
එක්සත් රාජධානියේ ලන්ඩන් හි වෙසෙන, 38 වියැති, 5'8'' උසැති ඉතා කඩවසම්, අතිශය සාර්ථක, බ්‍රිතාන්‍ය පුරවැසි, ආදි ශාන්ත තෝමස් සිසු, මත්පැණින්, දුම්පානයෙන් තොර, ඉහළපෙළේ UK ( එ.රා) විශ්වවිද්‍යාලවල සුදුසුකම්ලත් MSc (විද්‍යාපති) ඉංජිනේරු, MBA (වෙනත්, අනෙකුත් වෘත්තීය සුදුසුකම් ද සහිත) ලන්ඩන් නුවර, පිළිගත්, කීර්තිමත්, අභ්‍යන්තර ඉංජිනේරු උපදේශන ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරු/ සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන සිය බෑණනුවන් හට, (යාපනය හින්දු වෙල්ලාල) මාමා, ශාස්ත්‍රාලීයව හා වෘත්තීයවේදීව සුදුසුකම්ලත් විද්වත් කාරුණික හදැති, දියණියක් විවාහය සඳහා සොයයි. දෙමාපියන් විශ්‍රාමික පාසල් ගුරුවරුන්/ වරියන් වෙති. භේද නොසැලකේ. සම්පූර්ණ විස්තර තොරතුරු සමග පිළිතුරු එවන්න. ranjanuk1985@gmail.com
G184013
කොළඹ පදිංචි බෞද්ධ මව විසින් සිය ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන කඩවසම් සුහුරු, දක්ෂ 1987 උපන් 5'7'' උසැති USA හි අධ්‍යාපනය ලත්, CS සහ MA උපාධිලාභී, දැනට ඇමරිකා එක්සත් ජනපදයේ, විශාලතම වෛද්‍ය සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරන පුතනුවන් හට සුදුසු, කාරුණික හදැති දියණියක් විවාහය සඳහා සොයයි. කරුණාකර USA හි (පමණක්) පදිංචි අය නම් වඩා මැනවි. (විශේෂයි) ඔබගේ පවුලේ තොරතුරු විස්තර සහ විමසුම් අංක. ඊමේල් ලිපිනයට එවන්න. usaprop2022@gmail.com
G184065
නවසීලන්තයේ පදිංචි, 1989 උපන්, උස කතෝලික අතිශය ධනවත් වත්කම් හිමි, මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන සිය පුතනුවන්හට විදේශගත වීමට කැමති දියණියක් විවාහය සඳහා මව සොයයි. මූල්‍ය තත්වය, දෑවැදි, කුලය නොසැලකේ. උගත්, රූමත්, දුගී දියණියන් අයදුම් කිරීමට දිරිමත් කෙරේ. විමසන්න ඊමේල් : nzslprop2022@gmail.com
G183934
බොදු ගොවි උඩරට මනා ලෙස ස්ථාපිත, වැදගත්, හෝටල්හිමි/ ව්‍යාපාරික දෙමාපියෝ තම දෙසැම්බරයේ උපන් 39 හැවිරිදි 5' 11" උසැති මධ්‍යම ප්‍රමාණයේ සිරුරැති, ඉතා කඩවසම්, තලෙළු සුහුරු ආකර්ෂණීය පෞරුෂයකින් හෙබි, යහගුණැති, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලත්, ඉතා හොද ක්‍රීඩකයකු වන, විවිධ දක්‍ෂතා සහිත විශිෂ්ට පවුල් පසුබිම සහිත, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩිකැන් සරසවියෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධිය සම්පූර්න කළ දැනට පවුලේ ව්‍යාපාරයේ කොටස්කරු/ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස සේවයේ නියුතු අගනා වත්කම් හිමි පුතුට වැදගත් පවුලකින් අධ්‍යාපනිකව සුදුසුකම්ලත් ඉතාම රූමත් ප්‍රසන්න සිහින් සිරුරැති කරුණාවන්ත චරිතවත් දියණියක් සොයති.
G184208
බොදු ගොවි (කුලය/ආගම වැදගත් නැත) වයස 54, පැහැපත්, කඩවසම්, උගත් ශ්‍රී ලාංකික (උතුරු ඇමරිකන් පුරවැසි) වගකීම් වලින් තොර අයකු සඳහා අඩු වශයෙන් රූමත් දරුවන් ලැබීමට කැමති සහකාරියක් සොයති. ඊමේල් හරහා තමාම ලියන්නේ නම් අගනේය. ජංගම අංක/ වට්ස්ඇප් අංක සමග සම්පූර්ණ විස්තර ඇතුළත් කරන්න. කේන්ද්‍රය වැදගත් නොවන නමුත් අවශ්‍ය වෙතොත් ලබාදිය හැක. (ඊමේල් මගින් පමණක් පිළිතුරු එවන්න) sunday-observer-groom@outlook.com
G184245
මහනුවර බොදු රදල වැදගත් පවුලක සුරා සූදු දුම්පානයෙන් තොර පැහැපත් අවු. 35 උස 5' 7'' ඉංග්‍රීසි මාධ්‍යයෙන් L.L.B උපාධි (කොළඹ වි. වි.) පශ්චාත් උපාධිධාරී ජ්‍යෙෂ්ඨ නීතිඥ පුතුට උඩරට වැදගත් පවුල් පසුබිමක් ඇති කුජ 12 ට ගැළපෙන පැහැපත් උපාධිධාරී නීතිඥවරියක් (විශේෂයි) බැංකු නිලධාරිනියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයයි. දුරකතන අංකය සහ කේන්ද්‍ර පිටපත යොමු කරන්න.
