මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අපගේ පුතනුවන් පිළිබඳවයි. ඔහු ශාස්ත්‍රාලීයව/​ උසස් අධ්‍යාපනිකව සහ වෘත්තීයවේදීව සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් ඇති සුහුරු කඩවසම් දක්ෂ බුද්ධිමත් 1992 ජනවාරි මස උපන් 5' 7'' උසැති ඉතා විශිෂ්ට හා යහපත් පවුල් පසුබිමක් ඇති දැනට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි පරිගණක අංශයේ උපාධිධාරී පර්යේෂක /​ සීමාවාසික වෘත්තීයවේදියෙකු ලෙස සේවය කරන ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත් ප්‍රකට විශ්ව විද්‍යාලයකින් ඉංජිනේරු පරිගණක විද්‍යා ක්‍ෂේත්‍රයේ උපාධිධර සහ විද්‍යාපති /​ ශාස්ත්‍රපති උපාධි දෙකක් සහිත,​ දර්ශනශූරී උපාධිය 2023 වසරේදී සම්පූර්ණ කිරීමට නියමිත යහපත් අයෙකි. සිංහල/​ බොදු/​ ගොවි පැහැපත් පවුල් පසුබිමක් සහිත වෘත්තීයවේදී දෙමාපියන් වන අපි රූමත් පැහැපත් මනා උගත්,​ කාරුණික හදවතක් හිමි,​ වෘත්තීයවේදී යහපත් පවුල් පසුබිමක් සහිත දියණියක් සොයන්නෙමු. ඇමෙරිකා එක්සත් ජනපදයේ /​ කැනඩාවේ හෝ විදේශ රටක /​ ශ්‍රී ලංකාවේ පදිංචි (ඇ. එ.ජ. ට යාමට /​ සංක්‍රමණයට කැමති) එම රටවල අධ්‍යාපනය ලබන පදිංචි රැකියා කරන අය නම් වඩා මැනවි. (ඇය මෘදුකාංග /​ ඉංජිනේරු පරිගණක විද්‍යා/​ තොරතුරු තාක්ෂණ (IT) සහ වෙනත් වෘත්තීයවේදිනියක් නම් වඩා මැනවි. පවුලේ විස්තර හා විමසුම් තොරතුරු සහ කේන්ද්‍ර පිටපතද සමග පිළිතුරු පළමු ලිපියෙන් යොමු කරන්න. p​r​o​p​o​s​a​l​u​s​a​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​ 
G183504

කොළඹ දිස්ත්‍රික්කයේ,​ ගොවි,​ බොදු,​ වැදගත් දෙමාපියන් විසින් තම,​ වයස අවුරුදු 32,​ උස 6',​ කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත්,​ මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් BSc,​ MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කොට දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙන,​ දුමින් හා මතින් තොර වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකු වන වැඩිමල් පුතුහට,​ උගත්,​ ආදරණීය හා කාරුණික හදවතක් ඇති දියණියක සොයයි. ඇය,​ පවුල් දිශානති,​ විවාහයෙන් පසුව රැකියාවක නොයෙදීමට කැමති හා අප පුතුගේ ව්‍යාපාරික කටයුතවලට සහාය විය හැකි අයෙක් විය යුතුය. (p​r​o​p​2​0​2​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)
G182752

සිංහල බොදු ගොවි වැදගත් පවුල් පසුබිමකින් යුත් වෘත්තීය දෙමාපියන් වන අපගේ 1992 ජනවාරි මස උපන් 5' 7'' උසැති,​ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් එක්සත් ජනපදයේ පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පරිගණක විද්‍යා විෂය පථයෙහි උපාධිලාභීව දර්ශනපති උපාධි දෙකක් ලබා 2023 දී PhD ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන දැනට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව පර්යේෂණ/​ සීමාවාසික/​ පරිගණක විද්‍යා අංශයේ වෘත්තිකයකු ලෙස සේවයේ නියුතු,​ සුහුරු,​ බුද්ධිමත් කඩවසම් පුතුට සොයනුයේ වැදගත් පවුල් පසුබිමක් සහිත කාරුණික,​ උගත්,​ රූමත්,​ එක්සත් ජනපදයේ/​ කැනඩාවේ හෝ විදේශයක/​ ශ්‍රී ලංකාවේ (එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට කැමති) පදිංචි /​ අධ්‍යාපනය ලබන හෝ රැකියාවේ නියුතු (මෘදුකාංග,​ පරිගණක විද්‍යා/​ තොරතුරු තාක්ෂණ සහ වෙනත් වෘත්තික නම් මැනවි) දියණියකි. පවුලේ විස්තර ඇමතුම් අංක සහ හඳහන් පිටපත පළමු ලිපිනයෙන්ම යොමු කරන්න. p​r​o​p​o​s​a​l​u​s​a​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
G183497

අගනුවර උපන් 1982/​ 08 5' 4'' රජයේ ස්ථිර සේවයේ නියුතු නිවසක් හිමි පුතුට දියණියක් සොයයි. මසක කෙටි විවාහයකින් නීත්‍යානුකූලව වෙන්ව ඇත. (උත්‍රසල නැකත,​ මනුෂ්‍ය ගණ,​ බුධ ශනි 7,​ කුජ ගුරු 8) දු.ක. 0112517864
SG183204

උඩරට බොදු ගොවි බී.එස්.සී. සිවිල් ඉංජිනේරු 48 වියැති පුතු සමග පිටරට යාමට කැමති 38 ට අඩු උගත් රුවැති මනාලියක් සොයයි. කේන්ද්‍රය සමග විස්තරැතිව ලියන්න.

