මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කොළඹ බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් සහිත 1993 ජනවාරි 11 වන දින උපන් (29) උස 5' 3" උපාධිධාරී දැනට පරිපාලන විධායක නිලධාරිනියක් වශයෙන් රැකියාවක නිරතවන උසස් පෙළ හැදෑරූ විදෙස් ගතවී වැඩිදුර අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින උගත් /​ රූමත් දියණියට දෙව්පියන් සොයනුයේ උගත් /​ කඩවසම් පුතෙකි. විදේශ ගත වී සිටින කෙනෙකු හෝ විදේශ ගතවීමට යාමට සිටින කෙනෙකු ඉතා විශේෂයි. 0112093661 /​ 0757499958.
B175017

බොදු ගොවි කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් පවුලක වයස අවුරුදු 40,​ 5' 2" පැහැපත් විශේෂඥ වෛද්‍යවරියක වන පැහැපත් දියණිය අසාර්ථක කෙටි විවාහයකින් වෙන්වී සිටී. ඈ බැඳීම් වලින් තොරය. පවුලේ හා කේන්දර කොපියේ විස්තර සමග පිළිතුරු විද්යුත් ලිපිනයෙන්. p​r​o​p​o​s​a​l​d​r​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​ එවන්න.
B174975

81 දෙසැම්බර් උපන් මියුසියස් විද්‍යාලයෙන් සහ දේවි බාලිකා විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබා MBBS නිමා කොට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ්හි පශ්චාත් උපාධිය හදාරණ දියණියට කොළඹ පදිංචි විශේෂඥ නාරිවේද වෛද්‍ය පියා සහ ගෘහණියක වන මව උගත් සහකරුවකු සොයති. d​a​y​a​c​h​a​n​d​r​a​.​p​a​t​h​i​r​a​j​a​@​g​m​a​i​l​.​c​o​m
​B175381

 

Comments