මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

එක්සත් රාජධානියේ ලන්ඩන් හි වෙසෙන,​ 38 වියැති,​ 5'8'' උසැති ඉතා කඩවසම්,​ අතිශය සාර්ථක,​ බ්‍රිතාන්‍ය පුරවැසි,​ ආදි ශාන්ත තෝමස් සිසු,​ මත්පැණින්,​ දුම්පානයෙන් තොර,​ ඉහළපෙළේ UK ( එ.රා) විශ්වවිද්‍යාලවල සුදුසුකම්ලත් MSc (විද්‍යාපති) ඉංජිනේරු,​ MBA (වෙනත්,​ අනෙකුත් වෘත්තීය සුදුසුකම් ද සහිත) ලන්ඩන් නුවර,​ පිළිගත්,​ කීර්තිමත්,​ අභ්‍යන්තර ඉංජිනේරු උපදේශන ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරු/​ සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන සිය බෑණනුවන් හට,​ (යාපනය හින්දු වෙල්ලාල) මාමා,​ ශාස්ත්‍රාලීයව හා වෘත්තීයවේදීව සුදුසුකම්ලත් විද්වත් කාරුණික හදැති,​ දියණියක් විවාහය සඳහා සොයයි. දෙමාපියන් විශ්‍රාමික පාසල් ගුරුවරුන්/​ වරියන් වෙති. භේද නොසැලකේ. සම්පූර්ණ විස්තර තොරතුරු සමග පිළිතුරු එවන්න. r​a​n​j​a​n​u​k​1​9​8​5​@​g​m​a​i​l​.​c​o​m​
G184015

බොදු ගොවි බෞද්ධ සාරධර්ම මත හැදුනු වැඩුනු,​ නීතියෙන් වෙන්වූ තලෙළු හා කායසම්පන්න ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හොඳ වැටුප් හා දීමනා සහිත රැකියාවක නියුතු වෘත්තීය ඉංජිනේරුවරයකු වයස අවුරුදු 39 ට අඩු සුදුසු සහකාරියක් සොයයි. සුදුසු සහකාරිය දැනටමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි අයකු හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති අයකු විය යුතුය. අධ්‍යාපනික සුදුසුකම් සහිත යහපත් ගති පැවතුම් ඇති අයකු වීම අමතර සුදුසුකමකි. විස්තර සමග ලියන්න. m​e​l​.​p​r​o​p​o​s​a​l​7​@​g​m​a​i​l​.​c​o​m​
G184984

අගනුවරාසන්න කරාවේ රෝමානු කතෝලික 33,​ 5' 7" ප්‍රධාන පෙළේ පුද්ගලික කතෝලික පාසලක අධ්‍යාපනය ලබා වසර කීපයක් විධායක නිලධාරියෙක් වශයෙන් විදේශ රැකියාවක නිරතවී,​ මෙහි පැමිණ ඔහුගේම පුද්ගලික ව්‍යාපාරික ආයතනයක,​ (Private Business Enterprises) සාර්ථක ව්‍යාපාරයක නිරතවී,​ ඉලක්කම් 6 ක මාසික ආදායමක් ලබන,​ උගත්,​ කඩවසම් පුතුට විවාහයට උගත් රැකියාවැති ප්‍රියමනාප දියණියක් පියා සොයයි. නිවසක්,​ මෝටර් රථයක් ඇතුළු වත්කම මිලියන 60 කට අධිකවේ. සියළු තොරතුරු පළමු ලිපියෙන්. Email: p​r​o​p​o​i​n​d​r​a​@​g​m​a​i​l​.​c​o​m​ 
SG184724

අවුරුදු 50-45 අතර නිරෝගි ප්‍රියමනාප බොදු ගොවි සහකාරියක් කඩවසම් යුධ සුළු ආබාධිත,​උසස් නිළධාරී සොයුරාට බලාපොරොත්තු වෙමු. සියලු විස්තර හඳහන,​ දුරකථන අංක ප්‍රථමයෙන්ම දන්වා එවන්න.
SG184600

