මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කෑගල්ලේ වෙසෙන බොදු ගොවි දෙමව්පියෝ 1997 උපන් රූමත්,​ උස 5' 1" දියණියට විදේශගත වීමට කැමති /​ දැනට පදිංචිවී සිටින අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් ඇති පුතෙකු (වයස අවුරුදු 26 සිට 28 දක්වා)_ සොයති. රජයේ විශ්වවිද්‍යාලයක හා කෑගල්ල ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබා ඇත. දැනට වෘත්තීය අධ්‍යාපනය හදාරමින් විවාහයෙන් පසු විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටී. පවුලේ විස්තර,​ දුරකථන අංක සහ කේන්දර පිටපතක් සමගින් ප්‍රතිචාර දක්වන්න. p​r​o​p​o​s​a​l​s​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
B183559

කොළඹ බොදු /​ ගොවි දෙමාපියෝ සිය 25 වියැති 5' 3" උසැති රූමත් අතිශය පැහැපත් මනා ගති පැවතුම් ඇති චරිතවත් විදේශීයව අධ්‍යාපනය ලැබූ,​ ශ්‍රී ලංකාවේ වෛද්‍ය පිඨයක MBBS අවසාන වසර සම්පූර්ණ කර ඇති ශික්ෂණ රෝහලක සීමා වාසික (Internship) සඳහා තෝරාගැනීම අපේක්ෂාවෙන් සිටින සිය දියණියට සිහංල /​ බෞද්ධ උසස් අධ්‍යාපනික /​ ශාස්ත්‍රාලීය සහ වාත්තීයවේදීව සුදුසුකම්ලාභි පුතනුවෙකු විවාහය සඳහා සොයති. විදේශීය ප්‍රතිචාරද සලකා බලනු ලැබේ. කරුණාකර පවුලේ විස්තර සමග කේන්ද්‍ර පිටපතද සහිතව පිළිතුරු එවන්න. ඊමේල් : b​v​i​j​a​y​a​9​6​5​5​@​g​m​a​i​l​.​c​o​m
​B183563

කොළඹ බොදු/​ ගොවි දෙමාපියන් තම පියකරු,​ සිහින් සිරුරැති යහපත්ව හදාවඩාගත් කොළඹ ප්‍රමුඛ බෞද්ධ පාසලක උගත් 1987 උපන් 5' 3'' උසැති BSc(Fin) ACMA(Uk) MBA,​ CFA අවසාන විභාගයට පෙනී සිටින කොළඹ ප්‍රමුඛ ආයතනයක මුදල් කළමනාකරු ලෙස රැකියාවැති වටිනා වත්කම් හිමි දියණියට අධ්‍යාපනිකව,​ වෘත්තීමය සුදුසුකම් සහිත හොඳ උසස් රැකිාවක් ඇති කරුණාවන්ත පුතෙකු සොයති. විදේශ ගතවීමට කැමතියි. කුජ හඳහන් පිළිගනු ලැබේ. ඊමේල් p​r​o​p​i​1​9​@​y​a​h​o​o​.​c​o​m​
B183615

ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් පවුල් පසුබිමක් සහිත වෘත්තියවේදී කතෝලික දෙමාපියෝ ශ්‍රී ලංකාවේ විදේශීය සමාගමක විධායක නිලධාරිනියක ලෙස සේවය කරන 24 වියැති 5' 3" උසැති,​ වෘත්තියවේදී සුදුසුකම්ලාභි කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ සෑහෙන වත්කම් උරුම ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමේ විකල්පය හිමි සිය දියණියට වෘත්තියවේදී සුදුසුකම්ලත් මනා ගති පැවතුම් සහිත යහපත් චරිතයකින් හෙබි සහකරුවෙකු විවාහය සඳහා සොයති. සියලුම තොරතුරු කරුණාකර විද්යුත් තැපෑලෙන් එවන්න. ඊමේල් : v​i​s​h​w​a​d​e​v​i​n​9​9​@​g​m​a​i​l​.​c​o​m​
B183554

