
අගනුවර ආසන්න වැදගත් පවුලක 1987/03 බොදු ගොවි කළමනාකරණ උපාධිධාරී පිළිගත් ආයතනයක කළමනාකාරිනී රුවැති දියණියට උගත් ගුණගරුක පුතෙක් සොයයි. පළමු ලිපිය සමග කේන්ද්‍ර කොපිය එවන්න. Tel. 071-4177743 / 011-2722364 email:manujendra@yahoo.com
B184497
ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි බොදු ගොවි වයස 37 උස 5'4'' ප්‍රසන්න පෙනුමැති Bsc ACCOUNTING AND FINANCE CIMA CPA උපාධිධාරී දියණියට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති පුතෙකු සොයයි. ඊමේල් mrproposals2022@yahoo.com පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. දු.ක. 011 2816243
B184357
කොළඹට නුදුරු බොදු ගොවි 1996 මැයි උස 5' 5'' ගිණුම්කරණ විශේෂ උපාධිය අවසන්ව CIMA/CA අවසාන අදියරයන් හදාරන Audit Firm පුහුණුව අවසන්ව දැනට පෞද්ගලික ආයනයක ගිණුම් විධායක ලෙස සිටින ගුණයහපත් අවංක රූමත් පවුලේ එකම දියණියට දුසිරිතෙන් තොර ගුණයහපත් උසස් රැකියාවක නියුතු ගුණවත් මාපිය දෙපළකගේ පුතකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. එකම බාල සොහොයුරා ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබයි. තොරතුරු සහ කේන්දරය 0112744892 සහ ranjaniegamage318@gmail.com
B184695
බොදු ගොවි වැදගත් පවුලක වෘත්තීය ධනවත් දොමපියන් විසින්, තම, වයස 36, උස 5' 9", විශිෂ්ට චරිතයකින් හෙබි, ද්විත්ව පුරවැසි, එක්සත් රාජධානියේ හා ශ්‍රී ලංකාවේ සෑහෙන වත්කම් හිමි, එක්සත් රාජධානියේ සුදුසුකම්ලත් වෛද්‍ය, MBBS හා MRCP සුදුසුකම්ලත්, ඉතා රූමත් දියණිය සඳහා, අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත්, සෙනෙහෙවන්ත පුතකු වැදගත් පවුලකින් සොයයි. කරුණාකර, සහකරුගේ හා පවුලේ සියලු විස්තර, කේන්ද්‍ර පිටපත ඇතුළත්ව පිළිතුරු එවන්න. ඊමේල් - gunasekara5725@gmail.com
B184524
බොදු ගොවි විශ්‍රාමික මව විසින් තම, පැහැපත්, රූමත්, සිහින් සිරුරැති වයස අවුරුදු 31, බටහිර වෛද්‍ය දියණිය සඳහා මනා ගතිගුණ ඇති දුමින් තොර කඩවසම්, උස 5' 6'' වැනි වයස අවුරුදු 38 ට අඩු පුතකු සොයති. 0662050777, bitz92@live.com
B184684
බෞද්ධ ගොවි සිංහල කැනඩාවේ පදිංචි 1994 හි උපන් වැදගත් උපාධිධාරී වෘත්තීයමය ඉංජිනේරු එකම දියණියට වැදගත් දුසිරිතයෙන් තොර වෘත්තීයමය IT හෝ ඉංජිනේරු අංශයේ රැකියාවක නිරත සුදුසු පුතනුවකු මව සොයයි. දේපළ හිමි දියණිය කොළඹ උසස් බෞද්ධ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය හදාරා ඇති අතර, කැනේඩියානු පුරවැසිභාවය හිමි ඇය කැනේඩියානු රජයේ රැකියාවක නියුතු වෙමින් උසස් අධ්‍යාපනය හදාරයි. පවුලේ සියලු විස්තර සහ කේන්ද්‍ර පිටපත සමග විස්තර ඊ මේල් කරන්න. proposalsforgood@gmail.com
