
අවුරුදු 40, බොදු දුරාව, ව්‍යාපාරික, ඉඩම් හිමි වැවිලිකරු නව නිවසක් හිමි කඩවසම් පුතුට රූමත් ගුණයහපත් දියණියක් සොයයි. ඇයගේ පවුල් පසුබිම, වත්කම්, අධ්‍යාපනය කුලය නොසැලකේ. හඳහනේ පළවෙනි (1) කොටුවේ රවි, කුජ, රාහු, ශනි ග්‍රහයින්ගෙන් එකක් හෝ තැන්පත් විය යුතුයි. proposals360@yahoo.com
SG182085
අම්බලන්ගොඩ බොදු කරාව 29 උස 5'4" කඩවසම් බාහිර උපාධිය අවසන් වසර දක්වා උගත් නිවසක් හිමි සියලු දුසිරිතෙන් තොර පෞද්ගලික ආයතනයක රැකියාවැති පවුලේ එකම පුතුට සමකුල හෝ ගොවි, රැකියාවැති, ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති. තුළා ලග්නය, කුජ 1, රාහු 2 ට ගැළපෙන කේන්ද්‍ර විමසන්න. 0382231811.
SG181872
අම්බලන්ගොඩ බොදු ගොවි 1978 උපන් මා නාවික හමුදාවේ වසර 22 සේවා කාලයකින් පසු විශ්‍රාම ලබා දැනට මාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යමි. පළමු විවාහයෙන් දික්කසාදය. වයස 30, 40 අතර නැවතීමට කැමති මනාලියක් සොයමි. 0717-311312, 066-4398413.
SG182240
අම්බලන්ගොඩ වතුගෙදර බොදු ගොවි වයස 28 උස 6' දැනට කොරියාවේ රැකියාවැති නිවසක් හිමි කඩවසම්, උගත් පුතුට රජයේ රැකියාවැති දියණියක් දෙමව්පියෝ සොයති. ගුරුවරියක් විශේෂයි.
SG181868
අයියතිගේවැව - කැබිතිගොල්ලෑව - අනුරාධපුර පදිංචි වයස අවු. 31 අවිවාහක පෞද්ගලික අංශයේ රැකියාවැති පුතුට මනාලියක් සොයයි. දු. අංක 011 2971657, 025 2298582
SG182254
එංගලන්තයේ පදිංචි බොදු ගොවි අවුරුදු 24 උස 5'4" උපාධිධාරී (BSc) ඉංජිනේරු පුතුට යහපත් ගතිපැවතුම් ඇති දියණියක්, කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටින දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත සමග විස්තර ඊමේල් කරන්න. dw199819@yahoo.com
SG182127
කරාව, ගොවි, බොදු, වැදගත් දෙමාපියන් විසින්, තම 1994 මාර්තු උපන්, උස 5'7", එකම පුතු සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත්, වැදගත් පවුලක, නෙදර්ලන්තයේ පදිංචි හෝ එහි පදිංචිවීමට කැමති දියණියක් සොයයි. ඔහු, ඇමරිකා එක්සත් ජනපදයෙහි උපාධිය ලබා එහිම ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කොට ඇත. කුලය නොසැලකේ. කරුණාකර සියලු විස්තර හා සමාජ මාධ්‍ය විස්තර හා ඇමතුම් අංක සමග පළමු ලිපියෙන් පිළිතුරු එවන්න. tscdes@gmail.com, දුරකථනය : 0112518477.
SG182033
කෑගල්ල බොදු ගොවි අවුරුදු 56 උස 5' 5" ඉඩම හා නිවස හිමි ගුරු වෘත්තියේ යෙදී සිටින සොයුරාට සුදුසු සහකාරියක් සොයයි. දික්කසාද දරුවන් නොමැති අය සලකා බැලේ.
SG182243
කෑගල්ල 1992 ජනවාරි 20 උස 5'2" බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොලිටි අංශයේ රැකියාවැති පැහැපත් සිහින් සිරුරැති ත්‍රීරෝද රථයක්, ගේදොර, ඉඩමක් හිමි සාමාන්‍ය පවුලක එකම පුතුට සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. දෑවැදි නොසැලකේ. (සුරා සූදුවෙන් තොරයි)
SG182265
කොළඹ බෞද්ධ කරාව වයස අවුරුදු 53, උස අඩි 5'5" පශ්චාත් උපාධිධාරී රජයේ විධායක තනතුරක් දරන පුතුට සහකාරියක් මව සොයයි. නාවලින් නිවසක් හිමිය. විස්තර සමග කේන්දරය එවන්න.
