මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කොළඹට නුදුරු බොදු ගොවි උස අඩි 5' 3",​ 1994 උපන්,​ කොළඹ ප්‍රධාන බාලිකා පාසලක ඉගෙනුම ලැබූ කළමනාකාර උපාධිය සහ කළමනාකාර එම්.බී.ඒ. උපාධිය අවසන්කර ඇති පැහැපත් දියණියට විදේශ ගතවීමට (විශේෂ) කැමැත්තක් දක්වන සහකරුවෙකු මව සොයයි. දු.අ. 0112-894217/​ විද්‍යුත් තැපෑල : p​r​o​p​o​s​a​l​9​4​m​a​r​r​i​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
B175881

කොළඹ,​ 93 ජනවාරි,​ උස 5' 5" බොදු ගොවි ප්‍රධාන පාසලක උගත් රජයේ විශ්වවිද්‍යාලයකින් ගණිත විශේෂ උපාධිය හදාරා කොළඹ අර්ධ රාජ්‍ය පාසලක උ/​පෙ ගණිත ගුරුවරියක (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය) වන මනා පෙනුමෙන්ද,​ දහමට ලැදි දියණිය සඳහා දෙමව්පියන් වන අප සොයනුයේ ස්ථිර රැකියාවැති (ලංකාවේ පදිංචි) දහමට ලැදි වැඩිහිටියන්ට ගරු කරන දුසිරිත්වලින් තොර පුතකු වේ. පියා දමිළ,​ මව බෞද්ධ වන නමුත් සියලු දෙනාම බෞද්ධාගම අදහති. මිශ්‍ර පවුලක් වුවද බෞද්ධාගම අදහයි නම් අමතන්න. විදෙස් ගත වීමට කිසිදු බලාපොරොත්තුවක් නැත. 075-6821380,​ 0115-758673,​ p​a​p​e​r​a​d​2​1​@​g​m​a​i​l​.​c​o​m​
B175947

ගාල්ල බොදු ගොවි වයස 48 උස 5' පශ්චාත් උපාධි සහිත නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දියණියට සුදුසු උගත් වැදගත් සහකරුවකු දෙමාපියෝ සොයති. නිවසක්,​ වාහනයක් හිමිය. විදේශගත වීමට වුවද කම් නැත. email - m​p​r​o​p​o​s​a​l​s​2​6​2​6​@​g​m​a​i​l​.​c​o​m​ පවුලේ විස්තර හඳහන සමග විමසන්න.
B175584

බොදු ගොවි මිශ්‍ර දෙමව්පියන් අවුරුදු 29,​ 5' 3'' රූමත් රජයේ රැකියාවැති උපාධිය (පළමු පෙළ සාමාර්ථ) සහ පශ්චාත් උපාධිය සහිත දියණියට වැදගත් උගත් සහකරුවෙකු සොයයි. ළඟදීම Phd හැදැරීමට ඇත. වටිනා නිවසක් හිමිය. m​a​p​r​o​p​2​4​6​8​@​g​m​a​i​l​.​c​o​m​
B176003

Comments