
කොළඹ දිස්ත්‍රික්කයේ, ගොවි, බොදු, වැදගත් දෙමාපියන් විසින් තම, වයස අවුරුදු 32, උස 6', කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත්, මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් BSc, MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කොට දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙන, දුමින් හා මතින් තොර වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකු වන වැඩිමල් පුතුහට, උගත්, ආදරණීය හා කාරුණික හදවතක් ඇති දියණියක සොයයි. ඇය, පවුල් දිශානති, විවාහයෙන් පසුව රැකියාවක නොයෙදීමට කැමති හා අප පුතුගේ ව්‍යාපාරික කටයුතවලට සහාය විය හැකි අයෙක් විය යුතුය. (prop2022proposal@gmail.com)
G182750
නීති වෘත්තියේ යෙදී සිටින සිංහල බෞද්ධ පැහැපත් කඩවසම් අඩි 6 උසැති සිය සොහොයුරා හට උගත් රූමත් මනාලියක් බ්‍රිතාන්‍යය පුරවැසි සොලිසිටර්වරයෙකු ලෙස සේවයේ නියුතු සොහොයුරා සොයයි. මනාලයා (සොහොයුරා) බර්කිංහැම්ෂයර් විශ්වවිද්‍යාලයේ L.L.B නීතිවේදී ගෞරව උපාධිය සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලයේ නීති විභාග සම්පූර්ණ කරමින් සිටියි. ශ්‍රී ලංකාවේදී නීතිඥවරයකු ලෙස සුදුසුකමක් ලබාගැනීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ (U.K) හි සිය සොහොයුරාගේ නීතිඥ සමාගමේ හවුල්කරුවෙකු ලෙස සේවයට එක්වන අතර, ඔහුගේ උපන් වර්ෂය 1988 වන අතර, ඔහු සමග විදේශගතව පදිංචියට කැමති මනාලියක්ව සොයයි. අප හට විගමනක ද උපදේශන ව්‍යාපාරයක් හිමිය. කරුණාකර ඔබගේ දියණියගේ මෑතදී ගත් සේයාරූ/ සමාජ මාධ්‍ය තොරතුරු ආදිය සමග පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත ද සමග පිළිතුරු එවන්න. yourcareerglobal@gmail.com
G183080
මහනුවර, වැදගත් ගොවි බොදු පවුලක වයස අවුරුදු 38 උස 5' 7'' මහනුවර ප්‍රධාන විදුහලක ඉගෙනුමලත් රජයේ විශ්වවිද්‍යාලවල BSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා සෑහෙන වත්කම් හිමි, වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන දැනට කටාර් රාජ්‍යයේ පදිංචි හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලෙස උසස් රැකියාවක නියුතු, අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් මනා ලෙස ස්ථාපිත වූ කඩවසම් පුතු සඳහා උගත්, කාරුණික හා සෙනෙහෙබර දියණියක වැදගත් පවුලකින් සොයයි. විදේශගත වීමට කැමති අයද සලකා බැලේ. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. amilasbeng2@gmail.com
G183073
හෝමාගම, ගොඩගම 1986 උපන් උස 5-10, නිවසක් හිමි රැකියාවක නියුතු කඩවසම් එකම පුතුට මනා ගති පැවතුම් ඇති දියණියක් සොයයි. (cnperera86@gmail.com) 0707818667, 0112851670.
G182911
අම්බලන්තොට 1987 5' 4", ව්‍යාපාරික පුතුට සුදුසු දියණියක් දෙමාපියෝ සොයති. නිවසක් ගොඩ මඩ ඉඩම් හිමියි. එකම සොයුරිය (ගුරුවරියකි) ගුරුවරයකු සමග විවාහකයි. භේද නොසැලකේ.
