මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කොළඹ දිස්ත්‍රික්කයේ,​ ගොවි,​ බොදු,​ වැදගත් දෙමාපියන් විසින් තම,​ වයස අවුරුදු 32,​ උස 6',​ කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත්,​ මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් BSc,​ MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කොට දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙන,​ දුමින් හා මතින් තොර වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකු වන වැඩිමල් පුතුහට,​ උගත්,​ ආදරණීය හා කාරුණික හදවතක් ඇති දියණියක සොයයි. ඇය,​ පවුල් දිශානති,​ විවාහයෙන් පසුව රැකියාවක නොයෙදීමට කැමති හා අප පුතුගේ ව්‍යාපාරික කටයුතවලට සහාය විය හැකි අයෙක් විය යුතුය. (p​r​o​p​2​0​2​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)
G182749

කොළඹ පදිංචි,​ බොදු මව විසින් තම ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි 1987 උපන් උස 5'7" ඇමරිකාවේ අධ්‍යාපනයලත් CS හා MBA උපාධිලත්,​ ඇමරිකාවේ විශාලතම වෛද්‍ය සමාගමක අධ්‍යක්ෂ ලෙස සේවය කරන,​ සුහුරු,​ කඩවසම් පුතුහට සුදුසු කාරුණික හදවතක් ඇති දියණියක් සොයයි. ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි අයවලුන්හට ප්‍රමුඛතාවය. කරුණාකර ඔබගේ පවුලේ විස්තර හා ඇමතුම් අංක ඊමේල් කරන්න. u​s​a​p​r​o​p​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
G182643

දෙමාපියන් සමග එක්සත් රාජධානියේ වෙසෙන 1995 ජුනි මස උපන් ක්‍රිස්තියානි,​ අඩි 6 උසැති,​ දුමින්/​ මතින් තොර,​ ද්විත්ව පුරවැසි,​ 2017 දී උපාධිලත් ශාස්ත්‍රපති (Masters) උපාධිය,​ මෑතදී සම්පූර්ණ කළ,​ ව්‍යාපාර සංවර්ධන උපදේශකවරයෙකු ලෙස එක්සත් රාජධානියේ සේවයේ නියුතු,​ කීර්තිමත්,​ පිළිගත් පවුලේ ව්‍යාපාරයක් ඇතුළුව,​ එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ යන දෙරටේම,​ සෑහෙන වත්කම් උරුම සිංහල,​ බෞද්ධ වටිනාකම් අනුව හැදී වැඩුනු පුතනුවන්ට,​ කරුණාවන්ත හදැති,​ චරිතවත් මනා ගති පැවතුම් ඇති,​ එක්සත් රාජධානියේ වෙසෙන,​ හෝ එහි ජීවත්වීමට සතුටු දියණියක් විවාහය දක්වා දිවෙන සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා සොයති. දෙමව්පියන්ගේ දුරකථන විමසුම් අංකය : 00447459645770. කේන්ද්‍ර පිටපත සහ සියලු තොරතුරු සමග පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​1​9​1​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G182525

දෙහිවල බොදු දකුණේ දුරාවේ වයස 37 උස 5'5" අප සතු ව්‍යාපාරයක ගණකාධිකාර වෘත්තීය රාජකාරී කරන වැඩිමහල් පුතුට උගත් රූමත් ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති.
G182765

වයස අවුරුදු 46,​ උස 5' 11",​ දුම්පානයෙන් තොර,​ ජාත්‍යන්තර ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණ ආයතනයක සේවය කරන,​ ශ්‍රී ලංකාවේ,​ කොළඹ,​ නවීන නිවසක් හිමි,​ නවසීලන්තයේ ස්ථිර පදිංචි,​ වරලත් ඉදිකිරීම් වෘත්තිකයකු සඳහා,​ අධ්‍යාපනිකව/​ වෘත්තිය වශයෙන් සුදුසුකම්ලත්,​ ප්‍රසන්න,​ වයස අවුරුදු 40 ට අඩු (නීත්‍යානුකූලව දික්කසාදවූ අයද ප්‍රශ්ණයක් නැත.) විදේශගතව ජීවත්වීමට කැමති,​ සහකාරියක සොයයි. ඔහු,​ නීත්‍යානුකූලව දික්කසාදවී ඇති අතර,​ නවයොවුන් වියේ දරුවකු සිටී. (මව සමඟ ජීවත් වේ.) ඔහු,​ ක්‍රීඩාවට,​ සංගීතයට,​ සංචරණයට,​ විවිධ බාහිර ක්‍රියාකාරකම්වලට හා දුප්පත් අයට උදව් කිරීමට කැමති අයෙකි. පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු ඊමේල් මගින් පමණක් එවන්න. k​e​s​d​x​b​@​g​m​a​i​l​.​c​o​m​
G182451

