිය සඳහා,​ අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත්,​ සෙනෙහෙවන්ත පුතකු වැදගත් පවුලකින් සොයයි. කරුණාකර,​ සහකරුගේ හා පවුලේ සියලු විස්තර,​ කේන්ද්‍ර පිටපත ඇතුළත්ව පිළිතුරු එවන්න. ඊමේල් - g​u​n​a​s​e​k​a​r​a​5​7​2​5​@​g​m​a​i​l​.​c​o​m
​B184526

බොදු සලාගම,​ වැදගත් පවුලක දෙමාපියන් විසින්,​ තම,​ 1993 උපන්,​ 5' 4",​ ප්‍රසන්න,​ රැකියාවැති,​ මනා ලෙස උගත්,​ MBA හා CIMA සුදුසුකම්ලත්,​ ශ්‍රී ලංකාවේ පවුලේ වත්කම් උරුම,​ දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත්,​ මනා ගතිගුණ ඇති,​ විශේෂයෙන් IT හෝ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ පුතකු සොයයි. පවුලේ විස්තර හා ඇමතුම් අංක,​ කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. n​a​v​e​e​n​l​a​k​s​h​i​t​h​a​g​e​e​k​i​y​a​n​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
B185461

බ/​ප බොදු ගොවි 1991 පෙබරවාරි 5' 1" උස සිහින් සිරුරැති උසස් පෙළ සමත් දියණියට ස්ථිර රැකියාව හෝ ආදායම් ඇති ගුණගරුක පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. Email - m​i​r​o​s​h​.​s​h​a​n​@​g​m​a​i​l​.​c​o​m​,​ Land Phone Number - 036-2253635.
B185428

ශ්‍රී ලංකාවේ පදිංචි බොදු ගොවි දෙමව්පියන් විසින් තම වයස 34,​ උස 5' 1" කාරුණික හා රූමත්,​ දැනට ඕස්ට්‍රේලියාවේ PhD උපාධිය සඳහා හදාරන,​ පැමිණිලිකාරිය ලෙස දික්කසාද වූ වගකීම් නොමැති දියණිය සඳහා වෘත්තීය සුදුසුකම්ලත් වයස 39 ට අඩු ඕස්ට්‍රේලියාවේ පදිංචි පුතකු සොයයි. ඇයගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිති. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. m​a​p​r​8​7​7​2​@​g​m​a​i​l​.​c​o​m
​B185413

1992 උපන්,​ 5' 5" උසැති,​ චරිතවත්,​ මනා ගති පැවතුම් ඇති,​ පවුලේ වැඩිමහල්ම දියණිය වන මනෝ විද්‍යා උපාධිධාරී,​ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සේවය කරන අතරම,​ Master's (විද්‍යාපති /​ ශාස්ත්‍රපති) උපාධිය හදාරන කොළඹ තදාසන්නව වෙසෙන පවුලක සිය දියණියහට,​ නිහතමානී,​ අවබෝධාත්මක හා ප්‍රේමනීය,​ කාරුණික හදැති,​ වෘත්තියවේදී සුදුසුලාභී,​ බෞද්ධ ජීවන සහකරුවෙකු මව සොයයි. මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේනම්,​ කරුණාකර මෑතකදී ගත් සේයාරුවක් සමග ඔබගේ පුතණුවන්ගේ සියලු විස්තර ඊමේල් මගින් ලැබීමට සලස්වන්න. c​n​k​w​6​2​@​g​m​a​i​l​.​c​o​m
B185123

1993,​ ගම්පහ දිස්ත්‍රික්ක,​ බොදු /​ සලාගම උස 5' 6'' International Relations ඩිප්ලෝමාධාරී සහ Human Resources Management උපාධිය හදාරන ලංකාවේ උසස් ජාත්‍යන්තර ආයතනයක විධායක ශ්‍රේණියේ ඉහළ වැටුප් ලබන රැකියාවැති ඉතා රූමත් දියණියට 5 '9'' වඩා උසැති ව්‍යාපාරික හෝ රැකියාවැති ගුණවත් පුතෙකුට ආරාධනා. විදේශයක ජීවත් වන හෝ විදේශගත වීමට කැමති අය ගැන සලකා බලනු ලැබේ. (රාහු 7/​ රාක්ෂ ගණ) සියලු විස්තර කේන්දරය සහිතව ලියන්න. p​r​o​p​.​n​e​g​2​2​@​g​m​a​i​l​.​c​o​m​
B185220