ඇමරිකානු පුරවැසි සිංහල ගොවි කතෝලික 1995/​01,​ 5' 10'' ගුවන් යානා ඉංජිනේරු පුතුට උගත්,​ රූමත්,​ ඉංග්‍රීසි කතා කළ හැකි දියණියක් දෙමව්පියෝ සොයති. e​m​a​i​l​.​n​e​l​a​n​s​o​l​a​n​g​a​3​@​g​m​a​i​l​.​c​o​m​ Phone : +13107508557 (whatsapp/​viber)
SG184876

උඩරට බොදු ගොවි,​ කොළඹ තදාසන්න,​ දෙමාපියන් විසින් තම,​ 1990 ඔක්තෝබර් උපන්,​ උස 5' 6",​ ඕස්ට්‍රෙලියාවේ පදිංචි,​ ආහාර කර්මාන්ත ක්‍ෂේත්‍රයේ කළමණාකරුවකු ලෙස සේවය කරන,​ සත්කාරක,​ කළමනාකරණ ක්‍ෂේත්‍රයේ උපාධිධාරී,​ කාරුණික හා කඩවසම් පුතු සඳහා,​ කාරුණික,​ රූමත් හා මනා ගතිගුණ ඇති,​ ඕස්ට්‍රේලියාවේ හෝ ශ්‍රී ලංකාවේ පදිංචි දියණියක සොයයි. අමතන්න. 0112-563448. c​h​a​n​d​i​s​r​i​1​7​@​g​m​a​i​l​.​c​o​m​
SG184938

කෑගල්ල පාරිසරික වගාකරුවෙක් වයස 63 උස 5' 6'' කාරුණික 57 - 65 අතර,​ නිදහස් ඉඩමක් ඇති කාන්තාවකට ඇරයුම්. හැඩරුව නොසැලකේ.
SG184861

කොට්ටාව වයස අවු. 46 බොදු ගොවි BSc MSc උපාධිධාරී අඩි 5' 10" උස,​ කඩවසම් අමාත්‍යංශයක විධායක නිලධාරී පුතුට 30 - 40 රූමත් උගත් දියණියක් මව සොයයි. උපාධිගුරු විශේෂයි. 0113449205.
SG185022

කොළඹ - අගනුවර ස්ථාවර මාසික ආදායම් සහ ව්‍යාපාරයක් සතු වයස 45 යි. දික්කසාදයෙන් වෙන් වූ ආදරණීය,​ කඩවසම්,​ නිරෝගීමත් මා සොයන්නේ අවුරුදු 30 ත් - 50 ත් අතර සුන්දර,​ ප්‍රියමනාප,​ විනෝදකාමී සතුටින් ජීවත් විය හැකි නවීන පන්නයට කැමති යුවතියකි/​ කාන්තාවකි. වැන්දඹු /​ දික්කසාද සලකමි. බස්නාහිර පළාතින් අමතන්න. ලිපි අනවශ්‍යයි. ම අමතන්න. 0117906624 e​m​a​i​l​.​ h​a​p​p​y​n​e​t​h​3​1​@​y​a​h​o​o​.​c​o​m
​SG184999

ගම්පහ බොදු ගොවි අවු. 30,​ 5'4" ධනු ලග්න,​ මෘදුකාංග ඉංජිනේරු සේවයේ නියුතු දෙටු පුතුට රැකියාවැති යහපත් දියණියක් දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග විස්තර දන්වන්න.
SG184437

ගම්පහ බොදු ගොවි 1980,​ 5' 10" තරු පහේ හෝටලයක චෙෆ්,​ නිවසක් හිමි දුමින් මතින් තොර කඩවසම් සොහොයුරාට දෑවැදි,​ නැතත් උගත් රූමත් සහකාරියක් සොහොයුරා සොයයි. 033-2231564.
SG184098