අම්බලන්ගොඩ බොදු කරාව 29 උස 5'4" කඩවසම් බාහිර උපාධිය අවසන් වසර දක්වා උගත් නිවසක් හිමි සියලු දුසිරිතෙන් තොර පෞද්ගලික ආයතනයක රැකියාවැති පවුලේ එකම පුතුට සමකුල හෝ ගොවි,​ රැකියාවැති,​ ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති. තුළා ලග්නය,​ කුජ 1,​ රාහු 2 ට ගැළපෙන කේන්ද්‍ර විමසන්න. 0382231811.
SG181873

අම්බලන්ගොඩ වතුගෙදර බොදු ගොවි වයස 28 උස 6' දැනට කොරියාවේ රැකියාවැති නිවසක් හිමි කඩවසම්,​ උගත් පුතුට රජයේ රැකියාවැති දියණියක් දෙමව්පියෝ සොයති. ගුරුවරියක් විශේෂයි.
SG181869

අම්බලන්තොට 1987 5' 4",​ ව්‍යාපාරික පුතුට සුදුසු දියණියක් දෙමාපියෝ සොයති. නිවසක් ගොඩ මඩ ඉඩම් හිමියි. එකම සොයුරිය (ගුරුවරියකි) ගුරුවරයකු සමග විවාහකයි. භේද නොසැලකේ.
SG182576

අයියතිගේවැව - කැබිතිගොල්ලෑව - අනුරාධපුර පදිංචි වයස අවු. 31 අවිවාහක පෞද්ගලික අංශයේ රැකියාවැති පුතුට මනාලියක් සොයයි. දු. අංක 011 2971657,​ 025 2298582
SG182255

එංගලන්තයේ පදිංචි බොදු ගොවි අවුරුදු 24 උස 5'4" උපාධිධාරී (BSc) ඉංජිනේරු පුතුට යහපත් ගතිපැවතුම් ඇති දියණියක්,​ කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටින දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත සමග විස්තර ඊමේල් කරන්න. d​w​1​9​9​8​1​9​@​y​a​h​o​o​.​c​o​m​
SG182128

ඕස්ට්‍රේලියාවේ පදිංචි බොදු රදළ/​ ගොවි වැදගත් පවුලක දෙමාපියෝ,​ අධ්‍යාපනිකව හා වෘත්තියවේදීව සුදුසුකම්ලත් 26 වියැති,​5' 8" උසැති,​ කඩවසම්,​ ඕස්ට්‍රේලියාවේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන ද්විත්ව පුරවැසි,​ ශ්‍රී ලංකාවේ උපන්,​ සිය මූලික/​ ප්‍රාථමික අධ්‍යාපනය එහිදී සම්පූර්ණ කළ,​ පුතනුවන් හට ගැළපෙන දියණියක් විවාහය සඳහා සොයති. විස්තර සමග පිළිතුරු යොමු කරන්න. o​b​s​p​r​o​p​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SG182542

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි අවු. 56 ක් වන පළමු විවාහයෙන් දික්කසාදව සිටින මිතුරට වයස අවුරුදු 47 නොඉක්ම වූ පියකරු සහකාරියක සොයයි. 0112413619. s​a​m​a​r​d​w​6​5​@​g​m​a​i​l​.​c​o​m​
SG182536

කෑගල්ල 1979 දෙසැම්බර් උපන් බොදු දේව උස 5' 5'' විදෙස්ගත (කොරියාවේ) පවුලේ එකම පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. කුලය නොසැලකේ. ළඟදී දිවයිනට පැමිණීමට නියමිතයි. 038-2299946,​ 0777602527
SG182534

කෑගල්ල 1992 ජනවාරි 20 උස 5'2" බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොලිටි අංශයේ රැකියාවැති පැහැපත් සිහින් සිරුරැති ත්‍රීරෝද රථයක්,​ ගේදොර,​ ඉඩමක් හිමි සාමාන්‍ය පවුලක එකම පුතුට සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. දෑවැදි නොසැලකේ. (සුරා සූදුවෙන් තොරයි)
SG182266