අගනුවර පන්නිපිටිය නගරයේ 1972 උපත ලැබූ,​ උස 5' 2" තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධිධාරී පෞද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත් සහකරුවකු පියා සොයයි.
SB185151

අවු. 53 වයස,​ මාගේ සොයුරියට ඉතා යහපත් සහකරුවෙකු සොයයි. 011-4275337.
SB185339

උඩරට බොදු වැදගත් පවුලක 26 වියැති උපාධිධාරී රූමත් දියණියට රජයේ ඉහළ රැකියාවැති පුතෙකු සොයයි. භේද නැත. දායාදයට දෙමහල් නිවසක්.
SB185314

ඕස්ට්‍රේලියානු පුරවැසි 1975 5' 3'' බොදු සිංහල දේව,​ ප්‍රියමනාප තළෙලු චරිතවත් නීතියෙන් පැමිණිලිකරුවී දික්කසාද,​ දරුවන් බැඳීම් නැති දියණියට ඕස්ට්‍රේලියානු පුරවැසි (විශේෂයි) හෝ විදේශ ගතවීමට කැමති උගත් චරිතවත් පුත්‍රයෙක් වැදගත් ව්‍යාපාරික මව සොයයි. සියලුම තොරතුරු කේන්ද්‍රය සමග කුලභේද නොසැලකේ. Email:s​k​w​m​f​@​y​a​h​o​o​.​c​o​m​
SB184865

ඕස්ට්‍රේලියානු පුරවැසි,​ වෘත්තීයවේදී හා එක්සත් රාජධානියේ (UK) සහ ඕස්ට්‍රේලියාවේ විද්‍යාර්ථි සුදුසුකම්ලාභී,​ බොදු ගොවි,​ 34 වියැති,​ පියකරු,​ රූමත්,​ කාරුණික බැඳීම්වලින් තොර දික්කසාදවී ඇති දියණියට අවංක කාරුණීක හදැති,​ සුරාවෙන්,​ දුම්පානයෙන්,​ දුසිරිතෙන් තොර,​ විද්‍යාර්ථි හා වෘත්තීයවේදී සුදුසුකම්ලත් ජීවන සහකරුවෙකු මහනුවර,​ වැදගත් පවුලක (බොදු /​ ගොවි) දෙමාපියෝ සොයති. උනන්දු අය වේනම් අප විමසන්න. ඊමේල් : m​p​r​o​p​o​s​a​l​s​@​g​m​a​i​l​.​c​o​m​
SB185456

ඕස්ට්‍රේලියානු සිංහල (ද්විත්ව) උගත් දෙමාපියෝ 28 වියැති ඉගෙනීමට දක්ෂ (ඉහළම 2%) බයෝටෙක්නොලොජි ඇසොෂියේට් උපාධිධාරී,​ විද්‍යාවේදී උපාධිය අවසන් කරන ,​ 5' 3" ඉතා පැහැපත්,​ පෙනුමැති එකම දරුවාට බෞද්ධ හැදියාවැති නිවුන නිරහංකාර උගත් පුතෙකු සොයති. කේන්ද්‍රය ඇත. පුතුගේ අධ්‍යාපන/​ රැකියා,​ පවුලේ සියලු විස්තර දුරකථන නොම්බර මවුපියන් ඊමේල් කරන්න. m​a​t​r​i​3​2​1​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB184911

කළුතර බොදු ගොවි ව්‍යාපාරික පවුලක අවු. 22,​ 5' 6" උස විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලබන දායාදයැති මනා ගතිගුණැති රුවැති එකම දියණියට අධ්‍යාපනිකව හා වෘත්තීමය සුදුසුකම් ඇති වැදගත් පවුලක දුසිරිතෙන් තොර කඩවසම් පුතෙකු ගුරු මව සොයයි. එකම සොයුරා විවාහකයි. පවුලේ විස්තර හඳහන දුරකථන අංකය සමග විමසන්න. කළුතර අවට විශේෂයි. 034-2233305.
SB185442