G183945
වයස අවුරුදු 42. උස 5' 8", සුහුරු, පැහැපත්, කඩවසම්, ද්විත්ව පුරවැසි උගත් ශ්‍රී ලංකාවේ හා විදේශයක මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරයක් හිමි, සොහොයුරා සදහා ප්‍රසන්න, ආකර්ෂණීය හා කාරුණික සහකාරියක සොයයි. අවශ්‍ය වුවහොත් එක්සත් රාජධානියේ පදිංචි වීමට කැමතිය. ඊමේල් : makaram80@yahoo.com
G184291
අනුරාධපුර 1991 බොදු ගොවි උස 5' 8" නිවසක් හිමි වායුසමීකරණ කාර්මික ශිල්පි එකම පුතුට සාමාන්‍ය පවුලක පැහැපත් දියණියක් දෙමව්පියන් සොයයි. ටෙලි. 025-3131600.
SG184030
අපගේ පුතනුවන් පිළිබඳවයි. සිංහල කතෝලික, වෘත්තියවේදී දෙමව්පියෝ, සිය 37 වියැති මුළු අධ්‍යාපනයම ඉංග්‍රීසි බසින්, විදේශීය රටවල හැදෑරූ, BSc ඉංජිනේරු හා ආර්ථික විද්‍යාව USA, සහ පූර්ණ කාලීන MBA ප්‍රංශයේ, INSEAD වෙතින්, උපාධිලත්, දැනට ලන්ඩන් නුවර පිළිගත් ප්‍රකට උපදේශක ආයතනයක කළමනාකරු ලෙස සේවය කරන අගෝස්තු මැද ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන පුතනුවන් හට උගත්, සිත් ගන්නා සුළු, පියකරු දියණියක විවාහය සඳහා සොයති. ඔබ දියණියගේ හා පවුලේ තොරතුරු විස්තර සියල්ල සහිතව පිළිතුරු එවන්න. ඊමේල් ompp567@gmail.com
SG184034
කොළඹ බොදු ගොවි 1997 උපන් 5.6 උස විදේශ රටක පදිංචි ජ්‍යෙෂ්ඨ විධායක විගණන නිලධාරී පුතුට උගත් රූමත් ඉංග්‍රීසි කතා කළ හැකි දියණියක් මව සොයයි. 011-2683757. wickshyamali@gmail.com
SG183778
ගම්පහ බොදු ගොවි 1980, 5' 10" තරු පහේ හෝටලයක චෙෆ්, නිවසක් හිමි දුමින් මතින් තොර කඩවසම් සොහොයුරාට දෑවැදි, නැතත් උගත් රූමත් සහකාරියක් සොහොයුරා සොයයි. 033-2231564.
SG184096
ගම්පහ 95, 5' 4" බොදු ගොවි උපාධිධාරී පුද්ගලික රැකියාවැති එකම පුතුට දියණියක් මව සොයයි. හඳහන දු. අංකය සමග විමසන්න.
SG183680
දකුණේ බොදු ගොවි කරාව මව විසින් තම 1991/05 උපන් උස 5' 7" ප්‍රසිද්ධ සමාගමක IT ඉංජිනේරු ලෙස සේවය කරන පාපී නොවන කේන්ද්‍රයක් හිමි පුතු සඳහා අධ්‍යාපනික හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත්, මනා ගතිගුණ ඇති සිහින් සිරුරැති, පැහැපත් දියණියක් සොයයි. කේන්ද්‍රය, පවුලේ සත්‍ය තොරතුරු හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. propsksd@gmail.com
SG184122
බොදු ගොවි නිරෝගී වයස 65 වැන්දඹු විශ්‍රාම වැටුපක් හිමි මා නතර කර ගැනීමට කැමති නිවසක් හිමි කාරුණික මහත්මියක් ලියන්න.
SG183550
බොදු ගොවි 90 උපන් 5' 10" උස ගේ දොර වාහන ඉඩම් හිමි ව්‍යාපාරික කඩවසම් පුතුට සමකුල උගත් රූමත් අවු. 25 ට අඩු යහපත් දියණියක් ව්‍යාපාරික පියා සොයයි. පාපී කේන්ද්‍රයකි. 037-2264053.
