මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කැනඩාවේ ජීවත්වන,​ උඩරට ගොවි /​ බොදු දෙමව්පියන් ඔවුන්ගේ 26 හැවිරිදි,​ උස 5' 0" ක්‍රියාශීලී අවංක කාරුණික හදවතක් ඇති සැළකිලිමත් රූමත් දියණියට,​ අධ්‍යාපනික සහ වෘත්තීමය සුදුසුකම් සහිත මනා ගති පැවතුම් වලින් යුත් පුතෙක් සොයයි. දියණිය ශ්‍රී ලාංකික,​ බෞද්ධ අගයන් සමග හැදී වැඩී ඇත. කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ඇත. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකම මනාලෙස හසුරුවන අතර,​ මනා නායකත්ව ගුණාංග පවතී. 1992-1996 අතර උපන් පුතුන් විශේෂ වේ. කේන්ද්‍ර පිටපත සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. p​r​o​p​2​0​1​9​k​a​n​d​y​@​g​m​a​i​l​.​c​o​m​

B179875

වයස අවුරුදු 32,​ 5'2" රූමත්,​ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යාව (USA) සඳහා උගත්,​ සුදුසු සහකරුවකු බොදු,​ සිංහල දෙමාපියෝ සොයති. සියලු විස්තර සාමාන්‍ය තැපෑලෙන් හෝ විද්යුත් තැපෑලෙන්. (m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​0​3​3​@​g​m​a​i​l​.​c​o​m​) දැනුම් දෙන්න.

B179776

වැදගත් බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1996 ජනවාරි මස උපත ලද,​ උස 5' 10" වන රූමත් ඕස්ට්‍රේලියාවේ MSC උපාධිය හදාරණ දියණියට ගණකාධිකාරී /​ වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා මත්පැනින්තොර පුතකු සොයයි. රාහු 1,​ කේතු 7 ගැළපීම වඩාත් යෝග්‍යයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​9​6​g​s​@​g​m​a​i​l​.​c​o​m​,​ දුරකථනය : 0112806705.

B179524

වෛද්‍ය දියණිය කොළඹ රජයේ ශික්ෂණ රෝහලක සේවය කරයි. සිංහල,​ බොදු,​ ගො/​ක,​ අවුරුදු 32,​ 5' 2" කොළඹ අවට පදිංචි දෙමව්පියන්,​ සම සුුදුසුකම් සපිරි පුතකු සොයයි. දික්කසාද වූවන් සලකනු නොලැබේ. කේන්ද්‍ර කොපිය,​ දුරකථන අංකයන් සහ ඊමේල් ලිපිනය අවශ්‍යයි. Email : t​a​l​u​s​2​0​6​@​g​m​a​i​l​.​c​o​m​

B179521

Comments