
උඩරට බොදු ගොවි, 27 වියැති, මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය හැදෑරූ, දැනට ජපානයේ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස රැකියාවේ නියුතු දියණියට, සම කුල උගත් රැකියාවක් හිමි පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර සහිතව විමසන්න. maleeshakavindi851@gmail.com
B181045
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙසෙන, ද්විත්ව පුරවැසිභාවය සහිත සිංහල, බෞද්ධ දෙමව්පියෝ සිය 31 වියැති 5' 4" උසැති මෙල්බර්න්හි MBBS (GP) වෛද්‍යවරියක වශයෙන් සේවයේ නියුතු, දියණියට ඕස්ට්‍රේලියාවේම වෙසෙන වැදගත් පවුලකින් විශිෂ්ට චරිතයකින් යුත් මනා ගති පැවතුම් ඇති වයස අවුරුදු 33 ට අඩු පුතනුවෙකු විවාහය සඳහා සොයති. ඇය සිය ප්‍රාථමික, ද්විතීය හා තෘතීය අධ්‍යාපන කටයුතු ඕස්ට්‍රේලියාවේදී සම්පූර්ණ කර ඇති අතර ද්විත්ව පුරවැසිලාභිනි ඇයගේ සොහොයුරා සහ සොයුරිය ඉංජිනේරු වෘත්තිකයින් වන අතර ඕස්ට්‍රේලියාවේ ඉහළ පෙළේ වෘත්තියවේදියෙකු හා වෛද්‍යවරියක හා විවාහ වී ඇත. තවද ඇය ශ්‍රී ලාංකීය, බොදුනු වටිනාකම් සහිතව හැදී වැඩී ඇති අතර, කාරුණික හා ප්‍රසන්න ගති පැවතුම් වලින් හෙබිය. ඔබගේ සියළු විස්තර හා කේන්ද්‍ර පිටපත හා මෑතදී ගත් ඡායාරූප කිහිපයක් සමග පිළිතුරු එවන්න. jhewa7429@gmail.com
B181074
මහනුවර බොදු ගොවි 1995 මාර්තු උස 5' 6" උපාධිධාරී Business Management (MBA), U.K. සම්බන්ධ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවැති සිහින් සිරුරැති රූමත් දියණියට ඉංජිනේරු, විධායක ශ්‍රේණියේ හෝ උගත් ව්‍යාපාරික සුරා සූදුවෙන් තොර ගුණගරුක පුතකු ගුරු මව සොයයි. ඕස්ට්‍රේලියාව හෝ විදේශ රටකට යාමටද බලාපොරොත්තු වේ. කේතු 7 ට ගැළපෙන කේන්ද්‍ර විශේෂයි.
B180733
MBBS (CBO) උපාධිය සහිත දියණිය, පශ්චාත් උපාධි පාඨමාලාව හදාරමින් සිටින අතර, විශේෂඥ පුහුණුව සඳහා විදෙස්ගත වීමට නියමිතය. බස්නාහිර පළාත, බොදු ගො/ක, 5'3", 32+, පැහැපත් සිහින් සිරුරැති ඇය කොළඹ ප්‍රධාන බාලිකා පාසැලක අධ්‍යාපනය හැදෑරීය. සම සුදුසුකම් සපිරි පුතෙකු දෙමාපියන් සොයයි. දික්කසාද වූවන් ඇමතීම අනවශ්‍යයි. කේන්ද්‍ර කොපිය, දුරකථන අංක සහ Email ලිපිනය අවශ්‍යයි. Email : unduwap12@gmail.com
B180833