
බොදු ගොවි වැදගත් පවුලක දෙමව්පියන් කොළඹ පදිංචිව සිටින දරු දෙදෙනකු සිටින පවුලක 1986 සැප්තැම්බර් මස උපන්, 5' 11" උස පුතුට, සහකාරියක් සොයයි. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස එහි සේවය කරන පුතු දුම්පානය, මත්පැන් පානයෙන් තොර යහපත් ගතිගුණවලින් හෙබි ගුණගරුක දරුවෙකි. චාම් ගති පැවැතුම් ඇති යහපත් දියණියක් බලාපොරොත්තු වෙමි. කේන්ද්‍ර කොපිය හා සියලු තොරතුරු අවශ්‍යයි. ටෙලි : 072-5812566, 0112681474 Email:kalyani.aby@gmail.com
G178682
වයස අවුරුදු 36, උස 5' 3" එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු උපාධිලත් දැනට විදේශ ව්‍යාපාරයක නිරත, අක්වෙරළ අපනයන සමාගමක් හිමි පුතකු විසින්, වයස අවුරුදු 32 ට අඩු උස 5' 3" අඩු විදේශගතවීමට කැමති (ශ්‍රී ලංකාවේද ජීවත් විය හැක) විවෘත මනසකින් ක්‍රියාකිරීමට සමත් අධ්‍යාපනිකව සුදුසුකම්ලත් විනීත හා රූමත් ළඳක සොයයි. ඊමේල් : ceo@solutions361.com
G178542
සිංහල (B/G) දෙමව්පියන් වයස 25, උස 5' 7" ශ්‍රී ලාංකික / ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසි උගත් (Doctor of Medicine) ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු වෛද්‍ය පුතුට උගත් රූමත් දියණියක් සොයයි. දැනට වෛද්‍ය හෝ වෙනත් උපාධි පාඨමාලා හදාරන දියණියන්ද සැලකේ. විස්තර කේන්දර කොපිය සමග විද්යුත් තැපෑල මගින්. mailaustralia2022@gmail.com
G178785