SG182096
කොළඹ - අගනුවර ස්ථාවර ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිරෝගි විනෝදකාමී කඩවසම් දික්කසාදයෙන් වෙන් වූ වයස 45 ක කෙනෙක්මි. මාසිකව දේපළ ආදායම් සහිතයි. මා සොයන්නේ සුන්දර ප්‍රියමනාප, නිදහස්කාමී ජීවිතය සතුටින් ගත කළ හැකි නවීන පන්නයේ යුවතියකි. වැන්දඹු, දික්කසාද සලකමි. බස්නාහිර පළාතින් ඔබම අමතන්න. ලිපි අනවශ්‍යයි. අමතන්න - 0117906624 Email-happycloud796@gmail.com
SG181945
ගොවි බොදු අවු. 33 5'8" කඩවසම් ඕස්ට්‍රේලියාවේ පදිංචි තමාගේ ව්‍යාපාරයක් කරන පුතුට රූමත් උගත් දියණියක් දෙමාපියෝ සොයති. හඳහන මුහුණුපොත දුරකථන අංකය සමග විමසන්න. 0112890177 proposal.n45@gmail.com
SG182169
දකුණේ බොදු ගොවි අවු. 33, 5'5" විදේශගතව සිට පැමිණෙන වැඩිමහල් පුතුට ගුණයහපත් දියණියක් විශ්‍රාමික පියා සොයයි. භේද නොසැලකේ.
SG182124
දකුණේ බොදු ගොවි / කරාව වයස 28, උස 5'7" වත්කම් හිමි, මෘදුකාංග ඉංජිනේරු පවුලේ එකම පුතුට සමකුල රජයේ වැදගත් රැකියාවැති පවුල් බරින් තොර උගත්, වැදගත්, යහපත් දියණියක් මව සොයයි. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි.
SG182122
දෙහිවල බොදු ගොවි අවු. 59, උස අඩි 5' තලඑළළු අවිවාහකයි. පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමි. මා බලාපොරොත්තු වන්නේ ගොවිතැන් කළ හැකි එළවලු වගා කළ හැකි, නිවසක් හිමි ගැමි සහකාරියකි. පදිංචියට මා කැමතියි. සෑම පළාතකින්ම විශේෂයි.
SG182034
පොළොන්නරුව බොදු ගොවි පනස් වියැති ව්‍යාපාරික මා සොයනුයේ අවිවාහක හෝ වැන්දඹු කාන්තාවකි.
SG181790
බස්නාහිර පළාත බොදු සලාගම 28 වියැති උස 5' 7" Graphic Designer වාහනයක්, නිවසක් හිමි එකම පුතුට බුද්ධිමත් දියණියක් දෙමව්පියන් සොයයි.
SG182237
බස්නාහිර බොදු ගොවි උස 5'3" වයස 36 විධායක සූපවේදී පුතුට පවුල් බරින් තොර දියණියක් සොයයි. ටෙලි. 0704613988, 0112618896.
SG182161
බොදු ගොවි අවු. 40, 5' 5" දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට රැකියාවැති ගුණවත් දියණියක් මව සොයයි. 034-2261364.
SG182242
මම වයස අවුරුදු 45 පමණ ව්‍යාපාරිකයෙක්, දික්කසාද වූ හෝ වැන්දඹුවක් සොයමි. වයස අවුරුදු 30 සිට 38 දක්වා කාන්තා වයස. sayalankatrading@gmail.com
SG181852
මහනුවර උඩරට බොදු ගොවි 1974 උපන් උස අඩි 5'11" කි. රජයේ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කරන පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි.
SG182238
මහනුවර බොදු ගොවි 1996.04 මස උපන් උස 5' 11'' ව්‍යාපාර කළමනාකරණ සහ මූල්‍ය (UK) (SL) උපාධිධාරි සහ ACCA, CIMA අවසන් මට්ටමේ විභාග සඳහා සූදානමින් සිටින මේ වන විට ජාත්‍යන්තරව පිළිගත් මාලදිවයිනේ පිහිටි විගණන සමාගමක විගණන විධායක නිලධාරියෙකු ලෙස සේවයේ නියුතු දුසිරිතෙන් තොර ගුණගරුක නිහතමානී ලෙස හොඳින් හැදී වැඩුන කඩවසම් පුතු හට විදේශ රටක පදිංචි හෝ අධ්‍යාපනය සඳහා විදේශගත වීමට සූදානම් වී සිටින ශ්‍රී ලාංකික ගති පැවතුම් ඇති දියණියක් දෙමාපියන් සොයයි. කේන්දර පිටපත සමග විස්තර දන්වන්න. rathnayakedeepika707@gmail.com දු.අ. 081-2376177
SG182261
මහනුවර 1990 උපන් 5' 5" උස නිවසක් හිමි සතොසේ සේවය කරන එකම පුතුට සොයන්නේ රජයේ සේවය කරන දියණියක්.
