
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල බොදු සලාගම වෘත්තීමය දෙමාපියන් (ද්විත්ව පුරවැසි) ඔවුන්ගේ පුතුහට වයස 27 හෝ ඊට අඩු, මනා ලෙස හැදුනු වැඩුනු, ප්‍රේමණීය, වෘත්තීමය සුදුසුකම් ලැබූ විනීත පවුල් පසුබිමක් සහිත දියණියක සොයයි. අපහට වැදගත් වෘත්තීමය පවුල් පසුබිමක් තිබේ. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ප්‍රථම අප පුතු අධ්‍යාපනය ලැබුවේ කොළඹ ප්‍රධාන පෙලේ පාසැලකය. ඔහු 1994 දෙසැම්බර් මස උපත ලැබූ අතර උස 5' 11" වේ. ඔහු දුම්පානයෙන් තොර, චරිතවත් කඩවසම් අයෙකි. සිවිල් ඉංජිනේරුවකු ලෙස දකුණු වේල්සයේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයකින් (BSc හා MSc) උපාධි ලබා වර්තමානයේ ඕස්ට්‍රේලියානු රජයේ ආයතනයක කළමනාකාර මට්ටමේ තනතුරක් දරයි. අප විශේෂයෙන් සොයනුයේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට කැමති වෛද්‍ය / උපාධිධාරී දියණියකි. (කුලය නොසැලකේ) පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු marriagepp2022@gmail.com වෙත යොමු කරන්න.
G177032
කොළඹ බොදු ගොවි 1991 උපන් උස අඩි 5' 7" එංගලන්තයේ රැකියා කරන පළමු පන්තියේ උපාධිධාරී පරිගණක ඉංජිනේරු පුතුට උගත් ගුණ යහපත් රූමත් දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි. පියා ව්‍යාපාරිකයෙකි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න.
G176754
කොළඹ මූල්‍යමය වශයෙන් මනා ලෙස ස්ථාපිත වැදගත් කතෝලික දෙමාපියන් ඔවුන්ගේ කඩවසම් වයස 26, උස 5' 10" සිහින් සිරුරැති තලෙළු අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ ඇමරිකානු පාදක සමාගමක සාමාන්‍යාධිකාරී ලෙස සේවය කරන පුතුහට උගත්, මනාගතිගුණ ඇති ඉතා රූමත් දියණියක් සොයයි. ඔහු සුරාවෙන් හා දුම්පානයෙන් තොර, චරිතවත් තරුණයෙකු වේ. ඔහුට රුපියල් මිලියන 120 පමණ වටිනා චංචල හා නිශ්චල දේපල හිමිය. ආගම් භේද නොසැලකේ. පිළිතුරු nihalh199@gmail.com වෙත එවන්න.
G177038
නවසීලන්තයේ දෙමාපියන් සමග වසර 17 ක සිට ස්ථිර පදිංචි වයස අවු. 26 බොදු ගොවි / දුරාව රසායන ඉංජිනේරු උපාධිධාරී Cyber Security උපාධිය හදාරන පදිංචියට වෙනම නිවසක් හිමි සහ තවත් නිවසක් හිමි පැහැපත් උස 5' 6" පවුලේ එකම පුතුට ගැළපෙන උගත් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. කුජ, ශනි දෝෂවලට ගැළපෙන කේන්ද්‍ර විශේෂයි. දුරකථන අංක : Email සමග විමසන්න. anuraabey116@gmail.com
G176729
බස්නාහිර පළාත උඩරට බොදු ගොවි වයස අවුරුදු 44 වන උස අඩි 5' 5" පමණ වන විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දුසිරිතෙන් තොර ආගම දහමට නැඹුරු කඩවසම් පුතු හට වටිනා නිවසක් ව්‍යාපාරික ස්ථානයක් වාහන ඔහු සතුයි. ව්‍යාපාරික දෙමව්පියන් වන අප සොයනුයේ දහමට නැඹුරු උස 5' 4" වඩා අඩු රජයේ හෝ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු චාම් දියණියකි. දික්කසාද වයස නොපෙණෙන වැඩි වයස් ගැනද සලකා බලනු ලැබේ. සම තත්ත්වය විශේෂයි. කෙටි හඳුනාගැනීමකින් පසු ඉක්මන් විවාහයක් සඳහා හඳහන් විශ්වාස නොකරමි. තමාම ඇමතුමත් කම් නැත. T.P. 0115817326
G176892
මහනුවර නගරයට ආසන්නයේ පදිංචි උඩරට බොදු ගොවි දෙමව්පියන් තම 1992 වසරේ උපන් මහනුවර නගරයේ උසස් විදුහලක අධ්‍යාපනය ලබා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ආයතනයක කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් ලැබ රාජ්‍ය නොවන සංවිධානයක කළමනාකාර තනතුරක් දරන කඩවසම් පුතුට හෙළ සිරිත් අගයන ගුණ ගරුක, වැදගත් සමකුල දියණියක් විවාහය සඳහා සොයති. පියා රජයේ ඉහළ පරිපාලන තනතුරු දරා දැනට විශ්‍රාම ගෙන සිටී. මව ගෘහණියකි. වැඩිමහල් සහෝදරයා හා සහෝදරිය විවාහ වී ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී. ප්‍රමාණවත් දේපළ හිමිය. තොරතුරු 081-2424146 අංකයට සතියේ දිනවල ප.ව. 3.00 සිට ප.ව. 5.00 දක්වා කථා කරන්න.
G176720
මහනුවර පදිංචි උඩරට බොදු ගොවි 1983 උපන් අ.පො.ස. උසස් පෙළ සමත් රජයේ ස්ථිර රැකියාවක් කරන කඩවසම් පුතුට සුදුසු රූමත් සහකාරියක් විවාහය සඳහා සොයයි. පියා රජයේ විශ්‍රාමික. වැඩිමහල් සොහොයුරා ඉංජිනේරුවරයෙක් ලෙස සිංගප්පූරුවේ සේවය කරයි. නිවසක් සහ ප්‍රමාණවත් දේපළක් හිමිය. anuruddha1983@gmail.com
G176712
93 / අප්‍රේල් බොදු ගොවි, ප්‍රසිද්ධ ව්‍යාපාරික (තේ කර්මාන්තශාලා හිමි, ඉඩම් හිමි / වැවිලිකරු) පවුලක, කොළඹ කීර්තිමත් පාසැලක අධ්‍යාපනය ලැබූ, උපාධිධාරී, පවුලේ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින, වාණිජ ගොඩනැගිලි, ඉඩකඩම්, නවීන මෝටර් රථයක් ඇතුලු වටිනා දේපළ හිමි තම 28 හැවිරිදි එකම පුතුට සමකුල, උගත් දෙමව්පියන් සිටින, ඉතා වැදගත් පවුලකින් ගුණධර්ම වලින් පිරිපුන් දියණියක් සොයයි. වැඩි විස්තර සඳහා කරුණාකර 0914947060 අමතන්න හෝ ඊමේල් කරන්න. marriageprop9390@gmail.com
G176794