මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

ඕස්ට්‍රේලියාවේ පදිංචි විධායක රැකියා කරන 37 පුතුට සුදුසු දියණියක උඩරට බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් සොයයි. එරට අය විශේෂයි. a​q​1​2​5​w​2​3​s​e​c​@​g​m​a​i​l​.​c​o​m​
G178181

වයස අවුරුදු 36,​ උස 5' 3" එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු උපාධිලත් දැනට විදේශ ව්‍යාපාරයක නිරත,​ අක්වෙරළ අපනයන සමාගමක් හිමි පුතකු විසින්,​ වයස අවුරුදු 32 ට අඩු උස 5' 3" අඩු විදේශගතවීමට කැමති (ශ්‍රී ලංකාවේද ජීවත් විය හැක) විවෘත මනසකින් ක්‍රියාකිරීමට සමත් අධ්‍යාපනිකව සුදුසුකම්ලත් විනීත හා රූමත් ළඳක සොයයි. ඊමේල් : c​e​o​@​s​o​l​u​t​i​o​n​s​3​6​1​.​c​o​m​
G178541

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 39 වන ප්‍රසන්න පෙනුමැති (උස 5'7" බර කිලෝ 72) බැඳීම් වලින් තොර හා දරුවන් නොමැතිව දික්කසාද වූ මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද පශ්චාත් උපාධිය විදේශයක නිම කොට දැනට ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථයකු ලෙස සේවය කරන පුතුහට (වයස 36 අඩු) උගත් දියණියක් සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ විස්තර කේන්ද්‍ර කොපියත් සමග විද්යුත් තැපෑල මගින් m​a​r​r​i​a​g​e​p​r​o​p​s​8​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G178294

1987 අම්බලන්ගොඩ උස 5' 5" දකුණු කොරියාවේ සිට පැමිණි මාගේ කඩවසම් පුතු සොයනුයේ තම නගරයෙන්ස පිටත ජීවත්වීමටය. රූමත් දියණියකට ආරාධනා. මාතර හෝ ඌව පළාත විශේෂයි. 091-5712901,​ 071-6920335.
G178499

1993 දෙසැම්බර් මස උපත ලද උස 5' 10" කඩවසම් පවුලේ එකම දරුවාට වැදගත් පවුල් පසුබිමකින් යුත් කාරුණික,​ සරල ගතිපැවතුම් ඇති උගත්,​ රූමත්,​ ඉතා හොඳ හැදියාවකින් යුතු දියණියක් කැනඩාවේ පදිංචි උගත් (G/​B) දෙමාපියන් සොයයි. මූලික අධ්‍යාපනය කොළඹ ප්‍රධාන පිරිමි පාසැලකින් ලබා කැනඩාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබ තදුරටත් උසස් අධ්‍යාපනයේ නියැළෙමින් කැනඩාවේ ආයතනයක සුපරීක්ෂක මට්ටමේ රැකියාවක නියුතුවේ. ශනි 1 ට හෝ 7 වැන්න ශනි දකින හඳහන් විශේෂයි. හඳහන් පිටපත සමග පවුලේ තොරතුරු දන්වන්න. email } e​d​i​c​a​d​9​3​@​g​m​a​i​l​.​o​c​m​
G178522

Comments