කිරිබත්ගොඩ 1994 උපන් බෞද්ධ 5' 4'' උසැති පැහැපත් රූමත් අලෙවි ප්‍රවර්ධන නිලධාරි එකම දරුවාට සුදුසු සහකරුවෙක් දෙමාපියෝ සොයති. "ශනි මංගල යෝගය" හඳහනේ ඇත. දායාදයට නගරයෙන් අංගසම්පූර්ණ නිවසක්. 0112915422
SB185313

කෝට්ටේ පදිංචි බොදු දේව කුල පියා ව්‍යාපාරික,​ මව ගෘහනියක වන පවුලක දෙමාපියෝ සිය පැහැපත් රූමත් 32 වියැති 5' 2" උසැති මියුසියස් විදුහලේ උගත් ජන සන්නිවේදන අංශයේද ඉගෙනුම ලත් දියණියහට විද්‍යාර්ථි හා වෘත්තියවේදී සුදුසුකම්ලාභී,​ චරිතවත් මනා ගතිපැවතුම් ඇති පුතනුවකු විවාහය සඳහා සොයති. වැඩිමහල් සොහොයුරා නීතිඥවරයෙකු වන අතර අනෙකුත් සොහොයුරන් දෙදෙනා අධ්‍යාපනය ලබමින් සිටිති. විස්තර සහිතව පිළිතුරු එවන්න. l​a​h​i​r​u​t​p​s​@​g​m​a​i​l​.​c​o​m​,​ 0722274160
SB185321

ගම්පහ බොදු /​ ගොවි 1991 අප්‍රේල් 5' උස පරිගණක විශේෂ උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති පැහැපත් දියණියට රැකියාවැති පුතෙකු දෙමව්පියෝ සොයති. 011-2248595.
SB185201

ගම්පහ බොදු ගොවි 1997 උපන් 5'7" දැනට උසස් තාක්ෂණික ආයතනයක පරිගණක පාඨමාලාවක් හදාරයි. රූමත්,​ චරිතවත් එකම දියණියට උගත් සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. 0112973606.
SB184403

ගම්පහ,​ බොදු ගොවි සිංහල පවුලක වයස 33,​ උස 5' 7" ඕස්ට්‍රේලියාවේ පදිංචි එහිදී උපාධිය සම්පූර්ණ කළ දියණිය සඳහා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති වයස 38 ට අඩු පුතකු සොයයි. දියණිය කෙටිකාලීන විවාහයකින් දික්කසාද වී ඇත. කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. p​g​u​n​a​t​h​i​l​a​k​e​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB185342

ගාල්ලට නුදුරු බොදු 1972 උපන් උස 5' 2" දියණියට ස්ථිර රැකියාවැති පුතෙකු සොයයි. අංගසම්පූර්ණ නිවසක් හිමිය. (පාපී කේන්ද්‍ර විමසන්න)
SB185168

ජාඇල රෝමාණු කතෝලික ගොවි උගත් දෙමාපියෝ තම (34,​ 5' 2") කන්‍යාරාමයක අධ්‍යාපනය ලත් ඉංග්‍රීසි ගුරු දියණියට උගත් සහකරුවකු සොයති. නව දෙමහල් නිවසක උරුමය ඇයට ඇත. 071-4302767,​ 011-2242042.
SB185258

දකුණේ බොදු ගොවි 1994 උපන්,​ උස 5' 4 1/​2" උසස් බාලිකා විද්‍යාලයක හා මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දකුණේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක IT ස්ථිර කථිකාචාර්ය නැගණියට සුදුසු සහකරුවෙකු වෛද්‍ය සොහොයුරා සොයයි. පියා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. මව විශ්‍රාමික ගුරුවරියකි. අනෙක් සොහොයුරිය වෛද්‍යවරියක වන අතර විවාහකය. හඳහන සමග විමසන්න. Email: p​r​o​p​o​s​a​l​m​t​r​@​g​m​a​i​l​.​c​o​m​,​ Tel: 0112652396.
SB185363