ගම්පහ,​ බොදු ගොවි දෙමාපියන් විසින්,​ තම,​ වයස අවුරුදු 28,​ උස 5' 8",​ කොළඹ ප්‍රධාන පාසැලක ඉගෙනුමලත්,​ BSc (ගෞරව) UOM උපාධිලත්,​ ආකර්ෂණීය වැටුපක් සහිතව ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු ලෙස ප්‍රසිද්ධ සමාගමක සේවය කරන කඩවසම් පුතු සඳහා,​ අධ්‍යාපනිකව හා වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත්,​ රූමත්,​ කාරුණික,​ මනා ගතිගුණ ඇති වැදගත් පවුලක දියණියක් සොයයි. පවුලේ විස්තර සහ කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. j​a​y​a​n​a​n​d​a​n​i​6​6​@​g​m​a​i​l​.​c​o​m​ හෝ 0112-925562.
SG184923

ජාත්‍යන්තර උපදේශන සමාගමක ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ලෙස සේවය කරන Bsc (ඉංජිනේරු) MBA (UK) උපාධිධාරි 5' 8'' උසැති 1980 මැයි මස උපන් වත්කම් සහිත දුමින් මතින් තොර,​ බොදු ගොවි,​ දුරාව පුතුහට උගත්,​ චරිතවත් මනා ගති පැවැතුම් ඇති දියණියක් බොදු ගොවි විශ්‍රාමික මව සොයයි.
SG184854

ජීවිතයේ විවිධ අපහසුතා,​ මත්ද්‍රව්‍ය ඇබ්බැහි,​ කම්පන,​ භීතිකා යනාදී සියලු තත්ත්වයන් සාර්ථකව සුවකරන අයෙකු අවබෝධාත්මක විවාහයකට සහකාරියක් සොයයි. ගමනා ගමනය පහසු නිවසක් ඇත. බෞද්ධ ගොවිගමය. ගෞරව උපාධිධාරිය,​ අවුරුදු 36 පැහැපත්ය. යෝජිත අය කුමන තත්ත්වයක සිටියත් වෙනස්කම් සිදු නොවේ. අධ්‍යාපනය,​ රැකියාව,​ සාමාන්‍ය වයස,​ පෙනුම,​ සිදුවීම් ඇතුලු බේද නොමැත. ලිපිවල සුරක්ෂිතබව ඇත. පවතින තත්ත්වය යටතේ විදෙස්ගත වීමටද පුලුවන. යෝජිත අයම අමතන්න. 091-4993421,​ 078-8544744.
SG184395

දකුණේ බොදු ගොවි ගණකාධිකාරී පුතුට නිවාස දෙකක්,​ මෝටර් රථයක් හිමිය. වයස 35 සුදුසු මනාලියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. දු. අංකය : 041-2259154.
SG184427

දකුණේ බොදු දේව අවු. 30 උස 5' 3" හමුදා රියදුරු ගේදොර ඉඩකඩම් හිමි පුතුට රැකියාවක නියුතු දියණියක් මව සොයයි. දකුණු පළාත විශේෂයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SG184765

දකුණේ 1990 උස 5.6 නිවසක් තිබේ. විවාහයට පැහැපත් තරුණියකට ආරාධනා. නීතියෙන් වෙන්වූ වරදට සමාව දු.ක.අ. සමග ලියන්න. මාද නීතියෙන් වෙන්වූ අයෙක් වෙමි. වැඩි වයස් වුවද සැලකේ.
SG184398

දෙහිවල බොදු ගොවි අවු. 59 උස 5' තලඑළළු අවිවාහකයි. පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමි. මා බලාපොරොත්තු වන්නේ ගොවිතැන් කළහැකි නිවසක් හිමි ගැමි සහකාරියකි. පදිංචියට මා කැමතියි. සෑම පළාතකින්ම විශේෂයි.
SG184729

