
උඩරට බොදු ගොවි මනා ලෙස ස්ථාපිත ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් විසින් තම දෙසැම්බර් මස උපන්, වයස 39 උස 5' 11'' මධ්‍යම සිරුරැති (දුමින් තොර) පැහැපත් සුහුරු ආකර්ෂණීය පෙනුමින් යුත්, ඉතා කඩවසම් මනා ගතිගුණ වලින් යුත්, අගනා පවුලේ සාරධර්මවලින් හෙබි මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුමලත් ඉතා හොඳ ක්‍රීඩකයකු හා බහුවිධ අංශ දක්ෂතාවලින් හෙබි, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඩීකින් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන මාස්ටර් උපාධිය සම්පූර්ණ කළ, දැනට පවුලේ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ / හවුල්කරු ලෙස කටයුතු කරන වැඩිමල් පුතුහට අධ්‍යාපනිකව සුදුසුකම්ලත් මනා ගතිගුණවලින් යුත්, පැහැපත් සිහින් සිරුරැති ඉතා රූමත් දියණියක ඉහලින්ම වැදගත් පවුලකින් සොයයි. වටිනා වත්කම් ඔහුට උරුමය. කරුණාකර කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් scr7976@gmail.com
G183912
බොදු ගොවි කොළඹ තදාසන්නයේ පදිංචි පියා තම රාජකීය විද්‍යාලයීය ආදි සිසු, අධිෂ්ඨානශීලී කාරුණික හදවතැති මනා පෞර්ෂයකින් හෙබි, ජාත්‍යන්තර ව්‍යාපාර හා අලෙවි කටයුතු පිළිබඳ පළමු පන්තියේ උපාධියක් සහිත 29 හැවිරිදි 6' උසැති දැනට ජාත්‍යන්තර සමාගමක දේශීය කළමනාකරු ලෙස සේවයේ නියුතු පුතුට, උගත් චරිතවත්, රූමත්, කාරුණික හදවතැති සිංහල බෞද්ධ අගයන් සහිත දියණියක / සහකාරියක සොයයි. පවුලේ විස්තර සහ හඳහන සමග පිළිතුරු එවන්න. proposal2021chat@gmail.com
G183698
අගනුවර උපන් 1982/ 08 5' 4'' රජයේ ස්ථිර සේවයේ නියුතු නිවසක් හිමි පුතුට දියණියක් සොයයි. මසක කෙටි විවාහයකින් නීත්‍යානුකූලව වෙන්ව ඇත. (උත්‍රසල නැකත, මනුෂ්‍ය ගණ, බුධ ශනි 7, කුජ ගුරු 8) දු.ක. 0112517864
SG183205
උඩරට බොදු ගොවි බී.එස්.සී. සිවිල් ඉංජිනේරු 48 වියැති පුතු සමග පිටරට යාමට කැමති 38 ට අඩු උගත් රුවැති මනාලියක් සොයයි. කේන්ද්‍රය සමග විස්තරැතිව ලියන්න.
SG183306
කතෝලික සිංහල පවුලක 1982 උපන් උස 5' 8" එක්සත් රාජධානියේ ස්ථිර පදිංචි හා සේවය කරන කාරුණික කඩවසම් ඉතා ඉක්මණින් විවාහයට සූදානම් පුතු සඳහා සුදුසු සහකාරියක සොයයි. 0312221859. priyanthi127@outlook.com
SG183820
කොළඹ බොදු ගොවි 1997 උපන් 5.6 උස විදේශ රටක පදිංචි ජ්‍යෙෂ්ඨ විධායක විගණන නිලධාරී පුතුට උගත් රූමත් ඉංග්‍රීසි කතා කළ හැකි දියණියක් මව සොයයි. 011-2683757. wickshyamali@gmail.com
SG183777
ගම්පහ 95, 5' 4" බොදු ගොවි උපාධිධාරී පුද්ගලික රැකියාවැති එකම පුතුට දියණියක් මව සොයයි. හඳහන දු. අංකය සමග විමසන්න.
SG183679
පිළියන්දල 1990 උගත්, විශ්වවිද්‍යාලයීය වෘත්තීයවේදී IT තොරතුරු තාක්ෂණ පරිපාලන පරිගණක විද්‍යා ආචාර්ය ඉඩම් ව්‍යාපාර, නවීන නිවසක් රථ වාහන හිමි 0112709106
SG183905
බේරුවල බොදු ගොවි වයස අවු. 30 උස 5' 6" රජයේ රෝහලක ඖෂධවේදී රැකියාවේ නියුතු පවුලේ එකම පුතු සඳහා දෙමව්පියන් සොයනුයේ රජයේ රැකියාවක නියුතු සහකාරියකි. පාපී ග්‍රහයින් නැති කේන්ද්‍ර පමණක් ලියන්න.
SG183316
බොදු ගොවි නිරෝගී වයස 65 වැන්දඹු විශ්‍රාම වැටුපක් හිමි මා නතර කර ගැනීමට කැමති නිවසක් හිමි කාරුණික මහත්මියක් ලියන්න.
SG183549
වරකාපොල, රජයේ උපාධිධාරී විද්‍යා ගුරුවරයෙක්මි. 1974, උස 5.5 කි . 64 Kg මනා පෙනුමැතිය. ගිය තරම් වයස නොපෙනේ. මතින් තොර වෙමි. සුදුසු සහකාරියක් සොයමි. බෞද්ධය. තොරතුරු එවන්න.
SG183739
1974 බොදු ගොවි පුද්ගලික රෝහලක රැකියාවක නියුතු ගේ දොර හිමි පුතුට රූමත් ගුණවත් දියණියක් නැන්දා සොයයි. ජාති ආගම්භේද නොසැලකේ. තමාම අමතන්නේ නම් යෝග්‍යයි. 0114-909687.
SG183313
1993 අගෝස්තු ගම්පහ බොදු ගොවි උස අඩි 5' 6" විදේශ රටක නෙට්වර්ක් ඉංජිනේරු උපාධිය ලබා දැනට මෙරටට පැමිණ නැවත විදේශ ගතවීමට බලාපොරොත්තු වන පුතුට කුජ දෝෂය භංගවූ රූමත්, ගුණ ගරුක දියණියක් බැංකු නිලධාරීන් වන දෙමව්පියන් සොයයි.
SG183301
1993 උපන් බොදු ගොවි ශනි 8 පුෂ නැකත හිමියි. නිවසක් වාහනයක් හිමියි. සුරා සූදුවෙන් තොරයි. ගුණවත් දියණියක් මව සොයයි.
SG183809
1995-1 මහරගම බොදු ගොවි උස 5' 8" ජ'පුර විශේෂවේදී උපාධිධාරී MBA DABF සම්පූර්ණ කරන ලද සංවර්ධන නිලධාරී නිවාස ඉඩකඩම් ඇති ආගම දහමට ලැදි සියලු දුසිරිතෙන් තොර වැඩිමල් පුතුට වැදගත් පවුලකින් ගුණගරුක කීකරු චරිතවත් සුදු රූමත් දහමට ලැදි සම උගත් සම කුල දියණියකට ඉංජිනේරු පියා බැංකු විධායක මව ඇරයුම් කරයි. එකම නැගණිය තෙවන වසරේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවකි. කුජ ශනි දෝෂය ඇත. පවුලේ විස්තර හඳහන් කොපිය හා දුරකථන අංකය ඇතිව ලියන්න. upproposal56@gmail.com
SG183793