බස්නාහිර පළාතේ බොදු කරාව දෙමාපියන් 1989/​11 උපන් ප්‍රියමනාප පැහැපත්,​ ජාත්‍යන්තර ආයතනයක ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරු ලෙස කටයුතු කරන විද්‍යාවේදී (ගෞරව) උපාධිය,​ MBA උපාධිධාරිනි දියණියට සුදුසු උගත් චරිතවත් ප්‍රියමනාප සහකරුවෙකු සොයයි. ඊමේල් : m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​p​l​m​p​@​g​m​a​i​l​.​c​o​m​
B183611

බොදු ගොවි ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන 1982 උපන්,​ උපාධිධාරී එහි රජයේ වැදගත් රැකියාවක් සහිත කේන්ද්‍රයේ ශනි මංගල යෝගය සහිත කෙටි කාලීන විවාහයකින් නීතියෙන් වෙන්වූ බැඳීම්වලින් තොර,​ දියණියට වැදගත් පවුලකින් උසස් අධ්‍යාපනිකව සහ ශාස්ත්‍රාලයට සුදුසුකම්ලත් පුතනුවෙකු විවාහය සඳහා මව සොයයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. ඊමේල් h​r​t​h​k​4​6​@​g​m​a​i​l​.​c​o​m
​B183629

මහනුවර බොදු/​ගොවි පියා විශේෂඥ වෛද්‍ය මව විද්‍යාවේදී උපාධිධාරී රජයේ ගුරු,​ 1995 අගෝ. උපන් (MBBS පේරාදෙණිය) උපාධිධාරී රූමත් දියණියට (5' 3") සුදුසු,​ පුතෙකු (විශේෂයෙන් වෛද්‍ය/​ ඉංජිනේරු) දෙමව්පියන් සොයති. කරුණාකර හඳහන් පිටපත සමග පිළිතුරු එවන්න. email : k​j​h​i​r​a​2​2​@​g​m​a​i​l​.​c​o​m​
B183477

රනාල කුරුඳුවත්ත පාරේ කාමර 02 ක් සහිත තනි නිවස කුලියට/​ බදු දීමට ඇත. මාසික කුලිය 28,​000/​= මාස 03 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි. 0701600330
B183587

සිංහල බෞද්ධ ඕස්ට්‍රේලියානු පුරවැසි දෙමාපියෝ සිය ශ්‍රීලාංකීය බෞද්ධ වටිනාකම් අනුව හැදි වැඩුනු ඉතාමත් රූමත් පැහැපත් සිහින් සිරුරැති 1998 පෙබරවාරි මස උපන් වික්ටෝරියාහි කීර්තිමත් විශ්වවිද්‍යාලයක Doctor of Optometry උපාධිය (අවසාන) ලබන වසරේ සම්පූර්ණ කිරීමට නියමිත බාල දියණියට අව්‍යාජ කරුණාවන්ත හදවතක් ඇති කඩවසම් පුතනුවෙකු විවාහය සඳහා සොයති. MBBS වෛද්‍ය වෛද්‍ය,​ ශිෂ්‍ය,​ දන්ත වෛද්‍ය හෝ සමාන සුදුසුකම් සහිත නම් වඩා මැනවි. (ඕස්ට්‍රේලියාවේ /​ නවසීලන්තයේ පදිංචි) වෙනත් රටවල්ද සලකා බැලේ. පිළිතුරු යොමු කරන්න. ඊමේල් : p​r​i​p​r​o​p​o​s​a​l​2​0​@​g​m​a​i​l​.​c​o​m​
B183577

අගනුවරාසන්න 1996 බොදු ගොවි උස 5' 7'' පමණ උසස් අධ්‍යාපනය ලබා විදේශගතව රැකියාව කරන ශනි මංගල යෝගය සහිත නිවුන් දියණියන් දෙදෙනාට ගැළපෙන පුතුන් මව සොයයි. කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SB183207

උඩරට බොදු ගොවි ජාත්‍යන්තර ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්‍ෂ 55 වියැති දියණියට සමකුල උගත් පුතෙකු සොයයි. නිවසක් වාහනයක් සහ වටිනා දායාද ඇය සතුය. කේන්දරය සමග විස්තරැතිව ලියන්න.
SB183308