කොළඹ පදිංචි,​ බොදු මව විසින් තම ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි 1987 උපන් උස 5'7" ඇමරිකාවේ අධ්‍යාපනයලත් CS හා MBA උපාධිලත්,​ ඇමරිකාවේ විශාලතම වෛද්‍ය සමාගමක අධ්‍යක්ෂ ලෙස සේවය කරන,​ සුහුරු,​ කඩවසම් පුතුහට සුදුසු කාරුණික හදවතක් ඇති දියණියක් සොයයි. ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි අයවලුන්හට ප්‍රමුඛතාවය. කරුණාකර ඔබගේ පවුලේ විස්තර හා ඇමතුම් අංක ඊමේල් කරන්න. u​s​a​p​r​o​p​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SG182639

කොළඹ - අගනුවර ස්ථාවර ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිරෝගි විනෝදකාමී කඩවසම් දික්කසාදයෙන් වෙන් වූ වයස 45 ක කෙනෙක්මි. මාසිකව දේපළ ආදායම් සහිතයි. මා සොයන්නේ සුන්දර ප්‍රියමනාප,​ නිදහස්කාමී ජීවිතය සතුටින් ගත කළ හැකි නවීන පන්නයේ යුවතියකි. වැන්දඹු,​ දික්කසාද සලකමි. බස්නාහිර පළාතින් ඔබම අමතන්න. ලිපි අනවශ්‍යයි. අමතන්න - 0117906624 E​m​a​i​l​-​ h​a​p​p​y​c​l​o​u​d​7​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG181946

ගණේමුල්ල පියා දමිළ මව සිංහල අධ්‍යාපනය,​ නම සිංහල ආගම කතෝලික වයස 31 උස 5' 8'' තමන්ගේම මුද්‍රණ ආයතනයක් පවත්වාගෙන යන පුතුට චරිතවත් සිංහල ජාතික දියණියක් මව සොයයි.
SG182533

ගම්පහ දිස්ත්‍රික්කයේ 89 උපන් 5' 8'' රජයේ රැකියාවැති නිවසක් හා තවත් පොල් ඉඩම් හිමි කඩවසම් පුතුට සහකාරියක් දෙමව්පියන් සොයයි.
SG182464

දකුණේ බොදු ගොවි අවු. 33,​ 5'5" විදේශගතව සිට පැමිණෙන වැඩිමහල් පුතුට ගුණයහපත් දියණියක් විශ්‍රාමික පියා සොයයි. භේද නොසැලකේ.
SG182125

පොළොන්නරුව බොදු ගොවි පනස් වියැති ව්‍යාපාරික මා සොයනුයේ අවිවාහක හෝ වැන්දඹු කාන්තාවකි.
SG181791

බදුල්ල පහතරට බොදු ගොවි 1986 මැයි. උස 5' 11" තලෙළු නිත්‍යානුකූලව විවාහයෙන් වෙන්වූ බන්ඩාරවෙල ප්‍රදේශයේ අක්කර 50 ක තේ වත්තක් සහ බංගලාවක්,​ වාහන හිමි එකම පුතුට ව්‍යාපාරික කටයුතු වලට ක්‍රියාකාරිත්වයෙන් සහභාගි විය හැකි නීතියෙන් වෙන්වූ,​ ගුරු වෘත්තිය පමණක් හෝ රැකියා විරහිත විවාහක හෝ අවිවාහක රූමත් දියණියක් දෙමාපියෝ සොයති. කුජ 7 ඌව පළාත විශේෂයි. දෑවැදි බලාපොරොත්තු නොවේ. දුරකථන අංකය සහ කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SG182587

බොදු ගොවි උස 5' 4'' වයස 44 වයස නොපෙනෙන දැනට විදේශගතව විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන ඉංජිනේරු බාල පුතුට යහපත් දියණියක් මව සොයයි. පවුල් බරින් තොරය. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී සිටින දරුවන් නොමැත. දික්කසාද සම වයස ගුරු දියණියන්ටද ලිවීමට පුළුවන. ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකි එකම සොහොයුරා.
SG182549

බොදු ගොවි 5' 1/​2'' අවු. 75 වයසැති රජයේ විශ්‍රාමික වැටුපක් ඇති මා හට රැකියාවැති වැන්දඹු අවු. 45- 65 කාන්තාවක් පතමි.
SG182419