B184491
සිංහල බොදු කොළඹ වැදගත් පවුලක 1989 අගෝස්තු උපන් අඩි 5ක් උස රූමත් දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියෝ සොයති. ඇය පශ්චාත් උපාධිය ලබා දැනට MBA උපාධිය හදාරමින් සිටියි. අගනුවර ප්‍රසිද්ධ ආයතනයක විධායක තනතුරක් දරයි. අගනුවර අවටින් දෙමහල් නව නිවසක් සමග තවත් දායාද හිමිය. භේද නොසැලකේ. හඳහන සමග විමසන්න. e-mail :mallikaf480@gmail.com
B184461
1981 බොදු ගොවි උස 5' 3" රජයේ දෙපාර්තමේන්තුවක ස්ථිර සේවයේ නියුතු ඉතා පියකරු දියණියට සුදුසු සහකරුවෙකු පියා සොයයි. දු.අ. 0112324466 (සතියේ දිනවල පෙ.ව. 10.00 ත් ප.ව. 2.00 ත් අතර පමණක් අමතන්න) 034-2223731 (සති අන්තයේ පමණක් අමතන්න) E-mail-kpdilhani@gmail.com
B184698
අගනුවරාසන්න බොදු ගොවි 1996 උස 5' 7" පමණ, උසස් අධ්‍යාපනය ලබා විදේශගතව රැකියාව කරන ශනි මංගල යෝගය සහිත නිවුන් දියණියන් දෙදෙනාට ගැළපෙන පුතුන් මව සොයයි. කේන්ද්‍ර පිටපත, දුරකථන අංකය සමග ලියන්න. පාපී කේන්ද්‍රද විශේෂයි.
SB184146
කොළඹ තදාසන්නයේ බොදු ගොවි / කරාව විශ්‍රාමික වෘත්තියවේදි දෙමාපියෝ සිය 1988 මැයි මස උපන්, 5'5'' උසැති, සිහින් සිරුරැති, රූමත්, නොකැළැල් චරිතයක් හිමි, කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයක උගත් වෘත්තියවේදි සුදුසුකම්ලත් (CIMA (UK)) සහ IBSL (බැංකුකරණ) සහ MBA උපාධිධාරි කොළඹ කීර්තිමත් බැංකුවක කළමනාකාර ගණයේ සේවයේ නියුතු සෑහෙන සහ ප්‍රමාණවත් දායාද උරුමකම්ලත්, වැඩිමහල් දියණියට, වැදගත් පවුල් පසුබිමක් සහිත සියලු දුසිරිතෙන් තොර මනා රැකියාවැති වෘත්තියවේදි / උසස් අධ්‍යාපනික විද්වත් සුදුසුකම් ලාභි පුතණුවකු සොයති. දෝෂ සහිත කේන්ද්‍ර ද සලකා බැලේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. vivaha072@gmail.com
SB184703
කොළඹ තදාසන්න, ගොවි බොදු දෙමාපියන් (පියා නීතිඥ) විසින් තම 1995 උපන් උස 5' 3" පැහැපත් රූමත් IBSL සුදුසුකම්ලත්, CIMA (UK) (Strategic තලය) දැනට MBA උපාධිය සඳහා හදාරන දියණිය සඳහා වෘත්තීය සුදුසුකම්ලත් පාපී නොවන කේන්ද්‍රයක් හිමි වයස 27-32 අතර පුතකු සොයයි. ඊමේල් - proposals.gpnl@gmail.com, දුරකථනය - 0776780126 / 0112752727.