බස්නාහිර පළාත,​ ගම්පහට නුදුරු බොදු ගොවි 1986 මාර්තු උපන්,​ උස 5' 5" කොළඹ ජනප්‍රිය පාසලක උගත් ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී ව්‍යාපාරික පුතුට උගත් රැකියාවැති දියණියක් මව විසින් සොයනු ලැබේ. k​a​m​a​l​i​h​t​t​i​a​r​a​c​h​c​h​i​@​g​m​a​i​l​.​c​o​m​
SG185015

බස්නාහිර බොදු ගොවි අවු. 49 ප්‍රධාන පොලිස් පරීක්ෂක නිවසක් හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. දික්කසාද වුවද සලකා බැලේ. භේද නොසැලකේ.
SG184749

බොදු කරාව /​ ගොවි උස 5' 6'' අවුරුදු 41 එංගලන්තයේ පුරවැසිභාවය හිමි පුතුට සුදුසු සහකාරියක් බාප්පා සොයයි. කාල සර්ප යෝග අයද විමසන්න.
SG184870

බොදු ගොවි දෙමාපියන් 1978,​ 5' 5" රාජ්‍ය සමාගමක ගිණුම් සහකාර ඉහළ වැටුපක් ලබන පුතුට දියණියක් සොයයි.
SG184761

බොදු ගොවි රාජාංගනයේ පදිංචි අවු. 35 මාසයක විවාහයෙන් නීතියෙන් වෙන් වූ නිවාස ඉඩම් හිමි ව්‍යාපාරික සොහොයුරාට සුදුසු සහකාරියක් සොයයි. අනුරාධපුර දිස්ත්‍රික්කය විශේෂයි.
SG184757

බොදු ගොවි 90 උපන් 5' 10" උස ගේ දොර වාහන ඉඩම් හිමි ව්‍යාපාරික කඩවසම් පුතුට සමකුල උගත් රූමත් අවු. 25 ට අඩු යහපත් දියණියක් ව්‍යාපාරික පියා සොයයි. පාපී කේන්ද්‍රයකි. 037-2264053.
SG184129

මහනුවර බොදු ගොවි 1994 මැයි 01 උපන් උස 5' 5'' කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක උපාධිය ලබා දැනට ජපානයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන සිය පුතුට උගත් රැකියාවැති වැදගත් පියකරු දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපතක්,​ දුරකථන අංකය සමග යොමු කරන්න. කොළඹ,​ මහනුවර අවට විශේෂයි. (n​a​m​e​.​p​r​o​p​o​s​a​l​6​2​@​g​m​a​i​l​.​c​o​m​)
SG184860

මහනුවර 1984 උස 5' 8'' ජ්‍යෙෂ්ඨ සමාගමක වෙළඳ විධායක කඩවසම් පුතුට රජයේ රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. 081-2211404
SG184232

මාතලේ 1998 උස 5'-10" සාමාන්‍ය පවුලකි. උසස් පෙළ විද්‍යා අංශයෙන් සමත් කඩවසම් පුතුට,​ රැකියාවක් නොකරන රූමත් යුවතියක් සොයයි. 0662242449.
SG184409

මීගමුව,​ බොදු ගොවි,​ උස 5'5" විද්යුත් උපාංග අලෙවිසැලක් කරන අංගසම්පූර්ණ නිවාස දෙකක් හිමි,​ අවු. 40,​ සුරා සූදුවෙන් තොර,​ අවිවාහක පුතුට මනාලියක් සොයමි. කේන්ද්‍රයේ 07 කොටුවේ ගුරු,​ කුජ සිටී. හඳහන,​ දුරකථන අංකය සමග පිළිතුරු එවන්න.
SG184422

විදේශීය රටක පදිංචි එහි රෝහල් සේවයේ සේවය කරන MBBS උපාධිධාරී වෛද්‍ය කඩවසම් ආකර්ෂණීය පෞරුෂයකින් හෙබි,​ 5' 11'' උසැති 1991 උපන් සිය පුතණුවන්හට පියකරු පැහැපත් සිහින් සිරුරැති කාරුණික හදැති ජීවන සහකාරිණියක් කොළඹ පදිංචි බෞද්ධ දෙමාපියෝ සොයති. නමට පමණක් සීමා වූ කෙටි විවාහයකින් වෙන් වී ඇත. කේන්ද්‍රය කුජ පාපී. (f​o​r​e​i​g​n​d​r​e​a​m​s​s​l​@​g​m​a​i​l​.​c​o​m​)
SG184766

