මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

 අවු. 23 කොළඹ බොදු ගොවි 5' 4" පැහැපත් ප්‍රසන්න පෙනුමැති MBBS ශිෂ්‍ය දියණියට ඉතා දැහැමි පැවතුම් ඇති ආගමට ලැදි කරුණාවන්ත ප්‍රියමනාප උගත් බුද්ධිමත් වයස 23-29 පුතෙක් සොයමු. දේපළ වැදගත් නැත. සියලුම විස්තර සමග හඳහන එවන්න. ඊමේල් පමණයි. f​o​r​e​x​t​e​r​n​a​l​e​m​a​i​l​@​g​m​a​i​l​.​c​o​m​
B184195

එක්සත් රාජධානියේ (UK) හි,​ මනෝවිද්‍යා උපාධිධාරී,​ වෘත්තියවේදී මනෝ විද්‍යාඥවරියක වන,​ රූමත්,​ පැහැපත් 5' 4" උසැති 28 වියැති අප දියණියට 28-39 අතර වියැති,​ පුතනුවෙකු විවාහය සඳහා සොයමු. පිළිතුරු මෙසේ එවන්න. p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​4​1​@​g​m​a​i​l​.​c​o​m​
B184310

ඕස්ට්‍රේලියාවේ පදිංචි වැදගත් පවුලක සිංහල දෙමාපියන් කරුණාවන්ත උගත්,​ නොකැළැල් චරිතයක් හිමි සෞඛ්‍ය අංශයේ විධායක තනතුරක් හිමි පියකරු දියණියට සහකරුවකු ලෙස වෛද්‍යවරයෙකු ලංකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් හෝ වෙනත් රටකින් සොයයි. යෝජිත පුතු උස 5' ට හා අවුරුදු 26 ට වැඩි විය යුතු අතර,​ දුම්පානය,​ මත්පැනින් වැළකුණු කරුණාවන්ත ධෛර්යවන්ත හා ඉතා අවංක අයකු විය යුතු අතර. පවුලේ වෛද්‍ය ආයතනයට සම්බන්ධ වීමටද අවකාශ ඇත. කුල,​ ආර්ථික පසුබිම නොසලකන අතර,​ දෙමාපියන් හෝ යෝජිත පුතු විසින් දුරකතන අංකය සමග සියලු විස්තර පළමු ලිපියෙන්ම h​o​n​e​s​t​p​r​5​7​@​g​m​a​i​l​.​c​o​m​ ට ලියන්න.
B184265

මෙල්බර්න් නුවර පදිංචි බොදු ගොවි රජයේ සේවයේ නියුතු දෙමාපියන් විසින්,​ තම 1990/​04 උපන්,​ උස 5',​ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා රජයේ රෝහලක හෙදියක ලෙස සේවය කරන ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි හා තමන්ගේම නිවසක ජීවත්වන දියණිය සඳහා,​ අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. ඊමේල් m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
B184219

සිංහල බොදු ගොවි දෙමාපියන් විසින් තම 1992 බෙලිඅත්ත ප්‍රදේශයේ උපන්,​ (ජාතික පාසලක) රජයේ ආචාරිනී දියණිය සඳහා උසස් රැකියාවැති හොඳ පුතකු සොයයි. පිළිතුරු එවන්න. h​n​d​p​c​s​@​g​m​a​i​l​.​c​o​m
​B184261

1969 ගාල්ල බොදු ගොවි උපාධි ගුරු සොයුරියට රැකියාවැති හෝ ව්‍යාපාරික ගුණවත් සහකරුවෙකු සොයුරිය සොයයි. ටෙලි. 0332256758
B183982

1977 උපන් විදේශීය M.S.C. උපාධිධාරී නාවල නිවසක් හිමි බොදු දියනියට අවු. 45 පමණ උසස් රැකියාවක් ඇති ගුණගරුක වත්කම් හිමි බොදු සහකරුවෙකු සොයයි. n​e​w​p​o​r​t​3​1​1​8​@​g​m​a​i​l​.​c​o​m​
B183963

