මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි ගොවි /​ කරාව දෙමව්පියන් 26 වියැති 5' 7" සිහින් රූමත් පැහැපත් එල් එල් බී සහ එල් එල් එම් උපාධිධාරී රජයේ සේවය කරන නීතිඥ දියණියට දුසිරිතෙන් තොර පුතෙකු සොයයි. අප නිතර ලංකාවට පැමිණෙන අතර,​ අප දරුවන් තිදෙනා සිංහල බෞද්ධ පරිසරයක් තුළ දෙමාපිය රැකවරණය යටතේ මනාව හැදී වැඩී ඇත. කරුණාකර කේන්ද්‍ර පිටපත සහිතව ලියන්න. a​u​s​p​r​o​p​o​s​a​l​b​r​i​d​e​@​g​m​a​i​l​.​c​o​m​

B175771

ගාල්ල බොදු ගොවි වයස 48 උස 5' පශ්චාත් උපාධි සහිත නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දියණියට සුදුසු උගත් වැදගත් සහකරුවකු දෙමාපියෝ සොයති. නිවසක්,​ වාහනයක් හිමිය. විදේශගත වීමට වුවද කම් නැත. email - m​p​r​o​p​o​s​a​l​s​2​6​2​6​@​g​m​a​i​l​.​c​o​m​ පවුලේ විස්තර හඳහන සමග විමසන්න.
B175583

පොළොන්නරුවේ 1985.06.16 වෙනි දින උපන් බොදු ගොවි උස 5' උපාධිධාරී ගුරු දියනියට උගත් ස්ථිර රැකියාවැති සුරා සූදුවෙන් තොර ගුණ යහපත් සහකරුවෙකු දෙමාපියෝ සොයති.
B175672

බස්නාහිර පළාත 46 5' 3'' බොදු ගොවි මීන ලග්න ඖෂධවේදිනි කෙටි විවාහයෙන් වෙන්ව දස වසරකට වඩා වැඩි කාලයක් ඉක්මවන නැගණියට ව්‍යාපාරික සහෝදරයා විවාහයට වෛද්‍ය වෘත්තිය හෝ එම වෘත්තීයට සම්බන්ධයක් ඇති දේශීය හෝ විදේශයක වාසය කරන ගුණගරුක මහතකු සොයයි. විශේෂ දායාද සහිතයි.
B175505

බොදු ගොවි පිළිගත් සමාගමක මූල්‍ය විශ්ලේෂිකාවක ලෙස සේවය කරන කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක උගත් යහපත් ප්‍රසන්න අවුරුදු 27 වියැති,​ 5'3'' උසැති,​ වෘත්තීයවේදී සුදුසුකම්ලත් (BSC /​ CIMA) සිය දියණියට ශාස්ත්‍රීය හා වෘත්තීයවේදී සුදුසුකම් ලත් පුතනුවෙකු විවාහය සඳහා කොළඹ තදාසන්නව වෙසෙන දෙමව්පියෝ සොයති. ඊමේල් s​a​m​a​r​a​w​e​e​r​a​.​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B175711

බොදු /​ ගොවි දෙමාපියන් 22 වියැති සිංහල බෞද්ධ ගතිගුණ ඇතිව වැඩුණු UK/​SL ද්විත්ව පුරවැසි නිවුන් දියණියන්ට පසුව විවාහය සඳහා හඳුන්වාදීමට සුදුසු පුතණුවන් දෙදෙනෙකු සොයයි. උපාධිය අවසන් කළ වැඩිමහල් දියණිය 4'11". විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ,​ දෙවන දියණිය 5'01" විස්තර g​r​d​c​s​@​h​o​t​m​a​i​l​.​c​o​m​ වෙත.
B175665

 

Comments