ශාන්ත තෝමස් විදුහලේ උගත් "ඩෝහා" හි මල්ටිමීඩියා ඩිසයිනර්වරයෙකු ලෙස පිළිගත් සමාගමක සේවය කරන වෘත්තීයවේදී සුදුසුකම්ලත් 1982 උස,​ 5' 8'' උසැති සිය පුතනුවන්හට සුදුසු මනාලියක් රත්නපුර තදාසන්නව වෙසෙන බොදු/​ ගොවි දෙමාපියෝ සොයති. එකම සොයුරිය විවාහකයි. කරාව කුලයද සැලකේ. කේන්ද්‍ර පිටපත පවුලේ විස්තර හා විමසුමේ තොරතුරු සමග පිළිතුරු එවන්න. d​e​c​o​o​n​e​0​0​1​@​g​m​a​i​l​.​c​o​m
​SG184755

1966 උපන් සිංහල බෞද්ධ 6' කඩවසම් වයස නොපෙනෙන ස්ථිර ආදායම් ඇති දුම්පානයෙන් සහ සුරාවෙන් තොර පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ මා සොයනුයේ ආදරය හඳුනන කාරුණික නැගණියකි. තමාම ලියන්න.
SG184536

1971 උපන් ඔස්ට්‍රේලියාවේ පදිංචි (Victoria - Melbournd) ස්ථිර පදිංචිය හිමි වයස නොපෙනෙන කඩවසම් පෙනුමැති ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ මොරටුව,​ නිවාස හිමි ආදායම් සහිත අයෙකු වයස අවුරුදු 35 ට නොවැඩි ගුණගරුක රූමත් කාන්තාවක් ඉක්මණින් විවාහයක් සඳහා සොයයි. භේදයන් නොසැලකේ. m​a​s​a​p​o​n​s​o​7​1​@​g​m​a​i​l​.​c​o​m​ 0112654248
SG184867

1984 උපන් දේපළ හිමි පුතුට ගුණ ගරුක යහපත් දියණියට මව සොයයි. දායාද නොසැලකේ. දුර පළාතකින් වුවද කම් නැත.
SG184089

1985 ඇල්පිටිය බොදු දේව 5' 3" ප්‍රසන්න කඩවසම් ව්‍යාපාරික පවුලේ බාල පුතුට සුදුසු දියණියක් මව සොයයි. නිර්භේදයි. 091-2231153,​ සවස 6.00 න් පසු අමතන්න.
SG184140

1993 ඔක්තෝබර් උපන් බොදු ගොවි 6' 2'' උස NDB බැංකුවේ ණය අංශයේ සේවය කර ඉන් ඉවත් වී තමන්ගේම ව්‍යාපාරයක් කරන බාල පුතුට සොයනුයේ බොදු ගොවි සම උගත්,​ පුතුගේ ව්‍යාපාරයට සහය දීමට පරිගණක දැනුමැති පැහැපත් 5' 6'' පමණ උසැති රැකියාවක් නොකරන,​ නිහතමානී දක්ෂ දියණියකි. කුජ 12 රාහු 1,​ කේතු 7 ට ගැළපෙන හඳහනක් නම් හොඳයි. වැඩිමහල් සොයුරා මානව සම්පත් කළමනාකරුවෙකි. (සම්පත් බැංකුව) බාහිර දේශන වලට විශ්වවිද්‍යාල 02 ක සේවය කරයි. එකම සොයුරිය රජයේ බටහිර වෛද්‍යවරියෙකි. සියලුම විස්තර දුරකථන අංකය හා හඳහන් කොපිය පළමු ලිපියෙන් ගම්පහ අවට නම් විශේෂයි.
SG184974

Comments