
දික්කසාද සිංහල කිතුනු වයස 55 5' 8'' විශ්‍රාමික රක්ෂණ කළමනාකරු මතින් දුමින් තොර බැඳීම් නැත. වයස 45 ට අඩු තමාගේම ව්‍යාපාරයක් ඇති ව්‍යාපාරික නැඹුරුවක් ඇති පවුලකින් සහකාරියක් සොයයි. විදේශගත වීමට කැමතිය. භේද නොසැලකේ. කරුණාකර පිළිතුරු යොමු කරන්න.
bride4marry@yahoo.com
G179095
වයස අවුරුදු 36, උස 5' 3", මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධියලත්, දැනට විදෙස් ව්‍යාපාරයක නියැලි, අක්වෙරළ අපනයන සමාගමක් හිමි පුතු සඳහා අධ්‍යාපනිකව සුදුසුකම්ලත් විනීත හා රූමත් තරුණියක ශ්‍රී ලංකාවෙන් සොයයි. ඇය, විවෘත මනසකින් යුත්, උස 5' 3" ට අඩු විශේෂයෙන් විදේශගතවීමට කැමති (ශ්‍රී ලංකාවේද ඒ අතර ජීවත් විය හැක) වයස අවුරුදු 32 ට අඩු අයකු විය යුතුය. ඊමේල් : ceo@solutions361.com
G179061