
වයස අවුරුදු 34, උස 5'10" නවසීලන්තයේ පදිංචි IT වෘත්තික, දුමින් තොර, කෙටි නොගැලපෙන විවාහයකින් දික්කසාද වූ පුතු සඳහා සමාන ජීවන වටිනාකම් සහිත සහකාරියක සොයයි. අනෝන්‍ය අසමානතාවයන්ට ගරු කෙරේ. කන්‍යා ලග්න, කුජ 7 ස්ථානයේ කරුණාකර විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ඊමේල් : maproposal1988@gmail.com හෝ වට්ස්ඇප් : +64291248216.
G178915
වයස අවුරුදු 36, උස 5' 3", මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධියලත්, දැනට විදෙස් ව්‍යාපාරයක නියැලි, අක්වෙරළ අපනයන සමාගමක් හිමි පුතු සඳහා අධ්‍යාපනිකව සුදුසුකම්ලත් විනීත හා රූමත් තරුණියක ශ්‍රී ලංකාවෙන් සොයයි. ඇය, විවෘත මනසකින් යුත්, උස 5' 3" ට අඩු විශේෂයෙන් විදේශගතවීමට කැමති (ශ්‍රී ලංකාවේද ඒ අතර ජීවත් විය හැක) වයස අවුරුදු 32 ට අඩු අයකු විය යුතුය. ඊමේල් : ceo@solutions361.com
G179060
සිංහල (B/G) දෙමව්පියන් වයස 25, උස 5' 7" ශ්‍රී ලාංකික / ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසි උගත් (Doctor of Medicine) ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු වෛද්‍ය පුතුට උගත් රූමත් දියණියක් සොයයි. දැනට වෛද්‍ය හෝ වෙනත් උපාධි පාඨමාලා හදාරන දියණියන්ද සැලකේ. විස්තර කේන්දර කොපිය සමග විද්යුත් තැපෑල මගින්. mailaustralia2022@gmail.com
G178787