කොළඹ බොදු /​ ගොවි දෙමාපියෝ සිය 25 වියැති 5' 3" උසැති රූමත් අතිශය පැහැපත් මනා ගති පැවතුම් ඇති චරිතවත් විදේශීයව අධ්‍යාපනය ලැබූ,​ ශ්‍රී ලංකාවේ වෛද්‍ය පිඨයක MBBS අවසාන වසර සම්පූර්ණ කර ඇති ශික්ෂණ රෝහලක සීමා වාසික (Internship) සඳහා තෝරාගැනීම අපේක්ෂාවෙන් සිටින සිය දියණියට සිහංල /​ බෞද්ධ උසස් අධ්‍යාපනික /​ ශාස්ත්‍රාලීය සහ වාත්තීයවේදීව සුදුසුකම්ලාභි පුතනුවෙකු විවාහය සඳහා සොයති. විදේශීය ප්‍රතිචාරද සලකා බලනු ලැබේ. කරුණාකර පවුලේ විස්තර සමග කේන්ද්‍ර පිටපතද සහිතව පිළිතුරු එවන්න. ඊමේල් : b​v​i​j​a​y​a​9​6​5​5​@​g​m​a​i​l​.​c​o​m​
SB183562

කොළඹ බොදු/​ ගොවි දෙමාපියන් තම පියකරු,​ සිහින් සිරුරැති යහපත්ව හදාවඩාගත් කොළඹ ප්‍රමුඛ බෞද්ධ පාසලක උගත් 1987 උපන් 5' 3'' උසැති BSc(Fin) ACMA(Uk) MBA,​ CFA අවසාන විභාගයට පෙනී සිටින කොළඹ ප්‍රමුඛ ආයතනයක මුදල් කළමනාකරු ලෙස රැකියාවැති වටිනා වත්කම් හිමි දියණියට අධ්‍යාපනිකව,​ වෘත්තීමය සුදුසුකම් සහිත හොඳ උසස් රැකිාවක් ඇති කරුණාවන්ත පුතෙකු සොයති. විදේශ ගතවීමට කැමතියි. කුජ හඳහන් පිළිගනු ලැබේ. ඊමේල් p​r​o​p​i​1​9​@​y​a​h​o​o​.​c​o​m​
SB183614

ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් පවුල් පසුබිමක් සහිත වෘත්තියවේදී කතෝලික දෙමාපියෝ ශ්‍රී ලංකාවේ විදේශීය සමාගමක විධායක නිලධාරිනියක ලෙස සේවය කරන 24 වියැති 5' 3" උසැති,​ වෘත්තියවේදී සුදුසුකම්ලාභි කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ සෑහෙන වත්කම් උරුම ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමේ විකල්පය හිමි සිය දියණියට වෘත්තියවේදී සුදුසුකම්ලත් මනා ගති පැවතුම් සහිත යහපත් චරිතයකින් හෙබි සහකරුවෙකු විවාහය සඳහා සොයති. සියලුම තොරතුරු කරුණාකර විද්යුත් තැපෑලෙන් එවන්න. ඊමේල් : v​i​s​h​w​a​d​e​v​i​n​9​9​@​g​m​a​i​l​.​c​o​m​
SB183553

ගම්පහ බොදු ගොවි අවුරුදු 25,​ උස 5' 5" කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනයලත් මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධිය හදාරන වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක්,​ සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල,​ උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර,​ දුරකථන අංකය සමග විමසන්න. p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB183388

ගම්පහ බොදු ගොවි දෙමාපියෝ 1989 උපන් 5' 1" උසැති පැහැපත් රූමත් කොළඹ ප්‍රමුඛ පෙළේ විදුහලක උගත් අලෙවි කළමනාකරණ උපාධිය සම්පූර්ණ කළ සහ වරලත් අවසාන අදියරේ සිටින දැනට පිළිගත් ප්‍රකට සමාගමක ගණකාධිකාරීනියක ලෙස සේවයේ නියුතු සිය දියණියට කුජ 8 ට ගැලපෙන සුදුසු පුතනුවෙකු විවාහය සඳහා සොයති. 0712-303188 /​ 033-2290587,​ s​r​i​l​a​k​1​2​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m
​SB183573

