මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අවිස්සාවේල්ල බොදු ගොවි තිස් එක් වියැති පහ තුන උස ආයුර්වේද වෛද්‍ය එකම දියණියට සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. දුරකථනය 071-7376179,​ 011 2825626. n​i​r​a​j​a​a​t​t​y​@​y​a​h​o​o​.​c​o​m​

B178894

ඇමෙරිකානු පුරවැසි 51 හැවිරිදි දික්කසාද ගුරුවරියකට හොඳින් උගත් සහකරුවෙක් සොයයි. සිහින් සිරුරැති පැහැපත් තරුණ පෙනුමැති,​ විදේශ රටවලින්ද යෝජනා පිළිගැනේ. ඡායාරූපයක් සහ විස්තර සමග ඊමේල් කරන්න. m​i​n​o​l​i​d​7​0​@​g​m​a​i​l​.​c​o​m​ හෝ 0777966629/​ 0112583508

B177897

කොළඹ,​ 1992 උපන්,​ උස 5' 2",​ පැහැපත්,​ ශූ.පවුලේ කන්‍යාරාමයේ හා කොළඹ 07 සිරිමාබෝ බණ්ඩාරනායක විදුහලේ ඉගෙනුමලත්,​ යුරෝපා වෛද්‍ය උපාධියක් හිමි,​ ERPM අවසාන ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටින දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. වටිනා නිවසක් හා දේපළ ඇයට උරුම වේ. වැඩිමල් සොහොයුරා ප්‍රංශයේ පදිංචිව සිටී. පියාහට,​ BOI අපනයන සමාගමක් සතුවේ. වෘත්තීය සුදුසුකම්ලත් වෛද්‍ය හෝ ගුවන් නියමු සහකරුවකු සොයයි. කුජ 7 පිහිටීම. කරුණාකර,​ පුතුගේ කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​f​o​r​t​2​2​@​g​m​a​i​l​.​c​o​m​

B179004

Comments