මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

එක්සත් රාජධානියේ ලන්ඩන් හි වෙසෙන,​ 38 වියැති,​ 5'8'' උසැති ඉතා කඩවසම්,​ අතිශය සාර්ථක,​ බ්‍රිතාන්‍ය පුරවැසි,​ ආදි ශාන්ත තෝමස් සිසු,​ මත්පැණින්,​ දුම්පානයෙන් තොර,​ ඉහළපෙළේ UK ( එ.රා) විශ්වවිද්‍යාලවල සුදුසුකම්ලත් MSc (විද්‍යාපති) ඉංජිනේරු,​ MBA (වෙනත්,​ අනෙකුත් වෘත්තීය සුදුසුකම් ද සහිත) ලන්ඩන් නුවර,​ පිළිගත්,​ කීර්තිමත්,​ අභ්‍යන්තර ඉංජිනේරු උපදේශන ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරු/​ සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන සිය බෑණනුවන් හට,​ (යාපනය හින්දු වෙල්ලාල) මාමා,​ ශාස්ත්‍රාලීයව හා වෘත්තීයවේදීව සුදුසුකම්ලත් විද්වත් කාරුණික හදැති,​ දියණියක් විවාහය සඳහා සොයයි. දෙමාපියන් විශ්‍රාමික පාසල් ගුරුවරුන්/​ වරියන් වෙති. භේද නොසැලකේ. සම්පූර්ණ විස්තර තොරතුරු සමග පිළිතුරු එවන්න. r​a​n​j​a​n​u​k​1​9​8​5​@​g​m​a​i​l​.​c​o​m​
G184016

බොදු ගොවි මව විසින් තම වයස 35,​ ඇමරිකා එක්සත් ජනපදයේ ඉංජිනේරුවකු ලෙස සේවය කරන පුතු සඳහා සුදුසු සහකාරියක් සොයයි. ඇය ගෘහණියක ලෙස සිටිමින් හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම ඔහුගේ අපේක්ෂාවයි. කරුණාකර ඊමේල් මගින් විස්තර එවන්න. r​a​m​a​n​i​p​e​r​e​r​a​2​2​3​@​g​m​a​i​l​.​c​o​m
​G185409

බොදු නැකත් කුල පෙදරේරු වැඩ කරන වයස 31 වියැති,​ උස අඩි 5 යි අඟල් 2 ක් සහිත ගේ දොර හිමි පුතුට සාමාන්‍ය පවුලකින් මනාලියක් සොයයි. භේද නොසැලකේ. t​h​a​k​s​h​i​l​a​u​d​a​y​a​n​g​a​n​i​3​6​3​@​g​m​a​i​l​.​c​o​m​
G185332

බො/​ ගො පන්නිපිටිය 1983 උපන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ස්ථිර රැකියාවැති නිවසක් හිමි කඩවසම් එකම පුතුට සාමාන්‍ය පවුලක දියණියක් සොයයි. 0752943054 හෝ 2851670
G185174

මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1996 /​ අගෝස්තු උපත ලද කඩවසම්,​ උගත්,​ යහපත් මහනුවර ප්‍රසිද්ධ අන්තර්ජාතික පාසලක ඉගෙනුම ලැබූ උස 5' 11",​ සමාජශීලි දැනට ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරයක නිරත පුතුට උගත්,​ රූමත් දියණියක් සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය s​o​n​p​r​o​p​k​a​n​d​y​@​y​a​h​o​o​.​c​o​m​
G185479

වයස අවු. 53,​ (1969),​ ගම්පහ,​ සිංහල /​ බෞද්ධ,​ වෘෂභ ලග්නය,​ මා නැකත දැනට දික්කසාදය සිදුවෙමින් පවතින උගත්,​ වැදගත්,​ තරුණ පෙනුමැති රජයේ සහ පෞද්ගලික අංශයේ ඉහළ රැකියාවල නියුතු මහතෙකු,​ කුඩා දියණියක් සිටින තරුණ,​ කාරුණික,​ රූමත්,​ බුද්ධිමත්,​ චරිතවත් වැන්දඹු කාන්තාවකට දිගු කාලීන ඇසුරකින් පසු නිහඬ විවාහයකට ආරාධනා කරයි. දේපළ,​ කුලමල නොසැලකයි. සියලු විස්තර ප්‍රථම ලිපියෙන් කේන්ද්‍ර පිටපතද සමගින් t​w​i​n​f​l​a​m​e​2​1​@​a​o​l​.​c​o​m​ යන විද්යුත් ලිපිනයට යොමු කරන්න.
G185094