නුගේගොඩ බොදු ගොවි 5',​ 1995 ගෞරව,​ විද්‍යා උපාධිධාරිනී,​ පිළිගත් සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු වැඩිමහල් දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමට බලාපොරොත්තු වෙයි. ප.ව. 7.00 න් පසු අමතන්න. 070-7918651,​ 0112-833271.
SB185251

පානදුර බොදු සලාගම මම 58 හැවිරිදිය. රූපලාවණ්‍ය සහ මැහුම් ඩිප්ලෝමාධාරිනියකි. උසස් ව්‍යාපාරිකයෙක් විවාහයට සොයයි.
SB184659

පිළියන්දල බොදු ගොවි 1997 දේපොල හිමි (5' 4") රූමත් දියණියට රජයේ රැකියාවැති ගුණයහපත් පුතෙකු දෙමාපියන් සොයයි. කු-2,​ ශු-7,​ රා-8,​ කේ-1 ග්‍රහයින් සිටින කේන්ද්‍ර පමණක් එවන්න.
SB185254

බොදු කරාව දෙමාපියන් විසින් තම 1990 උපන් උස 5' 5" BSc උපාධිධාරී ගුරුවරියක වන රූමත් පැහැපත් සිහින් සිරුරැති දියණිය සඳහා උගත් සුදුසු සහකරුවකු සොයයි. m​p​.​e​v​e​r​g​r​e​e​n​2​1​@​g​m​a​i​l​.​c​o​m
SB185419

බොදු ගොවි මෙරට සහ යුරෝපා රටක ස්ථිර පදිංචිය ඇති ස්වාමියා මිය ගිය පවුල් බරින්තොර රූමත් සොහොයුරියට අවු. 50-55 ත් අතර වැදගත් පවුලක වත්කම් ඇති සහකරුවෙකු සොහොයුරිය සොයයි. වැන්දඹු වුවද කම් නැත.
SB185205

බොදු ගොවි රූමත් චරිතවත් අගනුවර ප්‍රධාන විදුහලක අධ්‍යාපනය සඳහා විදේශගතව සිට දැනට ජාත්‍යන්තර IT ආයතනයක රැකියාවේ නියුතු දියණියට වැදගත් පවුලක උගත් සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි. p​r​o​p​o​s​a​l​s​1​9​9​4​.​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB184551

බොදු 1989/​2,​ 5' 2" MBBS වෛද්‍ය දියණියට,​ වෛද්‍ය/​ ඉංජිනේරු පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. n​a​m​e​g​2​2​3​5​@​g​m​a​i​l​.​c​o​m​
SB185224

මාතර බොදු ගොවි අවුරුදු 34,​ උස 5' 3'' කළමනාකරණ උපාධි MBA රාජ්‍ය සේවයේ විධායක නිලධාරිණී දියණියට සුදුසු සහකරුවකු විශ්‍රාමික විධායක දෙමාපියන් සොයයි. නවීන වාහනයක් සහ තවත් වත්කම් සහිතයි.
SB184874

මාතර බොදු ගොවි 1993 ඩර්ඩන්ස් රෝහල් හෙද නිලධාරිනී රූමත්,​ චරිතවත් දියණියට රැකියාවැති නිවසක් හිමි කඩවසම් පුතෙකු දෙමාපියන් සොයයි. (ශනි 1) විදේශගත අයද කම් නැත.
SB185424

මාතර බොදු ගොවි 5'4" උස,​ 1999 උපන් දැනට පෞද්ගලික විශ්ව විද්‍යාලයක තුන්වන වසරේ ඉගෙනුම ලබන රූමත් පවුලේ එකම දියණියට දුසිරිතෙන් තොර ගුණයහපත් පුතකු දෙමාපියෝ සොයති. ශනි,​ කුජ දෝෂ සහිත කේන්ද්‍ර ඇති අය පමණක් විමසන්න.
SB184431

මාතර බොදු දුරාව 1993 ජුනි 5'4'' උසැති විද්‍යාවේදී උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති දියණියට උගත් රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති. ශනි 07 දකුණ විශේෂයි.
SB184534

1967 උස 5' දික්කසාද දරුවන් නැති ලාබාල පෙනුමැති පරිගණක ක්‍රියාකාරී දියණියක් දරුවන් නැති දායාද නොපතන සුදුසු මහතෙකු සොයයි. විදේශ ගතවීමටද කැමතිය. 0112895832
SB184656