ගම්පහ බොදු ගොවි 1992 කුජ 1,​ උස 5' 1'' නිවස සහිත ඉඩම වාහනයක් හිමි අත්සනට පමණක් සීමා වූ ලියාපදිංචියෙන් පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන් වී සිටින ප්‍රසන්න පෙනුම ඇති පවුලේ එකම දියණියට ස්ථිර රැකියාව ඇති උගත්,​ ගුණගරුක පුතෙක් පියා සහ මව සොයති. එම තත්ත්වය හෝ අවිවාහක අය පමණක් විමසන්න. 0332248922,​ 0712380682
SB183154

ගාල්ලේ උපාධිය සමත් 1988 උපන් පිළිගත් රජයේ විශ්වවිද්‍යාලයක සේවය කරන දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. p​r​o​p​o​s​a​l​m​6​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SB183625

දකුනේ බොදු /​ ගොවි වෘත්තියවේදී වැදගත් පවුලක දෙමාපියෝ 1996 /​ 05 උපන් පැහැපත් රූමත් 5' 3" උසැති MSc උපාධිය හදාරන B.Sc. IT උපාධිධාරි රැකියාවේ නියුතු සෑහෙන වත්කම් උරුම සිය දියණියට ශාස්ත්‍රාලීය /​ වෘත්තියවේදී සුදුසුකම්ලත් සහකරුවෙකු සොයති. කේන්ද්‍ර පිටපත සමග පවුලේ විස්තර තොරතුරු ඇතුළුව පිළිතුරු එවන්න. ඊමේල් : p​r​a​b​a​m​a​t​r​i​9​2​@​g​m​a​i​l​.​c​o​m​
SB183557

බත්තරමුල්ල බොදු සලාගම 5' 3",​ 1994 2 මස උපන් නුගේගොඩ අනුලාවේ ඉගෙන උපාධිධාරී B.S.C. සඳහා එංගලන්තයේ ඉගෙනුම ලබන අප සියලුදේ හිමි උගත් රූමත් එකම දියණියට වැදගත් උගත් ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති. පැමිණිලිකරුවී අත්සනට පමණක්ම සීමා වුන විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත.
SB183590

බස්නාහිර පළාතේ බොදු කරාව දෙමාපියන් 1989/​11 උපන් ප්‍රියමනාප පැහැපත්,​ ජාත්‍යන්තර ආයතනයක ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරු ලෙස කටයුතු කරන විද්‍යාවේදී (ගෞරව) උපාධිය,​ MBA උපාධිධාරිනි දියණියට සුදුසු උගත් චරිතවත් ප්‍රියමනාප සහකරුවෙකු සොයයි. ඊමේල් : m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​p​l​m​p​@​g​m​a​i​l​.​c​o​m
​SB183610

බේරුවල පදිංචි උස 5' 1" බොදු කරාව දැනට පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවයේ නියුතු අවු. 26 වයසැති සිහින් සිරුරැති තලෙළු රූමත් දියණියට සුදුසු සහකරුවෙකු ව්‍යාපාරික දෙමාපියෝ සොයති.
SB183340

බොදු ගොවි ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන 1982 උපන්,​ උපාධිධාරී එහි රජයේ වැදගත් රැකියාවක් සහිත කේන්ද්‍රයේ ශනි මංගල යෝගය සහිත කෙටි කාලීන විවාහයකින් නීතියෙන් වෙන්වූ බැඳීම්වලින් තොර,​ දියණියට වැදගත් පවුලකින් උසස් අධ්‍යාපනිකව සහ ශාස්ත්‍රාලයට සුදුසුකම්ලත් පුතනුවෙකු විවාහය සඳහා මව සොයයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. ඊමේල් h​r​t​h​k​4​6​@​g​m​a​i​l​.​c​o​m
​SB183628

බොදු ගොවි මිශ්‍ර ගෞරව උපාධිය සහ පශ්චාත් උපාධිය සහිත අවුරුදු 29,​ 5' 3" රූමත් රජයේ රැකියාවැති නිවසක් සහිත දායාදැති දියණියට උගත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. maprop2468gmail.com
SB183565