SG184127
බොදු, කටුනායක කුරණ ව්‍යාපාර හිමියන් වන දෙමව්පියෝ මිලියන 50 ක ට අධික වත්කම් උරුම හා හිමි, සෑහෙන පමන ආදායම් මාර්ග හා සම්පත් හිමි, මනා රැකියාවැති. සිවිල් ඉංජිනේරු උපාධිධර, කඩවසම්, පැහැපත් සිරුරැති, 5' 7", උසැති, 30 වියැති (1992), පුතනුවන් හට, 20-28 අතර වියැති, උගත්, රූමත්, සිහින් සිරුරැති දියණියක් විවාහය සඳහා සොයති. පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. ඊමේල් : sugandimaheshika@gmail.com
SG184303
මහනුවර 1984 උස 5' 8'' ජ්‍යෙෂ්ඨ සමාගමක වෙළඳ විධායක කඩවසම් පුතුට රජයේ රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. 081-2211404
SG184230
වරකාපොල, රජයේ උපාධිධාරී විද්‍යා ගුරුවරයෙක්මි. 1974, උස 5.5 කි . 64 Kg මනා පෙනුමැතිය. ගිය තරම් වයස නොපෙනේ. මතින් තොර වෙමි. සුදුසු සහකාරියක් සොයමි. බෞද්ධය. තොරතුරු එවන්න.
SG183740
වැදගත් පවුල් පසුබිමක ව්‍යාපාරික බොදු ගොවි දෙමාපියන් විසින්, තම 1985 උපන් උස 5' 6'' රජයේ විශ්වවිද්‍යාලයක BSc උපාධිධාරී CIMA (UK) සම්පූර්ණ සුදුසුකම්ලත්, කඩවසම්, ව්‍යාපාරික පුතු සඳහා, උගත්, ගැළපෙන සහකාරියක සොයයි. ඉඩම් හා වාහනයක් ඇතුලු සෑහෙන වත්කම් ඔහුට උරුමය. පවුලේ සම්පූර්ණ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. senanayakaproposal@gmail.com
SG184278
1984 උපන් දේපළ හිමි පුතුට ගුණ ගරුක යහපත් දියණියට මව සොයයි. දායාද නොසැලකේ. දුර පළාතකින් වුවද කම් නැත.
SG184087
1985 ඇල්පිටිය බොදු දේව 5' 3" ප්‍රසන්න කඩවසම් ව්‍යාපාරික පවුලේ බාල පුතුට සුදුසු දියණියක් මව සොයයි. නිර්භේදයි. 091-2231153, සවස 6.00 න් පසු අමතන්න.
SG184138
1993 උපන් බොදු ගොවි ශනි 8 පුෂ නැකත හිමියි. නිවසක් වාහනයක් හිමියි. සුරා සූදුවෙන් තොරයි. ගුණවත් දියණියක් මව සොයයි.
SG183810
1995-1 මහරගම බොදු ගොවි උස 5' 8" ජ'පුර විශේෂවේදී උපාධිධාරී MBA DABF සම්පූර්ණ කරන ලද සංවර්ධන නිලධාරී නිවාස ඉඩකඩම් ඇති ආගම දහමට ලැදි සියලු දුසිරිතෙන් තොර වැඩිමල් පුතුට වැදගත් පවුලකින් ගුණගරුක කීකරු චරිතවත් සුදු රූමත් දහමට ලැදි සම උගත් සම කුල දියණියකට ඉංජිනේරු පියා බැංකු විධායක මව ඇරයුම් කරයි. එකම නැගණිය තෙවන වසරේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවකි. කුජ ශනි දෝෂය ඇත. පවුලේ විස්තර හඳහන් කොපිය හා දුරකථන අංකය ඇතිව ලියන්න. upproposal56@gmail.com
SG183794
1997/09 උපන් බොදු ගොවි කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසැලක අධ්‍යාපනය ලැබූ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පළමු පන්තියේ සාමාර්ථයක් සහිත පරිගණක විද්‍යා උපාධිධාරී ව්‍යාපාර පරිපාලන කළමනාකරණ පශ්චාත් උපාධිධාරී ආචාර්ය උපාධිය හදාරන සියලුම දුසිරිතෙන් තොර පරම්පරාගත ඉතා වැදගත් පවුල් පසුබිමක් ඇති දිවයිනේ ඉතාම ප්‍රසිද්ධ තම පවුලේ පෞද්ගලික සමාගමේ අධක්ෂක 5' 5" උස කඩවසම් පුතුට උගත් රූමත් ගුණගරුක සමකුල වැදගත් පවුල් පසුබිමක් ඇති දියණියක් උගත් දෙමව්පියෝ සොයති. හඳහන් පිටපත සමග සියලු විස්තර ලිපි මගින් හෝ Email මගින් එවන්න. worldslslsl@outlook.com.
SG184227