විශ්වකුල කොළඹට නුදුරු අවු. 42,​ 5' 8" කළමනාකරුවකු ලෙස සේවයේ නියුතු නව නිවසක් සහ දේපළ හිමි කඩවසම් පළමු විවාහය දික්කසාද වී දියණියක් සිටින පුතුට ඉතා ගුණයහපත් අවු. 38 ට අඩු දරුවන් නොමැති දියණියක් මව සොයයි. h​a​r​s​h​a​l​a​k​m​a​l​1​9​8​0​1​2​1​@​g​m​a​i​l​.​c​o​m​,​ 0112531132,​ 070-3000616
G185138

1996/​2 උපන්,​ 5' 2" උසැති,​ නිවසක් සහ වෙනත් සෑහෙන පමණ වත්කම් හිමි පෑලියගොඩ පෞද්ගලික සමාගමක ගිණුම් විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු,​ සිය පුතණුවන්හට විද්‍යාර්ථ සුදුසුකම් ලාභි,​ කාරුණික ප්‍රේමාන්විත හදැති දියණියක් මනාව ස්ථාපිත යහපත් පවුලකින්,​ බොදු /​ ගොවි මව සොයයි. සම්පූර්ණ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. k​a​m​a​n​i​e​l​a​p​c​t​a​@​y​a​h​o​o​.​c​o​m
​G185129

අඅඅපගේ පවුල සම්බන්ධවයි. උඩරට රදළ වැදගත් මනා ප්‍රසිද්ධ පවුලක දෙමාපියෝ,​ සිය එක්සත් රාජධානියේ (UK) සුදුසුකම්ලත් විදේශගත වීමට සැලසුම්කරන තොරතුරු තාක්‍ෂණ (IT) ක්‍ෂේත්‍රයේ උපදේශක සේවාවක නිරත හා එහි මනා පළපුරුදු 31 වියැති කඩවසම්,​ අප පුතණුවන්හට ප්‍රේමනීය,​ දයාබර දියණියක් විවාහය සඳහා සොයන්නාමු. කරුණාකර පිළිතුරු එවන්න. m​a​r​y​h​a​p​p​y​8​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SG185134

අගනුවර බොදු - ගොවි 50 වියැති නිවසක් මෝ/​රථයක් හිමි දිගුකලක් යුරෝපයේ සිට පැමිණි මා ඉක්මන් නිහඬ විවාහයක් සඳහා ප්‍රියමනාප සහකාරියක් සොයමි. තමාම දුරකථන අංකය සමග අමතන්න. (වයස හා භේද නොසලකමි) 0112-8475332,​ 075-4080780.
SG185256

අවුරුදු 50-45 අතර නිරෝගි ප්‍රියමනාප බොදු ගොවි සහකාරියක් කඩවසම් යුධ සුළු ආබාධිත,​උසස් නිළධාරී සොයුරාට බලාපොරොත්තු වෙමු. සියලු විස්තර හඳහන,​ දුරකථන අංක ප්‍රථමයෙන්ම දන්වා එවන්න.
SG184601

ඇමරිකානු පුරවැසි සිංහල ගොවි කතෝලික 1995/​01,​ 5' 10'' ගුවන් යානා ඉංජිනේරු පුතුට උගත්,​ රූමත්,​ ඉංග්‍රීසි කතා කළ හැකි දියණියක් දෙමව්පියෝ සොයති. e​m​a​i​l​.​n​e​l​a​n​s​o​l​a​n​g​a​3​@​g​m​a​i​l​.​c​o​m​ Phone : +13107508557 (whatsapp/​viber)
SG184877

කතෝලික සිංහල,​ කොළඹ තදාසන්නයේ වෙසෙන දෙමාපියන් සිය 1992 උපන්,​ කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක උගත් මොරටුව සරසවිය (ඉංජිනේරු) හා කොළඹ සරසවියේද උගත් දැනට ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය හදාරන එම උපාධිය ඉදිරි එළඹෙන වසරේ සම්පූර්ණ කිරීමට නියමිත 5' 5" උසැති සිය සොහොයුරියන්ද මනාව උගත් පුතණුවන්හට උගත් ආගම දහමට නැඹුරු දියණියක් විවාහය සඳහා සොයති. උසස් අධ්‍යාපනය හදාරන දියණියක්ද පිළිගැනේ. විදේශගතවීමට කැමැති විය යුතුය. කරුණාකර සියලු විස්තර යොමු කරන්න. p​r​o​p​o​s​a​l​4​6​3​3​@​g​m​a​i​l​.​c​o​m
​SG185119