SB184381
කොළඹ සිංහල ගොවිගම රෝමානු කතෝලික උගත් දෙමාපියෝ සිය 1990 දෙසැම්බර් මස උපන් 5' 6" උසැති කන්‍යාරාමයක අධ්‍යාපනය ලත් නීතිඥ කොළඹ විශ්වවිද්‍යාලයේ එල්එල්බී (LLB) උපාධිධාරී කොළඹ විශ්වවිද්‍යාලයේ එල්එල්එම් (LLM) උපාධිධාරී කොළඹ එක්සත් ජාතීන්ගේ සංගමයේ (UN) කාර්යාලයක සේවය කරන සිය වැඩිමල් දියණියට උගත් සහකරුවෙකු සොයති. 0777-251429 / 0112-889605. nimaljw@hotmail.com
SB184374
කොළඹ, සිංහල බොදු ගොවි දෙමාපියන් විසින්, තම, 1994 උපන්, උස 5' 4", රූමත්, පැහැපත්, රුසියාවේ වෛද්‍ය උපාධිධාරී, දැනට ERPM සඳහා සූදානම්වන දියණිය සඳහා, 1961 හෝ ඉන්පසුව උපන්, හොඳ පවුල් පසුබිමක, මනා ගතිගුණ ඇති, කඩවසම්, පුතකු සොයයි. විදේශයක ජිවත්වන / විදේශගත වීමට කැමති අය ගැනද සලකා බැලේ. පවුලේ විස්තර, ඇමතුම් අංක හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. prop202294@gmail.com
SB184540
ගම්පහට නුදුරු බොදු / ගොවි 1994/11 උස 5' 6" නීතිඥ (කොළඹ) L.L.B. (London) L.L.M. (London) අප සාමාන්‍ය පවුලකි. සොයනුයේ උගත් පුතෙකි. දු.ක. 0702630490, 0112907780. mandy394@yahoo.com
SB184338
ගම්පහට නුදුරු 68, අවිවාහක දහමට ලැදි මා නිවසැති, ආදායමැති, බැඳීම් වලින් තොර, ගුණගරුක සහකරුවෙකු සොයමි.
SB184103
ගම්පහ කඳාන නගරයේ 1993 උස 5' 6" මානව සම්පත් උපාධිධාරී පෞද්ගලික ආයතනයක විධායක රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. 011-2249350.
SB183875
ගම්පහ බොදු ගොවි වැදගත් පවුලක විශ්‍රාමික දෙමව්පියන්, 1987 දෙසැම්බර් මස උපන් තම පවුලේ බාලම උපාධිධාරී ගණිත ගුරුවරියට වැදගත් පවුල් පසුබිමක් ඇති සුදුසු සහකරුවෙක් සොයයි. සැලකිය යුතු දායාදයක් හිමිය. කේන්දර කොපිය, දුරකථන අංකය සමග සියලු තොරතුරු දන්වන්න. සිළුමිණ බාරේ.
SB184618
ගම්පහ බොදු ගොවි 1997 උපන් 5'7" දැනට උසස් තාක්ෂණික ආයතනයක පරිගණක පාඨමාලාවක් හදාරයි. රූමත්, චරිතවත් එකම දියණියට උගත් සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. 0112973606.
SB184401
ගම්පහ බොදු ගොවි (1990) උපතින්ම දෙපා අහිමි ආබාධිත උපාධිධාරී දියණියට අවංක සහකරුවෙක් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය හා දුරකථන අංකය සමග විමසන්න.
SB183767
දකුණේ බොදු කරාව අ.පො.ස. (උ.පෙළ) දක්වා කලා අංශයෙන් උගත් අවුරුදු 31 උස 5' 3" චරිතවත් පියකරු පවුලේ එකම දියණියට දුසිරිතෙන් තොර රජයේ රැකියාවැති හෝ ව්‍යාපාරික පුතෙකු මව සොයයි.
SB184201
පානදුර බොදු සලාගම මම 58 හැවිරිදිය. රූපලාවණ්‍ය සහ මැහුම් ඩිප්ලෝමාධාරිනියකි. උසස් ව්‍යාපාරිකයෙක් විවාහයට සොයයි.