SG182244
මාතර බොදු ගොවි 1994 ජනවාරි 26, 5'8" Logistic උපාධි කඩවසම් පුතුට (රාහු 9, කුජ 11, ශනි 12, පුනාවස නැකත, මීන ලග්නය) වෛද්‍ය (MBBS) දියණියක් මව සොයයි. දැනට Software Engineering උපාධියක්ද (SLIT) හදාරයි. පවුලේම සෞඛ්‍ය අංශයේ ව්‍යාපාරයක අධ්‍යක්ෂවරයෙකි. කොළඹ දෙමහල් නිවසක්, නවීන මෝටර් රථයක් තවත් දේපළ හිමිය. මව විශ්‍රාමික ඉංජිනේරුවරියකි. පියා විශ්‍රාමික MBBS වෛද්‍යවරයෙකි. සොයුරිය ඇමරිකාවේ පදිංචි ඉංජිනේරුවරියකි. මාතර, ගාල්ල විශේෂයි. රාත්‍රී 7 න් පසු මව 041-2260858.
SG182184
මාතර බොදු දුරාව 1997.10.01 උපන් උස 5'-4" දෙමහල් නිවසක් හිමි පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු (වායුසමීකරණ - විදුලි කාර්මික) දුසිරිතෙන් තොර කඩවසම් පුතුට මනා ගති පැවතුම්වලින් හෙබි රූමත් දියණියක් රජයේ සේවයේ නියුතු මව (පියා) සොයයි.
SG181888
මීගමුවට නුදුරු 27 වියැති, රෝ.ක. උස 5'8", සංචාරක ක්‍ෂේත්‍රයේ පිළිගත් රැකියාවක නියුතු පවුලේ වැඩිමහල් පුතුට, රූමත්, උගත්, ගුණගරුක, කතෝලික දියණියක් දෙමාපියෝ සොයති. (විදේශගත වුවද සලකා බැලේ) 0312279065
SG181685
යක්කල බොදු ගොවි හමුදාවේ කාර්යාලයේ පුතුට දුවක් සොයයි. 1989/2. 5'4", කුජ 1. 0332277873.
SG181864
රාගම කතෝලික ගොවි උස 5' 4'' 1975 උපන් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ තමාගේම ව්‍යාපාරයක නිරත කෝටි 4 ක නිවාසයක් හිමි තරුණ පෙනුමැති පුතුට උගත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති. (ලියාපදිංචි හෙදියක් විශේෂයි)
SG181722
වත්තල, කතෝලික, පුද්ගලික ආයතනයක රැකියාවැති 27 යි. 5' 8'' පවුලේ එකම පුතුට යහපත් දියණියක් සොයයි. 071-3727303, 0112079506
SG181713
වයඹ බොදු ගොවි ඉතාලියේ පුරවැසිභාවය හිමි ස්ථිර රැකියාවක නියුතු අවුරුදු 45 වියැති මා හට අවුරුදු 35 ට අඩු යුවතියක් සොයමි. 037-2054199.
SG181861
වයස අවු. 40 ගොවිගම කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි සමුපකාර සමිතියේ සුළු සේවක ලෙස සේවය කරන පුතුට සුදුසු සහකාරියක් මව සොයයි.
SG182082
වයස 49, 5'6" උසැති වතු කම්කරු කල්පිටිය ප්‍රදේශයේ රැකියාවක නියුතු අයෙකුට සහකාරියක් වතු හිමිකරු සොයයි. කලින් විවාහ වී සිටියද කම් නැත. පුත්තලම දිස්ත්‍රික්කය විශේෂයි. 032-2261145.