SG182577
අයියතිගේවැව - කැබිතිගොල්ලෑව - අනුරාධපුර පදිංචි වයස අවු. 31 අවිවාහක පෞද්ගලික අංශයේ රැකියාවැති පුතුට මනාලියක් සොයයි. දු. අංක 011 2971657, 025 2298582
SG182256
අවුරුදු 34 ක වයසේ පසුවන මාගේ වැඩිමහල් පුතා ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. ඔහු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ (Mining Engineer) පතල් කර්මාන්තය සම්බන්ධ උපාධිධාරී ඉංජිනේරුවරයෙකි. ඔහු මේ වන විට විධායක ශ්‍රේණියේ කොටස් වෙළඳපොළ සමාගමක සේවයේ නිරත වන්නේය. මාගේ පුතා සහකාරියක ලෙස අපේක්ෂා කරනුයේ යහපත් චරිතයෙන් යුතු උද්යෝගිමත්ව දියුණුව කරා යාමට කැමති උත්සහවන්ත තැනැත්තියක්ය. වෘත්තීමය සුදුසුකම් සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ. මගේ පුතා පිරිපුන් ශරීරයකින් හෙබි අඩි 5 යි අඟල් 6 ක් උසැති කඩවසම් පෙනුමෙන් යුතු අයෙකු වේ. ඔහුට සුදුසු අයෙකු නීතිඥ පියා සොයයි. 0716131346 (ශ්‍රී ලංකා) 0112913815 verasena@gmail.com
SG182914
ඌව බොදු ගොවි උස 5' 4" පමණ වයස අවුරුදු 41 දුසිරිතෙන් තොර රජයේ රැකියාවක නියුතු කඩවසම් පුතුට රජයේ සේවයේ නියුතු පැහැපත් දියණියක මව සොයයි. ඌව පළාත විශේෂයි.
SG183014
ඌව බොදු ගොවි උස 5' 4" පමන වයස අවුරුදු 36 රජයේ බැංකු සේවයේ උසස් නිලයක් දරන කඩවසම් පුතුට රජයේ රැකියාවක නියුතු පැහැපත් දියණියක මව සොයයි. ඌව පළාත විශේෂයි.
SG183020
එංගලන්තයේ පදිංචි බොදු ගොවි අවුරුදු 24 උස 5'4" උපාධිධාරී (BSc) ඉංජිනේරු පුතුට යහපත් ගතිපැවතුම් ඇති දියණියක්, කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටින දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත සමග විස්තර ඊමේල් කරන්න. dw199819@yahoo.com
SG182129
කෑගල්ල 1992 ජනවාරි 20 උස 5'2" බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොලිටි අංශයේ රැකියාවැති පැහැපත් සිහින් සිරුරැති ත්‍රීරෝද රථයක්, ගේදොර, ඉඩමක් හිමි සාමාන්‍ය පවුලක එකම පුතුට සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. දෑවැදි නොසැලකේ. (සුරා සූදුවෙන් තොරයි)
SG182267
ගොවි බොදු ඉංජිනේරු වයස 31, උස 5' 5" (BSc - MEC) පුතුට සුදුසු සහකාරියක් ඔහුගේ නීතිඥ මාමා සොයයි.
SG183036
දකුණු පළාතෙහි බොදු දුරාව කුලයට අයත්ය. උපාධිධාරියෙකි. රජයේ දෙපාර්තමේන්තුවක සංවර්ධන නිලධාරී තනතුරෙහි සේවය කරයි. අවු. 45 කි. ගේ දොර හිමිය. උස අඩි 5 අගල් 3 කි. රජයේ රැකියාවක් දරන සහකාරියක් සොයයි. නැවතීමටද කම් නැත.
SG182982
දකුණේ බොදු ගොවි අවු. 33, 5'5" විදේශගතව සිට පැමිණෙන වැඩිමහල් පුතුට ගුණයහපත් දියණියක් විශ්‍රාමික පියා සොයයි. භේද නොසැලකේ.
SG182126
පෞද්ගලික ආයතනයක සේවය කරන අවුරුදු 32 ක් වයසැති පුතුට සාමාන්‍ය පවුලකින් මනාලියක් මාමා සොයයි. 0112774753
SG182631
බස්නාහිර පළාතේ සිංහල බෞද්ධ දෙමව්පියන් විසින් කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක උගත්, විධායක නිලධාරියෙකු ලෙස කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන සිය පුතනුවන්හට 1985 වර්ෂයෙන් පසු උපන්, මනාලියක සොයනු ලැබේ. පවුලේ විස්තර සහ කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න.