SG183305

කොළඹ බොදු ගොවි වෛද්‍ය වෘත්තික දෙමාපියන් විසින්,​ තම 1993/​6 උපන් උස 5' 9'' ප්‍රධාන සෞඛ්‍යාරක්‍ෂණ ආයතනයක රැකියාවෙහි යෙදෙමින් (සායනික නොවන) සෞඛ්‍යාරක්ෂණ පරිපාලන MSc උපාධිය සඳහා හදාරණ,​ එක්සත් ජනපද ග්‍රීන් කාඩ් හිමි,​ වෛද්‍ය පුතු සඳහා,​ වෘත්තීය සුදුසුකම්ලත් විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි හෝ එහි පදිංචි වීමට කැමති දියණියක සොයයි. m​p​l​a​n​k​a​3​2​9​@​g​m​a​i​l​.​c​o​m​ +94112080641,​ +94777356314 Whatsapp

SG183593

ගම්පහ දිස්ත්‍රික්කයේ,​ බොදු ගොවි ගුරුමව විසින් තම 1991 උපන්,​ උස 5' 5'' මතින් හා දුමින් තොර,​ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම්ලත් MSc සුදුසුකම්ලත් ප්‍රධාන පෙලේ සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කරන විශිෂ්ට චරිතයකින් හෙබි පුතු සඳහා,​ අධ්‍යාපනිකව සුදුසුකම්ලත්,​ ප්‍රසන්න හා මනා ගතිගුණවලින් හෙබි දියණියක් සොයයි. කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. p​r​o​p​9​1​m​@​g​m​a​i​l​.​c​o​m​
SG183594

ගොවි බොදු ඉංජිනේරු වයස 31,​ උස 5' 5" (BSc - MEC) පුතුට සුදුසු සහකාරියක් ඔහුගේ නීතිඥ මාමා සොයයි.
SG183038

දකුණු පළාතෙහි බොදු දුරාව කුලයට අයත්ය. උපාධිධාරියෙකි. රජයේ දෙපාර්තමේන්තුවක සංවර්ධන නිලධාරී තනතුරෙහි සේවය කරයි. අවු. 45 කි. ගේ දොර හිමිය. උස අඩි 5 අගල් 3 කි. රජයේ රැකියාවක් දරන සහකාරියක් සොයයි. නැවතීමටද කම් නැත.
SG182984

බේරුවල බොදු ගොවි වයස අවු. 30 උස 5' 6" රජයේ රෝහලක ඖෂධවේදී රැකියාවේ නියුතු පවුලේ එකම පුතු සඳහා දෙමව්පියන් සොයනුයේ රජයේ රැකියාවක නියුතු සහකාරියකි. පාපී ග්‍රහයින් නැති කේන්ද්‍ර පමණක් ලියන්න.
SG183315

බේරුවල 1994 බොදු ගොවි රජයේ ස්ථිර රැකියාවැති නිවසක් හිමි මාස 2 විවාහයකින් නීතියෙන් වෙන්වූ කඩවසම් පුතුට සහකාරියක් මව සොයයි.
SG183060

බොදු ගොවි නිරෝගී වයස 65 වැන්දඹු විශ්‍රාම වැටුපක් හිමි මා නතර කර ගැනීමට කැමති නිවසක් හිමි කාරුණික මහත්මියක් ලියන්න.
SG183548

මාතර,​ බොදු දුරාව,​ රජයේ සේවක දෙමාපියන් විසින්,​ තම,​ වයස අවුරුදු 28 (1994),​ උස 5' 6" ඉහළ අධ්‍යාපනය ලත්,​ මතින් හා දුමින් තොර,​ කුජ 7,​ වටිනා වත්කම් හිමි. කොළඹ පාදක කරගත් විදේශ ප්‍රසිද්ධ සමාගමක පරිගණක ජාල ඉංජිනේරු ලෙස සේවය කරන පුතු සඳහා. අධ්‍යාපනිකව හා වෘත්තිය සුදුසුකම්ලත්. කාරුණික දියණියක සොයයි. ඔහුගේ එකම සොහොයුරිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක IT උපාධිය සඳහා හදාරයි. කරුණාකර,​ පවුලේ විස්තර. කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​s​9​4​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​ කුල භේද නොසැලකේ. කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 10,​ 12 සඳහා ප්‍රමුඛතාව අමතන්න. 041-2236177/​ 071-6719845.
SG183490

රාගම සිංහල බොදු සලාගම /​ ගොවි අවු. 26 උස 5' 7" තැපැල් සේවයේ ආදේශක කඩවසම් පුතුට 19 - 25 අතර සෙනසුරු අටේ ගැළපෙන කේන්දරයක් හිමි දියණියක් දෙමාපියන් සොයයි.
SG183584

1974 බොදු ගොවි පුද්ගලික රෝහලක රැකියාවක නියුතු ගේ දොර හිමි පුතුට රූමත් ගුණවත් දියණියක් නැන්දා සොයයි. ජාති ආගම්භේද නොසැලකේ. තමාම අමතන්නේ නම් යෝග්‍යයි. 0114-909687.
SG183312

1991 උපන් දකුණේ බොදු ගොවි උස 5'7" ඉංජිනේරු පුතුට උගත් රැකියාවක නියුතු දියණියක් මව සොයයි. ගුරු වෘත්තිය හා මතුගම /​ කළුතර අවටින් විශේෂයි.
SG182924

1993 අගෝස්තු ගම්පහ බොදු ගොවි උස අඩි 5' 6" විදේශ රටක නෙට්වර්ක් ඉංජිනේරු උපාධිය ලබා දැනට මෙරටට පැමිණ නැවත විදේශ ගතවීමට බලාපොරොත්තු වන පුතුට කුජ දෝෂය භංගවූ රූමත්,​ ගුණ ගරුක දියණියක් බැංකු නිලධාරීන් වන දෙමව්පියන් සොයයි.
SG183300

Comments