SB184657
බස්නාහිර පළාත බොදු ගොවි අවුරුදු 31 සෞඛ්‍ය සේවයේ නියුතු දියණියට කුජ - 8 ගැළපෙන සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB184382
බස්නාහිර බොදු ගොවි 1993 උපන් 5' 7" උසැති රූමත්, ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී පවුලේ එකම දියණියට වැදගත් පවුලක වෛද්‍ය හෝ සම උගත් ව්‍යාපාරික පුතෙකු විශ්‍රාමික වෛද්‍ය පියා සොයයි. පුද්ගලික ව්‍යාපාරද සතුය. snno2022@gmail.com
SB183774
බොදු ගොවි දෙමාපියෝ සිය රූමත් 31 වියැති 5' 3" උසැති BSc ගිණුම්කරණ උපාධිධාරී පෞද්ගලික අංශයේ වරලත් ගණකාධිකාරීවරියක ලෙස සේවය කරන දියණියට ශාස්ත්‍රීය හා වෘත්තීය වේදිව සුදුසුකම්ලත් උගත් විදිමත් මනා ගතිපැවතුම් ඇති සහකරුවෙකු සොයති. පවුලේ විස්තර සහ කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. ඊ මේල් : amaproposal91@gmail.com
SB184451
බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් විසින් තම 91 මැයි උපන් 5' 7'' IT සුදුසුකම්ලත්, ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු කුජ 1 ශනි 11, සිහින් සිරුරැති රූමත් දියණිය සඳහා, අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් වයස 31- 36 අතර, දුමින්/ මතින් තොර කාරුණික පුතකු සොයති. කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. proposal22@tutanota.com
SB184678
බොදු ගොවි රූමත් චරිතවත් අගනුවර ප්‍රධාන විදුහලක අධ්‍යාපනය සඳහා විදේශගතව සිට දැනට ජාත්‍යන්තර IT ආයතනයක රැකියාවේ නියුතු දියණියට වැදගත් පවුලක උගත් සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි. proposals1994.2022@gmail.com
SB184549
බොදු ගොවි, කැනඩාවේ පුරවැසි, ටොරොන්ටෝ හි පදිංචි, දෙමාපියන් විසින්, තම, වයස අවුරුදු 26 (1995 දෙසැම්බර්) උස 5' 5", BSc උපාධිධාරී, රැකියාවැති, කැනඩා පුරවැසි, සිංහල බොදු සිරිත් විරිත් මත හැඳිවැඩුණු, කාරුණික හා සුන්දර අතිශය රූමත් හා පැහැපත් හා සිහින් සිරුරැති දියනිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. ඊමේල් - binari10@yahoo.com
SB184509
බොදු විශ්ව කුල දෙමාපියන් විසින් සිය 1994 උපන් 5'4'' උසැති, ඖෂධවේදී ඩිප්ලෝමාව හදාරන දියණිය සඳහා උගත්, ගුණගරුක, මනා ගති පැවතුම් ඇති, පුතනුවකු විවාහය සඳහා සොයති. විදේශීය යෝජනාද සලකා බලනු ලැබේ. කුළිය නොසැලකේ. විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු යොමුකරන්න.(vhimasha5@gmail.com)
SB184419
බොදු සලාගම ඉතාම වැදගත් පවුලක 38 උගත් දියණිය 5' 3" පැහැපත් මුහුණ තලඑළළු සිරුර ළාබාල පෙනුමැතිය. ශනි මංගල යෝග කේන්ද්‍රයකි. නව නිවසක් ඉඩමක් තවත් දායාදැතියි. උගත් නීතිඥ වෛද්‍ය ඉංජිනේරු රැකියාවැති කරුණාවන්ත ඉවසීමැති පුතකුටයි.