කළුතර සිංහල බොදු ගොවි 1971,​ 5' 6'' නිවස තේ ව්‍යාපාර හිමි භාර්යාව මියගොස් අවුරුදු 15 පුතෙක් සිටී. නිහතමානී සහකාරියක් සොයයි.
SG185290

කෑගල්ල පාරිසරික වගාකරුවෙක් වයස 63 උස 5' 6'' කාරුණික 57 - 65 අතර,​ නිදහස් ඉඩමක් ඇති කාන්තාවකට ඇරයුම්. හැඩරුව නොසැලකේ.
SG184862

කොළඹ - අගනුවර ස්ථාවර මාසික ආදායම් සහ ව්‍යාපාරයක් සතු වයස 45 යි. දික්කසාදයෙන් වෙන් වූ ආදරණීය,​ කඩවසම්,​ නිරෝගීමත් මා සොයන්නේ අවුරුදු 30 ත් - 50 ත් අතර සුන්දර,​ ප්‍රියමනාප,​ විනෝදකාමී සතුටින් ජීවත් විය හැකි නවීන පන්නයට කැමති යුවතියකි/​ කාන්තාවකි. වැන්දඹු /​ දික්කසාද සලකමි. බස්නාහිර පළාතින් අමතන්න. ලිපි අනවශ්‍යයි. ම අමතන්න. 0117906624 e​m​a​i​l​.​h​a​p​p​y​n​e​t​h​3​1​@​y​a​h​o​o​.​c​o​m​
SG185000

ගම්පහ බොදු ගොවි අවු. 30,​ 5'4" ධනු ලග්න,​ මෘදුකාංග ඉංජිනේරු සේවයේ නියුතු දෙටු පුතුට රැකියාවැති යහපත් දියණියක් දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග විස්තර දන්වන්න.
SG184438

ගම්පහ බොදු ගොවි 94/​9 උපන්,​ ගණිත උපාධිධාරී දැනට පශ්චාත් උපාධියක් හදාරන සුප්‍රකට සමාගමක විධායක නිලධාරී තනතුරක් දරන 6' 2" උස,​ කඩවසම් වැඩිමහල් පුතුට උගත් ගුණවත් සහකාරියක රජයේ විශ්‍රාමික දෙමාපියෝ සොයති. එකම බාල සොහොයුරා ඉංජිනේරුවරයෙකි.
SG185356

ගාල්ල දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5'8'' කඩවසම් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් දැනට ප්‍රසිද්ධ ආයතනයක ගණකාධිකාරිවරයකු ලෙස සේවය කරන වැඩිමහලු පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් ඇති දියණියක සොයයි. කේන්ද්‍ර කොපිය හා විස්තර සමග පිළිතුරු c​h​a​m​a​r​a​9​4​0​2​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG185467

ජා-ඇල රෝමානු කතෝලික 1977 උපන් පුද්ගලික ව්‍යාපාරික පුතුට නිවසක් හිමිය. උත්සහවන්ත දියණියකට ඇරයුම් කරයි. මේෂ ලග්නය. 071-6665732,​ 011-2242667.
SG185164

ජීවිතයේ විවිධ අපහසුතා,​ මත්ද්‍රව්‍ය ඇබ්බැහි,​ කම්පන,​ භීතිකා යනාදී සියලු තත්ත්වයන් සාර්ථකව සුවකරන අයෙකු අවබෝධාත්මක විවාහයකට සහකාරියක් සොයයි. ගමනා ගමනය පහසු නිවසක් ඇත. බෞද්ධ ගොවිගමය. ගෞරව උපාධිධාරිය,​ අවුරුදු 36 පැහැපත්ය. යෝජිත අය කුමන තත්ත්වයක සිටියත් වෙනස්කම් සිදු නොවේ. අධ්‍යාපනය,​ රැකියාව,​ සාමාන්‍ය වයස,​ පෙනුම,​ සිදුවීම් ඇතුලු බේද නොමැත. ලිපිවල සුරක්ෂිතබව ඇත. පවතින තත්ත්වය යටතේ විදෙස්ගත වීමටද පුලුවන. යෝජිත අයම අමතන්න. 091-4993421,​ 078-8544744.
SG184396

දකුණේ බොදු ගොවි ගණකාධිකාරී පුතුට නිවාස දෙකක්,​ මෝටර් රථයක් හිමිය. වයස 35 සුදුසු මනාලියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. දු. අංකය : 041-2259154.
SG184428