1984 අප්‍රේල් රත්නපුර බොදු රදල රූමත් පැහැපත් පවුලේ එකම දරුවාට අප සමග නැවතීමට කැමති දුමින් මතින් සම්පූර්ණයෙන්ම තොර යහපත් පවුල් පරිසරයකින් බිහිවූ බෙහෙවින් කාරුණික,​ උත්සහවත්,​ තරුණයෙකු අපේක්ෂිතයි. වැවිලි අංශයේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නංවා ගැනීමට අවැසි සම්පත් හා පසුබිමක් තිබේ. දුප්පත්,​පොහොසත් රැකියා ඇති/​නැති සමකුල ගොවිකුල සත්‍යවාදී තරුණයෙකුට ඇරයුමයි. දියණිය මාස දෙකක නාමික විවාහයකින් පැමිණිලිකාරිය වී දික්කසාදය ලබාගෙන ඇත. දුරකථන අංකය,​ කේන්දර පිටපත අවශ්‍යයි.
B184058

 මොරටුව,​ බොදු ගොවි කරාව දෙමව්පියන් විසින්,​ තම 1989 නොවැම්බර් මස උපන් 5' 6'' ගුණගරුක මනා හැදියාවක් ඇති මෘදුකාංග ඉංජිනේරු දැනට අගනුවර ප්‍රසිද්ධ ජාත්‍යන්තර IT සමාගමක IT කළමනාකරිනියක ලෙස සේවය කරන එකම දියණිය සඳහා මනා ගතිගුණ ඇති වෘත්තීමය වශයෙන් සුදුසුුකම් ලත් විවාහ නොවූ පුතකු සොයයි. වටිනා දේපළ ද හිමිය. කුජ 8 කේන්ද්‍රයට ගැළපිය යුතුය. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. 89p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
SB184222

1974 නොවැම්බර් කළුතර අගලවත්ත බොදු ගොවි 5'2'' ගුරු චරිතවත් රූමත් දායාද හිමි දියණියට සුදුසු පුතෙකු මව සොයයි. සහෝදරිය පරිපාලන සේවයේ නිලධාරිනියකි.සහෝදරයා ආයුර්වේද වෛද්‍යවරයෙකි.
SB183725

1980 උපන් B/​S/​G රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී (Phd,​ MSc,​ BSc) වටිනා වත්කම් උරුම වේ. ඊමේල් s​u​b​a​w​k​s​m​@​g​m​a​i​l​.​c​o​m​
SB184163

1992 ඔක්තෝබර් අගනුවරට නුදුරු බොදු ගොවි 5' 3'' රුවැති උපාධිධාරී දියණිය පෞද්ගලික අංශයේ රැකියාවක නියුතුය. සුරාසූදුවෙන් තොර සුදුසු රැකියාවැති යහපත් පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. වත්කම් ද ඇත. කේන්ද්‍ර කොපිය සහ පවුලේ සියලු විස්තර සමග විමසන්න. d​o​o​v​7​7​7​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SB184023

1992 ගම්පහ බොදු ගොවි 5' පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක ලෙස ස්ථිර රැකියාවක නියුතු උගත්,​ රුවැති දියණියට,​ ගැළපෙන,​ උගත්,​ උසස් රැකියාවක නියුතු දුසිරිතෙන් තොර ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග විමසන්න.
SB184099

1994 රත්නපුර බොදු ගොවි 5' 4" උපාධිධාරී වරලත් ගණකාධිකාරී අවසන් අදියර හදාරන දැනට කොළඹ ප්‍රධාන පෞද්ගලික ආයතනයක ගිණුම්කරණ විධායක (Accounts Exeacutive) තලෙළු දියණියට කුජ 7 කේන්ද්‍රයට සුදුසු සහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි. 045-2225159.
SB183494

1995 කළුතර දිස්ත්‍රික්කයේ උපන් උස අඩි 5' 3" ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරා එහි හෙද සේවයේ ස්ථිර රැකියාවේ නියුතු රූමත් දියණියට ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ එහි යාමට සුදුසුකම් ඇති උගත් යහපත් කාරුණික සහකරුවෙක් දෙමව්පියෝ සොයති. කුලය නොසැලකේ. හඳහන් කොපිය සමග සියලු තොරතුරු පළමු ලිපියෙන්.
SB184196

1995 දෙසැම්බර් කළුතර බොදු ගොවි රජයේ ඉංග්‍රීසි ගුරු උස 5' 6" පැහැපත් රූමත් දියණියට සුදුසු සහකරුවෙකු රජයේ සේවක දෙමව්පියෝ සොයති. 034-2249803.
SB184090

Comments