මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි ගොවි/​ කරාව දෙමව්පියන් 26 වියැති 5' 7" සිහින් රූමත් පැහැපත් එල්එල්බී සහ එල් එල් එම් උපාධිධාරී රජයේ සේවය කරන නීතිඥ දියණියට දුසිරිතෙන් තොර පුතෙකු සොයයි. අප නිතර ලංකාවට පැමිණෙන අතර අප දරුවන් තිදෙනා සිංහල බෞද්ධ පරිසරයක් තුළ දෙමාපිය රැකවරණය යටතේ මනාව හැදී වැඩී ඇත. කරුණාකර කේන්ද්‍ර පිටපත සහිතව ලියන්න. a​u​s​p​r​o​p​o​s​a​l​b​r​i​d​e​@​g​m​a​i​l​.​c​o​m​/​ +61466315951
B184918

කුරුණෑගල බොදු ගොවි 1983/​10 5' ජ'පුර ඉංග්‍රීසි උපාධිධාරී හා මාස්ටර්ස් ඉංග්‍රීසි උපාධිධාරී පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි කථිකාචාර්ය ලෙස සේවය කරන දියණියට කොළඹ අවටින් හෝ විදේශගතව සිටින හෝ විදේශගත වීමට කැමති උගත්,​ කාරුණික පුතෙක් ඉක්මන් විවාහයකට සොයයි. 0778381284,​ 037-2293067
B184827

රෝමානු කතෝලික සිංහල ගොවි /​ කරාව එක්සත් රාජධානියේ පදිංචි බ්‍රිතාන්‍ය දිවිත්ව පුරවැසි බව හිමි වෘත්තික දෙමාපියෝ තම 23 හැවිරිදි 5'6" උසැති රූමත් තලෙළු,​ කාරුණික හදවතැති එංගලන්තයේ හැදුනු වැඩුනු (මුදල් හා ගණිතය) ප්‍රථම උපාධිය හා (ව්‍යාපාර තොරතුරු පද්ධති) දර්ශනපති උපාධිය ලත් ලන්ඩනයේ IT තොරතුරු තාක්ෂණ ආයතනයක සේවයේ නියුතු දියණියට එක්සත් ජනපදයේ පදිංචි බ්‍රිතාන්‍ය පුරවැසි ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා පවුල් වටිනාකම් අගයන,​ සමාන අධ්‍යාපනය ලත් 24-27 අතර පුතෙකු සොයති. පවුලේ සියලු තොරතුරු සමග ප්‍රතිචාරය දක්වන්න. x​a​v​i​e​r​s​n​a​p​@​o​u​t​l​o​o​k​.​c​o​m​
B184988

 අගනුවරාසන්න බොදු ගොවි 1996 උස 5' 7" පමණ,​ උසස් අධ්‍යාපනය ලබා විදේශගතව රැකියාව කරන ශනි මංගල යෝගය සහිත නිවුන් දියණියන් දෙදෙනාට ගැළපෙන පුතුන් මව සොයයි. කේන්ද්‍ර පිටපත,​ දුරකථන අංකය සමග ලියන්න. පාපී කේන්ද්‍රද විශේෂයි.
SB184147

ඕස්ට්‍රේලියානු පුරවැසි 1975 5' 3'' බොදු සිංහල දේව,​ ප්‍රියමනාප තළෙලු චරිතවත් නීතියෙන් පැමිණිලිකරුවී දික්කසාද,​ දරුවන් බැඳීම් නැති දියණියට ඕස්ට්‍රේලියානු පුරවැසි (විශේෂයි) හෝ විදේශ ගතවීමට කැමති උගත් චරිතවත් පුත්‍රයෙක් වැදගත් ව්‍යාපාරික මව සොයයි. සියලුම තොරතුරු කේන්ද්‍රය සමග කුලභේද නොසැලකේ. Email:s​k​w​m​f​@​y​a​h​o​o​.​c​o​m​
SB184864

ඕස්ට්‍රේලියානු සිංහල (ද්විත්ව) උගත් දෙමාපියෝ 28 වියැති ඉගෙනීමට දක්ෂ (ඉහළම 2%) බයෝටෙක්නොලොජි ඇසොෂියේට් උපාධිධාරී,​ විද්‍යාවේදී උපාධිය අවසන් කරන ,​ 5' 3" ඉතා පැහැපත්,​ පෙනුමැති එකම දරුවාට බෞද්ධ හැදියාවැති නිවුන නිරහංකාර උගත් පුතෙකු සොයති. කේන්ද්‍රය ඇත. පුතුගේ අධ්‍යාපන/​ රැකියා,​ පවුලේ සියලු විස්තර දුරකථන නොම්බර මවුපියන් ඊමේල් කරන්න. m​a​t​r​i​3​2​1​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB184910

