මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

බොදු ගොවි ගම්පහ පදිංචි ව්‍යාපාරික දෙමව්පියන් විසින් 1997 ඔක්තෝම්බර් මස උපන් 5' 4" උසැති ගුණගරුක,​ ආගම දහමට ලැදි කොළඹ ප්‍රධාන පාසලක උගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් Meng. (Hons) Mechatronics Engineering (UK) උපාධිය හදාරා අවසන් කර කොළඹ ජාත්‍යන්තර IT සමාගමක් Junior Quality Assurance Engineer ලෙස සේවය කරන රුවැති වැඩිමහල් දියණියට මනා ගතිගුණ ඇති ආගම දහමට ලැදි මත්පැන් හා දුම්වැටි පානයෙන් තොර උගත් වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලත් විවාහයට ගැළපෙන පුතෙකු සොයයි. අප දියණිය වැඩිදුර අධ්‍යාපනය (MSC) සඳහා ඉදිරියේදී විදේශගතවීමට බලාපොරොත්තු වන හෙයින් විදේශගතවීමට බලාපොරොත්තු වන හෝ විදේශගතවී සිටින අයෙකු විශේෂයි. පවුලේ විස්තර සමග පිළිතුරු. n​m​s​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ යන විද්යුත් ලිපිනයට පමණක් එවන්න.
B177202

රෝමානු කතෝලික ගොවි /​ කරාව සිංහල එක්සත් රාජධානියේ ද්විත්ව පුරවැසිභාවය හිමි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ රූමත්,​ තලෙළු කරුණාවන්ත වයස 22 (23 වැනි වියට ළඟාවන) උස 5' 5" එක්සත් රාජධානියේ හැදුනු වැඩුන (මූල්‍ය හා ගණිතය) සඳහා බැචුලර් උපාධි හා (ව්‍යාපාර තොරතුරු තාක්ෂණය) සඳහා මාස්ටර්ස් උපාධි ලත් ලන්ඩන් නුවර තොරතුරු තාක්ෂණ ආයතනයක සේවයේ නියුතු දියණියට එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකික සංස්කෘතියට හා පවුල් හර පද්ධතීන්ට ගරුකරන වයස 24-27 රෝමානු කතෝලික හෝ ක්‍රිස්තියානි සමාන අධ්‍යාපන සුදුසුකම්ලත් වෘත්තීමය පුතකු සොයයි. පවුලේ පූර්ණ විස්තරයක් සහිත පිළිතුරු. x​a​v​i​e​r​s​n​a​p​@​o​u​t​l​o​o​k​.​c​o​m​ වෙත එවන්න.
B177390

1984 බොදු ගොවි අගනුවරට ආසන්න 5' 6" උස සුදු සිහින් සිරුරක් ඇති BSC - BCS - COLOMBO - MSC - USA සමත් USA PR ඇති එහි රැකියාවේ නියුක්ත එකම දියණියට සුදුසු පුතෙකු දෙමාපියන් සොයයි. USA සිටින අය විශේෂයි. 0112859062. w​i​t​h​a​n​a​g​e​1​9​4​9​@​g​m​a​i​l​.​c​o​m​
B177436

1995 දකුණේ බොදු ගොවි උස 5' 4'' BSc උපාධිධාරී රැකියාවැති පැහැපත් චරිතවත් දියණියට සුදුසු ගුණ යහපත් පුතෙක් ගුරු දෙමාපියන් සොයයි. w​e​d​p​r​o​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
B177326

Comments