
ඕස්ට්‍රේලියාවේ පදිංචි බොදු ගොවි/කරාව වැදගත් පවුලක කඩවසම් උස පැහැපත් ධනවත් 32 වයසැති එකම ඉංජිනේරු පුතුට ඉතා රූමත් සිහින් සිරුරැති චරිතවත් උගත් සහකාරියක් වැදගත් පවුලකින් සොයයි. ඉතා රූමත් වීම විශේෂයි.පියා හා එකම සොයුරිය වැදගත් රැකියාවල නිරතවේ. පවුලේ විස්තර ඊමේල් කරන්න. marraigepro945@gmail.com
G181834
කළුතර, බොදු, සලාගම, 1992 නොවැම්බර්, උස 5'6" තොරතුරු තාක්ෂණ අංශයෙන් අධ්‍යාපනය ලබා ඇති, අගනුවර ප්‍රමුඛ ආයතනයක විධායක ශ්‍රේණියේ ස්ථිර රැකියාවැති, මතින් දුමින් තොර, ගුණයහපත් වැඩිමහල් පුතුට ගුණයහපත් රැකියාවැති දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. ar.snsilva@gmail.com
G181647
ජා ඇල පදිංචි රෝ.ක. වයස අවු. 31 උස 5'-10" උගත් ව්‍යාපාරික මිලියන 50 ක වටිනාකම ඇති පුතුට උගත් විදේශ ගතවීමට කැමති උපාධි හිමි සහකාරියක් මව සොයයි. ආගම් භේද, ජාති භේද නොසැලකේ. දුරකථන අංක : 0711398008, 0112246108.
G181606
මධ්‍යම පළාත බො/ගො අවු. 37, 5'8" කඩවසම් ගුණවත් ගුවන් සමාගමක ගුවන් යානා නඩත්තු ශිල්පී සේවයෙන් තාවකාලිකව ඉවත් වූ දේපළ ඇති පුතුට යහපත් ගතිගුණ ඇති පියකරු රැකියාවැති දියණියක් විවාහය සඳහා මව සොයයි. කරුණාකර කේන්ද්‍ර පිටපත සමග විස්තර යොමු කරන්න. Email : sdu712@gmail.com
G181649
සිංහල බොදු ගොවි ද්විත්ව පුරවැසි දෙමාපියන් සිය චරිතවත් මනා ගති පැවතුම් ඇති කඩවසම් සිහින් සිරුරැති දුම්පානයෙන් තොර, සෞඛ්‍ය සම්පන්න, සවිමත් 1995/05 මස උපන් පවුලේ බාලම වන 5' 10'' උසැති වෘත්තීයවේදී සුදුසුකම්ලත් නීතිවේදී (ගෞරව) උපාධිධාරී පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී කාඩිෆ් හි නීති වෘත්තියක එක්සත් රාජධානියේ ස්වෝන්සී හි ප්‍රකට පිළිගත් ආයතනයක නීති අංශයේ ප්‍රධානි ලෙස සේවය කරන ද්විතීය හා තෘතීය අධ්‍යාපනය එක්සත් රාජධානියේ වෙල්ස්හි සම්පූර්ණ කළ පුතුහට සමාන පසුබිමක් සහිත වෘත්තීයවේදී සුදුසුකම්ලාභී රූමත් ප්‍රසන්න චරිතවත් වයස අවුරුදු 27 ට අඩු (වෛද්‍ය, නීතිවේදී, නීතිඥ, ගණකාධිකාරී, ඉංජිනේරු, බැංකු, තොරතුරු තාක්ෂණ (IT) අංශයේ උසස් රැකියාවැති වැදගත් පවුලකින් දියණියක් මනාලියක් සොයති. පියා එක්සත් රාජධානියේ/ ජාතික සෞඛ්‍ය සේවයේ විශ්‍රාමලත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වන අතර, මව එක්සත් රාජධානිය/ ජාතික සෞඛ්‍ය සේවයේ විශ්‍රාමලත් වෛද්‍ය ලේකම්වරියක වන අතර, සොයුරිය හා සොහොයුරා එක්සත් රාජධානියේ / ජාතික සෞඛ්‍ය සේවයේ දැනට සේවය කරන වෛද්‍යවරුන් වෙති. ඔවුන් විවාහක වන අතර, දරුවන්ද ඇත. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත මුහුණු පොත් සැබැදිය (FB Link) සහ විමසුම් දුරකථන අංක ද සමග පිළිතුරු එවන්න. ඊමේල් nwith3gmail.com
G181626