මම වයස අවුරුදු 45 පමණ ව්‍යාපාරිකයෙක්,​ දික්කසාද වූ හෝ වැන්දඹුවක් සොයමි. වයස අවුරුදු 30 සිට 38 දක්වා කාන්තා වයස. s​a​y​a​l​a​n​k​a​t​r​a​d​i​n​g​@​g​m​a​i​l​.​c​o​m​
SG181853

මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ ව්‍යාපාරික පවුලක 1996 උපන් මනාව උගත් සුහුරු යහපත් ගතිපැවතුම් සහිත 5'11" උසැති සමාජශීලී,​ මහනුවර ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලත්,​ දැනට තම පවුලේම ව්‍යාපාරයක නියුතු පුතුට උගත්,​ සුහුරු,​ රූමත් දියණියක සොයයි. උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ සම්පූර්ණ විස්තර සහ හඳහන සමග ප්‍රතිචාර දක්වන්න. s​o​n​p​r​o​p​2​0​2​2​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG182713

මාතර බොදු ගොවි 1994 ජනවාරි 26,​ 5'8" Logistic උපාධි කඩවසම් පුතුට (රාහු 9,​ කුජ 11,​ ශනි 12,​ පුනාවස නැකත,​ මීන ලග්නය) වෛද්‍ය (MBBS) දියණියක් මව සොයයි. දැනට Software Engineering උපාධියක්ද (SLIT) හදාරයි. පවුලේම සෞඛ්‍ය අංශයේ ව්‍යාපාරයක අධ්‍යක්ෂවරයෙකි. කොළඹ දෙමහල් නිවසක්,​ නවීන මෝටර් රථයක් තවත් දේපළ හිමිය. මව විශ්‍රාමික ඉංජිනේරුවරියකි. පියා විශ්‍රාමික MBBS වෛද්‍යවරයෙකි. සොයුරිය ඇමරිකාවේ පදිංචි ඉංජිනේරුවරියකි. මාතර,​ ගාල්ල විශේෂයි. රාත්‍රී 7 න් පසු මව 041-2260858.
SG182185

මාතර බොදු දුරාව 1997.10.01 උපන් උස 5'-4" දෙමහල් නිවසක් හිමි පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු (වායුසමීකරණ - විදුලි කාර්මික) දුසිරිතෙන් තොර කඩවසම් පුතුට මනා ගති පැවතුම්වලින් හෙබි රූමත් දියණියක් රජයේ සේවයේ නියුතු මව (පියා) සොයයි.
SG181889

මීගමුවට නුදුරු 27 වියැති,​ රෝ.ක. උස 5'8",​ සංචාරක ක්‍ෂේත්‍රයේ පිළිගත් රැකියාවක නියුතු පවුලේ වැඩිමහල් පුතුට,​ රූමත්,​ උගත්,​ ගුණගරුක,​ කතෝලික දියණියක් දෙමාපියෝ සොයති. (විදේශගත වුවද සලකා බැලේ) 0312279065
SG181686

මීරිගම 1993 මාර්තු,​ බොදු ගොවි නගරයට ආසන්න දෙමහල් නිවසක් සහ දේපළ හිමි අගනුවර ප්‍රධාන බාලිකා පාසැලක උගත් 5' 6" ගෘහ නිර්මාණ ශිල්පී (Architect) දියණියට සමකුල,​ වැදගත් විධායක ශ්‍රේණියේ පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කුජ 1,​ 4,​ 7,​ 8,​ 12 විශේෂයි. කේන්දරය අවශ්‍යයි.
SG182580

යක්කල බොදු ගොවි හමුදාවේ කාර්යාලයේ පුතුට දුවක් සොයයි. 1989/​2. 5'4",​ කුජ 1. 0332277873.
SG181865

රාගම කතෝලික ගොවි උස 5' 4'' 1975 උපන් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ තමාගේම ව්‍යාපාරයක නිරත කෝටි 4 ක නිවාසයක් හිමි තරුණ පෙනුමැති පුතුට උගත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති. (ලියාපදිංචි හෙදියක් විශේෂයි)
SG181723

වත්තල,​ කතෝලික,​ පුද්ගලික ආයතනයක රැකියාවැති 27 යි. 5' 8'' පවුලේ එකම පුතුට යහපත් දියණියක් සොයයි. 071-3727303,​ 0112079506
SG181714

වයඹ බොදු ගොවි ඉතාලියේ පුරවැසිභාවය හිමි ස්ථිර රැකියාවක නියුතු අවුරුදු 45 වියැති මා හට අවුරුදු 35 ට අඩු යුවතියක් සොයමි. 037-2054199.
SG181862

