
විදේශයක ජීවත්වන පුතුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ජීවත්වන වැන්දඹු පුරුෂ වයස අවුරුදු 62 වන සිය පියාට කරුණාවන්ත හදවතක් ඇති බෞද්ධ සහකාරියක් සොයයි. ප්‍රධාන පෙලේ සමාගමක කළමනාකාර තනතුරක් විශ්‍රාම ගැනීමෙන් පසු නිස්කලංක, ජීවිතයක් ගත කිරීමට ඔහු සැලසුම්කර ඇත. විද්යුත් තැපෑල : d.n.wickramarachchi@gmail.com
G180206
1996, 5' 9" උස කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන වැඩිමල් පුතුට උගත්, ප්‍රසන්න, ගුණගරුක දියණියක් යෝජනා කිරීමට දෙමාපියෝ සොයති. ලබන වසරේ Msc සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවක් ඇත. විදේශගත හෝ විදේශගත අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වී සිටින දියණියන් විශේෂයි. proposaldid@gmail.com, 0762358220, 0332250608.
G179982