
අගනුවරට නුදුරු, වටිනා නිශ්චල, චංචල දේපළ හිමි බොදු, ගොවි, 26 හැවිරිදි රාජකීය විද්‍යාලයේ උගත්, ගෞරව උපාධිධාරී, මෘදුකාංග ඉංජිනේරු සේවයේ නියුතු රාජ්‍ය විශ්වවිද්‍යාලයක MBA උපාධිය හදාරණ, බෞද්ධ පසුබිමක වැඩුනු, ඉතා ප්‍රියමනාප, කාරුණික, මහත්මා ගුණැති උස 5'7" පුතුට සමකුල, උගත් කරුණාවන්ත, පියකරු දියණියක් ව්‍යාපාරික, ධනවත් මව්පියන් සොයති. පවුලේ තොරතුරු, කේන්දර සහ දුරකථන අංක දන්වන්න. proposalsm276@gmail.com. 0112072502.
G175249
කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත්, බොදු ගොවි දෙමව්පියෝ ඔවුන්ගේ වැඩිමහල් පුතුට උගත්, ආදරණීය සහ කාරුණික හදවතක් ඇති දියණියක් සොයති. පුතු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. වයස 32, අඩි 6' උස, කොළඹ ප්‍රමුඛ විද්‍යාලයක උගත්, දේශීය පුද්ගලික විශ්වවිද්‍යාල වලින් BSc, MSc සහ MBA උපාධි ලබා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ සමාගමක සේවය කිරීමෙන් පසු දැනට ව්‍යාපාරයක නිතරව සිටී. දුම්බීමෙන්, මතින් තොරයි. අප සොයන්නේ පවුල් ජීවිතයට නැඹුරු, විවාහයෙන් පසු රැකියාවක් කිරීමට අකමැති, අපගේ පුතුගේ ව්‍යාපාරයට සහය විය හැකි දියණියකි. (prop2022proposal@gmail.com)
G174495
කොළඹ දිස්ත්‍රික්කයේ, වැදගත් බොදු ගොවි දෙමව්පියන් ඔවුන්ගේ වැඩිමහල් පුතුට උගත්, ආදරණීය සහ කාරුණික හදවතක් ඇති දියණියක් සොයයි. පුතා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. වයස අවු. 32, උස අඩි 6', කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක උගත්, දේශීය පුද්ගලික විශ්වවිද්‍යාලවල BSc, MSc සහ MBA උපාධි, ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක සේවය කිරීමෙන් පසු දැනට ව්‍යාපාරවල නිරතව සිටී. දුමින් මතින් තොරයි. අප සොයන්නේ පවුල් ජීවිතයට ළැදි, විවාහයෙන් පසු රැකියාවක් නොකරන, පුතුගේ ව්‍යාපාර කටයුතුවලට සහය විය හැකි දියණියකි. (prop2022proposal@gmail.com)
G175317
බස්නාහිර පළාත උඩරට බොදු ගොවි අවුරුදු 43 වන උස අඩි 5'5" වන විධායක ශ්‍රේණියේ රැකියාවැති දුසිරිතෙන් තොර දහමට ලැදි කඩවසම් පුතුට කොළඹ නගරය අවටින් නිවාස ඉඩකඩම් වාහන සහ වෙනත් ව්‍යාපාර ඔහු සතුය. ව්‍යාපාරික දෙමව්පියන් වන අප සොයනුයේ දහමට ලැදි, රජයේ හෝ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු සම තත්ත්වයට ගැළපෙන දියණියකි. (අන් අයද - දික්කසාද ගැනද සලකා බලනු ලැබේ) කෙටි හඳුනාගැනීමකින් පසු විවාහයක් සඳහා හඳහන් විශ්වාස නොකරමි. තමාම ඇමතුවත් කම් නැත. 0115812952.
G175215
බස්නාහිර බොදු ගොවි 1994 උපන් කොළඹ ප්‍රසිද්ධ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලබා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරී දැනට අගනුවර පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පිරිමි දරුවන් දෙදෙනෙක් සිටින පවුලේ වැඩිමහල් පුතු අඩි 5 අඟල් 10 උස, මනා කඩවසම් සම්පූර්ණයෙන් සුරාසූදුවෙන් තොරයි. සමකුල උගත්, රූමත් චරිතවත් දියණියක් පියා සොයයි. කේන්දර කොපිය සමග පිළිතුරු මෙම ඊමේල් ලිපිනයට එවන්න. proposalwedding94@gmail.comG175132
"සිංහල බොදු ගොවි 26 වියැති, පරිගණක මෘදුකාංග (Computer Software) ඉංජිනේරු පුතුට විශ්‍රාමික දෙමාපියන් සුදුසු සහකාරියක් සොයයි. සියලු විස්තර කේන්ද්‍ර පිටපත සමග පළමු ලිපියෙන් ඉදිරිපත් කරන්න. කුරුණෑගල, මහනුවර, ගම්පහ අවටින් විශේෂයි. දුරකථන අංකද ලබා දෙන්න."
G175092
1989 - 4 මහනුවර බොදු ගොවි උස 5'10" යුද්ධ හමුදා මේජර් අධිකාරිලත් නිලධාරී දේපළැති උපාධිධාරී දුසිරිතෙන් තොර පුතුට සමකුල රජයේ වෛද්‍ය ඉංජිනේරු විධායක බැංකු රැකියාවැති දියණියක් විශ්‍රාමික මව්පියෝ සොයති. 0812475029 ඇමතුම් සවස 5.00 සිට 9.00 දක්වා.
G175231