මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

ඇමෙරිකානු පුරවැසි 51 හැවිරිදි දික්කසාද ගුරුවරියකට හොඳින් උගත් සහකරුවෙක් සොයයි. සිහින් සිරුරැති පැහැපත් තරුණ පෙනුමැති,​ විදේශ රටවලින්ද යෝජනා පිළිගැනේ. ඡායාරූපයක් සහ විස්තර සමග ඊමේල් කරන්න. m​i​n​o​l​i​d​7​0​@​g​m​a​i​l​.​c​o​m​ හෝ 0777966629/​ 0112583508
B177895

ඕස්ට්‍රේලියාවේ පදිංචි බොදු ගොවි දෙමාපියන් උපාධිධාරී,​ සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ සේවයේ නියුතු රූමත් දියණියට (වයස අවුරුදු 25,​ උස 5' 4") උගත් කඩවසම් ඕස්ට්‍රේලියාවේ පදිංචි සහකරුවෙක් සොයයි. විස්තර සමග ඊමේල් කරන්න. y​s​a​m​0​0​7​7​@​g​m​a​i​l​.​c​o​m​
B178284

ඕස්ට්‍රේලියාවේ පදිංචි විධායක රැකියා කරන 33 දියණියට සුදුසු පුතකු උඩරට බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් සොයයි. j​l​a​n​p​r​o​p​8​9​@​g​m​a​i​l​.​c​o​m​
B178185

කොළඹ බොදු ගොවි රජයේ පිළිගත් රැකියාවක නියුතු 44 වයසැති උස 5' 2" උපාධිධාරී රූමත් ප්‍රියමනාප පෙනුමකින් යුත් දියණියට යහපත් ගතිපැවතුම් ඇති පුතෙක් දෙමාපියන් සොයයි.
B178290

නවසීලන්තයේ මැසී විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා ඩබල් ඩිග්‍රි ලබා එහි උසස් රැකියාවක් කරන 1982 උපන් විනීත ගතිගුණැති ප්‍රියමනාප දියණියට,​ නවසීලන්තයේ රැකියාවැති හෝ ඕස්ට්‍රේලියාවේ රැකියාවැති,​ ගුණයහපත් පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. එකම සහෝදරයා වෛද්‍යවරයෙකි. බිරිද විශේෂඥ වෛද්‍යවරයකි. 0662222669. d​r​a​r​u​n​a​2​2​6​6​9​@​y​a​h​o​o​.​c​o​m​,​ s​h​a​s​h​i​p​u​n​i​a​m​@​y​a​h​o​o​.​c​o​m
​B178220

සිංහල බොදු (භේද නොසැලකේ) 1983 උස 5'2" තොරතුරු තාක්‍ෂණ උපාධිධාරී පුද්ගලික අංශයේ විධායක තනතුරක සේවයේ නියුතු ප්‍රියමනාප දැකුම්කළු දියණියගේ විවාහක සහකරු ලෙස රැකියාවක නියුතු යහපත් ගතිගුණ ඇති පුතෙකුට මව්පියන්ගෙන් ඇරයුම්. කේන්ද්‍ර පිටපත සහිතව ලිපියක් හෝ ඊමේල් s​s​k​p​o​s​t​2​0​1​0​@​g​m​a​i​l​.​c​o​m​ මගින් පිළිතුරු එවන්න.
B178301

Comments