SG182875
බේරුවල 1994 බොදු ගොවි රජයේ ස්ථිර රැකියාවැති නිවසක් හිමි මාස 2 විවාහයකින් නීතියෙන් වෙන්වූ කඩවසම් පුතුට සහකාරියක් මව සොයයි.
SG183058
බොදු ගොවි අවු. 42. ක.ජ.ගු.රා මකර තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය නියුතු තැපැල්කරු තනතුර දරන විශ්‍රාමික වැටුප හිමි මා හට සහකාරියක් සොයයි. දුරකථන අංකය සමග විමසන්න.
SG182786
බොදු ගොවි, නුගේගොඩ වෙසෙන වැදගත් උඩරට පවුලක එක්සත් රාජධානියේ (UK) ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයකින් උපාධිලත් දැනට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නමගිය සමාගමක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන, 1992 ඔක්තෝබර් මස උපන් 5'11" උසැති, ශ්‍රී ලංකාවේ වත්කම් උරුම පවුලේ එකම දරුවා වන සිය පුතණුවන්ට, සමාන පසුබිමක් ඇති, විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයලත් රූමත්, පැහැපත් සිත්ගන්නා සුළු, ආකර්ෂණීය, වසර 1995 සහ 2000 අතර උපන්, අඩුම තරමින් 5'5" උසැති, මනාලියක්, සොයති. කරුණාකර දියණියක් සහ ඔබ පවුලේ විස්තර තොරතුරු හා විමසුම් අංක සමග කේන්ද්‍ර පිටපතද සහිතව පිළිතුරු එවන්න. අපගේ ඊමේල් ලිපිනය : proposals132c@gmail.com
SG182844
මාතර බොදු ගොවි 1994 ජනවාරි 26, 5'8" Logistic උපාධි කඩවසම් පුතුට (රාහු 9, කුජ 11, ශනි 12, පුනාවස නැකත, මීන ලග්නය) වෛද්‍ය (MBBS) දියණියක් මව සොයයි. දැනට Software Engineering උපාධියක්ද (SLIT) හදාරයි. පවුලේම සෞඛ්‍ය අංශයේ ව්‍යාපාරයක අධ්‍යක්ෂවරයෙකි. කොළඹ දෙමහල් නිවසක්, නවීන මෝටර් රථයක් තවත් දේපළ හිමිය. මව විශ්‍රාමික ඉංජිනේරුවරියකි. පියා විශ්‍රාමික MBBS වෛද්‍යවරයෙකි. සොයුරිය ඇමරිකාවේ පදිංචි ඉංජිනේරුවරියකි. මාතර, ගාල්ල විශේෂයි. රාත්‍රී 7 න් පසු මව 041-2260858.
SG182186
වත්තලට නුදුරු ගොවි කතෝලික BSc උපාධිධාරී MSc හදාරන (කොළඹ වි. වි.) ප්‍රධාන පෙළේ සමාගමක මෘදුකාංග ඉංජිනේරු 1991 උපන් 5' 6''ක් උස පුතුට සම උගත් විනීත දියණියක් මව සොයයි. දු.ක. 0112948434
SG182893
වත්තලට නුදුරු 1978 ගොවි කතෝලික 5' 7'' ක් උස ව්‍යාපාර ස්ථානය හා වාහනයක් හිමි පුතුට විනීත, නිවසක් හිමි දියණියක් මව සොයයි. දු.ක. 0112948434
SG182894
වයඹ පළාතේ, බොදු / ගොවි වැදගත් පවුලක දෙමාපියේ සිය 25 වියැති (1997 මාර්තු), 6'1" උසැති, රාජ්‍ය විශ්වවිද්‍යාලයක උගත්, BSc මූල්‍ය උපාධිධාරී දැනට කොළඹ සමාගමක සේවය කරන පුතණුවන්හට උගත් දියණියක් විවාහය සඳහා සොයයි. (විදේශගතව වෙසෙන්නේ නම් වඩා මැනවි) විස්තර සමග පිළිතුරු එවන්න. sonprop97@gmail.com
SG182900
වයස 49, 5'6" උසැති වතු කම්කරු කල්පිටිය ප්‍රදේශයේ රැකියාවක නියුතු අයෙකුට සහකාරියක් වතු හිමිකරු සොයයි. කලින් විවාහ වී සිටියද කම් නැත. පුත්තලම දිස්ත්‍රික්කය විශේෂයි. 032-2261145.