1978 ඇල්පිටිය බොදු ගොවි උස 4' 11" වැටුප් වර්ධක සහ විශ්‍රාම වැටුප් හිමි උපාධිධාරී ගුරු දියණියට ස්ථිර රැකියාවැති සමකුල පුතෙකු මව සොයයි. ගුරු සේවය විශේෂයි. දායාද ඇත. කේන්ද්‍රය සහ දුරකථන අංක සමග ලියන්න. 0915736965.
SB185165

1980 බො/​ ස/​ ගො,​ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (PhD,​ MSc,​ BSc) වටිනා වත්කම් හිමිය. ඊමේල් - s​u​b​a​w​k​s​m​@​g​m​a​i​l​.​c​o​m
​SB185183

1981 රජයේ තාක්ෂණ නිලධාරී පැහැපත් මෙනෙවියක් සඳහා අවු. 48ට අඩු සහකරුවකු සොයයි. අත්සනට පමණක් සීමා වූ විවාහයෙන් පැමිණිලිකරු වී නීතියෙන් වෙන් වී ඇත. m​p​r​o​p​o​s​a​l​2​0​2​2​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB184788

1983 ඉපදුන පැහැපත් රූමත් MBBS වෛද්‍ය දියණියට සුදුසු සහකාරයෙක් බෞද්ධ සලාගම විශ්‍රාමික වෛද්‍ය විශේෂඥ පියා පතයි. 6 සෙනසුරු,​ 7 බ්‍රහස්පති 2 රාහු. d​o​n​i​p​r​o​p​1​9​@​g​m​a​i​l​.​c​o​m​
SB185282

1989 උස 5' 4" විදේශීය සබඳතා සහිත සන්නිවේදන සමාගමක ඉහළ වැටුපක් ලබන Accociated TEC Lead සන්නිවේදන ප්‍රධාන විධායක ඉංජිනේරුවරියකට උගත් බුද්ධිමත් සියලු දුසිරිතෙන් තොර ඉංජිනේරු,​ වෛද්‍ය,​ පරිපාලන සේවය සමත් වැනි නිලධාරී තනතුරක් දරන දේව වංශික දරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය සහිත විස්තර ලියන්න. 037-2243597.
SB185233

1992 අප්‍රියෙල් බස්නාහිර බොදු ගොවි 5'3'' උස රජයේ රැකියාවක නියුතු උපාධිධාරි දේපල හිමි ප්‍රියමනාප චරිතවත් දියණියට රජයේ හෝ පෞද්ගලික උසස් රැකියාවක නියුතු සමකුල ගුණගරුක පුතෙක් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග සියළු විස්තර දන්වන්න. (විවාහ දෝෂ නැත)
SB185488

1992 වයඹ බොදු ගොවි උස 5' 6" ත්‍රිත්ව ඩිප්ලෝමාධාරී දායාදැති රූමත් එකම දියණිය අධ්‍යාපනය හා රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂිතය. දෙමාපියන් වන අප සොයනුයේ උගත්,​ ගුණයහපත් විදේශගත වීමට සුදානම් වන පුතනුවෙකි. p​r​o​p​a​p​e​r​7​8​@​g​m​a​i​l​.​c​o​m​,​ 0312299064.
SB185018

1995 ගම්පහ බොදු ගොවි උස 5' 4',​ අධ්‍යාපනවේදී විශේෂ උපාධිය අවසන් කර,​ ගුරු වෘත්තියට පිවිසීමට නියමිත පියකරු දියණියට සමකුල උගත්,​ බුද්ධිමත්,​ ගුණගරුක සහකරුවකු දෙමව්පියෝ සොයති. 0112-403207.
SB184945

93/​9 බොදු ගොවි ඉංජිනේරු (මොරටුව වි.වි) දේපළ හිමි ගුණවත්,​ රූමත් දියණියට සමකුල,​ උගත්,​ ගුණවත් සහකරුවෙකු රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයයි.ගම්පහ p​r​o​p​o​s​a​l​0​5​2​2​@​g​m​a​i​l​.​c​o​m​ ලිපි මගින් විමසන්න. 033-2239675
SB184598

 

Comments