SG182181
ශ්‍රී ලංකාවේ, සිංහල, බොදු, වෘත්තීය පවුල් පසුබිමක උපන්, වයස අවුරුදු 35, උස 5'6", නවසීලන්තයේ IT ජාල ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන, විවාහයෙන් වෙන්වූ, දරුවන් දෙදෙනෙකු සිටින (මා සමග නිතර ජීවත් නොවෙති), මා විවාහය අරමුණු කොටගෙන, උගත්, සුන්දර, කාරුණික හා සැලකිලිමත්, වයස තිස් ගණන් වල (වෙන්වූ / දික්කසාදවූ) කතක් හමුවීමට කැමතිය. සමාන අදහස් ඇති හා එක්ව සංචාරයට කැමති අය විශේෂයි. කුලය, ආගම අපට නොවැදගත් වන නමුත්, මාගේ මවට කේන්ද්‍රය අවශ්‍ය විය හැක. උනන්දුවක් ඇති අය විස්තර ඊමේල් කරන්න.rperera4444@gmail.com
SG182006
සිංහල බෞද්ධ පවුලක දෙමාපියන් විසින් තම, 1990 ඔක්තෝබර් උපන්, උස 5' 5'' ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරු, ආනන්ද හා ලයිසියම් පාසල්වලින් ඉගෙනුමලත් එක්සත් රාජධානියෙන් MSc උපාධිලත් පුතු සඳහා, අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් (අවශ්‍ය වුවහොත් විදේශගත වීමට කැමති) දියණියක සොයයි. කුලය නොසැලකේ. කරුණාකර සියලු විස්තර කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. cnpropo1990@gmail.com
SG182340
1966 උපන් ගම්පහ දිස්ත්‍රික් බොදු, කෝටිපති ව්‍යාපාරික පුතුට අවුරුදු හතළිහට අඩු රූමත් සහකාරියක් සොයුරිය සොයයි. නිර්මාංශ, සුරාසූදුවෙන් තොරයි. හඳහන සමග විමසන්න.
SG182113
1980 ගාල්ල, 5'6" පුද්ගලික රැකියාව කඩවසම් නීතියෙන් වෙන්වූ වරදට සමාව පැහැපත් තරුණියකට විවාහයට ඇරයුම්. දු.ක.අ. සමග ලියන්න.
SG181882
1983 මාර්තු Tele Drama නිෂ්පාදනේ සහ 5 Star Hotel පිළිගැනීමේ නිලධාරී වයස් පරතරේ නොසොයන කලාවට ලැදි රූමත් තරුණියක් කතා කරන්න. 0758218640, 0342274333
SG182293
1986 බො/ ගො ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසි ගණකාධිකාරී කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වූ පුතුට 30 ට අඩු උපාධිධාරී දියණියකට ඇරයුම්. කෙටි නිවාඩුවකට පැමිණ සිටී. marprop33@gmail.com
SG181786
1986 බො/ගො ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසි ගණකාධිකාරී කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ පුතුට 30ට අඩු උපාධිධාරී දියණියකට ඇරයුම්. කෙටි නිවාඩුවකට පැමිණ සිටී. marprop33@gmail.com 0112 851351
SG182249
1992 උපන් 5' 5" උසැති ඇමරිකාවේ පදිංචි පුතුට උගත් රූමත් ගුණවත් දියණියක සොයයි. විදේශගත වීමට කැමති අය විශේෂයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. 011-2232842.
SG181567
1992 බොදු ගොවි 5'10" සත්‍ය ලෙසම මතින් ධූමපානයෙන් තොර 29 හැවිරිදි අගනුවර ප්‍රධානම පාසලක උගත් Bsc & MSc Mechatronics Engineering උපාධිලත් දැනට ජර්මනියේ ස්ථිර රැකියාවැති කඩවසම් පුතුට උගත් වෘත්තීය සුදුසුකම්ලත් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ සිහින් රූමත් දියණියක් මව සොයයි. කාලානුුරූපව අනාගත රැකියා වටිනාකම් සපුරනු පිණිස ශ්‍රී ලංකාවේද ජීවත් වෙමින් ලංකාව හා ජර්මනිය අතර දුරස්ථ වෘත්තීයභාව සපුරාලීමේ හැකියාවද ඇත. කේන්ද්‍රය අවශ්‍යයි. prop3142@gmail.com
SG181810
1993/2 කොළඹ බොදු ගොවි උස 5'-4" මාලබේ SLIIT ආයතනයේ උපාධිධාරී දුසිරිතෙන් තොර පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වශයෙන් කොළඹ පිහිටි මෘදුකාංග සමාගමක සේවය කරන පුතුට සමකුල රැකියාවැති උගත් රූමත් ගුණගරුක සහකාරියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. එකම සහෝදරිය විවාහ වී දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි. සියලු විස්තර කේන්දර කොපිය සමග පළමු ලිපියෙන්ම එවන්න. කොළඹ අවටින් විශේෂයි. දු.ක. අංකය 0112785926. Email : mproposal357@gmail.com
SG182149