දකුණේ 1990 උස 5.6 නිවසක් තිබේ. විවාහයට පැහැපත් තරුණියකට ආරාධනා. නීතියෙන් වෙන්වූ වරදට සමාව දු.ක.අ. සමග ලියන්න. මාද නීතියෙන් වෙන්වූ අයෙක් වෙමි. වැඩි වයස් වුවද සැලකේ.
SG184399

බෙන්තොට බොදු ගොවි 1991 - 9 මස උපන්,​ නාවික හමුදාවේ සේවයේ නියුතු එකම පුතු උස අඩි 5' 7" යි. එක් සහෝදරියක් සිටී. පාපී ග්‍රහයින් නොමැති කේන්ද්‍රයකි. රැකියාවක නියුතු සහකාරියක් දෙමාපියෝ සොයති. ටෙලි. 0342291699.
SG185188

බොදු කරාව දෙමාපියන් විසින් තම බ්‍රිතාන්‍ය පුරවැසි වයස 33,​ උස 5' 5",​ එක්සත් රාජධානියේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරුවකු ලෙස සේවය කරන,​ පුතු සඳහා,​ එක්සත් රාජධානියේ ජීවත්වන හෝ එහි යාමට කැමති ප්‍රසන්න දියණියක සොයයි. විස්තර සමග පිළිතුරු එවන්න. p​r​o​p​s​1​9​8​8​l​o​n​d​o​n​@​g​m​a​i​l​.​c​o​m​
SG185471

බොදු කරාව /​ ගොවි උස 5' 6'' අවුරුදු 41 එංගලන්තයේ පුරවැසිභාවය හිමි පුතුට සුදුසු සහකාරියක් බාප්පා සොයයි. කාල සර්ප යෝග අයද විමසන්න.
SG184871

බොදු ගොවි භේද නොසලකන 1984 උපන් උස 5' 8" යුරෝපයේ මව්පියන් සමග ජීවත්වන උගත් ඉංජිනේරු පුතුට සිහින් සිරුර ඇති රූමත් උගත් ඉංග්‍රීසි දැනුම ඇති දියණියක් මව සොයයි.
SG185207

මහනුවර අවු. 28,​ උසස් පිරිමි පාසලක උගත් උපාධිධාරී ඕස්ට්‍රේලියාවේ වෙසෙන පුතුට විදේශගත වීමට කැමති සහකාරියක් වි.වි. මහාචාර්ය පියා සොයයි.
SG185326

මහනුවර අවු. 31 උසස් පිරිමි පාසලක උගත් වෛද්‍ය පුතුට රූමත් වෛද්‍ය දියණියක් වි.වි. මහාචාර්ය පියා සොයයි.
SG185330

මාතලේ 1998 උස 5'-10" සාමාන්‍ය පවුලකි. උසස් පෙළ විද්‍යා අංශයෙන් සමත් කඩවසම් පුතුට,​ රැකියාවක් නොකරන රූමත් යුවතියක් සොයයි. 0662242449.
SG184410

මීගමුව,​ බොදු ගොවි,​ උස 5'5" විද්යුත් උපාංග අලෙවිසැලක් කරන අංගසම්පූර්ණ නිවාස දෙකක් හිමි,​ අවු. 40,​ සුරා සූදුවෙන් තොර,​ අවිවාහක පුතුට මනාලියක් සොයමි. කේන්ද්‍රයේ 07 කොටුවේ ගුරු,​ කුජ සිටී. හඳහන,​ දුරකථන අංකය සමග පිළිතුරු එවන්න.
SG184423

මීරිගමට නුදුරු වයස 53,​ උස 5' 5' නීතියෙන් වෙන්වූ ගේ දොර හිමි ස්වයං රැකියාවක නිරත මා සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයමි. 033-2286218.
SG185154

සිංහල,​ බොදු ගොවි වෘත්තීය දෙමාපියන් විසින් තම රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයලත්,​ කැනඩාවේ BSc හා ඕස්ට්‍රේයාවේ MBA උපාධි උසස් අධ්‍යාපනය ලත්,​ '82 දෙසැම්බර් උපන්,​ උස 5' 8" ශක්තිමත් මනා ගතිගුණ ඇති හා ස්ථාවරත්වයෙන් යුත් සමාගම් හතරක ප්‍රධාන විධායක නිලධාරි එකම පුතු සඳහා ප්‍රසන්න,​ පැහැපත්,​ සිහින් සිරුරැති මනා ගතිගුණ ඇති,​ සමාජශීලී රැකියාවක් කරන හෝ නොකරන උගත්,​ වැදගත් පවුලක විශේෂයෙන් උඩරට ප්‍රදේශයෙන්,​ දියණියක සොයයි. කරුණාකර පවුලේ විස්තර සමග පිළිතුරු ඊමේල් කරන්න. r​g​d​2​7​1​1​0​5​@​g​m​a​i​l​.​c​o​m​
SG185368