වයස 49,​ 5'6" උසැති වතු කම්කරු කල්පිටිය ප්‍රදේශයේ රැකියාවක නියුතු අයෙකුට සහකාරියක් වතු හිමිකරු සොයයි. කලින් විවාහ වී සිටියද කම් නැත. පුත්තලම දිස්ත්‍රික්කය විශේෂයි. 032-2261145.
SG182182

1962 උපන්,​ බිරිඳගෙන් වෙන්වුණ දරුවන් විදේශ රැකියාවල කෝටිපති වෙළඳ ව්‍යාපාරික මහතෙකුට සොයනුයේ අවංක ගුණයහපත් දෙස් විදෙස් සංචාරයට කැමති අවු. 35 ට වැඩි හැඩකාර සංවේදී හිතක් ඇති විනෝදකාමී පියකරු සුදු ලඳකි. ඔබම අමතන්න. s​n​r​r​a​n​j​i​t​h​@​y​a​h​o​o​.​c​o​m​ 0112567059
SG182401

1966 උපන් ගම්පහ දිස්ත්‍රික් බොදු,​ කෝටිපති ව්‍යාපාරික පුතුට අවුරුදු හතළිහට අඩු රූමත් සහකාරියක් සොයුරිය සොයයි. නිර්මාංශ,​ සුරාසූදුවෙන් තොරයි. හඳහන සමග විමසන්න.
SG182114

1980 ගාල්ල,​ 5'6" පුද්ගලික රැකියාව කඩවසම් නීතියෙන් වෙන්වූ වරදට සමාව පැහැපත් තරුණියකට විවාහයට ඇරයුම්. දු.ක.අ. සමග ලියන්න.
SG181883

1986 බො/​ ගො ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසි ගණකාධිකාරී කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වූ පුතුට 30 ට අඩු උපාධිධාරී දියණියකට ඇරයුම්. කෙටි නිවාඩුවකට පැමිණ සිටී. m​a​r​p​r​o​p​3​3​@​g​m​a​i​l​.​c​o​m​
SG181787

1986 බො/​ගො ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසි ගණකාධිකාරී කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ පුතුට 30ට අඩු උපාධිධාරී දියණියකට ඇරයුම්. කෙටි නිවාඩුවකට පැමිණ සිටී. m​a​r​p​r​o​p​3​3​@​g​m​a​i​l​.​c​o​m​ 0112 851351
SG182250

1992 උපන් 5' 5" උසැති ඇමරිකාවේ පදිංචි පුතුට උගත් රූමත් ගුණවත් දියණියක සොයයි. විදේශගත වීමට කැමති අය විශේෂයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. 011-2232842.
SG182397

1992 බොදු ගොවි 5'10" සත්‍ය ලෙසම මතින් ධූමපානයෙන් තොර 29 හැවිරිදි අගනුවර ප්‍රධානම පාසලක උගත් Bsc & MSc Mechatronics Engineering උපාධිලත් දැනට ජර්මනියේ ස්ථිර රැකියාවැති කඩවසම් පුතුට උගත් වෘත්තීය සුදුසුකම්ලත් විශේෂඥ වෛද්‍ය,​ වෛද්‍ය,​ ඉංජිනේරු,​ නීතීඥ සිහින් රූමත් දියණියක් මව සොයයි. කාලානුුරූපව අනාගත රැකියා වටිනාකම් සපුරනු පිණිස ශ්‍රී ලංකාවේද ජීවත් වෙමින් ලංකාව හා ජර්මනිය අතර දුරස්ථ වෘත්තීයභාව සපුරාලීමේ හැකියාවද ඇත. කේන්ද්‍රය අවශ්‍යයි. p​r​o​p​3​1​4​2​@​g​m​a​i​l​.​c​o​m​
SG181811

1994 බොදු ගොවි උස 5'4" ව්‍යාපාරයක් හිමි එකම පුතුට ගුණගරුක උගත් දියණියක් මව සොයයි.
SG181660

1995 බොදු ගොවි 5' 8'' දෙමහල් නිවසක් වාහන ඉඩම් හිමි ස්ථිර ආදායම් කුජ 8 ශනී මංගල මා නැකත සියලු දුසිරිතෙන් තොර පුතුට රැකියාවක් ඇති නැනි ගුණ යහපත් දියණියක් දෙමාපියන් සොයයි. 045-7927080
SG182465

 

 

Comments