
කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි Softwear Developer වශයෙන් සේවය කරන සිංහල බෞද්ධ වයස 32, 5' 8" උස, එකම පුතුට, උගත් පැහැපත් ලංකාවේ සංස්කෘතියට අනුව ජීවත් වන්නට කැමති දුවක් රාජ්‍ය බැංකුවක සහකාර සාමාන්‍යාධිකාරී මව (R/C, K) සොයයි. අප පුතා B.Sc සහ M.Sc in Information Technology උපාධිධාරියෙකි පියා (Bud/Du) විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකි. එකම සොහොයුරියද එංගලන්තයේ පශ්චාත් උපාධිය ලබා වෘත්තීමය බැංකුකරුවකු සමග විවාහවී වෙනත් රටක පදිංචි වී සිටිති. පවුලේ විස්තර සමග කේන්දර කොපියද දුරකථන අංකයද පහත ඊමේල් ලිපිනයට එවන්න. pkumudinic@gmail.com
G179267
කොළඹ පදිංචි බොදු මව ඇයගේ ඇමරිකාවේ පදිංචි, කඩවසම්, මනාපෙනුමැති උස 5' 7", 1987 උපත ලද ඇ.එ.ජ. අධ්‍යාපනය ලද CS හා MA උපාධි ලද පුතුහට යෝග්‍ය කරුණාවන්ත හදවතත් ඇති දියණියක් සොයයි. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම ඖෂධ සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරයි. ඇ.එ.ජ. පදිංචි අය පමණක් වඩාත් යෝග්‍යවේ. ඔබගේ පවුලේ විස්තර හා විමසුම් අංක usaprop2022@gmail.com විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.
G179207
කොළඹ බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් ඇති පවුලේ එකම දරුවා වන පුතුට ගුණවත්, රූමත් වයස අවුරුදු 37 ට වඩා අඩු අවිවාහක දියණියක් දෙමාපියන් සොයයි. ගණකාධිකාරී සමාගම් අධ්‍යක්‍ෂකවරයෙකි. වයස 46 (35 පමණ පෙනුමවේ) උස 5' 9" ඉතා පැහැපත් ළාබාල පෙනුම ඇති කඩවසම් පුතෙකි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත. දරුවන් හෝ බැඳීම් නැත. භේද නොසැලකේ. අමතන්න හෝ ලියා දන්වන්න. 011-2587501.
G179234
බො/ගො නුගේගොඩ වෘත්තීයවේදී දෙමාපියෝ සිය කඩවසම් ප්‍රියමනාප 1991 මැයි, 5' 7" මතින් දුමින් තොර නිර්මාංශ BSc (කොළඹ) BCS (එක්සත් රාජධානිය) සුදුසුකම්ලත් කොළඹ තොරතුරු තාක්ෂණ සමාගමක සම උපදේශක පුතුට වෘත්තීය සුදුසුකම්ලත් සහකාරියක සොයයි. නිර්මාංශ විශේෂයි. කේන්ද්‍රය සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. propson91@gmail.com
G179220
1993 දෙසැම්බර් මස උපත ලද උස 5' 10" කඩවසම් පවුලේ එකම දරුවාට වැදගත් පවුල් පසුබිමකින් යුත් කාරුණික, සරල ගතිපැවතුම් ඇති උගත්, රූමත්, ඉතා හොඳ හැදියාවකින් යුතු දියණියක් කැනඩාවේ පදිංචි උගත් (G/B) දෙමාපියෝ සොයයි. මූලික අධ්‍යාපනය කොළඹ ප්‍රධාන පිරිමි පාසැලකින් ලබා කැනඩාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබ තවදුරටත් උසස් අධ්‍යාපනයේ නියැලෙමින් කැනඩාවේ ආයතනයක සුපරීක්ෂක මට්ටමේ රැකියාවක නියුතුවේ. හඳහන් පිටපත සමග පවුලේ තොරතුරු දන්වන්න. email-dcad410@gmail.com
G179296