මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙසෙන,​ ද්විත්ව පුරවැසිභාවය සහිත සිංහල,​ බෞද්ධ දෙමව්පියෝ සිය 31 වියැති 5' 4" උසැති මෙල්බර්න්හි MBBS (GP) වෛද්‍යවරියක වශයෙන් සේවයේ නියුතු,​ දියණියට ඕස්ට්‍රේලියාවේම වෙසෙන වැදගත් පවුලකින් විශිෂ්ට චරිතයකින් යුත් මනා ගති පැවතුම් ඇති වයස අවුරුදු 33 ට අඩු පුතනුවෙකු විවාහය සඳහා සොයති. ඇය සිය ප්‍රාථමික,​ ද්විතීය හා තෘතීය අධ්‍යාපන කටයුතු ඕස්ට්‍රේලියාවේදී සම්පූර්ණ කර ඇති අතර ද්විත්ව පුරවැසිලාභිනි ඇයගේ සොහොයුරා සහ සොයුරිය ඉංජිනේරු වෘත්තිකයින් වන අතර ඕස්ට්‍රේලියාවේ ඉහළ පෙළේ වෘත්තියවේදියෙකු හා වෛද්‍යවරියක හා විවාහ වී ඇත. තවද ඇය ශ්‍රී ලාංකීය,​ බොදුනු වටිනාකම් සහිතව හැදී වැඩී ඇති අතර,​ කාරුණික හා ප්‍රසන්න ගති පැවතුම් වලින් හෙබිය. ඔබගේ සියළු විස්තර හා කේන්ද්‍ර පිටපත හා මෑතදී ගත් ඡායාරූප කිහිපයක් සමග පිළිතුරු එවන්න. j​h​e​w​a​7​4​2​9​@​g​m​a​i​l​.​c​o​m
​B181075

කොළඹ පදිංචි විශ්‍රාමික පියා (VOG) හා මව (ගෘහණියකි) විසින් තම 81 දෙසැම්බර් උපන් ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය,​ පිළිවෙලින්,​ මියුසියස් හා දේවි බාලිකා විදුහල්වලින් ලත්,​ MBBS උපාධිය සම්පූර්ණ කළ දැනට මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් හි පශ්චාත් උපාධිය හදාරන දියණිය සඳහා උගත් සහකරුවකු සොයයි. d​a​y​a​c​h​a​n​d​r​a​.​p​a​t​h​i​r​a​j​a​@​g​m​a​i​l​.​c​o​m​
B181411

බස්නාහිර බොදු කරාව 1989 /​ 11 BSc,​ MBA උපාධිධාරී ජාත්‍යන්තර ආයතනයක උසස් රැකියාවැති,​ උස 5',​ තලෙළු දායාද හිමි,​ චරිතවත් දියණියට දුසිරිතෙන් තොර උගත් ගුණවත් පුතෙකු දෙමාපියන් සොයයි. Email: m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​p​l​m​p​@​g​m​a​i​l​.​c​o​m​
B181456

Comments