කොළඹ තදාසන්න බොදු/​ කරාව වෘත්තීය දෙමාපියන් විසින්,​ තම 87' ජූනි උපන්,​ උස 5' 2'' මධ්‍යම පැහැයෙන් යුත් අඩු වයස් පෙනුමැති සිංගප්පූරුවේ රජයේ රෝහලක සේවය කරන සිංගප්පූරු පුරවැසි වෛද්‍ය දියණිය සඳහා,​ අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත්,​ විදේශගත වීමට කැමති සහකරුවෙකු සොයයි. පවුලේ විස්තර සමග ඊමේල් මගින් පිළිතුරු එවීම අපේක්ෂා කෙරේ. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​_​1​9​8​2​@​y​a​h​o​o​.​c​o​m​
SB184881

කොළඹ,​ සිංහල බොදු ගොවි දෙමාපියන් විසින්,​ තම,​ 1994 උපන්,​ උස 5' 4",​ රූමත්,​ පැහැපත්,​ රුසියාවේ වෛද්‍ය උපාධිධාරී,​ දැනට ERPM සඳහා සූදානම්වන දියණිය සඳහා,​ 1991 හෝ ඉන්පසුව උපන්,​ හොඳ පවුල් පසුබිමක,​ මනා ගතිගුණ ඇති,​ කඩවසම් පුතකු සොයයි. විදේශයක ජීවත්වන/​ විදේශගත වීමට කැමති අය ගැනද සලකා බැලේ. පවුලේ විස්තර,​ ඇමතුම් අංක හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. P​R​O​P​2​0​2​2​9​4​@​g​m​a​i​l​.​c​o​m
​SB184931

ගම්පහට නුදුරු 68,​ අවිවාහක දහමට ලැදි මා නිවසැති,​ ආදායමැති,​ බැඳීම් වලින් තොර,​ ගුණගරුක සහකරුවෙකු සොයමි.
SB184104

ගම්පහ බොදු ගොවි 1997 උපන් 5'7" දැනට උසස් තාක්ෂණික ආයතනයක පරිගණක පාඨමාලාවක් හදාරයි. රූමත්,​ චරිතවත් එකම දියණියට උගත් සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. 0112973606.
SB184402

දකුණේ බොදු කරාව අ.පො.ස. (උ.පෙළ) දක්වා කලා අංශයෙන් උගත් අවුරුදු 31 උස 5' 3" චරිතවත් පියකරු පවුලේ එකම දියණියට දුසිරිතෙන් තොර රජයේ රැකියාවැති හෝ ව්‍යාපාරික පුතෙකු මව සොයයි.
SB184202

නිවසක් සහ වෙනත් දේපළ හිමි,​ උපාධිධාරී,​ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක,​ බැංකු නිලධාරිනියක වන ඉතාමත් රූමත්,​ ආකර්ෂණීය පෙනුමැති,​ 35 වියැති 5' 2" උසැති,​ සිය බාල දියණියට උගත් වෘත්තියවේදී පුතනුවෙකු කොළඹ තදාසන්නයේ වෙසෙන මව සොයයි. එකම සොහොයුරිය,​ විවාහ වී ඇමෙරිකාවේ වෙසෙයි. කරුණාකර,​ පවුලේ විස්තර,​ මුහුණුපොතේ සබැදියාව සහ කේන්ද්‍ර පිටපතද සමග පිළිතුරු යොමුකරන්න. m​a​s​p​e​r​e​r​a​3​6​@​g​m​a​i​l​.​c​o​m​
SB184927

පානදුර බොදු සලාගම මම 58 හැවිරිදිය. රූපලාවණ්‍ය සහ මැහුම් ඩිප්ලෝමාධාරිනියකි. උසස් ව්‍යාපාරිකයෙක් විවාහයට සොයයි.
SB184658

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමපියන් තම 29 වියැති වියේ පසුවන අඩි 5' 2" ක් උස ව්‍යාපාර පරිපාන උපාධිධාරී රැකියාවක් නොකරන පියකරු දියණියට සමකුල ඉංජිනේරු,​ වෛද්‍ය,​ ගණකාධිකාරී - උගත් ව්‍යාපාරික අයෙකු විවාහය සඳහා සොයති. විදේශගතවීමට වුවද කැමැති අතර විදේශයක සිටින ශ්‍රී ලාංකිකයෙකු වුවද සලකා බලමි. සියලු තොරතුරු කේන්දර කොපිය සමග විමසන්න. 0112-871036.
SB184941