1966 උපන් සිංහල බෞද්ධ 6' කඩවසම් වයස නොපෙනෙන ස්ථිර ආදායම් ඇති දුම්පානයෙන් සහ සුරාවෙන් තොර පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ මා සොයනුයේ ආදරය හඳුනන කාරුණික නැගණියකි. තමාම ලියන්න.
SG184537

1971 උපන් ඔස්ට්‍රේලියාවේ පදිංචි (Victoria - Melbournd) ස්ථිර පදිංචිය හිමි වයස නොපෙනෙන කඩවසම් පෙනුමැති ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ මොරටුව,​ නිවාස හිමි ආදායම් සහිත අයෙකු වයස අවුරුදු 35 ට නොවැඩි ගුණගරුක රූමත් කාන්තාවක් ඉක්මණින් විවාහයක් සඳහා සොයයි. භේදයන් නොසැලකේ. m​a​s​a​p​o​n​s​o​7​1​@​g​m​a​i​l​.​c​o​m​ 0112654248
SG184868

1975 මීගොඩ දේපළ වාහන හිමි මා සොයනුයේ අවුරුදු 32 ට අඩු කාරුණික,​ ආදරණීය තරුණියකි. භේද නොමැත.
SG185433

1977 උපන්,​ 5' 10" උසැති බෞද්ධ භේද නොසලකන කොළඹ රජයේ සේවයේ නියුතු MBBS වෛද්‍ය පුතුට සුදුසු සහකාරියක් සොයයි. කේන්ද්‍ර පිටපත සහ විස්තර සමග විමසන්න. දුරකථනය 0112819900 (සවස 5 සිට 9 දක්වා) a​n​u​r​a​d​h​a​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SG185149

1985 උපන්,​ 5' 6" උස,​ උපාධිධාරී ව්‍යාපාරික දැනට යුරෝපයේ සිටින (ළඟදී ආපසු පැමිණේ) ඥාති සොහොයුරාට සිහින් සිරුරක් ඇති කරුණාවන්ත මෘදුගති ඇති නීරෝගී අඩුආදායම් සොයුරියක සොයමි. පවුලට උදව් කළ හැකිය.
SG185343

1992 කෑගල්ල බොදු ගොවි වැදගත් පවුලක 5' 5" උස කළමනාකාර උපාධිය,​ පශ්චාත් උපාධිය හිමි විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු ඉඩම් නිවස,​ කාර් රථයක් හිමි පුතුට දියණියක් දෙමව්පියෝ සොයති. අත්සනට සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. කේන්ද්‍රය සමග විස්තර පළමු ලිපියෙන්.
SG185236

1993 ඔක්තෝබර් උපන් බොදු ගොවි 6' 2'' උස NDB බැංකුවේ ණය අංශයේ සේවය කර ඉන් ඉවත් වී තමන්ගේම ව්‍යාපාරයක් කරන බාල පුතුට සොයනුයේ බොදු ගොවි සම උගත්,​ පුතුගේ ව්‍යාපාරයට සහය දීමට පරිගණක දැනුමැති පැහැපත් 5' 6'' පමණ උසැති රැකියාවක් නොකරන,​ නිහතමානී දක්ෂ දියණියකි. කුජ 12 රාහු 1,​ කේතු 7 ට ගැළපෙන හඳහනක් නම් හොඳයි. වැඩිමහල් සොයුරා මානව සම්පත් කළමනාකරුවෙකි. (සම්පත් බැංකුව) බාහිර දේශන වලට විශ්වවිද්‍යාල 02 ක සේවය කරයි. එකම සොයුරිය රජයේ බටහිර වෛද්‍යවරියෙකි. සියලුම විස්තර දුරකථන අංකය හා හඳහන් කොපිය පළමු ලිපියෙන් ගම්පහ අවට නම් විශේෂයි.
SG184975

1996 බෞද්ධ ගොවිකුල රක්‍ෂණ කළමනාකරු මාසික ආදායම් ලක්‍ෂ 3 සුරාසූදුවෙන් තොර කඩවසම් පුතුට වැදගත් දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි. කේන්දර එවන්නන්ට පමණක් පිළිතුරු w​i​t​h​a​n​a​s​u​n​e​e​t​h​a​@​g​m​a​i​l​.​c​o​m​,​ 076-0520594,​ 0112375897
SG185136

 

Comments