SG182183
1966 උපන් ගම්පහ දිස්ත්‍රික් බොදු, කෝටිපති ව්‍යාපාරික පුතුට අවුරුදු හතළිහට අඩු රූමත් සහකාරියක් සොයුරිය සොයයි. නිර්මාංශ, සුරාසූදුවෙන් තොරයි. හඳහන සමග විමසන්න.
SG182115
1981/7 අගනුවර බොදු ගොවි උස 5' 8" නුවර ප්‍රසිද්ධ පාසැලක ඉගෙනුම ලබා කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇත. අගනුවර ප්‍රසිද්ධ රාජ්‍ය ආයතනයක අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සේවය කරයි. පියා රාජ්‍ය අංශයේ සේවය කර විශ්‍රාම ලබා සිටී. මව ගෘහණියකි. වැඩිමහල් සහෝදරිය විවාහකයි. උගත් රැකියාවැති ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති. අමතන්න. 0112965441 / 0772907274.
SG183035
1986 බො/ගො ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසි ගණකාධිකාරී කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ පුතුට 30ට අඩු උපාධිධාරී දියණියකට ඇරයුම්. කෙටි නිවාඩුවකට පැමිණ සිටී. marprop33@gmail.com 0112 851351
SG182251
1991 උපන් දකුණේ බොදු ගොවි උස 5'7" ඉංජිනේරු පුතුට උගත් රැකියාවක නියුතු දියණියක් මව සොයයි. ගුරු වෘත්තිය හා මතුගම / කළුතර අවටින් විශේෂයි.
SG182922
77 දුසිරිතෙන් තොර සාමාන්‍ය ව්‍යාපාරයක් කරන මා සොයනුයේ ප්‍රියමනාප කාන්තාවකි. ආගම් භේද නොසලකමි. විදේශගත වීමටද කැමතිය. තමාම දුරකථනය සමග ලියන්න. (45-50 අතර)S
G183064
කොළඹ දිස්ත්‍රික්කයේ, ගොවි, බොදු, වැදගත් දෙමාපියන් විසින් තම, වයස අවුරුදු 32, උස 6', කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත්, මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් BSc, MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කොට දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙන, දුමින් හා මතින් තොර වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකු වන වැඩිමල් පුතුහට, උගත්, ආදරණීය හා කාරුණික හදවතක් ඇති දියණියක සොයයි. ඇය, පවුල් දිශානති, විවාහයෙන් පසුව රැකියාවක නොයෙදීමට කැමති හා අප පුතුගේ ව්‍යාපාරික කටයුතවලට සහාය විය හැකි අයෙක් විය යුතුය. (prop2022proposal@gmail.com)
SG182746
නීති වෘත්තියේ යෙදී සිටින සිංහල බෞද්ධ පැහැපත් කඩවසම් අඩි 6 උසැති සිය සොහොයුරා හට උගත් රූමත් මනාලියක් බ්‍රිතාන්‍යය පුරවැසි සොලිසිටර්වරයෙකු ලෙස සේවයේ නියුතු සොහොයුරා සොයයි. මනාලයා (සොහොයුරා) බර්කිංහැම්ෂයර් විශ්වවිද්‍යාලයේ L.L.B නීතිවේදී ගෞරව උපාධිය සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලයේ නීති විභාග සම්පූර්ණ කරමින් සිටියි. ශ්‍රී ලංකාවේදී නීතිඥවරයකු ලෙස සුදුසුකමක් ලබාගැනීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ (U.K) හි සිය සොහොයුරාගේ නීතිඥ සමාගමේ හවුල්කරුවෙකු ලෙස සේවයට එක්වන අතර, ඔහුගේ උපන් වර්ෂය 1988 වන අතර, ඔහු සමග විදේශගතව පදිංචියට කැමති මනාලියක්ව සොයයි. අප හට විගමනක ද උපදේශන ව්‍යාපාරයක් හිමිය. කරුණාකර ඔබගේ දියණියගේ මෑතදී ගත් සේයාරූ/ සමාජ මාධ්‍ය තොරතුරු ආදිය සමග පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත ද සමග පිළිතුරු එවන්න. yourcareerglobal@gmail.com
SG183079