බොදු ගොවි කරාව නීතිඥ පියා තම 1981 උපන් 5' 4'' උසැති BSc උපාධිධාරී පෞද්ගලික ආයතනයක සේවය කරන ප්‍රසන්න පෙනුමැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීයමය සුදුසුකම්ලත් චරිතවත් පුතකු සොයයි. ඇගේ සොහොයුරා නීතිඥවරයකු වන අතර,​ සොහොයුරිය ගණකාධිකාරීවරියකි. සැළකිය යුතු වත්කම් ඇයට උරුමය. ඊමේල් 2021m​a​r​r​y​u​p​j​@​g​m​a​i​l​.​c​o​m​
SB184947

බොදු ගොවි දෙමාපියන් විසින්,​ තම,​ 1995 අප්‍රේල් උපන්,​ උස 5' 5",​ MBA උපාධිධාරී,​ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හා රැකියාව කරන වැඩිමල් දියණිය සඳහා අධ්‍යාපනිකව/​ වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර,​ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල්. p​r​o​p​o​s​a​l​f​d​g​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB184903

බොදු ගොවි දෙමාපියන් 1981,​ 5' 5" රාජ්‍ය ආයතනයක විමර්ශන නිලධාරී ඉහළ වැටුපක් ලබන දියණියට සහකරුවෙකු සොයයි. කළමනාකරණ විශේෂවේදී (ඉංග්‍රීසි මාධ්‍ය) උපාධිධාරිනියකි. r​a​n​d​i​k​a​w​i​j​e​s​e​k​a​r​a​@​g​m​a​i​l​.​c​o​m
​SB184759

බොදු ගොවි මව තම සාර්ථකත්වයෙන් යුත් සිත්කළු 84 නොවැම්බර් උපන් 5' 5'' උසැති කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනීම ලද,​ පිළිගත් සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකාරියක ලෙස සේවයේ නියුතු ආකර්ෂණීය වැටුපක් හා වෙනත් දීමනා ලබන සුඛෝපභෝගී නිවාසයක් හා වාහන ඇතුලු සැලකිය යුතු වත්කම් ඇති දියණියට උගත් පුතකු සොයයි කරුණාකර s​n​y​j​2​0​2​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත පිළිතුරු එවන්න.
SB184950

බොදු ගොවි රූමත් චරිතවත් අගනුවර ප්‍රධාන විදුහලක අධ්‍යාපනය සඳහා විදේශගතව සිට දැනට ජාත්‍යන්තර IT ආයතනයක රැකියාවේ නියුතු දියණියට වැදගත් පවුලක උගත් සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි. p​r​o​p​o​s​a​l​s​1​9​9​4​.​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB184550

බොදු සලාගම ඉතාම වැදගත් පවුලක 38 උගත් දියණිය 5' 3" පැහැපත් මුහුණ තලඑළළු සිරුර ළාබාල පෙනුමැතිය. ශනි මංගල යෝග කේන්ද්‍රයකි. නව නිවසක් ඉඩමක් තවත් දායාදැතියි. උගත් නීතිඥ වෛද්‍ය ඉංජිනේරු රැකියාවැති කරුණාවන්ත ඉවසීමැති පුතකුටයි.
SB184199

මනාව පිළිගත් කීර්තිමත් සමාගමක විධායක නිලධාරිවරියක ලෙස සේවය කරන සෑහෙන පමණ ධනයක් හා වත්කම් හිමි ප්‍රාථමික අධ්‍යාපනය නවසීලන්තයේ ලත් විද්‍යා/​ ශාස්ත්‍රපති උපාධිධාරී,​ ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හසුරුවන 5' 3'' උසැති 25 වියැති රූමත්,​ පැහැපත් මනාව හදාවඩා ගත් සිය දියණියට යහපත් පවුල් පසුබිමක් සහිත මනා ගති පැවතුම් හිමි විද්‍යාර්ථි සුදුසුකම්ලාහී පුතනුවෙකු කොළඹ තදාසන්නයේ පදිංචි බොදු ගොවි නවසීලන්තයේ ස්ථිර පුරවැසි වරම් හිමි දෙමාපියන් සොයයි. අපි එහි විදේශගත වීමට බලාපොරොත්තු වෙමු. විස්තර සහිතව පිළිතුරු එවන්න. ඊමේල් p​r​o​p​m​a​r​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SB184792

මහනුවර බොදු ගොවි 1992 නොවැම්බර් උපන් කෘෂිවිද්‍යා උපාධිධාරී,​ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන පියකරු දියණියට උගත් රැකියාවැති වැදගත් පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. පවුලේ විස්තර දුරකථන අංකයක් සමග යොමු කරන්න. මහනුවර අවට විශේෂයි. (n​a​m​e​.​p​r​o​p​o​s​a​l​6​2​@​g​m​a​i​l​.​c​o​m​)
SB184859

