මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

ගම්පහ බොදු ගොවි 5' 11" වැදගත් පවුලක දෙමව්පිය දෙපල මියගොස්ය. පවුලේ එකම පුතු 1983-02 උපන් අංග සම්පූර්ණ තමාගේ නිවසේ සිටින තමාගේම ව්‍යාපාරයක නියුතු මා සොයුරාට රැකියාවක් ඇති හෝ නැති බොදු ගොවි වැදගත් පවුලක ගුණගරුක යුවතියක් සොයමි. ප්‍රධාන පාරට මුහුණලා ඉඩමක් සහ කුඹුරු හිමිය. කේන්දර කොපිය සමග විමසන්න. 0332278377.
G175965

බස්නාහිර පළාත බොදු ගොවි 1991 උපන් උස 5' 9'' පෞද්ගලික සමාගමක කළමනාකාර තනතුරක් දරන උගත් කඩවසම් දුසිරිතෙන් තොර පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. විමසන්න. විද්යුත් තැපෑල s​m​a​r​t​i​n​b​o​x​2​0​@​g​m​a​i​l​.​c​o​m​
G175963

Comments