මීගමුව කතෝලික 45 - 5' 5" කන්‍යාරාමයක උ.පෙළ (විද්‍යා) සමත් වෘත්තීය පාඨමාලා හදාරැති වයස නොපෙනෙන ප්‍රසන්න දියණියට උගත් රජයේ /​ පෞද්ගලික රැකියාවැති පුතකු විශ්‍රාමික මව සොයයි. නගරාසන්නයෙන්ම වටිනා දේපළක්,​ තැන්පත් ධනය හිමිය. නිර්භේදයි. 0312223204.
SB183253

සිංහල බෞද්ධ ඕස්ට්‍රේලියානු පුරවැසි දෙමාපියෝ සිය ශ්‍රීලාංකීය බෞද්ධ වටිනාකම් අනුව හැදි වැඩුනු ඉතාමත් රූමත් පැහැපත් සිහින් සිරුරැති 1998 පෙබරවාරි මස උපන් වික්ටෝරියාහි කීර්තිමත් විශ්වවිද්‍යාලයක Doctor of Optometry උපාධිය (අවසාන) ලබන වසරේ සම්පූර්ණ කිරීමට නියමිත බාල දියණියට අව්‍යාජ කරුණාවන්ත හදවතක් ඇති කඩවසම් පුතනුවෙකු විවාහය සඳහා සොයති. MBBS වෛද්‍ය වෛද්‍ය,​ ශිෂ්‍ය,​ දන්ත වෛද්‍ය හෝ සමාන සුදුසුකම් සහිත නම් වඩා මැනවි. (ඕස්ට්‍රේලියාවේ /​ නවසීලන්තයේ පදිංචි) වෙනත් රටවල්ද සලකා බැලේ. පිළිතුරු යොමු කරන්න. ඊමේල් : p​r​i​p​r​o​p​o​s​a​l​2​0​@​g​m​a​i​l​.​c​o​m​
SB183576

1983,​ උපාධිධාරී රජයේ රැකියාව ඇති මෝටර් රථයක් හිමි ආයුර්වේද වෛද්‍යවරියට සුරාවෙන් තොර සුදුසු සහකරුවකු සොයයි.
SB183318

1994 රත්නපුර බොදු ගොවි 5' 4" උපාධිධාරී වරලත් ගණකාධිකාරී අවසන් අදියර හදාරන දැනට කොළඹ ප්‍රධාන පෞද්ගලික ආයතනයක ගිණුම්කරණ විධායක (Accounts Exeacutive) තලෙළු දියණියට කුජ 7 කේන්ද්‍රයට සුදුසු සහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි. 045-2225159.
SB183492

1994 වැලිගම උපන් පරිගණක මෘදුකාංග පිළිබඳ උපාධියක් හදාරන පෞද්ගලික ආයතනයක සේවයෙහි නියුතු දියණියට සහකරුවකු සොයයි.
SB182987

1995 බොදු ගොවි 5' 2'' ගුරු දියනියට අවු. 30 අඩු ගුරු සේවයේ සහකරුවෙකුට ආරාධනා ප.ව.6.00 පසුව අමතන්න. 0332273957 m​a​d​u​s​h​i​k​a​n​i​l​u​p​u​l​e​@​g​m​a​i​l​.​c​o​m​
SB183164

1996,​ උස 5'1" බොදු ගොවි අගනුවර ජාත්‍යන්තර පාසලක භාෂා හා සාහිත්‍යය උගන්වන උපාධි ඉංග්‍රීසි ගුරු MA හදාරන ස්ථිර රැකියා අපේක්ෂිත දහමට ලැදි චරිතවත් රූමත් දියණියට සම වයස්,​ උසස් රැකියාවැති දුසිරිතෙන් තොර පුතෙකු මව්පියෝ සොයති. එකම සොයුරිය වෛද්‍ය සිසුවියකි. හඳහන් කොපිය සමග සියලු තොරතුරු පළමු ලිපියෙන්.
SB182954

Comments