SB184198
මහනුවර බොදු ගෙවි පවුලක MSc සුදුසුකම්ලත් රැකියාවැති 1990 ඔක්තෝබර් මස උපන් 5' 3'' උසැති දියණියට සුදුසු මනාලයෙකු සොයනු ලැබේ. කේන්ද්‍ර පිටපත සමග පවුලේ විස්තර සහිතව පිළිතුරු යොමුකරන්න. proposal202290@gmail.com
SB184593
මාතර බොදු ගොවි 5'4" උස, 1999 උපන් දැනට පෞද්ගලික විශ්ව විද්‍යාලයක තුන්වන වසරේ ඉගෙනුම ලබන රූමත් පවුලේ එකම දියණියට දුසිරිතෙන් තොර ගුණයහපත් පුතකු දෙමාපියෝ සොයති. ශනි, කුජ දෝෂ සහිත කේන්ද්‍ර ඇති අය පමණක් විමසන්න.
SB184429
මාතර බොදු දුරාව 1993 ජුනි 5'4'' උසැති විද්‍යාවේදී උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති දියණියට උගත් රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති. ශනි 07 දකුණ විශේෂයි.
SB184532
විශ්‍රාමික කතෝලික දෙමාපියන් විසින් තම 1984 ජූලි උපන් උස 5' 5" PhD (එක්සත් රාජධානිය - රසායන විද්‍යාව) උපාධියලත්, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක ලෙස සේවය කරන, ඉලක්කම් හයක වැටුපක් ලබන දෙමහල් නිවසක්, මෝටර් රථයක් හිමි දියණිය සඳහා සහකරුවකු සොයයි. nicolene2012@yahoo.com
SB184485
ශ්‍රී ලාංකික බෞද්ධ දෙමාපියන් විසින්, තම, 1991 මාර්තු උපන්, උස 5' 3", පැහැපත්, අධ්‍යපනිකව හා වෘත්තිය සුදුසුකම්ලත්, රජයේ විශ්වවිද්‍යාලයකින් ව්‍යාපාර පරිපාලන දෙවන පන්තිය ඉහළ උපාධියක් හිමි, MBA උපාධිධාරී, (ACMA) CIMA (UK) හි ආශ්‍රිත සමාජික, පෞද්ගලික අංශයේ ගණකාධිකාරිවරියක ලෙස සේවය කරන, කොළඹ ප්‍රධාන බෞද්ධ බාලිකා විදුහලක ඉගෙනුම ලත්, දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයයි පවුලේ විස්තර, කේන්ද්‍ර පිටපතක් සමග පිළිතුරු එවන්න. tjpf1956@gmail.com
SB184366
1967 උස 5' දික්කසාද දරුවන් නැති ලාබාල පෙනුමැති පරිගණක ක්‍රියාකාරී දියණියක් දරුවන් නැති දායාද නොපතන සුදුසු මහතෙකු සොයයි. විදේශ ගතවීමටද කැමතිය. 0112895832
SB184654
1992 ගම්පහ බොදු ගොවි 5' පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක ලෙස ස්ථිර රැකියාවක නියුතු උගත්, රුවැති දියණියට, ගැළපෙන, උගත්, උසස් රැකියාවක නියුතු දුසිරිතෙන් තොර ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග විමසන්න.
SB184100
1995 දෙසැම්බර් කළුතර බොදු ගොවි රජයේ ඉංග්‍රීසි ගුරු උස 5' 6" පැහැපත් රූමත් දියණියට සුදුසු සහකරුවෙකු රජයේ සේවක දෙමව්පියෝ සොයති. 034-2249803.
SB184091
1997 ගම්පහ පදිංචි බොදු ගොවි Interior Architecher අවසන් වසර උපාධිය හදාරන රූමත් දියණියට රැකියාවැති උගත් ගුණවත් පුතෙකු මව සොයයි. ටෙලි. 0332256758.
SB183984
93/9 බොදු ගොවි ඉංජිනේරු (මොරටුව වි.වි) දේපළ හිමි ගුණවත්, රූමත් දියණියට සමකුල, උගත්, ගුණවත් සහකරුවෙකු රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයයි.ගම්පහ proposal0522@gmail.com ලිපි මගින් විමසන්න. 033-2239675
SB184596