මාතර බොදු ගොවි අවුරුදු 34,​ උස 5' 3'' කළමනාකරණ උපාධි MBA රාජ්‍ය සේවයේ විධායක නිලධාරිණී දියණියට සුදුසු සහකරුවකු විශ්‍රාමික විධායක දෙමාපියන් සොයයි. නවීන වාහනයක් සහ තවත් වත්කම් සහිතයි.
SB184873

මාතර බොදු ගොවි 5'4" උස,​ 1999 උපන් දැනට පෞද්ගලික විශ්ව විද්‍යාලයක තුන්වන වසරේ ඉගෙනුම ලබන රූමත් පවුලේ එකම දියණියට දුසිරිතෙන් තොර ගුණයහපත් පුතකු දෙමාපියෝ සොයති. ශනි,​ කුජ දෝෂ සහිත කේන්ද්‍ර ඇති අය පමණක් විමසන්න.
SB184430

මාතර බොදු දුරාව 1993 ජුනි 5'4'' උසැති විද්‍යාවේදී උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති දියණියට උගත් රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති. ශනි 07 දකුණ විශේෂයි.
SB184533

1967 උස 5' දික්කසාද දරුවන් නැති ලාබාල පෙනුමැති පරිගණක ක්‍රියාකාරී දියණියක් දරුවන් නැති දායාද නොපතන සුදුසු මහතෙකු සොයයි. විදේශ ගතවීමටද කැමතිය. 0112895832
SB184655

1977 උපන් කුරුණෑගල සඳලංකාවට නුදුරු බොදු ගොවි උස 5' 2" හැඩැති රුවැති සැබැවින්ම වයස නොපෙනෙන රජයේ සංවර්ධන නිලධාරී දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි. යෝජිත විවාහයකින් පැමිණිලිකාරිය වී කෙටි කලකින් නීතියෙන් වෙන්වී ඇත. දායාද හිමිය. අඩු වයස්ද සැලකේ. අවශ්‍ය නම් නැවතීමට හැකිය. හඳහන,​ දුරකථන අංකය සමග ලියන්න.
SB185020

1981 රජයේ තාක්ෂණ නිලධාරී පැහැපත් මෙනෙවියක් සඳහා අවු. 48ට අඩු සහකරුවකු සොයයි. අත්සනට පමණක් සීමා වූ විවාහයෙන් පැමිණිලිකරු වී නීතියෙන් වෙන් වී ඇත. m​p​r​o​p​o​s​a​l​2​0​2​2​@​h​o​t​m​a​i​l​.​c​o​m
​SB184787

1992 ගම්පහ බොදු ගොවි 5' පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක ලෙස ස්ථිර රැකියාවක නියුතු උගත්,​ රුවැති දියණියට,​ ගැළපෙන,​ උගත්,​ උසස් රැකියාවක නියුතු දුසිරිතෙන් තොර ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග විමසන්න.
SB184101

1992 වයඹ බොදු ගොවි උස 5' 6" ත්‍රිත්ව ඩිප්ලෝමාධාරී දායාදැති රූමත් එකම දියණිය අධ්‍යාපනය හා රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂිතය. දෙමාපියන් වන අප සොයනුයේ උගත්,​ ගුණයහපත් විදේශගත වීමට සුදානම් වන පුතනුවෙකි. p​r​o​p​a​p​e​r​7​8​@​g​m​a​i​l​.​c​o​m​,​ 0312299064.
SB185017

1995 ගම්පහ බොදු ගොවි උස 5' 4',​ අධ්‍යාපනවේදී විශේෂ උපාධිය අවසන් කර,​ ගුරු වෘත්තියට පිවිසීමට නියමිත පියකරු දියණියට සමකුල උගත්,​ බුද්ධිමත්,​ ගුණගරුක සහකරුවකු දෙමව්පියෝ සොයති. 0112-403207.
SB184944

1995 දෙසැම්බර් කළුතර බොදු ගොවි රජයේ ඉංග්‍රීසි ගුරු උස 5' 6" පැහැපත් රූමත් දියණියට සුදුසු සහකරුවෙකු රජයේ සේවක දෙමව්පියෝ සොයති. 034-2249803.
SB184092

1997 ගම්පහ පදිංචි බොදු ගොවි Interior Architecher අවසන් වසර උපාධිය හදාරන රූමත් දියණියට රැකියාවැති උගත් ගුණවත් පුතෙකු මව සොයයි. ටෙලි. 0332256758.
SB183985

93/​9 බොදු ගොවි ඉංජිනේරු (මොරටුව වි.වි) දේපළ හිමි ගුණවත්,​ රූමත් දියණියට සමකුල,​ උගත්,​ ගුණවත් සහකරුවෙකු රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයයි.ගම්පහ p​r​o​p​o​s​a​l​0​5​2​2​@​g​m​a​i​l​.​c​o​m​ ලිපි මගින් විමසන්න. 033-2239675
SB184597

Comments